Ruwantha & Vindy

Daylight Podcast

Daylight podcast is the first SriLanka podcast dedicated to education. Now we have started our phase 2 with Ruwantha @ Vindy. In this new season, we are talking about educational things, things about medicine and technology, biography, curious stories and much more. Subscribe to our podcast and stay tuned for our next episode. We publish episodes on every Wednesday.

Author

Ruwantha & Vindy

Category

Education

Podcast website

www.buymeacoffee.com

Latest episode

May 24, 2025

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

China - 2nd Chapter (Ep.85) 19.10.2022

අද අපි කතා කරනවා කොවිඩ් වලින් පස්සේ චීනයේ දැන් තත්වය කොහොම ද කියලා. If you enjoyed the episode consider share and subscribe the podcast. 

Mental Health - Part 01 (Ep.84) 12.10.2022

Today we are trying to give a basic introduction to mental health. Doing only an episode about mental health is not enough, is our personal opinion. Suppose you enjoyed the first part of this episode. Share our episode and help us to grow.

Lost City & Tribes Of Europa (Ep.83) 05.10.2022

Today we are talking about two series that we have watched recently. So if you enjoyed the episode, don't forget to share.

Money Management (Ep.82) 28.09.2022

අද අපි කතා කරනවා මුදල් කළමනාකරණය ගැන දල අදහසක් ගන්නේ කොහොමද කියලා. If you like the episode share and subscribe.

Nutrients Deficiencies (Ep.81) 21.09.2022

 අද අපි කතා කරනවා ලංකාවේ බහුලව දකින්න ලැබෙන පෝෂ​ණ ඌනතා මොනවාද, ඒ වගේමයි ඒවායින් ආරක්ශා වෙන්නේ කොහොමද කියලා. If you enjoyed the episode please share and subscribe. 

Answers to your Questions (Ep.80) 14.09.2022

අද තියෙන්නේ ඔයාලා අපෙන් අහපු ප්‍රශ්න වල්ට උත්තර දෙන එපිසොඩ් එක.  If you enjoyed the episode, please share and support us. Also, don't forget to follow us on Instagram. 

Protect your skin (Ep.79) 07.09.2022

අද අපි කතා කරන්වා ටීවී සිරීස් එකක් ගැන සහ, ඔයාගේ සම අරාක්ශා කරගන්න විදි කිහිපයක් ගැන. If you enjoyed the episode. Share and support us.  Don't forget to join us in instagram. 

Jack Sparrow (Ep.78) 31.08.2022

අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා, කැප්ටන් ජැක් ස්පැරෝ ගැන. Today we are talking about captain jack sparrow. Please share and support our podcast if you enjoyed the episode. 

Mad Questions - Part 02 (Ep.77) 24.08.2022

අද ඔයාලා එකතු වෙන්නේ 77 වෙනි එපිසෝඩ් එකත් එක්ක, අද තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දෙවනි කොට​ස. 😂 Today you guys are joining with the 77th episode. Today we are asking some brain-teasing questions from Ruwantha. If you like the episode, please share. See you next week.

Mad Questions - Part 01 (Ep.75) 03.08.2022

අද ඔයාලා එකතු වෙන්නේ 75 වෙනි එපිසෝඩ් එකත් එක්ක, අද තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්. 😂  Today you guys are joining with the 75th episode. Today we are asking some brain-teasing questions from vindy. If you like the episode, please share. See you next week. 

Mystery Numbers (Ep.74) 27.07.2022

ලෝකයේ එක එක සංස්කෘති වල අංක වලට හරිම අපූරු දේවල් ආදේශ වෙලා තියනවා. අපි අද ඒ දේවල් ගැන ගවේශනයක් තමයි මේ එපිසෝඩ් එකෙන් කරන්නේ. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න.  Today we are talking about the Mystery of Numbers. Please share and subscribe if you like the topic and how we present it. 

Away from rain and sunlight (Ep.73) 20.07.2022

ඉර එලිය විශ උනොත්, වැසි වතුර විශ උනොත් මොනවා වෙයිද? අද අපි කතා කරනව මෙන්න මේ ගැන තියන ටීවී කතා මාලාවක් ගැන. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න! What happens if sunlight and rain get poisoned? Today we are talking about two tv series related to this topic. If you enjoyed the episode, please share! Thank you!  

Computer Games | Good or Bad? (Ep.72) 13.07.2022

අද අපි කතා කරන්වා පරිගනක ක්‍රීඩා ගැන, හොඳයිද? නරකයිද? ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් කියාගෙන, එපිසෝඩ් එකත් Share කරගෙනම යන්න.  Today we are talking about computer games. If you enjoyed the episode, please share and help us. 

TV Series Memory Lane (Ep.71) 29.06.2022

 අද අපි කතා කරනවා ටිකක් විතර අන්කොමන් ටීවී කතා ගැන. (70 වෙනි එපිසෝඩ් එකේදී කියපු මැකුනු එපි එක තමයි මේ) ඉතින් එපි එක අහලා අපිට සහයෝගයක් දේන්න  Share කරගෙන යමු.  Today we are talking about some uncommon TV series. If you enjoyed the episode please share! 

Shall we start a Podcast? (Ep.70) 15.06.2022

අද අපි කතා කරනවා අලුතෙන් පොඩ්කාස්ට් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක ගැන. අපේ එපිසෝඩ් එක Enjoy කලා නම්, අනිවාර්යෙන් Share කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න!  Attention - Use 2X speed to save time and get the best experience possible. In today's episode, we are talking about "Podcasting for Beginners"

Let's Drink Some Water (Ep.69) 04.05.2022

In today's episode, we discuss some benefits of drinking cool water. If you enjoyed the episode, please share this with others.

Share Your Hobby (Ep.68) 27.04.2022

Hi Guys! Today we are going to talk about our childhood memories about hobbies. If you enjoyed the episode, please share. Also, don't forget to mention your hobby. අද අපි කතා කරනවා අපේ පුංචි කාලයේ අපේ විනෝදාංශ ගැන, ඉතින් ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න ගමන් එපිසෝඩ් එකත්  Share කරගෙනම යමු. 

A Journey to Earth Core (Ep.67) 20.04.2022

Today you are joining with daylight podcast episode 67th. In this episode, we talk about a popular science fiction TV series called La Brea! If you enjoyed today's episode, please share to help us.  අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 67 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා අපේ ආසම TV කතා මාලාවක් ගැන.

Life Story of Wright Brothers (Ep.66) 09.03.2022

අද අපි කතා කරනවා රයිට් සහෝදරයන්ගේ ජීවිත කතාව ගැන. එපිසෝඩ් එක Share කරලා අපිට සහයෝගයක් දීලා ඔයාලගේ අදහසත් කියාගෙනම යමු.  Today we are talking about the fantastic life story of the Wright brothers. If you like the episode SHARE it and leave us good feedback.   Background Music Credits - Music by Approaching Nirvana youtube.com/user/approachingnirvana

Baker Street Irregulars (Ep.65) 23.02.2022

අද ඔයාලා එකතු වෙන්නේ 65 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා ඔයාලා කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස් කතාවේ ඉන්න අවිධිමත් රහස් පරීක්ෂක කණ්ඩායම ගැන. තව කෙනෙක්ට අහන්න එපිසෝඩ් එක Share කරගෙනම යමු. Today you are joining with episode 65, in this episode, we will be talking about baker street irregulars. If you enjoy the show please share. Background Music Credits - Music by Approaching Nirvana http://you...

The Life Story of ICE MAN (Ep.63) 02.02.2022

අද ඔයාලා එකතු වෙන්නේ අපේ පොඩ්කාස්ට් එකේ 63 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අ​ද අපි කතා කරනවා හිම මිනිසාගේ කතාන්දරය ගැන. අලුතින් දෙයක් ගත්තා නම් එපිසෝඩ් එක රස වින්දා නම්, තව කෙනෙක්ටත් දැන ගන්න Share කරගෙනම යමු.  Today we are talking about the life story of Wim Hoff. Please subscribe to our podcast and share our podcast episode if you enjoyed it.

The Story of First Opium War (Ep.62) 19.01.2022

අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා චීනය හා බ්‍රිතාන්‍ය අතර ඇති වුනු පළමු ඔපියුම් යුද්ධය ගැන. ඉතින් ඔයාලා එපිසෝඩ් එකට කැමති නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යන්න. In today's episode, we are talking about the 1st Opium war, which was happened between China and Great Britain. If you liked the story, leave us a comment and share our episode.

New Year Vibes (Ep.61) 12.01.2022

අලුත් අවුරුද්දේ පරණ විදිහටම නැතුව ටිකක් අලුත් විදිහට හිතමුද? එහෙනම් ඉතින් මේ එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් අපිට කියාගෙනම යමු. සාමන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවට ලින්ක් එක - https://www.facebook.com/101957185063605/posts/376282530964401/?d=n How about thinking differently in this new year? Listen to our new year episode and let us know what you think about it.

Mystery of Titanic (Ep.60) 01.12.2021

අද අපි කතා කරන්වා Titanic නැව සමග බැඳුණු කතන්දර ගැන. ඉතින් මේ කතන්දර ගැන ඔයාලත් අහලා තියනවා නම්, අලුත් දේවල් ඔයාලත් දන්නවා නම් අනිත් අයත් එක්කත් මේ Episode එක Share කරගෙනම යමු. Today we are talking about the mystery of the titanic ship. If you enjoyed this episode, share it with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana

A Guidance to Digital Note Taking (Ep.59) 17.11.2021

අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා ඩිජිටලි Note ගන්නේ කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තානම් තව කෙනෙක්ට දැන ගන්න Share කරන්න. In today's episode, we will be talking about Digital note-taking methods. If you like this episode, share it with others to share the knowledge.  Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana

Listen to the Daylight Podcast podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.