Chamara Sumanapala

Chamara Sumanapala

News SI ↓ 74 episodes

An introduction on what I will do.

Author

Chamara Sumanapala

Category

News

Podcast website

podcasters.spotify.com

Latest episode

Feb 18, 2024

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය 31.10.2020

මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය

ජපානයට ලිහිල් වුණේ ජේ. ආර්. කළ "නහි වේරේන වේරාණී" කතාව නිසා ද? 28.10.2020

ජේ. ආර්. ජයවර්ධන සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කළ කතාව කෙතරම් බලපෑමක් කළා ද?

මියන්මාරයේ අපේක්ෂකයන් තිදෙනකු පැහැරගැනීම 21.10.2020

මියන්මාරයේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තිදෙනකු අරකන් හමුදාව විසින් පැහැරගෙන තිබෙනවා.

ලිබියාවේ සිවිල් යුද්ධය 25.07.2020

ලිබියාවේ සිවිල් යුද්ධය අරාබිකරයේ බල සංතුලනයේ තවත් එක් කතාවක්. මෑතකදි නම් ඉවරයක් වෙන එකක් නැහැ.

මැසඩෝනියාව, උතුරු මැසඩෝනියාව වූ අයුරු 15.07.2020

මැසඩෝනියාව 2019 දි උතුරු මැසඩෝනියාව ලෙස නම වෙනස් කළා. එහෙම වුණේ මෙහෙමයි.

රුසියාවේ ජනාධිපතිවරණ අවුරුදු 16 කට කල්දාපු කතාව 06.07.2020

පසුගියදා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව 2036 වෙනකල් රුසියාවේ ජනාධිපතිවරණ අහෝසියි කියල කතාවක් ගියා. මේක ඇත්තක්ද?

සෝවියට් පෙරමුණේ ර(ද්)ජෙෆ් අඩකවයේ සටන් 30.06.2020

දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් පෙරමුණේ එතරම්ම කතාබහට ලක් නොවන ර(ද්)ජෙෆ් අඩකවයේ සටන්.

පළමු ලෝක යුද්ධය හටගත්තේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය නිසා ද? 28.06.2020

පළමු ලෝක යුද්ධය ඇරඹෙන්නට හේතු වූයේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය බව සාමන්‍යයෙන් කියනවා. එය ඇත්ත ද?

ඉතිහාසය රසට ලියන විලියම් ඩැල්රිම්පල් 25.06.2020

ඉතිහාසය රසට ලියන්න ඕන විෂයයක්. ඒක හොඳටම කරන ලේඛකයෙක් තමයි විලියම් ඩැල්රිම්පල්.

උතුරු කොරියාව ඔතරම් කයිවාරු ගහන්නේ ඇයි? 24.06.2020

උතුරු කොරියාව ඔච්චර තර්ජන ගර්ජන කරන්නෙ සහ ඊට පස්සෙ පසුබසින්නෙ මේ හේතු නිසයි

චීන - ඉන්දියා දේශසීමා ගැටුම් සහ රුසියාවේ භූමිකාව 23.06.2020

චීන - ඉන්දියා දේශසීමා ගැටුම් සහ රුසියාවේ මැදිහත්වීම සිදු වන්නේ කොයි විදියට ද? රුසියාව පැත්තක් ගනී ද? එහෙනම් ඒ කාගෙ පැත්ත ද?

ලොව විවිධ රටවලින් ඇමරිකන් හමුදා ඉවත් කිරීම 16.06.2020

ලොව විවිධ රටවලින් ඇමරිකන් හමුදා ඉවත් කිරීම පිළිබඳ අහන්න ලැබෙනවා. මොකක්ද මෙතන මේ වෙන්නෙ?

ජර්මනිය සමග අවුරුදු 44 ක් "යුද්ධ කරපු" කුඩා රාජ්‍යය 13.06.2020

ජර්මනිය සමග අවුරුදු 44 ක් යුද්ධ කරපු කුඩා රාජ්‍යයක් තිබුණ බව ඔබ දන්නවා ද?

රුසියානු දිනය යනු කුමක්ද? 11.06.2020

ජූනි 12 වනදා සැමරෙන රුසියානු දිනය

ඉතාලිය විසින් 1940 දි කළ ප්‍රංශ ආක්‍රමණය 10.06.2020

ඉතාලි හමුදා විසින් දෙවන ලෝක යුද්ධය සමයේ ප්‍රංශය ආක්‍රමණය කිරීම

රුසියාවේ මහාකවි පුෂ්කින්ගේ අප්‍රිකානු සම්භවය 06.06.2020

රුසියානු සාහිත්‍යයේ සමාරම්භකයා මිශ්‍ර ජානවලින් උපන්නෙක්. කෙතරම් ද කිව්වොත් ඒ අතර අප්‍රිකානු ජාන පවා තියෙනවා.

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මොන්රෝ දහම 04.06.2020

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මොන්රෝ දහම විසින් කරන ලද බලපෑම.

ධවල මන්දිරයට ගිනි තැබුවේ කවුද? 02.06.2020

ධවල මන්දිරයට ගිනි තැබීමේ කතාව

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණින් පසු ඇතිවූ උද්ඝෝෂණ රැල්ල 01.06.2020

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණයෙන් පසු ඇමරිකාවේ ඇති වූ උද්ඝෝෂණ.

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය 30.05.2020

මැයි මාසයේ මුල සිට ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය අලුත් වී තිබෙනවා.

රුසියානු ඉතිහාසයේ අවසන් මෞලි මංගල්‍යය 26.05.2020

රුසියාවේ අවසන් මෞලි මංගල්‍යය ගැන කතාබහක්.

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය 21.05.2020

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ගැන සංක්ෂිප්ත විස්තරයක්.

ලෝක දේශපාලනයේ සෝවියට් හා රුසියානු භූමිකා 20.05.2020

ලෝක දේශපාලනයේ සෝවියට් හා රුසියානු භූමිකාව සමානයි කියල බොහෝ දෙනෙක් කියනව. ඒ ගැන ටිකක් සාකච්ඡා කරමු.

මගේ පොඩ්කාස්ට් චැනලයට කෙටි හැඳින්වීමක්. 19.05.2020

This is a brief introduction to my podcast channel. මගේ පොඩ්කාස්ට් චැනලයට කෙටි හැඳින්වීමක්.

Listen to the Chamara Sumanapala podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.