Demintha Jayasinghe, Sahan Jayasuriya

The BeanBag Podcast

Fiction SI ↓ 69 episodes

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!

Author

Demintha Jayasinghe, Sahan Jayasuriya

Category

Fiction

Podcast website

podcasters.spotify.com

Latest episode

Jun 16, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Holy Grail හොයාගෙන ගිය හෙන්රිච් හිම්ලර්ගේ නාසි හමුදාවට උන වැඩේ 13.05.2025

සියවස් ගණනාවක් අතුරුදහන් වී තිබූ ඉතිහාසයේ බලගතුම පුරාවස්තූන් සොයා නාසි හමුදාවන් සිදු කළ මෙහෙයුම සහ දෙවන ලෝකය යුද්ධයට එය සිදු කළ බලපෑම! අවුරුදු සිය ගණනක් තිස්සේ හොයපු ශුද්ධ වූ බඳුන හොයාගන්න හිම්ලර්ට පුලුවන් උනාද? The Nazi forces' mission to find history's most powerful antiquities that had disappeared for centuries and its impact on World War II! Was Himmler able to find the holy grail he h...

බංගලින්ට වැරදුනේ කොතනද? - බංග්ලාදේශය හා අරගලය 13.05.2025

අපි රටක් විදියට එක්සත් වෙලා කරපු අරගලේම ද බංග්ලාදේශයත් දැන් කරමින් ඉන්නෙ? 300කට එහා ජීවිත නැති කරන්, මහජන දේපළ විනාස කරමින්, බංග්ලාදේශය ඇත්තටම මේ කරන්නෙ ලංකාවෙ උනා වගේ ම අරගලයක් ද? ඒකෙ අවසාන ප්‍රථිපලය මොකක් වෙයි ද? පරිච්ඡේද (Chapters) 00:00 හැඳින්වීම (Introduction) 09:50 බංග්ලාදේශයේ දැන් තත්වය (Current Situation in Bangladesh) 11:14 ෂෙයික් හසීනා (Sheikh Hasina) 17:02 බංගලිදේශ ජනතාව නැගී සිටියේ ඇයි...

කයිවාරුව 13.05.2025

පහුගිය දවස් ටිකේ වෙච්ච හදි සහ වෙන්න ඇහැකි සිද්දි ගැන, සරමක් ගහන් කයිවාරුවක් ගහමු. ඇඟේ වයසින් මේරුවට හිතින් වයසට යන්න අකමැති අපි වගේ උන්ට විසේසයි! Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https://www.instagram.com/beanbagpod Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca Contact us on, Email - beanbagpod@gmail.com

අපි බාල කාලේ! Memories from Our Childhood 13.05.2025

මේක, පප්පා ගමේ වෙද පප්පා පෙරපු අරිස්ටෙ ම ගමේ කෙරෝලෙ මාමලා වගයක් බැරල් අස්සෙත් පෙරනවා කියලා දැනගත්ත කාලෙට සෑහෙන කලින් කතාවක්! මතක ද? මණ්ඩුක භවනෙන් ආර්ථික වර්ධන වේගය ඉගෙනගෙන වයසට නාහන වදන් ඉශූ කර කර රෙද්දක් බෙල්ලෙ ගැටහගන් වත්ත වටේ දුවපු කාලෙ? මොන මගුල කලත් හැන්දෑ කළුවර වැටෙද්දි ටීවී එක ඉස්සරහ ඉඳන් අපේ ම ලෝකවලට එන්ටර් වෙලා සපාන් එකේ ජීවිතේ ගෙවපු කාලෙ? මචං, අපි දැන් වෙන වෙන විදිවලට හොයන්නෙ ඒ කාලෙ ඒ ආත...

මිනිසා තුල සිටි සතා එලියට ආපු මිල්ග්‍රෑම් පරීක්ෂණය The Milgram Experiment 10.12.2024

20 වන සියවසේ වඩාත් විවාදයට ලක් වූ සහ සිත්ගන්නාසුළු මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් වන මිල්ග්රෑම් පරීක්ශණය ගැන අපේ කතාබහ!In this episode of The BeanBag Podcast, we delve into one of the most controversial and thought-provoking psychological studies of the 20th century: the Milgram Experiment. Conducted by psychologist Stanley Milgram in the 1960s, this experiment sought to understand the extent to which...

ගහෙන් වැටුනු වළහාට ගොනා ඇනපු හැටි! - The Unluckiest Bear in the World 07.12.2024

ඉහවහා ගිය මිනිසත්කම හා සත්ව කරුණාව නිසා රටවල් දෙකක් අතර පිං පොං බෝලයක් වූ වළහෙක්!?A bear that was a ping pong ball between two countries due to widespread humanity and animal kindness!?Viral Tiktok Video Link - https://vt.tiktok.com/ZSYV4Ja16

කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් - Cold Cases 07.12.2024

කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් කීපයක දශක ගණනාවකට පසු සිදුකළ පසුවිපරම.Decades later follow-up of several 'unsolved' murders buried under the sands of time.

මේ වචන වැරදිලාවත් කියන්න එපා! Forbidden Words 29.11.2024

අවාසනාව හා අත්වැල් බැඳගත් වචන හා ඒ වචන නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගැන ඔබ දන්නවා ද? වචන කොයිතරම් බලගතු ද කියා ඔබ දැන සිටියා ද? මේ, bean bag podcast අපි, එහෙම අවාසනාවන්ත වචන හොයාගෙන ගිය කතාබහක්! Do you know the words that go hand in hand with bad luck and the unfortunate events caused by those words? Did you know how powerful words are? This is a conversation where we, the bean bag podcast, sea...

"Assassins Creed" ඇත්ත කතාවක්?? 19.11.2024

Uncover the true stories behind legendary ancient assassins like the Hashshashin. Delve into their origins, rigorous training, high-profile missions, and lasting impact on history. Separate fact from fiction and see how these historical figures have influenced modern culture, including the Assassin's Creed game series. Join us for an in-depth look at the deadliest special forces of the Dark Ages.ල...

ඕස්ට්‍රේලියාවේ පැරාමෙඩික් නිලධාරිනියක් සමඟ කතාබහ! 06.11.2024

තප්පරයක් පවා කප්පරක් වටින, මරණයේ දොරකඩ සිටින්නන්ට ජීවිතය පිදීමේ වගකීම ආඩම්බරයෙන් දරාගත්, ජීවිත ආරක්ශා කිරීමේ සේවාව කරන, ඕස්ට්‍රේලියාවේ ගිලන් රථ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිළදාරිනියක් හා කෙරෙන Bean Bag Podcast අපේ කතාබහ!

Harry Potter Forbidden Forest Experience - හැරී පොටර් තහනම් වනය 06.11.2024

Unicorns, Hippogriffs, and secrets in the shadows... 🤫 Discover the magic (and maybe a little mischief) inside Harry Potter Forbidden Forest Experience.

536 A.D. - අවුරුදු දෙකක් මුලු ලෝකෙටම සීත කාලයක්! 29.10.2024

ඉවරයක් නැති වූ සීත කාලයකට, ඉරක් අහසේ නොපෑයූ කාල පරාසයකට, ලෝකය කොතෙක් නම් වෙනස් කළ හැකි වූවේ ද? අවුරුදු හත්දාහක ඉතිහාසයක සාක්ශි රූස්ස ගස් කියූ හැටි? කැමිලොට්වල ආතර් රජු කැමිලොට් නුවර සමඟින් ම මියගියේ මේ සිසිරය නිසා ද? අද කතාබහ, 536AD; මේ මිහිපිට අවාසනාවන්ත ම වසර ද? A never ending winter, A time where there was no sun in the skies! How did the tallest forests bear witness to this tale? How did the m...

අවුරුදු ම පහක්! Five Years! 29.10.2024

අවුරුදු පහක්! වේදනාව ද අසරණකම ද දන්නෙ නෑ. ඒත් මහ බරක් තවම හිතේ තියෙන බව දැනෙනවා.. දන්නවා.කරපු එකෙක් නැති, මිනිස්සු සියගාණක ජීවිත නැතිකරපු, ඒ මතින් කොහෙවත් නැති උන් රජ වුනු, පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු පහක්!අපි. හරි. පවු! Five years! Don't know if it is pain or helplessness. But we feel that there is still a heavy weight in our hearts. There was no one who did it, but hundreds of lives were lost...

මොන හත්තක්ද මේ? Magic of Mushrooms 28.10.2024

Join Fantastic Fungi - https://fantasticfungi.com

සුබ අලුත් අවුරුද්දක් වේවා! Happy New Year! 28.10.2024

ලැබුවා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! Have a Blessed Sinhala and Hindu New Year Full of Peace and Happiness!

Huni - හූනි 28.10.2024

ඊජිප්තු අභිරහස්: හූනිගේ අතුරුදහන් වූ පිරමීඩය සොයා!Egyptian Mysteries: In Search of Huni's Vanished PyramidUnknown: The Lost Pyramid - https://www.netflix.com/us/title/81473679The Movie Great Pyramid - https://www.youtube.com/watch?v=KMAtkjy_YK4

"Never to be Released" ("කිසිදා මුදා නොහල යුතුයි") Katherine Knight 28.10.2024

යළිදු කිසිදාක නිදහසේ සුවය නොවිඳින, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ කෲරත ම ගැහැණිය; කැතරින් ක්නයිට් පිළිබඳ හෙළිදරවුව!The most brutal woman in Australian history, never to be freed again; Catherine Knight Revealed!

Elephas Maximus - අලි කතා 26.10.2024

"Deciphering කුංචනාද!"සද්ධන්ත කුලේ ඇත්තන්ගේ අක්මුල් සොයා ගිය අපේ කතාබහ.Come join us in our journey to find the mysteries associated with the elephants. The Elephant Whisperers on Netflix - www.netflix.com/watch/81312835අනුනාකි සහ රොබෝ සේපියන්ස් (SlVlog) - www.youtube.com/watch?v=ajVsfaLmWCoPinnawala Elephant Orphanage Volunteering Program - +94352266282

මෙල්බන් හොල්මන් - The Old Melbourne Gaol 22.10.2024

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි ම සිරගෙදර අතැර නොගිය අප්‍රාණික සාමාජිකයන් සොයා ගිය ගමන.A journey to find the undead members of Victoria's oldest prison, the old Melbourne gaol.

Listen to the The BeanBag Podcast podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.