SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 17 - නොවැ 21 21.11.2025

නොවැම්බර් 17වන දා සිට නොවැම්බර් 21වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සශිකා නිසංසලාට 25 යි! 21.11.2025

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

මව්බිමෙන් පුවත්: 'මත්ද්‍රව්‍ය ජාලයට රාජ්‍ය පුරුක් හසු වෙලා' ජනපති / 'විපක්ෂයේ එකමුතුවට විරුද්ධ අය ඔළුව බලා ගන්න' හරීන් 21.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ක්‍රීඩා විග්‍රහය – පාකිස්තාන සංචාරය අවලංගු කරන්නැයි අනෙක් ක්‍රීඩකයින්ට චරිත් අසලංක බලපෑම් කලා ද? 21.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash නොවැ 21: ඕස්ට්‍රේලියාව තුල ආරම්භක මට්ටමේ රැකියා වල ශීඝ්‍ර අඩු වීමක් - වාර්තාවක් හෙළි කරයි 21.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 21 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

අපේ වහරේ කතා අහුරක්: වංශවත් අප්පොච්චාට දෝණියන්දැ දීපු සංග්‍රහය 20.11.2025

ඔය කොයි කවුරුත් තමන්ගේ වංශෙ ගැන වැඩිපුර ඔළුවට ගත්තොත් මේ වගේ සංග්‍රහ තමයි ලැබෙන්නේ. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.

වසර 20 ක් පුරා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් ප්‍රජා සේවයේ නිරත වන මිහිඳු ළමා පදනම 20.11.2025

අද ලෝක ළමා දිනයයි! ළමුන් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයක් සහ අවබෝධයක් අවශ්‍ය වත්මන් ලෝකයේ දශක දෙකක් තිස්සේ අපේ ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන මිහිඳු ළමා පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි 20.11.2025

වික්ටෝරියානු ප්‍රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්‍රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ මෙම ග...

'ලොව වටා': ට්‍රම්ප් සෞදි ඔටුන්න හිමි කුමරුව රකිද්දී, හිටපු අගමැතිනියව එවන්නැයි බංග්ලාදේශය ඉන්දියාවෙන් ඉල්ලයි 20.11.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash නොවැ 20: වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට Meta ආයතනයෙන් දැනුම් දීමක් 20.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

SBS සිංහල Newsflash නොවැ 19: පූර්ණ කාලීන පර්යේෂණ රැකියා 350ක් කපා හරින බව CSIRO නිවේදනය කරයි 19.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ මෑතකදී වෙනස්වුන රියදුරු බලපත්‍ර නීති ගැන තොරතුරු මෙන්න 18.11.2025

ඕස්ට්‍රේලියාවේ EDR, නොහොත් Experienced Driver Recognition පද්ධතියේ මෑතකදී සිද්ධ වූ විශේෂ වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

Australia Explained: ඕස්ට්‍රේලියාවේදී ඔබට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගන්නේ කෙසේද 18.11.2025

ඕස්ට්‍රේලියාවේ ආදරය සොයන සංක්‍රමණිකයින්ගේ ගමන සහ කල් පවතින සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තිබෙන ආරක්ෂිත මෙන්ම අව්‍යාජ ක්‍රම සමබන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්‍රදායික නර්තන තාල රටාවෙන් ශ්‍රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා 18.11.2025

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ හැඩවැඩ පෙන්වන ඇය නමින් ශශිලා පෙරේරා. පසුගිය දා ඇය ප්‍රමුඛ නර්තන කණ්ඩායම Victorian Multicultural Commission (VMC) විසින් වාර්ෂිකව පවත්වන වසර අවසාන උත්සවයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉදිරිපත් කිරීමකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකේය නර්තන කණ්ඩායම ශශිලා ප්‍රමුඛ ඇගේ කණ්ඩායමයි. අගේ ඉදිරිපත් කිරීමෙන් පසු බහුසංස්කෘතික ප්‍රජාවගෙන්...

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ට තහනම් කරන social media ගැන මතබේද ඉහලට 18.11.2025

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව වන අවධානය මේ වනවිට නැවතත් ඉහල යමින් තිබෙනවා. මෙම තහනම සඳහා අලුතින් සමාජ මාධ්‍ය වේදිකා 2ක් එකතු කොට ඇති අතර ඒ සඳහා Reddit සහ live-streaming platform එකක් වන Kick එකතු කොට තිබෙනවා. ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස අනතුරු අඟවන්නේ මෙම තහනම් හේතුවෙන් ළමුන්ට විශාල හානියක් සිදුවිය හැකි අතර ළමුන් වෙනත් අනාරක්ෂිත ස...

SBS සිංහල Newsflash නොවැ 18: ඕස්ට්‍රේලියාවේ ළමුන් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් ජීවත්වන බව හෙළි වේ 18.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Lankan Fest ප්‍රදර්ශනය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ප්‍රජාව නිසායි - ආචාර්ය දමිත ද මෙල් 17.11.2025

Lankan Fest සංස්කෘතික ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස මෙල්බර්න් Crown Riverwalk පරිශ්‍රයේ දී ඊයේ (16) පැවැත් වුණා. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකට අද (17) SBS සිංහල සජීව ගුවන්විදුලි වැඩසටහනට එක් වූ සංවිධාන මණ්ඩල ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල්.

මව්බිමෙන් පුවත් නොවැ 17: ජනපතිට ඔස්ට්‍රේලියා නිල සංචාර ඇරයුමක්? / පැලවත්තේ තීන්දු වල වැරැද්ද අහන අගමැති හරිනි 17.11.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට විදුලි බලය නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් 17.11.2025

සූර්ය බලශක්තියෙන් ජනනය කරන විදුලි බලය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීමට නියමිතයි. ඒ කාර්ය බහුල නොවන දිවා කාලයේ දී පැය තුනක උපරිමයක් ලෙසයි. මෙම යෝජිත සැලැස්ම පරිසර කණ්ඩායම් වල පිළිගැනීමට ලක්ව ඇතත් ඊට ඇතැම් විපක්ෂ කණ්ඩායම් වල විරෝධයකුත් එල්ල වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල Newsflash නොවැ 17: සංක්‍රමණය අවම කිරීමේ සැලසුම් ළඟදීම නිකුත් කරන බව ලිබරල් සන්ධාන නායිකාව කියයි 17.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවක් කියයි 16.11.2025

කාන්තාවන් අත්විඳින වේදනා පිළිබඳ කළ විමර්ශනයක අවසන් වාර්තාව වික්ටෝරියානු රජය විසින් නිකුත් කර තිබෙනවා. එහි සොයාගැනීම් බරපතල කරුණු කිහිපයක් අනාවරණය කරනවා. වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස් කොට සලකන පිළිවෙතක් පිළිබඳ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 13000කගෙන් ලද පිළිතුරු පෙන්වා දෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු තමන්ව නොසලකා හරින බවක් හැඟුණ බවයි බොහෝ දෙනෙකු පවසා ඇත...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 10 - නොවැ 14 15.11.2025

නොවැම්බර් 10වන දා සිට නොවැම්බර් 14වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: රවීන් කණිෂ්ක කතා කරන්න අකමැතිම දේවල් 14.11.2025

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

මව්බිමෙන් පුවත් නොවැ 14: දුඹුරු සීනි පියා කියනවාට කැමති ඇමති හඳුන්නෙත්ති / පොරොන්දු සිහි කරවන විපක්ෂ රැලිය 14.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ක්‍රීඩා විග්‍රහය – ආරක්ෂාව සහතික කිරීමෙන් පසු තවදුරටත් තරග සංචාරයේ යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එකඟ වෙයි 14.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos