Deen

The Loku Effect

Tv SI ↓ 64 afleveringen

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

Bezoek zeker de website van de podcast en steun de maker: www.facebook.com

Auteur

Deen

Categorie

Tv

Website van de podcast

www.facebook.com

Nieuwste aflevering

8 sep. 2023

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

#40 - Mulholland Drive (2001) Movie Analysis with Dinesh Ekanayake 15.06.2020

Mulholland Drive (2001) Movie Analysis/විශ්ලේෂණය with Dinesh Ekanayake--------------------------------------------------------------ෆිල්ම් එක කිහිපවතාවක් බලලත්, ඒ කිසිම වතාවක එපා වුනේ නැති (බලපු පලවෙනිවතාව කිසිම දෙයක් තේරුනේ නැති :P) සහ බලන බලන පාරට ෆිල්ම් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තු සහ විචාරය කරන්න මට පෞද්ගලිකව අභියෝගයක් වුන ෆිල්ම් එකක් තමයි David Lynch ගේ 2001 අවුරුද්දේ Release වෙච්ච Mulholland...

#39 - The Silence of the Lambs (1991) Movie Analysis with Dimantha Gunathilake 14.06.2020

The Silence of the Lambs (1991) Movie Analysis/විශ්ලේෂණය with Dimantha Gunathilake -------------------------------------------------------------------------------- අද මම හිතුවා මේ වෙනකොට "සිනමාවේදීන් - The Cinema People" Facebook සමූහයේ 1991 වර්ෂයේ Release වෙච්ච The Silence of the Lambs ෆිල්ම් එක ගැන ගුණාත්මක විචාරයන් ලියන "දිමන්තා ගුණතිලක" ව මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට එකතු කර ගන්න. මම සාකච්ඡා කර...

#38 - Elephant (2003) Movie Analysis with Dulanjan Watagoda 13.06.2020

Elephant (2003 - English) Movie Analysis/විශ්ලේෂණය with Dulanjan Watagoda ---------------------------------------------------------- Gus Van Sant ගේ Elephant (2003) කියන්නේ මම බැලුව තවත් ලස්සන, වෙනස් විදියකට හිතලා නිර්මාණය කරලා තිබ්බ ෆිල්ම් එකක්. වෙනත් විදියකට කිව්වොත් මට අලුත් අත්දැකීමක් එකතු කරපු ෆිල්ම් එකක්. Trailer එක හෝ කිසිම Review එකක් බලන්නේ නැතුව ෆිල්ම් එක බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරන...

#37 - Andhadhun (2018 - Hindi) with Priyanath Vidanapathirana 06.06.2020

Andhadhun (2018 - හින්දි) with Priyanath Vidanapathirana----------------------------------------- අපි Andhadhun ෆිල්ම් එක ගැන කතා කරනවට අමතරව ෆිල්ම් එක බැලුවට පස්සේ මට මතුවෙච්ච කාරනා සහ ගැටළු ප්‍රියනාත් එක්ක සාකච්ඡා කරන්න තමයි උත්සහ කරන්නේ. විශේෂයෙන්ම කථාව ගලාගෙන යන ආකාරය, අධ්‍යක්ෂකවරයා, තිරරචකයන් මේ චිත්‍රපටිය ගොඩනගන්න උත්සහ ගන්නා ආකාරය පිළිබඳව සහ මෙම චිත්‍රපටිය පාදක කරගත් ප්‍රංශ කෙටි චිත්‍රපටිය...

#36 - Capernaum (2018 - Arabic/Lebanese) with Sandaru Wijerathne 04.06.2020

Capernaum (2018 - Arabic/Lebanese) Review with Sandaru Wijerathne-------------------------------------------------------------සිනමාවෙදීන් - The Cinema People FB group එකේ Jonathan Zadock මේ ෆිල්ම් එක ගැන දාලා තිබ්බ පොඩි English Review එක කියවලා මටත් හිතුනා ෆිල්ම් එක බලන්න. Jonathan ට දැනිච්ච විදියටම මටත් දැනුනා මේ ෆිල්ම් එක. සඳරු ටත් ඒ වගේම තමයි. ඊට පස්සේ තමයි අපි තීරණය කලේ episode එකකින් review එ...

#35 - Greta (2018) Movie Review 02.06.2020

Greta වගේ චරිත අපෙත් සමාජයේ ඕනේ තරම් ඉන්නවා------------------------------------------මට කාටහරි බලන්න කියලා Recommend කරන්න පුළුවන් වර්ගයේ ෆිල්ම් එකක්. ලස්සනයි. Greta බලපු කට්ටිය episode එක අහන්න සෙට් වෙන්න. බලපු නැති කට්ටිය බලන්න බලලා ඇවිල්ලා අහන්න. එහෙනම් අහලා ඔයාලට මං episode එක කියන දේවල් ගැන කියන්න දෙයක් තියෙනවනම් The ලොකු Effect Facebook පිටුවට එන්න. ලින්ක් එක පල්ලෙහා තියෙනවා. Official Facebo...

#34 - Memento (2000) Movie Review with Chanaka Colombage 30.05.2020

Memento (2000) Movie Review with Chanaka Colombage ---------------------------------------------------------------------- Epic ගණයේ ෆිල්ම්ස් හදන Christopher Nolan ගේ දෙවෙනි ෆිල්ම් වුන සහ 2000හේ අවුරුද්දේ නිකුත් වෙච්ච Memento ෆිල්ම් එක ගැන විචාරයක් කරන්න මම ආරාධනා කළා චානක කොලබගේ ට. මම දැක්කා සහ කියෙව්වා චානක "සිනමාවේදීන්" ෆේස්බුක් Group එකේ Memento ෆිල්ම් එක ගැන පල කරලා තිබ්බ සවිස්තරාත්මක ලිපිය. ච...

#33 - "හමස් පෙට්ටිය" Short Film with Gayan Fernando 20.05.2020

ගයාන් ෆර්නැන්ඩෝ සමග "හමස් පෙට්ටිය" කෙටි චිත්‍රපටිය පිළිබද සාකච්ඡාව--------------------------------------------------------------------මට අහම්බයෙන් වගේ බලන්න හම්බවුනු කෙටි චිත්‍රපටියක් ගැන සාකච්ඡාවකට මම ආරාධනා කළා ඒ චිත්‍රපටියේ හදපු ගයාන් ෆර්නැන්ඩෝ ව. ගයාන් මේ චිත්‍රපටිය හරහා මේ දවස් වල වැඩිපුරම කතාබහට ලක් වුන මාතෘකාවක් තමයි තොර ගෙන තියෙන්නේ ඉතින් වැඩි විස්තර වුවමනා නැහැ, මේ short film එක විනාඩි 5ය...

#32 - Curfew එක වෙලාවේ මිනිස්සු හදුනාගැනීම 17.05.2020

කොරෝනා Curfew එක වෙලාවේ මිනිස්සු හදුනාගැනීම--------------------------------------------------හරි අද මම මගේ හිතේ තිබ්බ පොඩි අවුලක් පිට කරගන්න ආවේ. හැබැයි ඔයාලට මේකෙන් ඔයාලගේ ජීවිත වලට යමක් ගන්න, නැතිනම් යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා හිතල තමයි මේ episode එක කරන්න හිතුවේ. එහෙනම අහලා බලලා ඔයාලට හිතෙන දේත් මට කියන්න. මම කියන්නේ ඇත්තක්ද? නැත්තම් වැදගැම්මකට නැති දෙයක්ද කියලා. කියන්න හොදම තැන තමයි ෆේස්...

#31 - 3-Iron (2004) Korean with Dulanjan Watagoda 16.05.2020

3-Iron(2004) South Korean film review with Dulanjan Watagoda ------------------------------------------------------ මම මෙච්චර කල් මේ podcast එකෙන් review කරපු Hollywood සිනමාවෙන් මිදිලා අමුතු ජාතියේ ෆිල්ම් එකක් විචාරය කරන්න හිතුවා. ඒක දකුණු කොරියානු ෆිල්ම් එකක්, ෆිල්ම් එකේ නම තමයි "3-iron" මේක Kim Ki Duk ගේ අධ්‍යක්ෂණයක් වගේම තිර රචනය සහ නිෂ්පාදයත් ඔහුගෙමයි. මේ ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවක් කරන්න ම...

#30 - Voice of Adventure එකේ Asanka Asiri සමග වර්තමාන කවි කලාව 11.05.2020

Voice of Adventure(VOA) Podcast එකේ අසංක ආසිරි සමග කවි කලාවේ වර්තමානය සහ අනාගතය------------------------------------------------------------------- කවි ලියන කෙනෙක් සහ කවි රසවින්දනය කරන කෙනෙක් කියන්නේ මට පෞද්ගලිකව විශේෂ කෙනෙක්, මම හිතන්නේ කවියක් කියවගන්න පුළුවන් හෝ කවියක් ලියන්න පුළුවන් මිනිස්සු කියන්නේ සංවේදී මිනිස්සු. කවි ලිවීමේ කලාව වර්තමානයේ මේ තියෙනවටත් වඩා ප්‍රචලිත වෙන්න ඕන කියන එකයි මගේ හැගීම...

#29 - ඔයත් ඔයාගේ සමාජ මාධ්‍ය ඉඩ ගණිකා වෘත්තියේ යොදවනවාද? with නදුන් දිසානායක 09.05.2020

ඔයත් ඔයාගේ සමාජ මාධ්‍ය ඉඩ ගණිකා වෘත්තියේ යොදවනවාද? with නදුන් දිසානායක------------------------------------------------------------------------------------------------------හරි අද මම ගොඩ කාලෙකින් කතාකරන්න හිටපු මාතෘකාවක් කතාකරන්න ආරාධනා කළා නදුන් දිසානායකට. ඉතින් මම නදුන්ව සම්බන්ද කරගත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබද පොඩි සාකච්ඡාක් කරන්න. මිනිස්සු සමාජ මාධ්‍ය ගැන දන්නවා කියලා හිතන්...

#28 - හරියට Torrent බාගැනීම with Topic Eka Podcast 07.05.2020

හරියට Torrent එකක් Download කරන්නේ කොහොමද? with Topic Eka Podcast--------------------------------------------------------------අද මම මේ මාතෘකාව පිලිබදව සාකච්ඡාවක් කරන්න ආරාධනා කළා Topic Eka Podcast එකේ ලෝචන, නිමන්ත සහ නිපුන ව. අපි මේ episode එකෙන් ලංකාවේ සිනමාව, Torrent Download කරන හැටි, ෆිල්ම් බලන අනිත් ක්‍රම ඇතුළු ගොඩක් දේවල් කතා කරනවා. අපි ඉදිරිපත් කරන්නේ අපේ පෞද්ගලික මත, ඉතින් අපි සාකච්ඡා කරන...

#27 - Jo Jo Rabbit (2019) with Sandaru Wijerathne 05.05.2020

Jo Jo Rabbit (2019) Review With Sandaru Wijerathne---------------------------------------------අද Jo Jo Rabbit ෆිල්ම් එක පිලිබදව පොඩි සාකච්ඡාවක් කරන්න මම ආරාධනය කළා සඳරු විජේරත්න ට. සඳරු ලේඛිකාවක් (පොත මේ වෙනකොට මුද්‍රණයේ තියෙන්නේ), ඒ වගේම සදරු Movies වලට සම්බන්ද Youtube Channel එකකුත් කරනවා. Channel එක තාම මුල් අවස්ථාවේ තියෙන්නේ ඒක නිසා කට්ටියම සදරුගේ Youtube Channel එක (Zandi) මතක ඇතුව Subscribe...

#26 - Extraction (2020) Movie Review in සිංහල 03.05.2020

Extraction (2020) Movie Review in සිංහල ----------------------------------------- හරි මම හිතුවා ටිකක් සරල සහ මේ දවස්වල trending ෆිල්ම් එකක් review කරන්න, මේ ෆිල්ම් එකේ production පැත්තෙන් ගත්තොත් නම් සරල නැහැ. නමුත් කථාව ගත්තොත් සරල theme එකක් තියෙන්නේ. නමුත් ලස්සන සටන් ජවනිකා වලින් පිරිච්ච නියම action thriller ෆිල්ම් එකක්. එහෙනම් බලලා ඇවිල්ලම අහන්න. Official Facebook page www.facebook.com/theloku...

#25 - 1917 film review with Pasan Chandrasekera 30.04.2020

1917 Movie Review With Pasan Chandrasekera --------------------------------------------------අද අපි ෆිල්ම් එකක් අරගෙන මෙච්චරකල් කතා නොකරපු පැත්තක් ගැන කතාකරන්න හිතුවා. ඒ තමයි ෆිල්ම් එකක කැමරාකරණය සහ ආලෝකකරණය යන අංශ චිත්‍රපටියක් සාර්ථක කරගන්න දක්වන දායකත්වය සහ එම අංශය බාරව කටයුතු කරන පුද්ගලයාගේ කාර්යභාරය පිලිබඳ සාකච්ඡාවක් කරන්න හිතුනා. ඒ සදහා මම ක්ෂේත්‍රයේ පළපුරුද්දක් වගේම න්‍යායාත්මක දැනුමක් තියෙන...

#24 - Deen with Voice of Adventure එකේ මහේෂ් B. දහනායක සමග කල සුහද සාකච්ඡාව 28.04.2020

Deen with Voice of Adventure එකේ මහේෂ් B. දහනායක සමග කල සුහද සාකච්ඡාව --------------------------------------------------------------------------------------------------------------- අද මම The ලොකු Effect Podcast එකට ආරාධනා කළා "Voice of Adventure" podcast එකේ මහේෂ් B. දහනායක ට. මහේෂ්ට මම ආරාධනා කලේ මහේෂ් ගෙන් එයාලගේ podcast එක පටන් ගත්තු හැටි හරි podcast එකේ theme ගැන කතාකරන්නවත් නෙවෙයි. මට හිතුනා...

#23 - ඔලුව මඤ්ඤං කරපු ෆිල්ම් එකක් සමග Dulanjan Watgoda 25.04.2020

"No Country For Old Men (2007)" with Dulanjan Watagoda---------------------------------------------------------------මම සතියක තිස්සේ tease කරපු review එකක් ඔන්න ඉවර කරලා කට්ටියට අහන්න දැම්මා. මම අද මේ ෆිල්ම් එක විචාරය කරන්න ආරාධානා කලේ දුලාංජන් වටගොඩ. දැන් මේ වෙනකොට කට්ටිය දුලාංජන් කවුද කියලා දන්නවා. දුලාංජන් මාත් එක්ක "Episode 19 - Into the Wild" ෆිල්ම් එක review කරන්නත් එකතු වුනා. අපේ ගොඩක් මිනි...

#22 - කසුන් හෙට්ටිආරච්චි සමග සුහද කතාබහක් 23.04.2020

අද මම මගේ podcast එකේ episode එකකින පොඩි සාකච්ඡාවකට ආරාධනා කළා කසුන් හෙට්ටිආරච්චි ව. කසුන්, අපි හැමෝම දන්න Noize TV Youtube channel එකේ සහ Noize Radio එකේ ප්‍රධානියා විදියට කටයුතු කරනවා. අපි මේ episode එකෙන් ඔයාලා හැමෝටම වැදගත් වෙන කරුණු කිහිපයක් සාකච්ඡා කරනවා. එහෙනම් අහලා බලලා කියවෙන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් වගේම උදහසුත් කියන්න "The ලොකු Effect Podcast" Facebook page එක පැත්තේ එන්න අමතක කරන්න...

#21 - Joker 2019 with Priyanath Vidanapathirana 21.04.2020

Joker 2019 Movie Review with Priyanath Vidanapathirana ලංකාවෙත් සැහෙන ජනප්‍රිය වෙච්ච movie එකක් වුන 2019 අවුරුද්දේ release වෙච්ච Joker ෆිල්ම් ගැන සාකච්ඡාවක් කරන්න අදත් මම ආරාධනා කළා ප්‍රියනාත් විදානපතිරණව. එහෙනම් අහලා ඔයාලගේ අදහස් කියන්න The ලොකු Effect Podcast Facebook page එකට එන්න. Official Facebook page www.facebook.com/thelokueffect

#20 - Marriage Story (2019) with Priyanath Vidanapathirana 12.04.2020

Marriage Story (2019) movie review with Priyanath Vidanapathirana ------------------------------------------------------------------------------------------අද මම 2019 වර්ෂයේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක් වගේම සාර්ථක ෆිල්ම් එකක් වුන "Marriage Story" ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න ආරාධනා කළා සිනමාව පිලිබදව හොද දැනුමක් තියෙන සහ මේ වෙනකොට ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ වැඩ කරන මගේ මිත්රයෙක්ට, එයා තමයි ප්‍රි...

#19 - Into the Wild (2007) movie review with Dulanjan Watagoda 10.04.2020

Into the Wild (2007) movie review සිංහලෙන් with දුලාංජන් වටගොඩ -----------------------------------------------------------------පලවෙනි වතාවට් The ලොකු Effect Podcast එකට තව කාවහරි කෙනෙක් සහභාගී කරව ගත්තේ. ඉතින් මේ episode එකෙන් දුලාංජන් සහ මම Into the Wild (2007) ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවක් කළා. දුලාංජන් සිනමාව පිලිබදව හදාරපු සහ ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ මේවෙනකොට වැඩක් කරන කෙනෙක් විදියට Into the W...

#18 - Covid-19 එක්ක ආපු අතුරු ප්‍රතිඵල 08.04.2020

Corona සහ මේ දවස් වල ළමයින්ගේ මානසිකත්වය -------------------------------------------------------------------මේකත් ටික කාලෙක ඉදන් කරන්න හිටපු episode එකක්, නමුත් Covid-19 එක්ක මතු වුන අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ කාරණාව මේ වර්තමාන තත්වයට තවත් හොදට ගලපලා කතාකරන්න පුළුවන් හින්ද මම හිතුවා මේ ගැන ටිකක් කතාකරන්න. හොදට අහන්න. මොනවහරි තියෙනවනම්, එකතු කරන්න අදහසක් තියෙනවනම්, උදහසක් තියෙනවනම් Facebook එකට ඇව...

#17 - 2012 දිල්ලි සමූහ දුෂණ සිද්ධිය 04.04.2020

ඔයාලා news ඇහුවනම් මේ වෙනකොට දන්නවා 2012 වර්ෂයේ දිල්ලි නගරයේ සිද්ධ වෙච්ච කාන්තා හිංසනයක් නැත්තන් සමූහ දුෂණය ගැන තවත් විදියකට කියනවනම් මේ අවාසනාවන්ත සිද්ධිය ගැන සහ එම සිද්ධියට අදාළ 2020 මාර්තු මාසයේ සිද්ධ වෙච්ච සුවිශේෂ කාරණාව ගැන. ඉතින් මම මේ episode එකෙන් උත්සහ කරනවා මේ සිද්ධිය 2012 වර්ෂයේ ඉදන් 2020 වෙනකම් ආපු ගමන් මග ගැන යම් කිසි විග්‍රහයක් කරන්න ඒ වගේම මේකෙන් අපිට සහ අපේ සමාජයට ගන්න පුළුවන් පාඩම...

#16 - Covid-19 මුස්ලිම් මරණය ආදාහනයද? භූමිදානයද? 02.04.2020

Covid-19 මුස්ලිම් මරණය ආදාහනයද? භූමිදානයද?--------------------------------------------------------------- මේ දවස් ටිකේ සාමාජයේ කතාවෙන ආන්දෝලනයට තුඩුදෙන මාතෘකාවක් අරගෙන කතා කරන්න හිතුනා ඇත්තටම කිව්වොත් මේක නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ scene එකක්. මුල ඉදන් අන්තිම වෙනකම්ම අහලා දෙන විවේචනයක් දෙන්න facebook page එකට එන්න link එක පල්ලෙහා තියෙනවා. Official facebook page www.facebook.com/thelokueffec...

Luister naar de podcast The Loku Effect in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds