SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
මව්බිමෙන් පුවත්: පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් / ශ්රී ලංකාවේ පළමු විගණාකාධිපතිනිය පත් වේ 06.02.2026 8:50
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඉන්දුනීසියාව සහ ඕස්ට්රේලියාව අතර අද ඓතිහාසික ආරක්ෂක ගිවිසුමත් අත්සන් තැබේ 06.02.2026 4:40
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Public transport in Australia: breaking down the basics - ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද? 05.02.2026 10:46
Like in most countries, public transport in Australia is the cheapest way to get around. It includes trams, buses, trains and ferry services. And each state or territory has its own transport network. However, navigating Australia’s public transport system with ease requires knowing the basics around how it works and what to expect. - ලෝකයේ බොහෝමයක් රටවල් වල වගේම ගමන් බිමන් යාම සඳහා ඔස්ට්රේලියාවේ...
ශ්රී ලංකාවෙන් එපිට පළමු වරට නිදහස් දිනය ගත කළ ANU ශ්රී ලාංකික සිසු සංසදයේ සභාපතිනිය, පහන්දි සිල්වා 05.02.2026 5:29
ඊයේ දිනයේ ශ්රී ලංකාව සිය 78වන නිදහස් දිනය සැමරුවා. ඊට සමගාමීව ඕස්ට්රේලියාවෙන් එපිට නිදහස් දිනය පළමු වරට ගත කළ ශිෂ්යයාවක වන පහන්දි සිල්වා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමඟ බෙදාගත්තා. විවිධ සංස්කෘතිකාංග බහුසංස්කෘතික සමාජයක් තුළ සැමරීම පිළිබඳව ද ඇය සිය අදහස් පළ කළා.
අපේ වහරේ කතා අහුරක්: කොළඹ ඉඳන් දවස් ගණන් පරංගින්ව කෝට්ටේ එක්කන් ගිය හැටි 05.02.2026 5:17
අපේ පැරැණ්නෝ දවස් ගාණක් කොළඹ ඉදලා කොට්ටේ ට පරංගි එක්කන් ගිහින් මේ අවුරුද්දට අවුරුදු 424 ක් විතර වෙනවා. සාහිත්යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අද කියන්නේ පරංගි ගිය ඒ කෝට්ටේ ගමන ගැන.
ලොව වටා: Air India සේවය Boeing 787 ගුවන් යානා පරීක්ෂා කරද්දී, Melania Trumpගේ ජීවිතය ගැන චිත්රපටියක් එලියට 05.02.2026 8:15
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: Capital Gains Tax ක්රමයට අදාළ වත්මන් ප්රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්යවරිය කියයි 04.02.2026 4:42
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: සමාජ මාධ්ය නොමැතිව නිවාඩුව ගත කළ ඕස්ට්රේලියානු පාසල් දරුවෝ 04.02.2026 6:40
පසුගිය දෙසැම්බර් 10වන දා සිට ඕස්ට්රේලියාවේ වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට සමාජ මාධ්ය තහනම් වූ බව ඔබ දන්නවා. මෙවැනි තහනමක් පැන වූ පළමූ රට ඕස්ට්රේලියාවයි. නව නීතිය බලාත්මක කර මාසයකට වැඩි කාලයක් ගත වෙලා. එහි ඵලදායිතාව පිළිබඳ රජය, සමාජ මාධ්ය විෂය ක්ෂේත්රයේ විශේෂඥයන් සහ තරුණ ප්රජාව අතර විවිධ මත තිබෙනවා. ඉතින් සමාජ මාධ්යයන්ගෙන් ඈත් වෙලා පාසල් නිවාඩු කාලයේ ඕස්ට්රේලියාවේ දරුවන් තමන්ගේ අමතර කාලය...
නිවාස ණය පොලි අනුපාත ඉහල යාම මේ වසරේ නැවතත් සිදුවිය හැකි බවට විශේෂඥයින් මත පල කරයි 04.02.2026 8:12
වසර දෙකකට පසුව ඕස්ට්රේලියානු මහබැංකුව ඕස්ට්රේලියාවේ පොලි අනුපාත ඉහල දමන්න කටයුතු කළා. ඒ අනුව 3.6%ක පැවති පොලී අනුපාතය 3.85%දක්වා ඉහල දමා තිබෙනවා. මේ ඉහල යාම ඍජුවම නිවාස ණය පොලී ඉහල යාමට බලපානු ඇති බවට මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සාමාන්යයෙන් මේ වගේ පොලි අනුපාත ඉහල යන චක්රයක් ආරම්භ වූ විට අනුපාත ඉහල යාම් කිහිපයක් සඳහාම එය බලපාන බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද ක...
SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්රධාන බැංකු හතරම සූදානම් වේ 04.02.2026 5:42
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
1948 ලංකාව ඉංග්රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය 03.02.2026 13:15
ශ්රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.
ඕස්ට්රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි 03.02.2026 2:46
ඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්රේලියාවේ දී දික්කසාද වෙන්න ඔප්පු කරන්න ඕන එකම හේතුව දන්නවා ද? 03.02.2026 5:56
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පළමු කොටසයි.
තවමත් එන්නතක් නැති නිසා මාරාන්තික විය හැකි, Nipah වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ දැන සිටියම යුතු දේ මෙන්න 03.02.2026 9:19
මේ දිනවල වල ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් හඳුනාගෙන තිබෙන අතර එය Nipah වෛරසය ලෙස හැඳින්. මෙම වෛරසයේ ව්යාප්තිය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සහ ඕස්ට්රේලියානු බලධාරීන් විශාල අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ඕස්ට්රේලියාව සහ දකුණු ආසියාව අතර සංචාරය කරන පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල පුවත්: පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්රේලියානු මහබැංකුවේ රැස්වීම අද 03.02.2026 4:36
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: 'Child support' දීමනා ලබා දීමේදී අක්රමිකතා සිදුවී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා කියයි 02.02.2026 8:08
ළමුන් රැකබලා ගැනීම් වෙනුවෙන් ගෙවන Child Support දීමනා ගෙවීමේදී යම් අක්රමිකතා සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. Services ඔස්ට්රේලියා ආයතනය නීතියට පිටින් යමින් වසර හයක් පුරාවට නීති ප්රකාරව ළමුන් රැකබලාගන්නා ඇතැම් දෙමාපියන්ට ලැබිය යුතු දීමනා ගෙවීම් පහර ඇති බවට ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඔස්ට්රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න 02.02.2026 6:24
1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉත...
ඕස්ට්රේලියාවේ උසස් පෙළ ATAR ඉහළ සාමාර්ථයකින් සමත් නොවුණොත් මොකද කරන්නෙ? 02.02.2026 9:01
අධ්යාපන ප්රතිසංස්කරණ සහ විෂය මාලා නවීකරණය කිරීම පිළිබඳ ශ්රී ලංකාවේ වැඩි වශයෙන් මේ දින වල කතාබහ වන පසුබිමක ඕස්ට්රේලියාව තුල ක්රියාත්මක පාසල් අධ්යාපන ක්රමවේදය පිළිබඳ කරුණු සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කළා. මේ ඒ පිළිබඳ වික්ටෝරියා ප්රාන්තයේ පාඨශාලාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සහන් ප්රනාන්දු මහතා සමඟ අප පැවැත්වූ සාකච්ඡාව.
මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය 02.02.2026 7:30
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: පුරස්ථි ග්රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ සහන මිලට ඖෂධ 01.02.2026 4:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30 30.01.2026 6:55
ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සිංහල සිනමාවේ අනාගතය කොයිබට ද? 30.01.2026 9:32
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්රීඩා විග්රහය: ශ්රී ලංකාව 19 න් පහල ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග දෙකම ජය ගනී 30.01.2026 8:42
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: කිසිම දරුවෙකුට පාසල් අධ්යාපනය මඟ ඇරෙන්න දෙන්නෙ නෑ - ජනපති / පාර්ලිමේන්තු නි. මහලේකම්වරයාගේ වැඩ තහනම අනීතිකයි - විපක්ෂය 30.01.2026 8:15
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: මාරාන්තික නිපා වෛරසයේ පැතිරීම පිළිබඳව ඕස්ට්රේලියානු රජය අවධානයෙන් 30.01.2026 5:24
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.