Demintha Jayasinghe, Sahan Jayasuriya

The BeanBag Podcast

Fiction SI ↓ 69 episodes

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!

Author

Demintha Jayasinghe, Sahan Jayasuriya

Category

Fiction

Podcast website

podcasters.spotify.com

Latest episode

Jun 16, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

ග්‍රීක යක්ෂයෝ - 2 කොටස - Greek Mythology Part 4 14.05.2025

In this episode, we explore the most iconic monsters of Greek mythology, from the fire-breathing Chimera and multi-headed Hydra to the cunning Sphinx and the tragic Minotaur. Discover their origins, battles with heroes like Heracles and Odysseus, and the timeless lessons they represent. Which monster would you face—or flee from? Share your thoughts in the comments! Don’t forget to like, subscribe,...

ග්‍රීක යක්ෂයෝ - 1 කොටස | Greek Mythology Part 3 14.05.2025

In this episode, we explore the most iconic monsters of Greek mythology, from the fire-breathing Chimera and multi-headed Hydra to the cunning Sphinx and the tragic Minotaur. Discover their origins, battles with heroes like Heracles and Odysseus, and the timeless lessons they represent. Timestamps 00:00:00 Introduction 00:03:40 Typhon (ටයිෆෝන්) 00:10:54 Echidna (එකිඩ්නා) 00:20:22 Gorgons (ගොර්ගොන්...

අපි ජීවත්වෙන්නේ Simulation එකක නම්?- Simulation Theory and Mandela Effect 14.05.2025

Discover the timeless tales of gods, heroes, and epic adventures in our YouTube podcast about Greek mythology. Dive into fascinating stories, explore ancient legends, and uncover the wisdom behind the myths that shaped Western civilization. නොමියෙන වීරයන්, දෙවිවරු, පාවාදෙන්නන් පිරුණු පුරාතන ග්‍රීක යුගයේ මිළ කල නොහැකි නිර්මාණය, ග්‍රීක සාහිත්‍යය ගැන බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ! Follow us on, Face...

ග්‍රීක මිත්‍යාවේ හත්මුතු පරම්පරාව! - Greek Mythology Part 2 14.05.2025

Discover the timeless tales of gods, heroes, and epic adventures in our YouTube podcast about Greek mythology. Dive into fascinating stories, explore ancient legends, and uncover the wisdom behind the myths that shaped Western civilisation. නොමියෙන වීරයන්, දෙවිවරු, පාවාදෙන්නන් පිරුණු පුරාතන ග්‍රීක යුගයේ මිළ කල නොහැකි නිර්මාණය, ග්‍රීක සාහිත්‍යය ගැන බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහේ දෙවෙනි දිගුව! Foll...

ග්‍රීක දෙවියන්ගේ පුරාවෘත්ත - Greek Mythology Part 1 14.05.2025

Discover the timeless tales of gods, heroes, and epic adventures in our YouTube podcast about Greek mythology. Dive into fascinating stories, explore ancient legends, and uncover the wisdom behind the myths that shaped Western civilization. නොමියෙන වීරයන්, දෙවිවරු, පාවාදෙන්නන් පිරුණු පුරාතන ග්‍රීක යුගයේ මිළ කල නොහැකි නිර්මාණය, ග්‍රීක සාහිත්‍යය ගැන බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ! Follow us on, Face...

දවසක් පරක්කු වුනු නිසා චාන්ස් එක මිස් උනා - KAMAJ 14.05.2025

Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https://www.instagram.com/beanbagpod TikTok - https://www.tiktok.com/@the.beanbag.podca Contact us on, Email - beanbagpod@gmail.com

රුසියාවේ පිස්සු පූජකයා - Grigori Rasputin 14.05.2025

රුසියාවේ සාර් රජ පෙළපතේ අභාග්‍යය ගෙනා අරුම පුදුම මායාකාර සුවකරන්නා; රස්පුටින් ගැන සොයා යන බීන් බෑග් පොඩ්කාස්ට් අද කතාව! සාර් බිසවගේ සිට රටේ ම කාන්තාවන්ගේ උමතු ආකර්ශනය ලැබූ අපිරිසිදු උන්මන්තක පැවිද්දාගේ සැබෑ අරමුණ මොකක්ද? ඉතිහාසයේ කුප්‍රකට ම සුවිසාල සරීරාංගය ඇත්තට ම රස්පුටින්ගෙ ම ද? Join us as we dive into the fascinating and mysterious life of Grigori Rasputin—healer, mystic, and the man who influ...

Auschwitzහි මරණයේ දුතයා - Josef Mengele 14.05.2025

1940 දශකය තුලදී නාසිවාදීන් විසින් පවත්වාගෙන ගිය වධකාගාර කදවුරු තුල සිරකරුවන් යොදා ගෙන මිනිස් සිරුර හා වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත පරීක්ශණ රාශියක් කරන ලද Auschwitz හි 'මරණයේ දුතයා' වූ ජෝසෆ් මැන්ගලේ ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. Today Beanbag Podcast talks about Josef Mengele, the 'Angel of Death' of Auschwitz, who conducted numerous experiments on the human body and medicine using...

නිදහස වෙනුවෙන් මරණයේ සූදුව - The Alcatraz Escape 13.05.2025

#alcatrazescape #alcatraz #podcast Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https://www.instagram.com/beanbagpod TikTok - https://www.tiktok.com/@the.beanbag.podca Contact us on, Email - beanbagpod@gmail.com

විදුලි පුටුවේ කතන්දරේ - The Invention of the Electric Chair 13.05.2025

ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක නව නිපැයුමක් වුන විදුලි පුටුව පිටුපස ඇති අඳුරු ඉතිහාසය! එය නිර්මාණය කිරීමේ කතාව, එහි සංවර්ධනයට පණ දුන් චරිත සහ සමාජයට එහි කල්පවත්නා බලපෑම අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන්. Explore the dark history behind one of the most controversial inventions in history—the electric chair. In this gripping podcast episode, we uncover the story of its creation, the rivalry that fuel...

නියෝස් විලේ නිහඬ ඝාතකයා - Lake Nyos Incident 13.05.2025

1986 දී ජීවිත 1,700කට අධික සංඛ්‍යාවක් අහිමි වූ නියෝස් විලෙහි අභිරහස. මෙම ව්‍යසනයට හේතු වූයේ කුමක්ද සහ ලිම්නික් පිපිරීම් ගැන අපේ කතාබහ අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන්. Explore the chilling mystery of Lake Nyos, where over 1,700 lives were lost in 1986. What caused this silent disaster, and how has it shaped our understanding of limnic eruptions? Find out in this episode of The Bean Bag Podcast...

උගන්ඩාවේ කෲරතම ඒකාධිපතියා - Idi Amin 13.05.2025

Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https://www.instagram.com/beanbagpod TikTok - https://www.tiktok.com/@the.beanbag.podca Contact us on, Email - beanbagpod@gmail.com

අමුතු, අමානුශික දිවි පිදුමකින් කෙලවර වුන Suiyang ආක්‍රමණය - Siege of Suiyang 13.05.2025

8 වැනි ශතවර්ෂයේ චීනයේ සිදුවුන ලෝක යුධ ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු කථාංගවලින් එකක් වන සුයියැං ආක්‍රමණය ගැන අද අපි කතා කරමු. ඇන් ලුෂාන් කැරැල්ලේදී ජෙනරාල් ෂැන්ග් ෂුන් ගේ අණ යටතේ කුඩා නගරයක්, එහි විශාලත්වය මෙන් බොහෝ ගුණයක හමුදාවකට ඔරොත්තු දුන් ආකාරය පිළිබඳ ඇදහිය නොහැකි කතාවක්. අවසන් හුස්ම පොද දක්වා සුයි යැං බලකොටුව ආරක්ෂා කළ අයගේ ම්ලේච්ඡ උපක්‍රම, හද කම්පා කරවන තීරණ සහ නොසැලෙන අධිෂ්ඨානය අද එපිසෝඩ් එකෙන්....

තවමත් රහසක් වූ ජපානයේ S.O.S සිදුවීම - Japan Cold Cases - S.O.S Incident 13.05.2025

අද අපේ කතාබහ වෙන්වෙන්නේ ලෝකේ පුරාවටම කුතුහලයක් ඇති කරපු ජපානයේ අභිරහස් S.O.S සිද්ධියට. අතරමං වුන කඳු නගින්නන් දෙන්නෙක්ව හොයාගෙන යන්න ක්‍රියාත්මක කරපු ගුවන් ක්‍රියාන්විතයකින් තමයි මේ අභිරහස හොයාගන්නේ. එන්න අපි කතා කරමු! සමහරවිට අපිට නොපෙනුන හේතු ඔයාලට හිතෙන්න පුළුවන්. Today, our conversation is about the mysterious S.O.S incident in Japan that has aroused curiosity all over the world. This mystery...

චර්නොබිල් අත්භූත සත්වයා - 2 කොටස - චර්නොබිල් මොත්මෑන් 13.05.2025

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවීම අපි කලින කොටසේදී කතා කලා. ඉතින් මේ සිදුවීම වෙන්න ආසන්න කාලයේ වගේම සිදුවීමෙන් පස්සෙත් මේ බලාගාරය අවට සැරිසැරපු ඇඟ කිලිපොලා යන භයානක පෙනුමක් ඇති යම් ජීවියෙක් ගැන ඔයාලා අහලා තිබ්බාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ ඒ ගැන මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න. We talked about the incident at the Chernobyl nuclear power plan...

චර්නොබිල් අත්භූත සත්වයා - 1 කොටස - චර්නොබිල් වල මොකද උනේ? 13.05.2025

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිද්ධ වුනු පිපුරුම අහලා නැති කෙනෙක් නැති තරම්. අදටත් ඒක සැලකෙන්නේ මානව ඉතිහාසයේ සිද්ධ උන දරුණුම අත්වැරදීමක් විදියට. ඉතින් මේ පිපුරුමට සම්බන්ධ වෙන අත්භූත සත්වයෙක් මේ අවට සැරිසැරුවා කියලා ඔයාලා දන්නවද? ඒ ගැන කතා කරන්න කලින් බීන්බෑග් පොඩ්කාස්ට් අපි හිතුවා චර්නොබිල් බලාගාරයේ ඇත්තටම මොකද උනේ කියලා කතා කරන්න. මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාව...

බොහොම ස්තූතියි! අපිලට දාහයි!! - 1K Subs කයිවාරුව 13.05.2025

එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං! බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්! මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු! බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️ They love the Bean Bag Podcast! ♥️ Follow us on, Facebook - https:/...

සාක්ෂි තිබිලත් තවම විසඳගන්න බැරිවුනු මිනීමැරුම - Setagaya Murder 13.05.2025

සාමාන්‍යයෙන් අපරාධයක් විසඳන්නට බැරිවෙන්නේ සාක්ෂි නැතිකමින්. එහෙම නැත්තම් සාක්ෂි මදිකමින්. හැබැයි ඕනෑවටත් වැඩියෙන් සාක්ෂි තිබිලත් විසඳගන්න බැරුව අවුරුදු විසි හතරක් තිස්සේ ඇදි ඇදි යන අභිරහස් මිනීමැරුමක් ගැන අහලා තිබ්බාද? එන්න අපි අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් කතා කරමු ජපානයේ ටෝකියො නුවර හොල්ලපු සටගයා මිනීමැරුම ගැන. Usually, a crime cannot be solved due to lack of evidence. Or lack of eviden...

ඉන්දුනීසියාවේ අතුරුදහන් ශිෂ්ඨාචාරයේ අභිරහස Gunung Padang 13.05.2025

Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https://www.instagram.com/beanbagpod Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca Contact us on, Email - beanbagpod@gmail.com

සුබ ගමන්! මහාචාර්ය මැක්ගොනගල්! ‍Farewell! Professor McGonagall 13.05.2025

පසු ගිය දාක ලෝකයට අහිමි වුනු, ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ අපිට හිටිය සුන්දර ම ගුරුවරිය; Professor McGonagallට පණ පෙවූ Maggie Smith වෙනුවෙන් වෙන් වුනු The beanbag podcast අපේ එපිසෝඩ් එක. The most loved teacher we had in the world-famous Harry Potter film series, who has been lost to the world since then; Our episode of The Beanbag podcast is dedicated to Maggie Smith who played Profess...

බලංගොඩ හිමි අනාවැකියට අනුව! අභිනව ජනපති අනුර කුමාර දිසානායක 13.05.2025

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ උනුසුම් සුභ පැතුම්! අභිනව ජනපතිතුමාට මුහුණ දෙන්න වන අභියෝග මොනවාද? ඇයි මේ ජනාධිපතිවරණය සුවිශේෂී වෙන්නේ? අවුරුදු තිස් ගනනකට උඩදී බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ අනාවැකි පළ කල රටට අවැසි නායකයා අනුර දිසානායකද? අද බීන්බෑග් පොඩ්කාස්ට් තුලින් කතාබහට ගමු. Our warmest congratulations to Mr...

දැන් නම් AT(H)I KEHEL(IYA) ඇමති ‍- කයිවාරුව 13.05.2025

අම්බානකට ට්‍රැක පන්නගන්නට මහ ලොකු දුරවල් යන්නට ඕනෙ නෑ. අපේ පාර්ලිමේන්තුවෙ උදවිය කරන කියන කතා ඇහුවම ම ඔටෝ ට්‍රැක පනිනවා. ජනාධිපතිවරනෙ අත ළඟ නිසා, අපි දැම්මා ඒ ගැන කයිවාරුවක්. සිහිබුද්ධියෙන් ඡන්දෙ පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියලා අපිට තේරෙන විදියට කතා කොරන්න. මේ අපේ බීන් බෑග් පොඩ්කාස්ට් කයිවාරුව; ඡන්දෙ ගැන! Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https...

අනුරාධපුර සක්වල චක්‍රය විශ්වයන් අතර ගමන් කරන දොරටුවක්ද?Sakwala Chakraya 13.05.2025

අනුරාධපුර රන්මසු උයනේ පිහිටි මේ අමුතු සෙල්ලිපියේ අබිරහස. ලංකාවේ වෙන කොහෙවත් හමුවෙන්නේ නැති සටහන් තියෙන මේ සක්වල චක්‍රය අනුරාධපුර තියෙන්නේ ඇයි? මේ පිටසක්වලට ගමන් කල හැකි දොරටුවක්ද? අමුතු ශක්තියක් නිකුත් කරන මේ දොරටුව විවෘත කරන්න පුළුවන් කාටද? රාවණා දෙවි කෙනෙක් ද? පිටසක්වල ජීවියෙක්ද? මේ තියෙන්නේ රාවණා නැගිට්ටවන්න අවශ්‍ය යතුරක්ද? මේ ඔක්කොටම උත්තර හොයන් යන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. The mystery of...

තොටගමුවට නෙවෙයි යකුනේ මටගමුවට අරන් පලයල්ලා | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 13.05.2025

යක්කු බැඳන් වැඩ ගත්තු, අහසින් වඩින බල තිබ්බ බෙහෙත් හදපු, භාශා හයක් පරතෙරට ම හසුරවපු, සිංහල සාහිත්‍යයේ රන් අකුරෙන් නම ලියැවුනු, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතය වටේට බැඳුනු කතා ගොඩක් ජනප්‍රවාදයේ පවතිනවා. ඒ කතා රොත්තක් එක්ක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. අද අපි ඔයාලා වෙත ගෙන එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන කිසිදා නොඇසූ අපූරු තොරතුරු එකතුවක්. Follow u...

බෝඩිමේ ජීවිතේ - කයිවාරුව 13.05.2025

'කොහොමද මචං' කියලා අඳුනගත්ත උන් සහෝදර සහෝදරියො වෙලා නැවතිච්ච හැටි, උන් එක්ක ජීවිතේ අමාරුවෙන් ගේම ගහගත්ත හැටි, ඊටත් වඩා ජීවිතේ අමතක ම නොවෙන මතක තොගයක් ගොඩ ගහගත්ත හැටි ගැන අපි දෙන්නා දැම්මා පොඩි කයිවාරුවක්! ඇයි බල බල ඉන්නෙ, කොහෙන් හරි වාඩියක් දාන් සෙට් වෙයන් කතාවට! උඹටත් මෙහෙම මතක ඇති නෙහ් නොසෑහෙන්න! Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram -...

Listen to the The BeanBag Podcast podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.