SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාව දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම සාර්ථක ද? 29.06.2026 8:35
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස හයක් ගත වී තිබෙනවා. එතැන් සිට, ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් බොහෝ රටවල් ගණනාවක් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විශේෂඥයින් සමාජ මාධ්‍ය තහනමේ ධනාත්මක බලපෑම් පෙන්වා දෙන අතරේ යෞවනයන් මේ ගැන සිතන්නේ කුමක්ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Knockout වටයේ සොකරූස් සමඟ උරෙනුර ගැටෙන ඊජිප්තු පාරාවෝවරුන් 29.06.2026 4:07
ඕස්ට්‍රේලියාවේ පාපන්දු ලෝක කුසලාන ගමනේ මීළඟ තරඟය අපරාජිත ඊජිප්තු කණ්ඩායම සමඟින්. තරඟය පැවැත්වෙන්නේ එළඹෙන සෙනසුරාදා. ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සොකරූස්. ඊජිප්තු ජාතික පාපන්දු කණ්ඩායම ෆේරෝස්. ඕස්ට්‍රේලියානු පිලට සම්මුඛ වන මේ පාරාවෝවරුන් පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
ඔස්ට්‍රේලියාවේ "ජහුටා පොළ"- මැකී යන අපේ ගැමි උරුමයක නැවත දිගහැරුම 29.06.2026 13:41
වෙසක් පොසොන් කාලෙට ගමේ පන්සලේ උත්සව වල දී එදා ලංකාවේ නටපු ජහුටා පොළ ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට මෙල්බර්න් වල රඟ දක්වන්න පසුගිය වෙසක් කාලේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වුණා. දෙබස්, ගීත, කථන සහ මුද්‍රා සම්ප්‍රදායන් සහිත මෙම නාට්‍ය හෙවත් ජහුටා පොළ පළමු වරට දැක බලා ගන්න ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට නුදුරු Rockbank ප්‍රදේශයේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයට එදා බොහෝ පිරිසක් එකතු වුණා. ලං...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු: කොන්ගෝව පළමු වරට Knockout වටයට, කැනඩාව අවසන් 16 දෙනා අතරේ 29.06.2026 4:23
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
මව්බිමෙන් පුවත්: සුදුසු ගුණයෙහි පිහිටා සිටීමට බැරි අය අපි නෙරපනවා - විපක්ෂ නායක / රාජ්‍ය සේවකයින්ට හාල් කිලෝ 20 ක් - ඇමති වසන්ත 29.06.2026 9:41
SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ අවසන් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ පුවත් සහ විශේෂාංග ඉදිරියේ දී නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursda...
SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි, ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදල් ඉහළට 29.06.2026 5:22
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
The Social Schism: How can we move forward as a more united country? - SBS Examines: වඩාත් එක්සත් රටක් ලෙස ඉදිරියට 'The Social Schism', දෙවන කොටස 28.06.2026 6:56
SBS Examines and SBS Insight brought together prominent leaders and community voices to discuss the state of social cohesion in Australia. They shared their ideas on how we can rebuild trust and connection. - SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. විශ්වාසය සහ සබඳතා වර්ධනය පිළිබඳ ඔවුන්ගේ අදහස් මේ විශේෂ...
The Social Schism: How did we get here? - SBS Examines: ඕස්ට්‍රේලියාවේ සමාජය බෙදී යාමේ ප්‍රවණතාවක් ඇති වුණේ ඇයි? 'The Social Schism' 26.06.2026 6:43
SBS Examines and SBS Insight brought together prominent leaders and community voices to discuss the state of social cohesion in Australia. They told us why they think it's taken such a hit. - SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. ඒ වඩාත් එක්සත් රටක් ගොඩනගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 22 - ජුනි 26 26.06.2026 6:59
ජූනි 22වන දා සිට 26වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ 26.06.2026 9:49
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - Knockout යන සොකරූස්, ඉක්වදෝරය හමුවේ හීලෑ වූ ජර්මනිය, අවසන් මිනිත්තුවේ තුර්කියේ ජයග්‍රාහී ගෝලය 26.06.2026 3:53
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
ක්‍රීඩා විග්‍රහය: ICC සභාපති ඇත්තටම කිව්වේ මොනවද? / ඇමරිකානු ජිම්නාස්ටික් ශූරිය ලංකාව නියෝජනය කරන්න සූදානම් / අන්තර්-පාසල් රග්බි ලීගයේ අපරාජිත ත්‍රිත්වයන් 26.06.2026 9:02
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
මව්බිමෙන් පුවත්: චරිත්, රඛිත රිමාන්ඩ් / අපරාධ වලට දුන් දේශපාලන රැකවරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා - ජනපති 26.06.2026 9:56
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික් ඔස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් මාධ්‍ය ජාලයෙන් ඉවතට 26.06.2026 5:38
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය අධි මාත්‍රා මරණ වාර්තාගත ලෙස ඉහළට, කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීම් 25.06.2026 9:28
මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම පැය තුනහමාරකටම වරක් එක් අයෙකුට ජීවිතය අහිමි වෙමින් පවතිනවා. පෙනින්ටන් ආයතනයේ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වසරක් තුළ ඔස්ට්‍රේලියානුවන් 2,500 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති බවයි. එය වාර්තාගත මාරාන්තිකම වසර වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Find our podcasts in the SBS Sinhala podcast collection ....
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - දකුණු කොරියාවේ සිහින බොඳ වෙද්දී ඉතිහාසය අලුතින් ලියූ දකුණු අප්‍රිකාව 25.06.2026 5:37
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
අපේ වහරේ කතා අහුරක්: පල නොකියා පලා බෙදපු හැටි 25.06.2026 3:42
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල නායක ගුරු හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ගෝල වෑත්තෑවේ හාමුදුරුවන් ගැන තවත් රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...
ලොව වටා 'අවසන් විශේෂාංගය': ට්‍රම්ප්ට විරුද්ධව ඇමරිකා සෙනෙට් සභාවෙන් යෝජනා / රස්නෙ නිසා නාන්න ගිය 40ක් මරු දකී 25.06.2026 13:07
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ අවසාන විශේෂාංගය.
SBS සිංහල පුවත්: බදු වාර්තා ගොනු කිරීමට ඉක්මන් නොවන්න, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කියයි 25.06.2026 4:53
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
How do charities and individual fundraisers work in Australia? - ඔස්ට්‍රේලියාවේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති මොනවාද කියා ඔබ දන්නවාද? 24.06.2026 9:01
What are the rules around raising money and charities? How can you ensure you don't get scammed? Here is what you need to know if you're donating, raising money yourself or launching an online crowdfunding appeal. - ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය කටයුතු සහ පුද්ගල අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ඔබ දැනුවත්ද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ...
සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් 24.06.2026 4:18
2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙට...
ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජයේ කැඩපතක් බඳු සොකරූස් පිළ 24.06.2026 4:06
සොකරූස්, ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායමයි. ඔවුන් තුර්කිය සමඟ පැවති පළමු තරඟය ජයගත්තා. කණ්ඩායමේ සංයුතිය ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය නිරූපණයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: මෙල්බර්න්හි වේප් උපාංගයක නිර්වින්දන ඖෂධයක්, බරපතල අතුරු ආබාධ පිළිබඳ අනතුරු ඇඟවීම් 24.06.2026 5:34
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
‘The perfect storm’: Why One Nation is so popular right now - One Nation පක්ෂය මෙතරම් ජනප්‍රිය ඇයි? 23.06.2026 12:13
Pauline Hanson's One Nation Party is enjoying unprecedented popularity in the polls. What does the party's rise mean for social cohesion? - පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂය පසුගිය අප්‍රේල් මාසෙ තිබුණු මත විමසීම් වලදී පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් ලබා ගෙන ඇතැයි හෙළි වී තිබුණා. මෙම පක්ෂයේ නැගීමෙන් සමාජ සහජීවනය ගැන අදහස් වෙන්නේ මොකද්ද? SBS විමර්ශන මගින් මෙවර අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව යි.
SBS on Demand: ඕස්ට්‍රේලියානු ආහාර කලාවේ මංපෙත් සොයා ගිය කතා චාරිකාව, The Food Lovers’ Guide to Australia 23.06.2026 4:49
The Food Lovers’ Guide to Australia, 1996 වසරේ රූපවාහිනී තිරය මත ඇඳුනු මේ වාර්තාමය කතාමාලාව ඕස්ට්‍රේලියානු සංස්කෘතිය හා බැඳී ආහාර කලාව සොයා ගිය ගමනක්. ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ඉතිහාසයේ වෙනසක් කළ මේ වැඩසටහන ඔබට SBS on Demand ඔස්සේ නොමිලයේ නරඹන්න පුළුවන්. චොකලට්, වොල්නට්, ආමන්ඩ්, ඉන්දියානු ආදිවාසි ප්‍රජාවගේ ආහාර, ග්‍රීක බේකරි, චීන ඩම්ප්ලින්ග්, යුරෝපා චීස් සහ පරපුරෙන් පරපුරට පැමිණි ආහාර වට්ටෝරු සහ අන...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.