SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
SBS සිංහල පුවත්: පළමු නිවාස ගැනුම්කරුවන් මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT රජය සූදානම් වේ 10.06.2026 5:28
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: වසර 30 කට පසු ගෙනෙන රැකියා සහන සේවා පද්ධතියේ වෙනස්කම් නව සන්නාමයක් ලබා දීමක් පමණක්ද? 09.06.2026 7:04
රැකියා සොයා ගැනීමේ උපකාරක සේවා සඳහා සිදු කරන විශාලතම ප්‍රතිසංස්කරණ රජය විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා. රැකියා විරහිත ඕස්ට්‍රේලියානුවන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙය සිදු කරන බව ප්‍රකාශ වුවත්, විශේෂඥයින් පවසන්නේ එය හුදු නව සන්නාමයක් ලබා දීමකට වඩා වැඩි දෙයක් නොවන බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You...
ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන හතරක් ඕස්ට්‍රේලියාව තුල ගොඩ නැගූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා - රාජ්‍ය සේවා ඇගයීම් Public Service Medal (PSM) පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රංජිත් සුබසිංහ 09.06.2026 11:30
ඕස්ට්‍රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්‍ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinha...
නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නිසා අපරාධ නඩු වැටෙන්න පුළුවන් ද? 09.06.2026 7:31
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තුන් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am o...
කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි 09.06.2026 8:51
මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිද...
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති අයට ලබා දෙන JobSeeker දීමනාව ඉහල දමන ලෙසට ෆෙඩරල් රජයට ඉල්ලීමක් 09.06.2026 5:00
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක් 08.06.2026 11:38
අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න ෆෙඩරල් රජයට , ග්‍රීන්ස් පක්ෂය සහ ලිබරල් සන්ධානය අපහසු තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ අතර ප්‍රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme, එහෙම නැත්නම් NDIS ක්‍රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ඕස්ට්‍රේලියාවේ flu vaccine එක ගැන ගැටළු තියෙනවද, එහෙනම් මේ දේවල් දැනගන්න 08.06.2026 7:47
ඕස්ට්‍රේලියාවේ ලබාදෙන flu vaccine එක ගැන තිබෙන දුර්මත සහ ගැටළු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
මගේ ගමනට මඟ පෑදුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ ඔස්ට්‍රේලියාව පිරිනැමූ පර්යේෂණ ශිෂ්‍යත්වයි - Member of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ 08.06.2026 16:17
තෘතීයික අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කල අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් මහජන ප්‍රතිපත්ති විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානය පිරිනැමුණා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ස...
'King's Birthday' ජුනි මාසයේදීම සමරන්නේ ඇයි? 08.06.2026 4:16
තුන්වන චාර්ල්ස් රජුගේ සැබෑ උපන් දිනය නොවැම්බර් මාසයේ යෙදී තිබුනත්, 'King's Birthday' සැමරීම ජුනි මාසයේ සිදුවනවා. මීට අමතරව විවිධ ක්ෂේශ්ත්‍ර වල විශේෂ දස්කම් දැක්වූ සහ සුවිශේෂී සමාජ සේවයක් සිදුකල පුද්ගලයින් ඇගයීමද මෙදිනට සිදුවනවා. මේ සුවිශේෂී මහජන නිවාඩු දිනය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: සුරේෂ් සලේ ජාතික රෝහලට / ආණ්ඩු වලට වැඩි බලයක් දෙන ජනතාවටත් හොඳ පාඩම් - සජිත් 08.06.2026 8:48
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
SBS සිංහල පුවත්: Newspoll නවතම මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස One Nation පක්ෂය මුල් තැනට 08.06.2026 5:09
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව Order of Australia සම්මානයෙන් මෙවර පිදුම් ලැබූ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්වතුන් 07.06.2026 7:49
ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන the Order of Australia නැතහොත් ඕස්ට්‍රේලියානු විධානයේ සම්මාන පිරිනැමීම රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. මෙවර සම්මාන ලාභීන් අතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් තිදෙනෙක් ඇතුළත් වනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 01 - ජුනි 05 06.06.2026 8:44
ජුනි 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital r...
තරුෂි එක්ක තරු කතා: චන්දරේගේ වයිෆ්ගේ චරිතෙට නදීශාව කිසිසේත්ම පිටින් බැලුවාම ගැලපෙන්නෙ නෑ - ප්‍රසන්න ජයකොඩි 05.06.2026 9:43
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
How should we talk to children about antisemitism? - SBS Examines: යුදෙව් විරෝධය පිළිබඳ දරුවන්ට පැහැදිලි කරන්නේ කෙසේ ද? 05.06.2026 9:47
Hearings for the Royal Commission on Antisemitism and Social Cohesion have revealed many victims and perpetrators of antisemitism in Australia are children. How do we discuss the issue in an age-appropriate way? - සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසමේ විභාග කිරීම්වලින් හෙළි වූ දෙයක් නම් ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධය හා සම්බන්ධ සමහර වින්දිතයන් සහ වරදකරුවන් වන්නේ ළමුන් බවයි....
ක්‍රීඩා විග්‍රහය: රෝම ඩයමන්ඩ් ලීග් පිටියේ වීරයා රුමේෂ් තරංග / හෑන්ඩ් බෝල්, කැරම්, හොකී සංගම් ක්‍රීඩා ලේකම් යටතට / ප්‍රංශයේ දී දැක්වූ ශ්‍රී ලංකා රග්බි දස්කම් 05.06.2026 8:51
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
මව්බිමෙන් පුවත්: මේ අයට රුපියල කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබුණ විශ්වාසය දැන් දියාරු වෙලා - හර්ෂ / දේශීය ආදායම් නව පනතට කතානායක අත්සන 05.06.2026 7:43
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වෙයි 05.06.2026 5:09
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 05 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන අයට ජූලි මාසයේ සිට වැටුප් වැඩි වීමක් 04.06.2026 8:22
එළඹෙන ජූලි මාසයේ දී මිලියන ගණනක අවම වැටුප ලබන ඕස්ට්‍රේලියානුවන්ට සියයට 4.75 ක වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. ඒ Fair Work කොමිසමේ සිය වාර්ෂික වැටුප් සමාලෝචනයෙන් සිදු කර ඇති නිර්දේශයකට අනුවයි. මෙම නිර්දේශය වෘත්තීය සමිති වල ඉහල ප්‍රසාදයට පත්ව ඇතත්, ව්‍යාපාරික කණ්ඩායම් පවසන්නේ මෙම පියවර හේතුවෙන් උද්ධමනය තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podc...
ඕස්ට්‍රේලියාවේ ජනගහනය දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවයි - ඒ අතර ලංකාවේ උපන් එක් ලක්ෂ අසූ හතර දහසක් 04.06.2026 5:52
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) ඇස්තමේන්තු වලට අනුව ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 නැතහොත් දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන මිලියන 8.83 ක් නැතහොත් අසූ අට ලක්ෂ තිස් දහසක් විදේශයන්හි උපත ලැබූ අයයි. පසුගිය වසර 10 තුල පමණක් ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 4.2 කින් නැතහොත් ලක්ෂ 42 කින් පමණ වර්ධනය වී තිබෙනවා. Find our podcasts in the SBS Sinhala podcast col...
ඔස්ට්‍රේලියාවේත් ලංකාවේත් අනන්‍යතාව අතර අතරමං වූ ‘සමනළයෙක්’ ගැන ආචාර්ය ශෝන් පෙරේරා කියන කතාව 04.06.2026 10:34
ශ්‍රී ලංකාවේ දී සහ ඔස්ට්‍රේලියාවේ දී එළිදැක්වූ සංක්‍රමණික තරුණයෙකු මුහුණ දෙන ලිංගික අනන්‍යතා අර්බුදයක් වටා ගෙතුණු නවකතාවක් වන ‘a Butterfly’ කෘතිය පිළිබඳ එහි කර්තෘ ඔස්ට්‍රේලියානු ජාතික වීශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ උප පීඨාධිපති ආචාර්ය ශෝන් පෙරේරා මහතා සමඟ කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asia...
ලොව වටා: ජනපති ට්‍රම්ප්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත් අගමැති නෙතන්යාහු / වින්දිතයෙක් නොව චූදිතයෙක් ලෙස නම් කල ජැකලීන් 04.06.2026 12:39
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
SBS සිංහල පුවත්: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 'ඖෂධීය කංසා' භාවිත කරන්නන්ට සුබ ආරංචියක් 04.06.2026 4:07
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 04 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: මෙන්න මේ විදිහට හෙවණැල්ලෙ දිග මැනලා තියෙනවා ද? 03.06.2026 3:57
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හරි අපූරු විදිහට හෙවණැල්ල මැනපු ගොයියෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, ...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.