SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ආර්ථික විමසුම: ලෝක ආර්ථික කම්පන වලින් ඕස්ට්රේලියාවේ ආර්ථිකය ආරක්ෂිත ද? 02.09.2026 11:10
ඔස්ට්රේලියාවේ ආර්ථික සහ මූල්ය කේෂ්ත්රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ලෝක ආර්ථික වෙනස්කම් වලට ඕස්ට්රේලියානු ආර්ථිකය ප්රතිචාර දක්වන ආකාරය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday...
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ නිවාස මිල අඛණ්ඩව පස්වන මාසයටත් පහළට 02.09.2026 6:00
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
SBS On Demand: SBS WorldWatch නවමු වෙනසක්, 2030 ලෝක කුසලාන පාපන්දු අත්දැකීමත් SBS වෙතින් 02.09.2026 3:13
සැප්තැම්බර් 18වන දින සිට SBS WorldWatch නාලිකා අංක 35 විකාශනය අවසන් වනවා. මෙතෙක් කල් ඔබ SBS WorldWatch ඔස්සේ නැරඹූ, ශ්රී ලංකාවේ සිට ගෙන ආ සිංහල පුවත් මින් ඉදිරියට SBS On Demand ඔස්සේ පෙර පරිදිම නැරඹීමට ඔබට වනු ඇති. එමෙන් ම 2030 වසර සඳහාත් FIFA ලෝක කුසලාන තරඟ අත්දැකීම ඔබ වෙත ගෙන ඒමට SBS සූදානමින්.
ඕස්ට්රේලියාවේ මත්ද්රව්ය නිසා සිදුවෙන මරණ ගණන වාර්තාගත ලෙස ඉහල ගිහින්, 2024දී පමණක් මරණ 2,500ක් 01.09.2026 13:29
2024 වසරේදී ඕස්ට්රේලියාව තුළ මත්ද්රව්ය භාවිතය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්යාව වාර්තාගත ඉහළම අගයට පත්ව තිබේ, මත්ද්රව්ය භාවිතය නිසා එම වසර තුළ පුද්ගලයින් 2,500කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්රහය.
‘මොන පදමාලා ලිව්වත් තනු හැදුනත් රසිකයා අතරට ගීතය ගෙනියන වාහකයා ගායකයයි, ඉතින් එයාලාගේ ඉල්ලීම් සාධාරණයි’ - මලිත් පෙරේරා 01.09.2026 8:17
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ගායකයෙක් සහ ගීත ඇල්බම නිෂ්පාදකයෙක් ද වන මලිත් පෙරේරා මහතා මෙල්බර්න් සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tue...
නීති පිළිසරණ: ඔස්ට්රේලියාවේ දී පොලිසිය විසින් රථවාහන හෝ රියදුරු පරීක්ෂාවක් සඳහා නතර කල අවස්ථාවක දී ඔබ දැන සිටිය යුතු දේවල් මොනවා ද? 01.09.2026 5:55
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හයවැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...
මුළු ඔස්ට්රේලියාවේම ඇඩිලේඩ් වල විතරක් දැකිය හැකි මොකක්ද මේ රේල්ලු බස් සේවය? 01.09.2026 4:17
සමස්ත ඔස්ට්රේලියාවෙන් ඇඩිලේඩ් නුවර දී පමණක් දැකිය හැකි විශේෂ බස් ගමන් මාර්ගයක් වන O-Bahn Busway පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asi...
SBS සිංහල පුවත්: නිවාස සංකීර්ණයක කසළ බඳුනක තිබී බිළිඳු මළ සිරුරක් හමු වෙයි 01.09.2026 5:00
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඔස්ට්රේලියාවට මෙවර උණුසුම් වසන්ත සහ ග්රීෂ්ම ඍතු උදා වන බවට අනාවැකි 31.08.2026 8:19
ආසියා ශාන්තිකර සාගරයේ එල් නිනෝ බලපෑමත් ඉන්දීය ද්වි ද්රැවීය කාලගුණ රටාවල වෙනස්කම් ආදියත් හේතුවෙන් මෙවර ඔස්ට්රේලියාවට ඉතා දැඩි උණුසුම් සහගත වසන්ත සහ ගිම්හාන ඍතු බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්යාඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Y...
ඕස්ට්රේලියාවේ වීසා ගැන TikTok - Instagram වල කියන හැමදේම ඇත්ත නෙවෙයි, වීසා එක reject නොවෙන්න මේ ගැන දැනගන්න 31.08.2026 9:10
TikTok සහ Instagram වැනි සමාජ මාධ්ය ඔස්සේ ලබා දෙන වීසා පිළිබඳ උපදෙස් නොමඟ යවන සුළු විය හැක්කේ ඇයි සහ ඒවායින් බුද්ධිමත්ව තෝරාගැනීම් සිද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල WorldWatch: දේශගුණික විපර්යාස නිසා බැටකන නේපාලය මීට වසර දෙකකට පෙර ජාත්යන්තර අධිකරණයෙන් ඉල්ලූ යුක්තිය ඉටු වුනා ද? 31.08.2026 13:16
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...
ඉවතලන කෝපි කෝප්පයේ උණුසුම පිළිබඳ පර්යේෂණයකින් තිත්ත රසැති හෙළිදරව්වක් 31.08.2026 3:10
දවස ආරම්භයේ උණුසුම් පානයක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක්. එවැනි උදෑසනක් හිමි ඔබට වැදගත් පුවතකුයි මේ. Single-use paper cup හෙවත් භාවිතයෙන් පසු ඉවතලන කෝප්ප සම්බන්ධයෙන් University of Queensland අනාවරණයක් සිදු කළා. ඒ අනුව උණුසුම් දියරයක් හමුවේ සමහරක් Single-use paper cup මිලියන ගණනක මයික්රොප්ලාස්ටික් අංශු නිකුත් කරන බව හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? මේ සම්බන්ධයෙන්...
SBS සිංහල පුවත්: බටහිර ඕස්ට්රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට 31.08.2026 5:21
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ළමා සාහිත්යයට වෙන් වූ ඕස්ට්රේලියාවේ පොත් සතිය 30.08.2026 7:59
ඕස්ට්රේලියාවේ පොත් සතිය (Book Week) අගෝස්තු 22වන දා සිට 28 තෙක් යෙදී තිබුණා. වාර්ෂිකව සිදු කෙරෙන මේ සැමරීමේ මෙවර තේමාව "Symphony of Stories" හෙවත් කතා සංධ්වනියයි. ඒ පිළිබඳව ගෙන එන කාලීන විග්රහයට සවන් දෙන්න.
Tassie මංසල: ටස්මේනියාවෙන් ගෙයක් ගන්න හිතනවා ද? සතිඅන්තය සුන්දර කරන වීදි සල්පිල් වෙළඳපළවල තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026 19:42
ඔස්ට්රේලියාවේ ටස්මේනියා ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...
සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026 32:22
ඔස්ට්රේලියාවේ උතුරු භූමි ප්රදේශයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fri...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28 28.08.2026 6:59
අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: නව පරපුරේ අය දක්ෂයි හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් ආත්මාර්ථකාමී - කුෂානි සඳරේඛා 28.08.2026 9:30
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...
ක්රීඩා විග්රහය: රුමේෂ් තරංගගේ නොනවතින හෙල්ල / ලංකා ගෞරව රැකි සොනාල්ගේ වාර්තා ගත ඉනිම් / ඔලිම්පික් කමිටුවේ මුදල් ප්රමාණවත් ද? 28.08.2026 9:01
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
නර්තනයෙන් ටස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා 28.08.2026 8:14
ශ්රී ලාංකේය සම්ප්රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Yo...
SBS සිංහල පුවත්: GST ආදායම ප්රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක් 28.08.2026 5:31
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 28 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
AI තාක්ෂණය යොදාගෙන ඊමේල් හරහා මුදල් වංචා කරන අලුත් උපක්රම ගැන ඔබ දැනුවත්ද? 27.08.2026 7:18
ඔබට ලැබෙන බිල්පත, ඊමේල් පණිවුඩය, ව්යාපාරයක නම සහ ලාංඡනය ඇතුළු මේ හැම දෙයක්ම ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. වෙනස් කරලා තියෙන්නේ මුදල් යැවිය යුතු බැංකු ගිණුම විතරක් වෙන්න පුළුවන්. මේ නිසා, කාර්යබහුල වෙලාවක ඒ වෙනස නොදැක මුදල් ගෙව්වොත්, ඔබේ මුදල් යන්නේ අදාළ ආයතනයට නොව, වංචාකරුවෙකුගේ ගිණුමට. ඔස්ට්රේලියානුවන් මේ වසරේ මේ දක්වා වංචාකරුවන් හේතුවෙන් අහිමි කරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 187කට ආසන්නයි. නමුත් මෙහ...
අපේ වහරේ කතා අහුරක්: දළදා වහන්සේට පුදන වන්නිලෑ ඇත්තන්ගේ මී පැණි පූජාවේ කතාව 27.08.2026 2:58
අද නිකිණි පුර පසලොස්වක පොහොයයි. මහනුවර ශ්රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර මංගල්යයත් අදයි. අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියවස් ගණනාවක් තිස්සේ අපේ ආදිවාසී ඇත්තන් චාරිත්රානුකූලව සිදු කරන දළදා මී පැණි පූජාවේ ඉතිහාස කතාවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube cha...
සීනි වලට බදු ගැහුවොත් ඕස්ට්රේලියානුවන්ගේ ජීවිත වසර ගණනකින් දිගු කළ හැකියි, අලුත් පර්යේෂණයක් හෙළිකරයි 27.08.2026 2:47
නව පර්යේෂණයකට අනුව, සීනි සහිත පාන වර්ග මත සියයට 20ක බද්දක් පැනවීම මගින් දත් කුහර ඇතිවීම් මිලියන ගණනක් වළක්වා ගත හැකි බව හෙළිව තිබේ. එමෙන්ම ඒ ඔස්සේ ඕස්ට්රේලියානුවන්ගේ සමස්ත ආයු කාලයට වසර ගණනක් එක් කල හැකි බවටත් වාර්තා වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට 27.08.2026 4:03
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.