SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1886 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 27, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ 'regional' ප්‍රදේශ වලට සංක්‍රමණිකයින් ගැනීම ඉහල දමන්නැයි ඉල්ලීම් 09.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන: ආයු කාලය කෙටි කරන Motor Neurone Disease වැළඳීමේ අවදානම, ජීවත් වන ප්‍රදේශය අනුව වෙනස් වන බව හෙළි වෙයි 08.09.2026

ඕස්ට්‍රේලියාව තුළ සිදුවන රිය අනතුරු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට සමාන වාර්ෂික මරණ සංඛ්‍යාවක් වාර්තා කරන Motor Neurone Disease හෙවත් MND තත්වය පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සිඩ්නි නුවර දී එළිදකින පොත් තුනක් 08.09.2026

සාහිත්‍ය මාසය වෙනුවෙන් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත සිංහල සංස්කෘතික හමුව යටතේ ක්‍රියාත්මක සිංහල ලේඛක සංසදයේ සහයෝගයෙන් සිඩ්නි නුවර දී එළිදැක්වෙන ග්‍රන්ථ තුනක් පිළිබඳ එම සංසදයේ සභාපති නිහාල් එම් රූපසිංහ මහතා SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්. #sbsaudiopodcast

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී ලියාපදිංචි නොකල වාහනයක් පදවන්න පුළුවන් ද? රියදුරු බලපත්‍රයක් දරන්න පුළුවන් උපරිම වයසක් තියෙනවා ද? 08.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හත්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Th...

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි 08.09.2026

ඕස්ට්‍රේලියානු කාන්තාවක් ඉතිහාසයේ පළමු වරට හතු වලින් සෑදූ මිනී පෙට්ටියක අවසන් ගමන් ගොස් තිබේ. මෙම මිනී පෙට්ටි, දිලීර ජාල සහ හෙම්ප් භාවිතයෙන් දින හතක් වැනි ඉතා කෙටි කාලයකින් නිර්මාණය කෙරෙන අතර මෙය සම්පුර්ණයෙන්ම පස් බවට පත් වීමට ගත වන්නේ දින 45ක් වැනි කාලයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක් 08.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

මත්ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම් 07.09.2026

'Pill testing' හෙවත් මත් පෙතිවල අඩංගු දේ පරීක්ෂා කර එහි තිබෙන ද්‍රව්‍ය මොනවාද කියලා සොයා බලා, ඒ පිළිබඳ තොරතුරු ලබා දීම ඕස්ට්‍රේලියාව තුල සිදු වනවා. සංගීත සැණකෙළි සඳහා ඇතැම් පිරිස් නීත්‍යානුකූල නොවන විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඒමටත් ඒවා භාවිතා කිරීමටත් කටයුතු කරනවා. මේ මත්ද්‍රව්‍ය වල අඩංගු දෑ පිළිබඳව මේවා භාවිතා කරන අයට ඇති අවබෝධය අඩු වීම ප්‍රධාන ගැටළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවැනි අවස්ථා අවම කිරීම...

හදිසියේම මාස ගණනකට අපේ ජීවිතය කෙටි කරන MND රෝගය ගැන නොදන්න තොරතුරු මෙන්න 07.09.2026

මොළයේ සහ සුෂුම්නාවේ ස්නායු වලට හානි සිදු කරන Motor neurons disease හෙවත් MND තත්වය සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න

මෙතෙක් නොමිලේ ලබාදුන් COVID එන්නත අවසන්, ඔක්තෝබර් 1 සිට ඕස්ට්‍රේලියානුවන්ට තවත් අලුත් වියදමක් 07.09.2026

ඕස්ට්‍රේලියානුවන්ට ළඟදීම, මේ දක්වා නොමිලයේ ලබාදුන් COVID-19 එන්නතට මුදලක් ගෙවීමට සිදු වන බව වාර්තා වේ. මේ අනුව ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත වෙනස්කම් හේතුවෙන් ඇතැම් ඕස්ට්‍රේලියානුවන්ට නව සෞඛ්‍ය වියදමකට මුහුණ දීමට සිදුවේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඕස්ට්‍රේලියාවේ රථවාහන වෙළෙඳපොළෙන් නව වාර්තාවක් 07.09.2026

අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ රථවාහන අලෙවියේ වාර්තාගත වෙනසක් දක්නට ලැබෙනවා. මේ කෙටි විස්තරය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමට පරිශීලකයන්ට අවස්ථාව සලසන නව කෙටුම්පතක් ඉදිරි දෙසතියේ 07.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

පියවරුන්ගේ දිනය: වික්ටෝරියා ප්‍රාන්තයේ ඉතිහාසය වෙනස් කළ ෂෝන් රෙස්නික් 06.09.2026

ශ්‍රී ලංකාවේ පියවරුන්ගේ දිනය ජූනි මාසයේ සැමරුවා. ඕස්ට්‍රේලියාවට ඒ දිනය උදා වෙන්නේ සැප්තැම්බරයේ වසන්ත සමයත් සමඟින්. අපි පීතෘත්වය පිළිබඳ විවිධ කතා අසනවා. අපේ අත්දැකීම් බෙදාගන්නවා. මේ කතාන්දර එකිනෙකට වෙනස්. පියෙකු වීමේ මාවතත් මේ සමඟ ම වෙනස් විය හැකියි. වික්ටෝරියා ප්‍රාන්තයේ ඉතිහාසය වෙනස් කරමින් ආදරණිය පියෙකු වූ ඕස්ට්‍රේලියානුවකු පිළිබඳවයි මේ විශේෂාංගය.

ඇසිදිසි ඇඩිලේඩ්: පාපැදියට කඳු තරණයට පෙම් බැඳි වෙදදුරු සරත්, අලි කතන්දරයක් කියන බුද්ධිමා සහ නෙත්මි සමඟ රාජකීය ඇඩිලේඩ් දැක්මේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 05.09.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SB...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝ 31 - සැප් 04 04.09.2026

අගෝස්තු 31වන දා සිට සැප්තැම්බර් 04වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: රියැලිටි තරගයෙන් ඉවත් වෙනකොටම මට ආපු ආරාධනාව ගැන හිතා ගන්නත් බැරි වුනා - සියුමිණි ඔපයන්ගි 04.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: හැට්‍රික් චමරි / ශ්‍රී ලංකාවට ICC කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය අහිමි වුනේ ඇයි? / රුමේෂ් තරංගගේ දියමන්ති ලීගය 04.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලාංකික පසුබිමක් ඇති පවුලක් 04.09.2026

නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් අතර බටහිර සිඩ්නිහි ජීවත් වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත පවුලක්ද සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳව ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: සිය රජයක් යටතේ දුම්කොළ නිෂ්පාදන බද්ද සියයට 80 කින් අඩු කිරීමට සැලසුම් කරනවා - විපක්ෂ නායක ඇන්ගස් ටේලර් 04.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...

පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්‍රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක් 03.09.2026

පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්‍රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා සිදුවීමක්...

ඔස්ට්‍රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන 03.09.2026

‘Pay It Forward’ වැඩසටහන ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන ජාත්‍යන්තර සිසුන්ට, ක්ෂේත්‍රයේ පළමු රැකියාව සොයාගැනීම, වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම සහ අවශ්‍ය වෘත්තීය සබඳතා ගොඩනගාගැනීම සඳහා නොමිලේ උපදේශන සේවා (Mentoring) ලබාදෙන වැඩසටහනක්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන ප්‍රායෝගික ප්‍රතිලාභ පිළිබඳව, ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශකවරියක් වන හිමාලි ද ස...

අපේ වහරේ කතා අහුරක්: කරවල ‌ගෙදර ඇඹේනි‌ගේ ළිඳේ වැටුන කතා වස්තුව 03.09.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හාතිගම්මන සෝමපාලගෙයි වන්නිහාමිගෙයි රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 o...

ස්මාර්ට් කන්නාඩි වලින් රූගත කිරීමේ දී ඔබේ මුහුණ ස්වයංක්‍රීයව බොඳ වීමේ නීති ඇතුළත් විය යුතු ද? 03.09.2026

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ස්මාර්ට් කන්නාඩි මගින් රූගත කරන විට ස්වයංක්‍රීයව මුහුණු බොඳ විය යුතු බවට වන නීති පැනවිය යුතු බවට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික නිරීක්ෂණ ආයතන සංවිධානය ඉල්ලා සිටිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala...

SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 600ක් 03.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How can my child learn about Indigenous Australia? - ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඔබේ දරුවාට ඉගෙනගන්න තියෙන ක්‍රම මොනවාද? 02.09.2026

Supporting your child’s connection with the world’s oldest continuing living culture is one of the greatest gifts you can offer them while raising them in Australia. But if you’re new to the country, you may be unsure where to begin. Here are some starting points and ideas to help you and your child learn about Aboriginal and Torres Strait Islander peoples, cultures and history. - ඔස්ට්‍රේලියාවේ හ...

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියේ Learning Ambassador කෙනෙකු වූ චමිලා බද්දෙවිතාන 02.09.2026

Adult Learners Week, මේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියයි. ඒ හා සමගාමී කතාබහ වසර 25කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දී ගුරු වෘත්තියේ නියැලී, වයස අවුරුදු 51දී ශිෂ්‍යාවියක වූ තැනැත්තියක සමඟයි. ඇගේ දස්කම් හේතුවෙන් මෙවර ඉගෙනුම් සතියේ 'Learning Ambassador' කෙනෙකු ලෙස ඇය තේරී පත් වෙනවා. ඒ දෙස් විදෙස් අනෙකුත් සිසු පිරිස අතරේ වික්ටෝරියා ප්‍රාන්ත නියෝජනයක් ලෙසින්. ඇගේ ඉගෙනුම් චාරිකාව පිළිබඳව ගෙන එන මේ විශේ...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.