SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
හිටපු ඇමති රාජිතගේ ඇප පෙත්සම විභාග කරන්න කොළඹ මහාධිකරණය තීරණය කරයි: මවුබිමෙන් පුවත් ජූලි 25 25.07.2025 8:25
අද - ජූලි මස 25 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Australian highlights ජූලි 25: ඇමරිකානු හරක් මස් ආනයනයට ඉඩදීම ගැන Nationals පක්ෂය පරීක්ෂණයක් ඉල්ලයි 25.07.2025 5:09
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 25වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'Childcare' ක්ෂේශ්ත්‍රය සම්බන්ධයෙන් නව පනතක් පර්ලිමේන්තුවට: කාලීන විග්‍රහය 24.07.2025 6:57
Childcare මධ්‍යස්ථාන සේවකයකු ළමා අපචාර චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමග මෙම ක්ෂේශ්ත්‍රය පිලිබඳ විවිද ක්‍රියාමාර්ග ගනීමට රජය කටයුතු කරමින් සිටිනවා. ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මධ්‍යස්ථාන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන childcare මධ්‍යස්ථාන සඳහා වන රාජ්‍ය අරමුදල් කපාහැරීමට බලය ලබාගැනීම මෙම නව පනත හරහා අපේක්ෂා කරනවා. කෙසේ උවත් මෙය ප්‍රමාණවත් නොවන බව ඇතැම...
Boost or burden? The cost of Australia's refugee intake - SBS Examines: මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් සරණාගත ප්‍රජාව පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාව 24.07.2025 9:56
Australia has spent $13 billion on offshore processing in over a decade. Human rights experts believe there's a less costly, more compassionate way. - සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්‍රජාවට හැකි බව බොහෝ අධ්‍යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්‍රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබ...
SBS සිංහල Newsflash ජූලි 24: Casual පදනම මත සේවය කරන්නන්ගේ වැටුප පිළිබඳ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට 24.07.2025 4:54
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 24වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ගාසා තීරයේ මහා සාගතයක් පැතිරෙන බවට සංවිධාන 100 කට වැඩි ගණනකින් අනතුරු ඇඟවීම්: 'ලොව වටා' 24.07.2025 8:19
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි 23.07.2025 4:48
දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල Newsflash ජූලි 23: ශිෂ්‍ය ණය කපාහැරීම සඳහා වන පනත පළමු පනත ලෙස නව පාර්ලිමේන්තුවට 23.07.2025 4:53
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
What is a Justice of the Peace? When do you need one? - JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained 22.07.2025 12:23
At some stage you will probably need help from a Justice of the Peace. It may be to prove your identity, to make an insurance claim or to certify copies of your legal documents in your language. JPs are trained volunteers who play a crucial role in the community by helping maintain the integrity of our legal system. So what exactly does a JP do and where can we find one when we need their services...
SBS සිංහල Newsflash ජූලි 22: තද සුළංවලින් ප්‍රවේශම් වන ලෙස දකුණු ඕස්ට්‍රේලියාවේ ජනතාවට දැනුම් දීමක් 22.07.2025 5:15
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න 22.07.2025 8:30
ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
අද පැවැත්වෙන නව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ගැන තොරතුරු මෙන්න 22.07.2025 8:24
ඕස්ට්‍රේලියාවේ 48 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද එනම් ජූලි 22වනදා පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හා සම්බන්ධ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් දැන් විවෘතයි 21.07.2025 3:54
මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය හෙවත් 'Early childhood education and care' අංශයේ සේවා සපයන්නන් හට සිය කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නැවත වරක් අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙම අයදුම් වටය පිළිබඳ තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
කබලේ බැදගත් පොල් සහ කිතුල් පැණි සමඟ ශ්‍රී ලංකාවේ රස පදමට ලැමින්ග්ටන් හදමු, ජාතික ලැමින්ග්ටන් දිනය අදයි 21.07.2025 6:10
ඕස්ට්‍රේලියාවේ ඕනෑම බේකරියක, කැෆේ එකක වගේ ම සුපිරි වෙළඳසැලකත් දැකිය හැකි ආහාරයක් තමයි ලැමින්ග්ටන්. මේ රසවත් ආහාරයට ඔස්ට්‍රේලියාව කොතරම් ආදරය කරනවා ද කිවහොත්, ජූලි 21වන දා ජාතික ලැමින්ග්ටන් දිනය කෙස නම් කර තිබෙනවා. මෙහි ඉතිහාසය සහ ශ්‍රී ලාංකේය ක්‍රමයට ලැමින්ග්ටන් සාදාගත හැකි ආකාරය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
AI භාවිතයෙන් සිදු කරන ළමා අපයෝජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, විශේෂඥයෝ පවසති: කාලීන විග්‍රහය 21.07.2025 7:16
ළමා අපයෝජනය නිරුපණය කෙරෙන පින්තූර, වීඩියෝ, අකුරු වැනි දේ නිර්මාණය කරන AI මෙවලම් ළඟ තබා ගැනීම හෝ භාවිත කිරීම අපරාධයක් ලෙස නම් කරන මෙන් ෆෙඩරල් රජය වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා. ළමා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ සදාචාරාත්මක AI භාවිතය සඳහා ගෝලීය ප්‍රමිතීන් සැකසීම සහ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.
'ලංකාවේ පොලිසියේ 40% දක්වා පමණ බෝ නොවන රෝගවලින් පෙළෙනවා', වැඩබලන පොලිස්පති කියයි: මවුබිමෙන් පුවත් ජූලි 21 21.07.2025 8:19
අද - ජූලි මස 21 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash ජූලි 21: ළමාරක්ෂක සේවාවල සිටින දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන බව රජය පවසයි 21.07.2025 5:09
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 14 - ජූලි 18 18.07.2025 8:19
ජූලි 14 වනදා සිට ජූලි 18 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
වැඩි පිරිසකට Age Pension, Carer Payment සහ DSP ප්‍රතිලාභ ලබා දෙමින් වත්කම් සීමා ඉහළ ගියේ මෙහෙමයි 18.07.2025 4:40
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකි...
අපි හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි 18.07.2025 10:29
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න
'ලෝක කුසලානෙට යන්න කලින් ලංකා කණ්ඩායමේ හදන්න අඩුපාඩු තියෙනවා', ප්‍රධාන පුහුණුකරු සනත් කියයි: ක්‍රීඩා විග්‍රහය 18.07.2025 8:25
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
SBS සිංහල Newsflash ජූලි 18: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහල ගොස් ඇති බවට නවතම දත්ත හෙළිකරයි 18.07.2025 5:23
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'සජබෙ ට අලුත් නායකත්වයක් දෙන්න පුළුවන් වෙන අය ඉන්නවා', හිටපු ඇමති නවීන් කියයි :මවුබිමෙන් පුවත් ජූලි 18 18.07.2025 8:09
අද - ජූලි මස 18 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්‍රේලියානුවන් බිලිවෙමින් යන දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි: කාලීන විග්‍රහය 18.07.2025 10:29
දියවැඩියාව ඕස්ට්‍රේලියාවේ සිදු වන පුද්ගල මරණ සඳහා හත්වන වඩාත් පොදු හේතුව වේ. මේ හේතුවෙන් දියවැඩියාව වැළැක්වීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ඉක්මන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඩොලර් බිලියන ගණනක වෙළඳ ගිවිසුමක් නිසා ඇමරිකා ජනපති ට්‍රම්ප් ඉන්දුනීසියාවට බදු අඩු කරයි: 'ලොව වටා' 17.07.2025 8:13
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds