SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

A private space in public: How toilets highlight inequality - පොදු වැසිකිලියක අඳුරේ සැඟවුණ ඔස්ට්‍රේලියාවේ සමානාත්මතාවය ගැන මෙවර SBS විමර්ශන වෙතින් 16.06.2026

The daily lives of many Australians revolve around toilet access. But while public toilets are a vital part of urban infrastructure, they're often unsafe, unusable or hard to find. - ගමනක් යන අතරතුරදි හදිසියේ වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇති වුණොත්, පොදු වැසිකිළියක් හොයා ගන්න එක කොයිතරම් අසීරුද කියන්න අපි හැමෝම දන්නවා. ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම තමන්ටම කියල හිසට සෙවණක් නැති කෙනෙක්ට වැසික...

ඔස්ට්‍රේලියාවෙන් ඇසෙන ලාංකේය කැලිප්සෝ යුග නියමු නොයෙල් රණසිංහ සංගීත සලකුණු ප්‍රතිරාවය 16.06.2026

කැලිප්සෝ සංගීත ශෛලියේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස සැලකෙන නැසී ගිය කලා ශිල්පී නොයෙල් රණසිංහ මහතාගේ 11 වන අනුස්මරණය හා ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔහුගේ නිලුෂි රණසිංහ දියණිය විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ගීත පිළිබඳ SBS සිංහල ගෙනෙන සටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala l...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ස්පාඤ්ඤය අන්ද මන්ද කල කාබෝ වෑඩ් සහ තරගාවලි ඉතිහාසයේ වසර 68 කට පසු වාර්තා වූ සිදුවීම 16.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ ඉල්ලන රාජකීය කොමිසම ගැන වාද විවාද 16.06.2026

සිඩ්නි හි සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් හේතුවෙන් femicide හෙවත් කාන්තාවන් ඉලක්ක කරගෙන සිදු කරන ඝාතන පිළිබඳ රාජකීය කොමිසමක් සඳහා නව ඉල්ලීම් ඇති වී තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අරමුණ රජය විසින් පිළිගෙන ඇති අතර නමුත් වැඩි උත්සාහයකින් තොරව එය සාක්ෂාත් කරගත නොහැකි බව උපදේශකයින් පවසයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: යුද්ධය අවසන් කිරීමට සහ කල් පවතින සාමයක් ඇති කර ගැනීමට සියලු පාර්ශව දරන උත්සාහයට ඕස්ට්‍රේලියානු රජයේ සහාය - අගමැති 16.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: නූතන ඔස්ට්‍රේලියාවේ විවිධත්වයට ගැලපෙන පරිදි ලේ දන් දෙන්නන් ඕනෑ කර තිබේ 15.06.2026

ඔස්ට්‍රේලියාවේ ලයිෆ්බ්ලඩ් ආයතනය ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසකගෙන් රුධිරය පරිත්‍යාග කිර්‍රිමට යොමු වන මෙන් ඉල්ලා සිටී. එමෙන්ම රුධිරය සදහා ඇති අවශ්‍යතාවය නියත බවත්, නිතිපතා ලේ දන් දෙන පරිත්‍යාගශීලීන් නොමැතිව එය සපුරාලිය නොහැකි බවටත් අනතුරු අඟවයි. ඔස්ට්‍රේලියාවේ රුධිර සැපයුමේ ඇති අවශ්‍යතාව පිළිබඳව වැදගත් තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

අලුත් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ වෙනස්කම් ස්ථිර පදිංචිය පහසු කරනවද, නැද්ද 15.06.2026

2026–27 සඳහා වන නව සංක්‍රමණ වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් සඳහා බලපාන්නේ කෙසේද සහ මේ ගැන දැනුවත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඔස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ආරම්භය, ජර්මනියේ දස්කම් සහ ජපානයේ සටන්කාමිත්වය 15.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නඩුවක දී දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නීති මොනවා ද? 15.06.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am o...

මව්බිමෙන් පුවත්: දිට්වා තොරතුරු නොසලකා හැර ජනපතිත් ලාල්කාන්ත ඇමතිවරයාත් අපරාධම වරදක් සිදු කලා - පාඨලී / නිලධාරියා ඉවත් කරන්න කියලා සැකකරුවා කියනවා කියන්නෙ පරීක්ෂණ හරියට සිදු වෙනවා කියන එකයි - ඇමති නලින්ද 15.06.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට රජය අවධානය යොමු කරනවා - ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් 15.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: 2026 FIFA World Cup ලෝක පාපන්දු පිටියේ වීරයින් සහ නැගී එන තරු 14.06.2026

2026 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්‍රංශ පාපන්දු තරුවක් වන කීලීආනම් බාපේ පාපන්දු ක්‍රීඩාවේ මීළග රජු වීම අවිවාදයෙන්ම සිදු වනු ඇති. එමෙන්ම තරුණ්‍යයේ හදගැස්ම වන ස්පාඤ්ඤයේ ලැමීන් යමාල් මෙම තරඟාවලියේදී වඩාත් ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා වීමට බොහෝ ඉඩ කඩ තිබේ. අද කාලීන විග්‍රහයෙන් අප අවධානය යොමු කරන්නේ 2026 FIFA ලෝක කුසලානයේ ක්‍රීඩ...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 08 - ජුනි 12 12.06.2026

ජුනි 08 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital r...

2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ උණුසුම් තොරතුරු - මෙක්සිකෝව සහ දකුණු කොරියාවේ ජයග්‍රාහී ආරම්භය 12.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

තරුෂි එක්ක තරු කතා: මං කාලයක් තනි වෙච්ච කාන්තාවක් - සුසිලා කෝට්ටගේ 12.06.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ආ ශ්‍රී ලංකා පාපන්දු / අන්තර් පාසල් රග්බි ලීගයේ ත්‍රිත්වයන් පෙරමුණේ / FIFA කුසලානයේ ඕස්ට්‍රේලියා පලමු තරගය ඉරිදා 12.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

මව්බිමෙන් පුවත්: පාස්කු ප්‍රහාරයට පසුබිම සැකසුවේ සලේ - ඇමති විජේපාල / කලකට පසු රනිල් එක් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම 12.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරයි 12.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

A guide to fuel types in Australia | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ විවිධ මිල මට්ටම්වලින් අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු මෙන්න 11.06.2026

Drivers across Australia are paying more at the bowser as fuel prices remain unstable. So does it make sense to go for cheaper petrol options when filling up? The answer depends largely on your engine requirements, as not every fuel works for every vehicle. - ඉන්ධන මිල බොහෝ විට අස්ථායීව පවතින බැවින් ඔස්ට්‍රේලියාව පුරා රියදුරන් විවිධ අවස්ථාවල ඉන්ධන සඳහා විවිධ මිලගණන් ගෙවනවා. එබැවින් ඉන්ධන පිරවීමේදී...

As women linked to ISIS return, how does Countering Violent Extremism (CVE) work in Australia? - ඔස්ට්‍රේලියාවට එන අන්තවාදී මත දරන පිරිස් යහමගට ගැනීමට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක CVE වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත්ද? 11.06.2026

The return of 32 women and children from Syria, who are linked to the self-proclaimed Islamic State group, has prompted concerns around community safety and discussions around mandatory Countering Violent Extremism (CVE) activities for at-risk individuals. - මැයි මාසයේදී, සිරියාවේ සිට කාන්තාවන් 11 දෙනෙක් සහ ළමයින් 21 දෙනෙක් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ මාධ්‍යවල විශාල අවධානයක...

අපේ වහරේ කතා අහුරක්: ගමරාල බෑනෙක් තෝරපු හැටි 11.06.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තමන්ගේ දෝණියැන්දැට ගැලපෙන බෑනෙක් තෝරපු ගමරාල කෙනෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital ra...

ලොව වටා: බෙල්ෆාස්ට් නුවර ඇවිළ වූ සංක්‍රමණික විරෝධය / FIFA ලෝක කුසලානය අදින් ඇරඹේ - සෝමාලි විනිසුරුට ඇමෙරිකාවේ දොර වැසේ - ලයනල් මෙසීට තරඟ බිම ඇරේ 11.06.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ළඟදීම ඉහලට 11.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 11 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tele...

What to expect when visiting the veterinarian - ඔස්ට්‍රේලියාවේදී පශු වෛද්‍යවරයකුගේ සේවාව නිවැරදිව ලබා ගන්නේ කෙසේද? 10.06.2026

Regular veterinary visits play an important role in keeping your pet healthy and happy. Find out what to expect at a veterinary clinic in Australia, from routine check-ups and vaccinations to advice on caring for your pet’s wellbeing. - ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍ය සායනයකට යද්දී මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ? පශු වෛද්‍යවරයා හමු...

සුව මනස: ඔබත් මතට ඇබ්බැහි වෙලා ද? මානසිකව විඳවනවා ද? මේ තොරතුරු වැදගත් වේවි 10.06.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්‍රජාව මුහුණ දෙන මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සහ ඉන් අත්මිඳීමට ඇති සහන සේවා පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesda...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.