FM Radapasa

Radapasa Hapan Mansala - රදපස හපන් මන්සල | FM Radapasa

"Radapasa Hapan Mansala" is a vibrant podcast series by FM Radapasa, dedicated to showcasing the diverse talents and voices of the students at Rajapaksa Central College, Weeraketiya. This program serves as a creative platform where young minds share their ideas, stories, and innovations with a global audience. Tune in to experience the energy and potential of the next generation as they take their first steps into the world of digital media. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "හපන් මන්සල" සජීවී පොඩ්කාස්ට් මාලාව. පාසල් දරුවන්ගේ විවිධ දක්ෂතාවලට අත...

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: rss.com

Autor

FM Radapasa

Categorie

Education

Site-ul podcastului

rss.com

Cel mai nou episod

7 apr. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android aproape 10 mil. descărcări · nota 4,8 iOS în curând

Episoade

Hapan Mansala Episode 04 | හපන් මන්සල - සයවන දිගහැරුම 07.04.2026

"හපන් මන්සල" හයවන පියවර! මෙවර සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කියවීමේ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කවිෂ්ක චමුදිත (Kavishka Chamuditha) සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. ඔහුගේ ජයග්‍රාහී අත්දැකීම් සහ භාෂා කුසලතාවයන් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.

Hapan Mansala Episode 05 | හපන් මන්සල - පස්වන දිගහැරුම 24.03.2026

"හපන් මන්සල" පස්වන පියවර! මෙවර අපේ පාසලේ Scrabble Kings Committee හි සභාපති සුහාන් හිරුෂ (Suhan Hirusha) සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. ස්ක්‍රැබල් ක්‍රීඩාවේ සූක්ෂ්ම බව, කමිටු නායකත්වය සහ ඔහු ලබාගත් ජයග්‍රාහී අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.

Hapan Mansala Episode 04 | හපන් මන්සල - සිව්වන දිගහැරුම 20.03.2026

"හපන් මන්සල" සිව්වන පියවර! මෙවර අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක චිරාණ භාතිල සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. පාසල් නායකත්වය, වගකීම් සහ ඔහු ලබාගත් අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.

Hapan Mansala - Episode 03 | හපන් මන්සල - තෙවන දිගහැරුම 11.03.2026

සමස්ත ලංකා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත් පී. සනුජි ජිහංසා සහ රදපස තාරකා විද්‍යා සංගමයේ ලේකම් සිත්මි දෙව්මිණි සමඟින් ඔවුන්ගේ ජයග්‍රහණ සහ තාරකා විද්‍යා ලෝකයේ අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න. මෙහෙයවීම: සිදංගනා ගජසිංහ (Sidangana Gajasinghe) දිනය: මාර්තු 09 - සඳුදා වේලාව: පෙ.ව. 10.30 සිට මෙම වැඩසටහන fm.rmulive.com වෙබ් අඩවියෙන්, FM Radapasa නිල ෆේස්බුක්...

Hapan Mansala - Episode 02 | හපන් මන්සල - දෙවන දිගහැරුම 10.02.2026

"හපන් මන්සල" දෙවන පියවර! අපේ පාසලේ රදපස තාරකා විද්‍යා සංගමයේ ජේෂ්ඨ සාමාජිකයන් සමඟ සිදුකරන සජීවී සංවාදය මෙවර FM Radapasa වෙතින්. තාරකා විද්‍යා සංගමයේ ගමන්මඟ සහ ඔවුන් ලබාගත් අත්දැකීම් පිළිබඳව කෙරෙන කතාබහට ඔබත් සවන් දෙන්න.

Hapan Mansala - Episode 01 | හපන් මන්සල - පළමු දිගහැරුම 03.02.2026

මෙම පළමු කථාංගයෙන්, රදපස මධ්‍ය ඒකකයේ (RMU) තාක්ෂණික කණ්ඩායම සමඟින් ඩිජිටල් ගුවන් විදුලියක් නිර්මාණය කිරීමේදී ඔවුන් ලැබූ තාක්ෂණික අත්දැකීම් සහ ජයග්‍රහණ ගැන විමසා බලනු ලැබේ.

Ascultă podcastul Radapasa Hapan Mansala - රදපස හපන් මන්සල | FM Radapasa în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice