Deen
The Loku Effect
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
#63 - Kingdom of Heaven (2004) Sinhala Review by Deen 08.09.2023 49:00
ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)
#62 - The Boy in Striped Pajamas (2008) Sinhala Review By Deen 30.11.2021 40:43
The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා. www.facebook.com/thelokueffect
#61 - INCEPTION (2010) with Chanaka Colombage 20.11.2020 3:31:15
INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage---------------------------------------------------------------------- මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTI...
#60 - "Dekala Purudu Kenek - 2019" with Ruwishan Vimukthi 04.11.2020 2:21:38
"දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපට සංවාදය with Ruwishan Vimukthi-------------------------------------------------------------- "The ලොකු Effect Podcast" එකේ 60 වෙනි Episode එකෙන් තවත් ලස්සන සිංහල චිත්‍රපටියක් අරගෙන මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන්නේ රුවිෂාන් විමුක්ති. 2019 නිකුත් වෙච්ච, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණයෙන් දායක වුන "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය තමයි අපි මේ episode එකෙන් සාකච්ඡා කරන්නේ. එහෙනම් ව...
#59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru 30.10.2020 2:29:35
Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු------------------------------------------------------------------------- අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්...
#58 - The Dark Knight (2008) with Althaaf and Alqaaf 15.10.2020 3:11:19
The Dark Knight (2008) පිළිබද සංවාදය with Althaaf and Alqaaf ----------------------------------------------------------------------------- Christopher Nolan අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2008 වසරේ නිකුත් කල, Batman චරිතය අලලා නිෂ්පාදය කල චිත්‍රපට තුනකින්(Trilogy) සමන්විත චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ලෙස නිකුත් වෙච්ච "The Dark Knight" චිතරපටිය එතෙක් මෙතෙක් බිහිවූ කොමික් චරිත අලලා හෝ කොමික්...
#56 - Damitha Nipunajith - Science Fiction Author 16.09.2020 1:30:13
විද්‍යා ප්‍රබන්ද ලේඛක දමිත නිපුණජිත් සමග කල සාකච්ඡාව------------------------------------------------------------- සිංහල භාෂාවෙන් ලියවුන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ද පොත් අතුරින් මම පෞද්ගලිකව ඇලුම් කරපු, සිතට දැනුනු, Mind Blowing ගනයේ පොත් දෙකක් තමයි "විස්මිත සිහින දකින්නා" සහ "කාලාවකාශයේ සිරකරුවා". මේ පොත් දෙකම කෙටි කතා එකතුවක ප්‍රතිපලයක්. මම මේ පොත් කියවනකන් හිතුවේ නැහැ ලංකාවේ සිංහලෙන් මේ වගේ ලස්...
#55 - අසන්ධිමිත්තා (2019) with Ruwishan Vimukthi 09.09.2020 2:30:21
අසන්ධිමිත්තා (2019) චිත්‍රපට සංවාදය with රුවිශාන් විමුක්ති----------------------------------------------------------අශෝක හදගම අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2019 වර්ෂයේ නිකුත් වෙච්ච අසන්ධිමිත්තා චිත්‍රපටිය රසික අවධානයට වගේම කාගේත් කතාබහට ලක් වුන චිත්‍රපටියක් වුනා. හැබැයි අසන්ධිමිත්තා මට නරඹන්න හම්බවුනේ මෑතකදී. ඉතින් බලපු පලවෙනි පාරම තේරුනේ නැතත් දෙවෙනිවර බැලුවහම යම්කිසි දුරකට කතාව තේරුම්ගන්න...
#54 - නිකිණි වර්ෂා - An Author Discussion 03.09.2020 1:19:48
An Author Discussion - නිකිණි වර්ෂා සමග කල සංවාදය ------------------------------------------------------------------------ මේ Episode එකෙන් මම එකතු කරගන්නේ නිකිණි වර්ෂා. නිකිණි වර්ෂා ලේඛිකාවක්. මේ Podcast එකෙන් ලේඛකයෙක්, ලේඛිකාවක් හෝ පොතක් ගැන කතාකරන්න මට ඕනේ වුනේ ගොඩකාලෙක ඉදන්. ඉතින් Episode පනස්ගානකින් පස්සේ මට මේ වැඩේට අතගහන්න පුළුවන් වෙනවා. නිකිණි වර්ෂා මේ වෙනකොට "නිළියකට පෙම් බැද ", "නිළියකට...
#53 - Special: "Paangshu" Visakesa Chandrasekeram 30.08.2020 1:16:15
විසාකේස චන්ද්රසේකරම්, "පාංශු" තිර රචක සහ අධ්‍යක්ෂක -------------------------------------------------------- අද මම මේ විශේෂ Episode එකෙන් එකතු කරගන්නේ "පාංශු" චිත්‍රපටියේ තිර රචක සහ අධ්‍යක්ෂක විදියට කටයුතු කරන විසාකේස චන්ද්රසේකරම්ව. "පාංශු" ෆිල්ම් එක බැලුවට පස්සේ මේ චිත්‍රපටියට අදාළ රගපෑම ඇතුළු තාක්ෂණික කාරණා ගැන වගේම මේ චිත්‍රපටියට ප්‍රස්තුතය වුන කතාව ගැනත් මට ඇතිවුන ප්‍රශ්න මම විසාකේසගෙන් ඇහුවා...
#52 - The Invincible Man 2020 with Dimantha Gunathilake 28.08.2020 1:08:14
The Invinsible Man 2020 සාකච්ඡාව with Dimantha Gunathilake----------------------------------------------------------------කොරෝනා වලට ෆිල්ම් හෝල් වැහෙන්න කලින් හොදට දුවපු, හම්බකරපු ෆිල්ම් එකක් තමයි "The Invinsible Man" කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකත් මම සාකච්ඡා කරන්න කැමැත්තෙන් හිටපු ෆිල්ම් එකක්. ඉතින් Leigh Whannel අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුනු 2020 Release වෙච්ච The Invinsible Man ෆිල්ම් එ...
#51 - Interstellar (2014) with Chanaka Colombage 22.08.2020 4:23:59
Interstellar (2014) සාකච්ඡාව with Chanaka Colombage------------------------------------------------------------------ Christopher Nolan ගේ Interstellar ෆිල්ම් එක ගැන සාකච්ඡාවට අදත් මාත් එක්ක එකතු වෙන්නේ Memento, Donny Darko වගේ තේරුම්ගන්න ටිකක් අමාරු ෆිල්ම්ස් Review කරන්න එකතු වුනු චානක කොළඹගේ. චානක, "සිනමාවෙදීන් - The Cinema People" Facebook Group එක වෙනුවෙන්ම Interstellar ෆිල්ම් එක ගැන කරපු, ඉතා...
#50(3) - Marvel Comics with Althaaf and Alqaaf 14.08.2020 1:16:22
Part 3 - Final - Marvel Comics/MCU සහ Marvel Company with Althaaf and Alqaaf Hameem-------------------------------------------------- 50 වෙනි Episode එකේ 3වෙනි කොටසින් නැත්තන් අවසන් කොටස විදියට Althaaf සහ Alqaaf, Marvel Cinematic Universe (MCU), නැත්තන් තවත් විදියකට කියවනම් මාවල් සිනමා විශ්වයේ ආරම්භය වගේම සහ MCU එක මේ දක්වා (2020, අගෝස්තු) විකාශනය වුන ආකාරය පිලිබදව සාක...
#50(2) - Marvel Comics with Althaaf and Alqaaf 12.08.2020 1:06:56
Part 2 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem-------------------------------------------------- Althaaf සහ Alqaaf එක්ක Marvel Studio එක ගැන කරපු සාකච්ඡාවේ දෙවෙනි කොටස විදියට ඔයාලට 2008, Marvel Cinematic Universe (MCU) එක බිහි වෙන්න කලින් Marvel සමාගම නිෂ්පාදනය කල චිත්‍රපටි, Marvel Studio හි සාර්ථකත්වයට Kevin Feige ගේ දායකත්වය, 20th Century Fox (දැන් Disney වලට අයිත...
#50(1) - Marvel Comics with Althaaf and Alqaaf 09.08.2020 57:11
Part 1 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem--------------------------------------------------මම ටික දවසක ඉදන් upload කරන්න බලන් හිටපු මගේ 50 වෙනි Episode එකට මම එකතු කරගත්තා Althaaf සහ Alqaaf Hameem සහෝදරයන්ව. ඒ Marvel Comics, Marvel company එක වගේම Marvel Cinematic Universe නැත්තම් MCU කියන්නේ මොකක්ද ඇතුළු මාතෘකා ගණනාවක් අරගෙන සාකච්ඡා කරන්න. මේ Episode එක අහන ක...
#49 - Sri Lankan Film Industry with Sarith Ranasinghe 26.07.2020 1:26:56
දේශීය සිනමාව ගැන සුහද සාකච්ඡාවක් - Deen with Sarith Ranasinghe--------------------------------------------------------------- WTH Youtube Channel එකේ "The Movie Capital" segment එකෙන් චින්තන ධර්මදාසත් එක්ක කරපු විඩියෝ එකෙන් පස්සේ මට හිතුනා "WTH" Channel එකේ සරිත් රණසිංහ ව මගේ Podcast එකේ episode එකකින් සාකච්ඡාවකට එකතු කරගන්න. අපි මේ episode එකෙන් කරුණු කිහිපයක් ගැන සංවාදයක යෙදුනා. විශේෂයෙන්ම අපේ...
#48 - Special: Palitha Perera 24.07.2020 1:12:16
පාලිත පෙරේරා, DOP සමග කල විශේෂ සාකච්ඡාව -------------------------------------- එහෙනම් අදත් මගේ Podcast එකට සාකච්ඡාවකට ආරාධනා කළා ලංකාවේ Cinematography (කැමරාකරණය සහ ආලෝකකරණය) අංශයේ ප්‍රවීනයෙක් වෙන පාලිත පෙරේරා මහත්මයව. පාලිත පෙරේරා මේ වෙනකොට චිත්‍රපට ගණනාවකට Cinematographer කෙනෙක් විදියට දායක වෙලා තියෙනවා වගේම මෙතුමා අධ්‍යක්ෂවරයෙක් වගේම තිරරචනයෙන් දායක වෙන "තාල" චිත්‍රපටිය ලංකාවේ කුලුදුල් නිර්...
#47 - Avilenasului (2020) with Ruwishan Vimukthi 21.07.2020 1:23:48
ඇවිලෙනසුලුයි (2020) සාකච්ඡාව with Ruwishan Vimukthi---------------------------------------------------- Spoiler Alert (ඒ කියන්නේ ෆිල්ම් එක බලපු නැති කට්ටිය මේ episode එක අහන්න එපා) රුවිෂාන් විමුක්ති අද මාත් එක්ක The ලොකු Effect Podcast එකෙන් සම්බන්ද වෙනවා චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවකට. රුවිෂාන් මගේ මේ podcast එකත් එක්ක සම්බන්ද වෙන පලවෙනි අවස්ථාව. සාකච්ඡාව අතරතුර අප...
#46 - The Newspaper (2020 - සිංහල) Film Review 18.07.2020 1:14:14
The Newspaper (2020) සිංහල චිත්‍රපට විචාරය---------------------------------------සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුන "The Newspaper" ෆිල්ම් එකේ Spoiler-less(කථාව කියන්නේ නැතුව - පළමු විනාඩි කිහිපය) review එකකුයි, ෆිල්ම් එකේ කථාව, අධ්‍යක්ෂණය, රගපෑම ඇතුළු කාරණා ගණනාවක් ගැන මම මගේ අදහස ඉදිරිපත් කරනවා. ඒවගේම මගේ කියවීම අනුව ෆිල්ම් එකට Rating ( ?/10න් ) එකකුත් දුන්නා. එ...
#45 - PK (2014 - Hindi) Discussion with Sandaru Wijerathne 15.07.2020 1:22:56
PK (2014 - හින්දි) Discussion with Sandaru Wijerathne-------------------------------------------------------- හරි මම අද හිතුවා මේ වෙනකොට ලංකාවේ ගොඩාක් කට්ටිය බලලා තියෙන රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණයෙන් දායකවෙන අමීර් ඛාන් රගපාපු ලස්සන ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවක් කරන්න. ඒ තමයි 2014 අවුරුද්දේ release වෙච්ච PK ෆිල්ම් එක. ඊට අමතරව අපි සුශාන්ත් සිං රාජ්පුට් ගැනත් ටිකක් මේ episode එකෙන් කතාකරන්න හිතුවා. ඉත...
#44 - Special: Chinthana Dharmadasa 08.07.2020 1:25:59
ඇවිලෙනසුලුයි චිත්‍රපටියේ අධ්‍යක්ෂක චින්තන ධර්මදාසත් සමග කල විශේෂ සාකච්ඡාව------------------------------------------------------------------------------------ මගේ ආරාධනය පිළිඅරගෙන මාත් එක්ක පොඩි සාකච්ඡාවකට සහභාගී වීම පිළිබඳව ඇවිලෙනසුලුයි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වගේම තිට රචනයෙනුත් දායක වෙන චින්තන ධර්මදාසට මම බෙහෙවින් ස්තුතියිවන්ත වෙනවා. මේවගේ කාර්ය බහුල අවස්ථාවකත් මාත් එක්ක මේ podcast එකෙන් සාකච්ඡා...
#43 - Avilenasului (2020) Spoiler-Less Review 05.07.2020 53:11
ඇවිලෙන්සුලුයි (2020) spoiler-Less විචාරය--------------------------------------------- මේ episode එකෙන් මම හිතුවා චින්තන ධර්මදාසගේ "ඇවිලෙන්සුලුයි" සිංහල ෆිල්ම් එක ගැන spoiler-Less (කතාව නොකියා මම ෆිල්ම් එක ගැන හිතන දේ සහ ඊට අදාළ තවත් දේවල් ටිකක්) review එකක් කරන්න. මම කතාවේ ගොඩක් තැන්, සිද්ධි හිතාමතාම මග හරිනවා, මොකද මේ review එක කරන්නේ තවමත් ෆිල්ම් එක බලපු නැති කට්ටියට. මේ ෆිල්ම් එක ෆිල්ම් හෝල් එක...
#42 - Donny Darko (2001) Explained with Chanaka Colambage 01.07.2020 2:29:45
Donny Darko (2001) විශ්ලේෂණය/Analysis with Chanaka Colambage-------------------------------------Richard Kelly අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුන 2001 වසරේ නිකුත් වුන Donny Darko (2001) ෆිල්ම් එක ඔලුව හොදටම පිස්සු වට්ටපු සිනමා නිර්මාණයක්. නමුත් දෙතුන් පාරක් බලලා කතාව තේරුම්ගන්න අවදියේ ඉන්නකොට තේරෙනවා ෆිල්ම් එක කොච්චර පරිස්සමින් හිතලා මුල ඉදන් අගට කතාව ලස්සනට ගොතලා තියෙනවද කියලා. Donny Darko මේ...
#41(Final) - Zack Snyder's Justice League Explained with Althaaf and Alqaaf Hameem 26.06.2020 1:18:14
මොකක්ද මේ Zack Snyder's Justice League කියන්නේ? with Althaaf & Alqaaf Hameem---------------------------------------------------------------------------Zack Snyder's Justice League එකට හොද ප්‍රවේශයක් ගත්තා අපි කලින් episode එකෙන්, ඒක නිසා ඒ episode එක අහපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම ඒ episode එක අහළම මේ episode එක ඇහුවනම් හොදයි. අපි මේ episode එකෙන් Snyder's cut එකට මග පෑදුන හැටි සහ 2021 අවුරුද්දේ H...
#41(1) - Zack Snyder's Justice League with Althaaf and Alqaaf Hameem 24.06.2020 43:29
මොකක්ද මේ Zack Snyder's Justice League කියන්නේ? with Althaaf & Alqaaf Hameem------------------------------------------------------------------------මේ episode එකෙන් අපි මේ දවස් වල ගොඩක් කට්ටිය කතා කරන Zack Snyder's Justice League කියන්නේ මොකක්ද කියලා පොඩි සාකච්ඡාවක් කරන්න හිතුවා. නමුත් පොඩි සාකච්ඡාව ලොකු වෙලා episode එක දෙකට කඩන්න වුනා. අපි පළමු කොටසින් සාකච්ඡා කරන්නේ DC සහ Marvel Comics ගැන, DCEU...
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.