SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

මව්බිමෙන් පුවත් - ඔක් 17: අපරාධ වලට අනුබල දෙන රාජ්‍ය ආයතන ක්‍රමය අපි බිඳිනවා - ජනපති අනුර 17.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

‘ක්‍රීඩා විග්‍රහය’ – ‘සංගම් ඇතුලෙ ගේම් ගහන්න අපි ඉඩදෙන්නෙ නෑ’ - ක්‍රීඩා ඇමති සුනිල් කුමාර 17.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

ස්වාභාවික ගබ්සා වීම් හෙවත් Miscarriages පිළිබඳ දැනුවත් කිරීම උදෙසා ජාතික තලයේ ප්‍රයත්නයක්: කාලීන විග්‍රහය 17.10.2025

ස්වාභාවික ගබ්සා වීම් හෙවත් miscarriage පිළිබඳ තොරතුරු රැගත් ජාතික තලයේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නව වාර්තාවක් යෝජනා කරනවා. මෙවැනි අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම ස්වදේශික කාන්තාවන් සහ ග්‍රාමීය පෙදෙස්වල ජීවත් වන ජනතාවට උපකාර කිරීමට ප්‍රමුඛත්වය හිමි වනවා. මැයි මාසයේ දී රජය විසින් ස්වාභාවික ගබ්සා වීම් පිළිබඳ දැනුවත් කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත සහාය දැක්වීම උදෙසා ඩොලර්...

SBS සිංහල Newsflash ඔක් 17: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී ඉහල යයි 16.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

සිංහල කලා ශිල්ප දරුවන්ට දායද කරන කෑන්ස් හි හෙළ නැටුම් ගුරුතුමා - බුද්ධික නාඔටුන්න 16.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සම්ප්‍රදායික නර්තන විද්‍යායතනයේ (Sri Lankan Traditional Dance Academy Cairns) ප්‍රධාන නර්තනාචාර්ය බුද්ධික නාඔටුන්න මහතා සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

'ලොව වටා': ඉරානයෙන් ගෑස් ගත් ලංකාවේ 'ලාෆ්ස්' සමාගමකට ඇමෙරිකාව ගෑස් පෙන්වයි 16.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

‘කාලීන විග්‍රහය’ - ආහාර විෂවීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ගැන අවධානය යොමුකරන ලෙසට විශේෂඥන් ඉල්ලයි 16.10.2025

වසන්ත කාලයේ උදාවත් සමග ආහාර ආශ්‍රිතව ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව දැනුවත් වන ලෙසට විශේෂඥන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ශීතකරණ තුල හෝ ඔබේ මුළුතැන්ගෙයි කලක් පුරා අසුරා තැබූ ආහාර පාන වර්ග හොඳින් පරීක්ෂා කරන ලෙසට ඔවුන් දැනුම් දෙනවා.

How you can work as an engineer in Australia: accreditation, jobs and networking - ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාව කරන්නේ කෙසේද: Australia Explained 16.10.2025

Australia faces an engineering shortage, yet many migrant engineers are underemployed. Learn about qualification recognition, job search tips, CV advice, and networking strategies. - ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉංජිනේරු වෘත්තිකයින්ගේ හිඟයකට මුහුණ දී සිටියත්, බොහෝ සංක්‍රමණික ඉංජිනේරුවන් රැකියා විරහිතව සිටින බව වාර්තා වේ. සුදුසුකම් හඳුනා ගැනීම, රැකියා සෙවීමේ උපදෙස්, CV සඳහා වන උපදෙස් සහ networking උපාය...

SBS සිංහල Newsflash ඔක් 16: කුලී නිවැසියන් වෙනුවෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් 15.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 16වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ 15.10.2025

සාශී පෙරේරා ඕස්ට්‍රේලියානු 'Stand-up Comedy' ක්ෂේත්‍රයේ නැගී එන තරුවක් වන අතර, සංස්කෘතික වෙනස්කම් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි මාතෘකා පිලිබඳ ඇය සිදුකරන ප්‍රහසනය සඳහා ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. මෙල්බර්න් නුවර පැවැත්වෙන උළෙලවල් මෙන්ම යුරෝපයේ පැවැත්වෙන උළෙලවල් සඳහාද ඇය සහභාගී වනවා. මෙහිදී ඇයව විශාල අගයීමකටද ලක්වෙනවා. වෘත්තියෙන් නීතිඥවරියක වූ ඇය මේ වනවිට පූර්ණකාලීනව 'Stand-up Comedian' කෙනෙකු ලෙස කටයුත...

SBS සිංහල Newsflash ඔක් 15: ඔස්ට්‍රේලියානු දේශපාලකයින් රැසකගේ පුද්ගලික දුරකථන අංක ගැන තොරතුරු සොරා ගනී 15.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 15වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

සිංහල බස හා සංස්කෘතිය අපේ දරුවන්ට උගන්වන කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසල 14.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසලේ (Sri Lankan Ethnic School Cairns) විදුහල්පතිනි චාමලී වල්ගම්පාය මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

‘කාලීන විග්‍රහය’ - ප්‍රියා බිළිඳියගේ මරණය ඕස්ට්‍රේලියා තුල අලුත් නීති සම්පාදනයට මඟ පෑ ආකාරය 14.10.2025

සති හයක් වයසැති ප්‍රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්‍රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.

SBS සිංහල Newsflash ඔක් 14: අපරාධ මැඩලීමට වික්ටෝරියානු පොලිසියේ වෙනස්කම් රැසක් 13.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 14වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කොච්චර උත්සහ කලත් බරයි මහතයි වැඩි වෙනවෙනවා නම් ඔබ ඉක්මනින්ම කල යුතු දේ මෙන්න 13.10.2025

සෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චා මාලාවේ දෙවන සාකච්චාවට සවන් දෙන්න

එකමුතුකමින් අභියෝග වලට අභියෝග කරන කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදය 13.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදයේ (Sri Lankan Society Cairns) නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

මව්බිමෙන් පුවත් ඔක් 13 - හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක 13.10.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය 13.10.2025

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහය...

SBS සිංහල Newsflash ඔක් 13: වන්දි ලබා දෙන බවට කෙරෙන වංචාවක් පිළිබඳ Qantas පාරිභෝගිකයන් වෙත අනතුරු ඇඟවීමක් 13.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 13වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 06 - ඔක් 10 10.10.2025

ඔක්තෝම්බර් 06 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: බෙත් මූනිගේ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දස්කම් දක්වයි 10.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

'ලොව වටා': ඇෆ්ගනිස්තානු ජනතාවට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කරන්න තලේබාන් සංවිධානය තීරණය කරයි 10.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

මව්බිමෙන් පුවත් - ඔක් 10: පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් වෙන්න දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් කියයි 10.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 10: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක් 10.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය 10.10.2025

පුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෑතකාලීන අධ්‍යනයක් සිදු කර...

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos