Tri-Angle Podcast
Tri-Angle Podcast
Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharing their life stories, to inspire others for good. In this podcast, the life experiences in Australia, Canada and New Zealand are shared from a Sri Lankan point of view, at the comfort of their own mother tongue to easily connect with the friends back home.
Author
Tri-Angle Podcast
Category
Podcast website
Latest episode
May 7, 2026
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | Tri-Angle Podcast EP 082 20.11.2022 44:50
සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | EPISODE 82
සුදු කාන්තාවන්ගේ සිත් වසඟ කරන ගිනි නිවන බටයන් | Tri-Angle Podcast EP 081 01.11.2022 36:58
ඔව් අද ඔයාල එකතු වෙන්නෙ හොද relaxing episode එකක් සමග. ටිකක් පොඩි episode එකක් උනත් ගොඩක් රසවත් කතා ගොඩක් අපේ table එකට අරන් එන්න හැකි උන episode එකක්. ඉතින් අපි දන්නව සතියක් පුරාවට ඇගිලි ගනිමින් ඔයාල මග බලන් ඉන්නව කියල. එහෙනම් අද Tri-Angle Episode 81 මෙලෙස ඔබට බාර කරනව අහන්න බලන්න රසවිඳින්න. ඔබට ජය! ඉක්මනින් හමුවෙමු!
විනාසයි ! ඔයත් දවසට පැය කීයක් උඩටයි පහළටයි scroll කරනවද ? | Tri-Angle Podcast EP 080 01.11.2022 52:37
අද episode එකෙන් ඔයාල හැමෝටම වැදගත් news ගොඩක් දැනගන්න ඉඩ කඩ ලැබෙනව. විශේෂයෙන් රට එන්න ඉන්න ඔබ සැමට. අහල බලලා ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය
පැය 32ක් Australia ව හරහා නවීන් ගිය අමතක නොවන චාරිකාව | Tri-Angle Podcast EP 079 23.10.2022 1:22:08
අද කතාව විශේෂ trip එකක් ගැන. Australia වෙ Adelaide වලින් පටන් ගෙන Cairns දක්වා ලස්සන road trip එකක් යන්න ඔබත් කැමතියි ද? එහෙනම් අද episode එක ඔයාට ගොඩක් විශේෂිත වේවි. අපේ නවීන් ගියපු මේ ලස්සන ගමන අපිටත් යන්න පුලුවන්, ඒ සුන්දර මතකයන්, සුන්දර අවස්ථා, ලස්සන train rides, මනස්කාන්ත මුහුද සහ cruise rides ආදී එකී මෙකී නොකී කතා අද අපි අහමු බලමු Tri-Angle Podcast Episode 79 වෙතින්.
Long-Distance Relationship එකක් කරන් යන්න කොචචර අමාරුද ? With @TheNiRA ALLDAY | Tri-Angle Podcast EP 078 10.10.2022 1:10:17
ඉතින් සතියක විරාමයකට පසු, කොහොමද ඔයාලට? අද episode එක ඔයාලට අරන් එන්නෙ විශේෂත්වයක් සමග. ඔයාල හැමෝම දන්න කියන "THE NIRA ALLDAY", aka නිර්මාල් කැටගොඩ සහෝදරයා තමයි අද අපේ episode එකේ විශේෂ අමුත්තා වන්නේ. ඉතින් episode එකේ විස්තර කිව්වොත් රහ අඩු වෙන නිසාම ඔයාල හැමෝටම අහන්න බලන්න ඇරයුම් කරනව අවසානය තෙක්ම. Canada විස්තර, sports, campus කතා, jobs ආදී එකී මෙකී නොකී විස්තර ගොඩක් අද episode එකෙන්. ඔබ...
අක්කලා නංගිලා රට එන්න කලින් තමන්ගෙන්ම මෙහෙම අහන්න | Tri-Angle Podcast EP 077 04.10.2022 58:52
පොඩ්කාස්ට් එක හොදට අහලා ඔයාලා අපි තුන්දෙනා ගැන හිතන දේවලුත් දාන්න ඔන්න අනිවාර්‍යයෙන්ම.❤😊
අපි අමාරුවේ වැටුන තප්පර පහ සහ පිට රටවල් වලදී බලන්න සිදුවන අමුතුම වැඩ සටහන් | Tri-Angle Podcast EP 076 04.10.2022 54:49
Leisure podcast එකක්, chill episode එකක් අරගෙන තමයි අද ඔයාල මුණගැසෙන්න එන්නෙ. Fun chat එකක් එක්ක ගත වෙන මේ හෝරාවක කාලය ඔබට හරවත් රසවත් යමක් ගෙන එන්නට හැකි වූවා යැයි අප සිතනව. දැන් අපේ theme එක ඔබට හුරුපුරුදුයි. විශේෂ guest episode එකකට පස්සෙ එන්නෙ මොකක්ද ? කෝ කියන්න බලන්න ! ඔව් ඔව් fun chat එකක් තමයි ! රසවිඳින්න, ඔබට ජය !
රැජිනගේ සමුගැනීමත් සමග මේ රටවල් වල සිදුවන වෙනස් කම් ft. විශ්ව ලක්ෂපතිආරච්චි @Vishvaya - විශ්වය | Tri-Angle Podcast EP 075 04.10.2022 1:11:49
අපේ last epi එකේ පොරොන්දු උනා මේ episode එක විශේෂයි කියල. ඔව් අද අපේ 75 වන milestone එක, ඉතින් ඒ විශේෂ episode එකට තවත් ආලෝකයක් එකතු කලේ විශ්ව ලක්ෂපතිආරච්චි සහෝදරයායි. ඔයාල කවුරුත් දන්න කියන "Vishvaya Podcast" එකේ විශ්ව අපේ ආරාධනය පිළිගෙන අපිත් සමග එකතු උනා. ඉතින් ඔහුගේ වැඩ රාජකාරි මැද අපි වෙනුවෙන් වේලාවක් වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා. මෙවර episode එක ගොඩක...
Surprised : මැටි වැඩ සහ නවීන්ගේ Anniversary එක සමරපු හැටි. A. R. Rahman ව ශකිලට හමු වුන මොහොත| Tri-Angle Podcast EP 074 18.09.2022 46:43
වැඩ රාජකාරි රාශියක් මැද ඉන්න ගමන් කොහොම හරි Podcast එක ඔයාල වෙනුවෙන් up කරන්න අපි අමතක කරන්නෙ නෑ. ඉතින් මුලින්ම කියන්න ඕන අද episode එකෙන් ඔයාලට අහන්න බලන්න ලැබෙන්නේ අපේ රසකතා set එකක් තමයි කියන එක. ඒ අතර ඔයාල හැමෝම පොදුවේ අපෙන් ඇසූ කරුණු කිහිපයක් ගැන කතිකා කෙරුණු fun chat එකක් දිගහැරේවි. ඒ වගේම මේ මතක් කිරීම, ඉදිරි සති කිහිපය පුරාවට අපේ episode විශේෂ episode වීමට නියමිතයි. ඉතින් එහෙනම් මේ ආරාධනය...
”ඕස්ට්‍රේලියාවේ ද කැනඩාවේ ද පුරවැසිභාවය ගන්න ලේසිම? - අවසාන වතාවට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු" | Tri-Angle Podcast EP 073 15.09.2022 48:18
ඔන්න අපි පොරොන්දු උනා වගේම last QnA session එකේ ඉතිරි කොටස අද episode එකෙන් අරගෙන ආව. ඔයාලට පොදුවේ වැදගත් යැයි සිතෙන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න තමයි අද අපේ වෙලාව වෙන් කලේ. Level Up Community එකේ ඉල්ලීම් එක episode එකකින් රැගෙන එන්න අමාරුයි. ඉතින් ඉදිරියට episode එක අතර තුර ඔයාලගෙ ප්‍රශ්න වලට පිළිතුරු අරන් එන්නත් අපි උත්සාහ කරනව. ඉතින් මේ ආරාධනය එකතු වන්නට Tri-Angle Podcast Episode 73 සමග...
නවසීලන්තයේ සීතල කදු මුදුනක නවාංගට වුන වැඩේ සහ කැනඩාවේ සෙට් එක ශකිලව surprise කරපු හැටි | Tri-Angle Podcast EP 072 27.08.2022 54:14
Hello "Level up community", හැමෝම හොඳින් නේද?. අපි තුන් දෙනාගෙ සුහද කතා බහක් එක්ක එකතු වෙන්න තමයි අද අවස්ථාව. මේ සතියෙ episode එක පිරිල තියෙන්න අපි තුන් දෙනාගෙ විස්තර ගොඩක් සමග. ඒ අතර ඔබ අපෙන් ඇසූ ගැටලු කිහිපයක් ගැන කතිකා කරන්නත් අමතක කලේ නෑ. ඔබෙත් මගෙත් ආදරනීය podcast එක තමයි "Tri-Angle Podcast" කියන්නෙ. මේ ආරාධනය රසවිඳින්න මේ Episode 72. ඔබට ජය !
ගැටලුව ඔබෙන් උත්තර අපෙන් | Tri-Angle Podcast EP 071 27.08.2022 1:06:42
ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ඉල්ලීමක් සලකා බලන්න අපි තීරණය කලා. මේ වෙනකොට ඔයාල දන්නව මෙවර episode එකෙන් අපි අරන් එන්නෙ මොනාද කියල. ඔව්, ඔයාල අපිට යොමු කල ප්‍රශ්න කිහිපයක් ගැන අපි අද කතා කලා. හැමෝටම වැදගත් වන ආකාරයේ ප්‍රශ්න ගොඩක් අපි දාපු post එකේ comments විදියට ඔබ ඉදිරිපත් කරල තිබුන, ඒ සියල්ල ගැන කතා කරන්න නොහැකි උනත් අපි තීරණය කලා ඉදිරි episode වලදීත් මේ දේවල් ගැන වැඩි විස්තර කියන්න. ඉතින් මේ ස...
Australia වේ කෝපි කඩයේ වැඩ කරන කෙල්ලගේ BMW කතාව| Tri-Angle Podcast EP 070 16.08.2022 39:58
Tri-Angle Podcast එකේ විශේෂ episode එකකට පසුව එන episode එක තවත් විශේෂයි කියල අපේ අසන්නන් නම් මේ වෙනකොට දන්නව! එහෙම නේද? ඉතින් අපි තුන්දෙනාගෙම full relaxing chat එකක් අරගෙනම තමයි මෙවර අපි ඔබේ ආලින්දයට ගොඩ උනේ. දන්නෙම නැතුව 70වෙනි episode එකත් ඔන්න ඇවිල්ල, ඉතින් මේ හැම දෙයක්ම අපේ රසික ඔබ සැම නිසාවෙන්මයි , හදවතින්ම ස්තුතියි! ඉතින් මේ ඇරයුම එකතුවීමට ශ්‍රීලංකාවේ #1 Podcast එක සමග! ඔබට ජය 🙌
අන්තර්ජාලය හරහා මිලියන ගනන් හොයන ලංකාවේ අපේ වැඩ්ඩා @Days of Dilshan | @myHub LK | Tri-Angle Podcast EP 069 31.07.2022 1:27:00
Tri-Angle podcast එකට විශේෂ දවසක්. විශේෂ අමුත්තෙක් සමග විශේෂ episode එකක්. අපේ ආරාධනය පිළිගෙන අපේ podcast එකට විශේෂ ආලෝකයක් එකතු කලේ දිල්ශාන් අබේගුණවර්ධන මිත්‍රයා. ඔහුට විශේෂ ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. හැමදාම වගේ වෙනසක් කරන්න ගත් උත්සාහයක් තමයි අද episode එක. ඉතින් ඔබට ආරාධනය එකතුවීමට මේ Tri-Angle Episode 69 !
රට ආවම toxic වෙන සමහරක් අපේම මිනිස්සු | Tri-Angle Podcast EP 068 31.07.2022 46:38
විශේෂ guest episode එකකට පස්සෙ අපි හැමදාමත් වගේ කල relaxing episode එකක් එක්ක තමයි අද ඔබ සැමට එකතු වෙන්න හැකියාව තියෙන්නෙ. හැම weekend එකේම කොහොම හරි ඔබ හමුවට පැමිණීම තමයි අපේ අරමුණ. විවිධ මාවත් ගොඩක් ගැන කෙරන රසබර කතා බහත් සමගින් එකතු වීමට කෙරෙන ආරාධනයයි මේ. ඔබට ජය !
පිටරට ලිංගික සම්බන්දතා සහ LGBTQ+ සමාජය | Tri-Angle Podcast EP 067 24.07.2022 1:32:23
අද විශේෂ දවසක්, විශේෂ episode එකක් අපේ Tri-Angle පවුලේ කවුරුත් දන්න අදුනන අමුත්තෙක් සමග. අමුත්තෙක්ම කියන්න බැරි අපේ podcast එකට හැමදාමත් වගේ supprot කල සහ ශක්තියක් උන ඒ වෙන කවුරුත් නෙමෙයි, කමාජ් සිල්වා අයියා සමගින් තමයි මෙවර අපි එකතු උනේ. විශේෂ මාතෘකා කිහිපයක් අපිට මෙවර අපේ table එකට ගෙන එන්නට හැකියාව ලැබීම විශේෂයි. ඉතින් ඒ සියල්ල දැනගන්න මෙවර episode එක සමග ඔබට එකතු වෙන්න වෙනවාමයි. මෙ...
රට ඇවිල්ල ගේමක් ගහන්න මේ වගේ skills දියුණු කරන් එමු | Tri-Angle Podcast EP 066 15.07.2022 56:16
සතියක විරාමයකට පසු අපි නැවත නොවරදවාම මුණගැසෙන ඉරිදා දවස තමයි අද. පිටරට විස්තර වගේම අපේ විස්තර එකට කැටි කර ඔබට ගෙන එන්න සතිපතා දරන වෑයමක ප්‍රතිඵලයක් තමයි අපේ weekly episode එක. මෙවර අපේ කතාවෙන් ඔබ එකතුකරගත් යමක් තිබේ නම් මුණගැසෙමු comment section එකේ. රසවිඳින්න මේ ඇරයුම ඔබට.
අපේ ජීවිත වෙනස් කරන පොත් | Tri-Angle Podcast EP 065 15.07.2022 1:07:13
වෙනදට වඩා පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් Tri-Angle අපි කොහොම හරි ඔයාල වෙනුවෙන් අපේ weekly episode එක අරන් එන්න අමතක කලේ නෑ. ඉතින් මෙවර ep එකේ අපේ focus එක උනේ අපි තුන්දෙනාගෙ රටවල් තුනේ විස්තර වගේම අපි කියවපු පොත් කිහිපයකම විස්තර ඔබට රැගෙන එන්න. ඉතින් එහෙනම් මේ ඇරයුම රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 65!
ගිනි සීතලට අපි අදින මේ විශේෂ ඇදුම මොකක්ද ? කාගේ නිර්මාණයක්ද ? | Tri-Angle Podcast EP 064 03.07.2022 56:14
ආයුබෝවන් ! කොහොමද පහුගිය සතිය ඔයාලගෙ. අපි තුන් දෙනාගෙම සතියෙ විස්තර දැනගන්න කැමතියි ද? මෙවර episode එක විවිධ පැති ගොඩක් කිව්වොත් මේ සාරාංශය නිවරදියි. විශේෂ වෙන හරබර කතා ගොඩක් මේ අතර තියනව. ඔබත් රසවිඳින්න, අපිට විස්තර කියන්න. මේ Tri-Angle Podcast Episode 64.
පිටරට අවම පඩිය, බඩු මිල ගනන් සහ උද්ධමනය | Tri-Angle Podcast EP 063 03.07.2022 1:00:55
සුපුරුදු පරිදි අදත් අපි තුන්දෙනා ඔබ හමුවට ආවේ ටිකක් exciting news ටිකකුත් අරගෙන. පොඩි game එකක් කරන්න කියල ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තියන නිසාම ඒ segment එක continue කරන්නත් අපේ අදහසක් තියනව. ඉදිරියටත් අපි තව අලුත් plans කිහිපයක් සමගම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. හැමදාම වගේ අප වටා එක් රොක් වන ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. බලන්න, අහන්න එකතු වෙන්න මේ Tri-Angle Podcast Episode 63!
දැන් සුද්දන්ට ලංකාව පිළිබඳ ඇති හැගීම | Tri-Angle Podcast EP 062 12.06.2022 46:53
අද කතා බහ නම් රසබර කතා අහන්න කැමති ඔයාල වෙනුවෙන්මයි. තවත් ප්‍රබෝධමත් වෙන්න අපි පොඩි game එකක් add කරන්නත් අමතක කලේ නෑ. ඉතින් හැමදාම වගේ අපි තුන්දෙනා එකතු වෙලා මේ සතියෙත් ඔයාල සෑමදෙනාම වෙනුවෙන් රැගෙන එන Episode 62 සමග එකතු වන්නට ආදරයෙන් ආරාධනා කරනව. ඔබේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනව. එකතු වෙමු comment එකකින්, ඒ වගේම Audio මාද්‍යයෙන් එකතු වෙන්න කැමති ඔබටත් අපේ podcast එක රසවිඳින්න අවස්ථාව ඇති බව මතක්...
පිටරට පත්තර විස්තර සහ චන්ද ප්‍රතිඵල | Tri-Angle Podcast EP 061 12.06.2022 1:19:40
අද අපේ කතා බහ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුහද සතුටු සාමීචියක්. පහුගිය සතියෙ විස්තර, අපේ රටවල චන්දයක් වෙන්නෙ කොහොමද වගේම එහි අපි දකින වෙනස්කම්, පත්තර විස්තර වගේ එකී මෙකී නොකී දේවල් වල එකතුවක්, රසබර කතාවක්. ඉතින් මේ ඇරයුම ඔබට රසවිඳින්න Tri-Angle Podcast Episode 61.
රටවල් තුනයි කරදර ගොඩයි දැන් අපිට 60යි | Tri-Angle Podcast EP 060 05.06.2022 1:29:32
නිකමට හිතන්න අපි තුන් දෙනා දවසක් අවසානයේ නිදාගෙන අලුත් දවසක නැගිටිනව, මෙහෙම නැගිටිනකොට අපේ ශරීර වෙනස් වෙලා නැගිට්ටොත් මොනා වෙයිද ? ඒ කියන්නෙ ශකිල නවීන් වෙලා, නවාංග ශකිල වෙලා, නවීන් නවාංග උනොත් මොනා වෙයිද ? දැනගන්න ඕනද? එහෙනම් අද episode එක ඉවර වෙනකන් බලන්න !
පිට රටවල් වලට වහින වැස්සට තෙමෙන්නෙම නැද්ද?මොකකද මේ කතාව | Tri-Angle Podcast EP 059 29.05.2022 39:19
Tri-Angle podcast episode 59 සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සතියක විරාමයකින් පසු නැවතත් අපි මුණගැසෙනවා අද. තරමක වෙනසක් අද episode එකෙන් ඔබට දකින්නට හැකි වේවි. කෙටි නමුත් රසබර කතාවක් ගෙන එන්නට ගත් උත්සාහයක් තමයි මේ. ඉතින් ඔබේ අදහස් අපිට වැදගත්, හමුවෙමු comment section එකෙන්. ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤
බාධක ජය අරගෙන් කෙටි කාලයක් ඇතුලත කැන්ඩාවට අපේ යාළුවාගේ කතාව| Tri-Angle Podcast EP 058 17.05.2022 1:02:27
කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? මේ සතියෙත් අපි තුන් දෙනාම ඔයාල හැමෝම වෙනුවෙන් එකතු වෙන්න අමතක කලේ නහැ. දැන් මේ podcast එක අපේ ජීවිතයේ කොටසක් වෙලා. ඉතින් අද අපේ කයිවාරුව තුලින් ඔබට යමක් ගන්න තියන බව නම් නියතයි. 90% rule එක වගේම රට එන්න බලන් ඉන්න ඔයාල වෙනුවෙන් success story එකක් share කරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් එහෙනම් නැවත හමුවෙමු.
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.