Gappz, Dash
CeylonCast
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක. 25.05.2024 59:38
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්. අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන. ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම. අද Game එක Robocop Rogue City. අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන. Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our Podcast Platforms: Apple Pod...
Episode 15: Brain blast වෙන fun-facts, Alien අලුත්ම film එක, Horizon Games දෙක සහ Gaming PC එකක් සරලව හදන විදි 13.04.2024 1:36:25
අද fun-facts ගෙනාවේ Dash ඔන්න. කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන. Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා. Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා. ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා. Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncasto...
Episode 14: ක්‍රිකට් T20 History, Godzilla x Kong: The New Empire film එක, Apple Vision Pro වගේ devices වලින් අපිව brainwash වෙයි ද? 16.03.2024 1:26:45
ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන. කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 මේ වෙනකන් ආපු හැටි. අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටම බලන විදියත් කියනවා. අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Questවගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන. අද tv show එක 24, ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv s...
Episode 13: මූලික ශක්ති 4, Shogun TV Show එක, Banishers game එක, Xochitl ට උන සිද්ධිය, Crypto Buying & Security 02.03.2024 51:32
අද කතා කරා fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට. ඊට පස්සෙ TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව.ගේම් එක, ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror Game එක. අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන. අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය. Facebook Page: https://www.facebook.com/profile.p...
Episode 12: Mortal Kombat Conquest, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය & Last Of Us Part 3 එනවා ද? 17.02.2024 48:59
ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට. ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට. Spiderman Villains ලා භූතාවේශ වෙලාද? අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න. 1. බල්ලො කාර් drive කරන හැටි. 2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfi...
Episode 11: Wonka Film එකයි and අංකල් Iroh ගේ Tea Theory එකයි 03.02.2024 31:48
අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට. අද film එක තමා අලුත්ම Wonka film එක. https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/ අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන. අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්. ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය...
Episode 10: Godzilla Minus One එකේ සිද්ධිය, Max Payne Remake එකක්? & ATLAB Netflix Live Action එක. 20.01.2024 52:18
මේ epiයේ අද Gappz කතා කරනවා funfacts 2 ක් සහ Savi ඉන්නවා crypto ගන්න exchange එකක් හදා ගන්න විදිය කියල දෙන්න. ඊට අමතරව අපේ සුපුරුදු topics වලින් අද film එක විදියට Godzilla Minus One ගෙනාවා. ඉතින් ඊට පස්සෙ හුගක් ඉස්සර ආපු Max Payne game එක ගැන Remedy Entertainment ල මොනාද කිව්වේ කියල බලන්න පුලුවන්. Epiයේ අන්තිමට ඔන්න ගෙනාවා Avatar The Last Air Bender Netflix Live Action එක ගැන විස්තර. පහල links ඔයා...
Episode 09: Twinkling Watermelon dramaඑක , Alan Wake 2 game එක & Game Discounts ගන්න විදිහ 11.11.2023 48:43
අද Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක් නම් ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා. අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන. ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discoun...
Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක 04.11.2023 1:16:30
අපි අද ගෙනාවා ක්‍රිකට් World Cup එක ගැන විස්තර ගොඩක්. Cricket World Cup ගැන මුල ඉදන් 2023න් පටන් ගන්න අලුත් World Cup එක දක්වා full විස්තරයක් ගෙනාවා අපේ Dash. Gappz අද fact එක වෙනුවට පොඩි කතාවක් ගෙනාවා self motivate වෙන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් අද මුලින්ම game එකක් ගැන කතා කරනවා අපේ Gappz. Callisto චන්ද්‍රයාවේ ඒ සිදුවුණු අභිරහස ගැන ගෙනාවා අද The Callisto Protocol Game එකෙන්. ඒ එක්කම ඔන්න අද ගෙනාවා...
Episode 07: Resident Evil Franchise එකම එක Podcast ඒහෙකින් 28.10.2023 1:35:54
ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies set එක, games set එක, animated movies ටිකයි animated tv show එකයි වැඩිය කතා කරන්නවත් හොද නැති netflix tv show එකයි ගැන. වෙනදා වගේම අදත් fun fact එකකුත් ගෙනාව ඔන්න. අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කොහොමද bots ලව නවත්තන්නේ කියන එක ගැන. ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද? කොහොමද නගරයට වයිරසයක්...
Episode 06: Scams වලින් බේරිලා ඉන්න විදිය සරළවම 21.10.2023 1:19:50
ඔන්න අද ගෙනාවා තවත් special episode එකක් CeylonCast එකෙන්. ඉතින් අද කතා කරනව එක එක scams වර්ග ගැන. ඒ වගේම Gappz ගෙයි Dash ගෙයි scam අත්දැකීම් ගැනත් අද අනාවරණය කරනවා ඔයාල වෙනුවෙන්. ඉතින් අනිවාරෙන් මේ epiය අහන්න ඔය කස්ටියට වැද්ගත් වෙන කතාවක් අද ගෙනාවා. Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Episode 05: කෝපි වල සිද්ධිය, Evil Dead කතාව සහ Stronghold DE අලුත් Game එක වගේම අලුත් වැඩකුත්!! 14.10.2023 1:05:00
පස්වන එපියත් අරන් ආවා මිත්‍රවරුනි අපේ CeylonCast එකේ. Special episode එකෙන් සතියකට පස්සෙ ඔන්න අදත් Gappz & Dash ගෙනාවා film එකක් TV show එකක් Game එකක් වගේම අමුතු වැඩකුත්. අද fun fact එක coffee ගැන. අද Dash අරන් ආවා Evil Dead franchise එකම ඔන්න පරණ films වල ඉදන් අලුත් එක දක්වාම. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා. යුධෝප්‍රක්‍රම වලින් game ගහන්න කැමති අයට ඉස්සරහට release වෙන්න තියන Str...
Episode 04: ඩෙක් පීස් to Blu-Ra යුගයන් වල අපි films බලපු හැටි 07.10.2023 1:10:45
VHS යුගයේ සිට Blu-ray දක්වා Gappz & Dash film බලපු හැටි සහ ඒ කාලේ technologies ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් 4 වන කොටස අපි වෙන් කලා.🎬📼 VHS නැත්නම් ඩෙක් පීස් වලින් පටන් ගෙන, VCD, DVD, Blu-Ray යුග වල අපේ කතාව සහ ඒ ඒ කාල වල ආපු අමුතු අමුතු විවිධ ගණයේ තැටි ගැන නැට්ග්නම් disks ගැන දැනගන්න පුලුවන් අද කතාවෙන්. ඒ කාළේ ඉදන් හිටපු ඔයාලාටත් මතකයන් අලුත් කරගන්න ඒ වගේම මේව ගැන මෙලෝ සසරක් නොදන්න අපේ Gen Z...
Episode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක 30.09.2023 53:45
🎙️ මේ epiයේ අපි කතා කරනවා මේ දවස් වල යන Cricket Asia Cup එක ගැන, ඒ වාගේම අද tv shows දෙකක්ම ගෙනාවා ඔන්න. පළවෙනි කතාව One Piece ජපන් මංගා කතාමාලාවෙන් හැදුනු Netflix tv show එක. දෙවනියට ගෙනාවා Hulu ලගේ ජනප්‍රිය tv show එකක් වන Only Murders in the Building. ඊට අමතරව film එකක් හරි TV Show එකක් හරි original copy buy කරන්නෙ කොහොමද කියල කියල දෙනවා මේකෙන්. අවසානයේදී අභයවකාශය තුල අතරමං වූ ඒ තඩි space ship...
Episode 02: Movie Flops 2023, Mortal Kombat 1 Game එක සහ The Walking Dead එකෙට මොකද උනේ? 23.09.2023 1:04:46
එහෙනම් අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක ගැන. ඔයාලටත් එච්චර ඇල්ලුවේ නැති films ගැන කතා කරනවද බලන්න. අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න. ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා. ඉතින් මේ...
Episode 01: Pilot එපිය, BoxOfficeMojo Site එක සහ Days Gone Game එක 16.09.2023 57:49
CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක. ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම films සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව. ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා. ඉතින් එහ...
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.