SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල Newsflash නොවැ 25: පෝලින් හැන්සන් මන්ත්රීවරිය බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණේ 25.11.2025 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
How to plan for your child’s financial future in Australia - Australia Explained: ඕස්ට්රේලියාවේදී ඔබේ දරුවාගේ අනාගතය මූල්යමය ලෙස ශක්තිමත්ව සැලසුම් කරන්නේ කෙසේද 24.11.2025 11:04
Financial planning can feel stressful for any parent. When it comes to saving for your child’s future, knowing your options helps make informed decisions. And teaching your kid healthy money habits can be part of the process. - ඕස්ට්රේලියාවේ දෙමාපියන් අවධානය යොමු කල යුතු මූල්ය සැලසුම්කරණයේ මූලික කරුණු සහ ඔබේ දරුවන්ට මූල්ය සාක්ෂරතාවය ඉගැන්වීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන...
ඇස්බැස්ටෝස් අංශු මිශ්ර වී තිබීම නිසා ඕස්ට්රේලියාවේ "Play Sand" නිෂ්පාදන නැවත කැඳවයි 24.11.2025 7:30
Play Sand ලෙස හැඳින්වෙන කුඩා ළමුන් ක්රීඩා කිරීම සඳහා භාවිතා කෙරෙන වර්ණ යොදන ලද කෘතිම වැලි වැනි නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්රවී ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා. දකුණු ඔස්ට්රියාවේ ස්ථාන 100කින් පමණ මෙය වාර්තා වී තිබෙනවා. මෙම නිෂ්පාදන වහා නැවත කැඳවීමට ජාතික මට්ටමේ නිවේදනයක් නිකුත් කිරීමට මේ නිසා ඕස්ට්රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා. ආනයනය කරන ලද මෙම "Play Sand" නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු...
ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති 24.11.2025 9:54
පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්රිත වෙස්මුහුණු සම්ප්රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ වෙසෙන ඇගේ පළමු ජයග්රහණය මෙය නොවෙයි. ආශිනී SBS සිංහල සේවය සමඟ එක්ව සිය සතුට බෙදාගත් කතාබහට ඔබත් සවන් දෙන්න:
ලංකාවේ උත්සවයක් තියෙනවා කියල දැනගෙන නෑවිල්ල ඉන්නෙ කොහොමද? Lankan Fest ගැන ජනතා අදහස් 24.11.2025 7:30
Lankan Fest 2025 පරිශ්රයේ SBS ප්රදර්ශන කුටිය වෙත පැමිණි ප්රජාව අප සමග දැක්වූ අදහස් දැන ගන්න සවන් දෙන්න මේ විශේෂාංගයට.
මව්බිමෙන් පුවත්: රජයේ වෛද්යවරු 2842 රට අත් හැර ගිහින් - පා.ම. කාවින්ද / සෞඛ්යයට අවශ්ය වෙනස්කම් අපි කරනවා - නි.අමාත්ය හසන්ක 24.11.2025 9:11
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash නොවැ 24: පක්ෂ නායකත්වයේ සුසන් ලී තව දුරටත් රැඳී සිටිය යුතුයි - නියෝජ්ය විපක්ෂ නායක 24.11.2025 4:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ළමා කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්යවරයෙකු පත් කිරීමට අධ්යයන වාර්තාවකින් යෝජනාවක් 23.11.2025 6:46
පුරුෂභාවය, එසේත් නැත්නම් masculinity පිළිබඳ සාම්ප්රදායික පටු මතවාද අනුගමනය කිරීමට යම් පීඩනයක් බොහෝ ඕස්ට්රේලියානු පිරිමි ළමුන් වෙත එල්ල වන බවට හැඟීමක් ඔවුන්ට දැනෙන බව නව වාර්තාවක් කරුණු පෙන්වා දෙනවා. මෙවැනි අපේක්ෂාවන්ට අනුගත වීමේ දී තමන්ට මෙන්ම අනෙකාට ද යම් හානියක් සිදු කිරීමේ හැකියාවක් ඇති බවට වාර්තාව කරුණු අනාවරණය කළා. National Press Club සිට අදහස් දැක්වීමක් කළ විශේෂඥයන් කියා සිටියේ නව යෞවනයන්ග...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 17 - නොවැ 21 21.11.2025 5:35
නොවැම්බර් 17වන දා සිට නොවැම්බර් 21වන දා දක්වා සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සශිකා නිසංසලාට 25 යි! 21.11.2025 8:18
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
මව්බිමෙන් පුවත්: 'මත්ද්රව්ය ජාලයට රාජ්ය පුරුක් හසු වෙලා' ජනපති / 'විපක්ෂයේ එකමුතුවට විරුද්ධ අය ඔළුව බලා ගන්න' හරීන් 21.11.2025 9:04
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ක්රීඩා විග්රහය – පාකිස්තාන සංචාරය අවලංගු කරන්නැයි අනෙක් ක්රීඩකයින්ට චරිත් අසලංක බලපෑම් කලා ද? 21.11.2025 8:47
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash නොවැ 21: ඕස්ට්රේලියාව තුල ආරම්භක මට්ටමේ රැකියා වල ශීඝ්ර අඩු වීමක් - වාර්තාවක් හෙළි කරයි 21.11.2025 5:16
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 21 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: වංශවත් අප්පොච්චාට දෝණියන්දැ දීපු සංග්රහය 20.11.2025 5:22
ඔය කොයි කවුරුත් තමන්ගේ වංශෙ ගැන වැඩිපුර ඔළුවට ගත්තොත් මේ වගේ සංග්රහ තමයි ලැබෙන්නේ. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.
වසර 20 ක් පුරා ඔස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් ප්රජා සේවයේ නිරත වන මිහිඳු ළමා පදනම 20.11.2025 8:56
අද ලෝක ළමා දිනයයි! ළමුන් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයක් සහ අවබෝධයක් අවශ්ය වත්මන් ලෝකයේ දශක දෙකක් තිස්සේ අපේ ප්රජාවේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන මිහිඳු ළමා පදනමේ අධ්යක්ෂිකා විනීතා විජේරත්න සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න.
කාලීන විග්රහය: වික්ටෝරියානු ප්රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි 20.11.2025 7:00
වික්ටෝරියානු ප්රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්රාන්ත රජය අතර සිදුවූ මෙම ග...
'ලොව වටා': ට්රම්ප් සෞදි ඔටුන්න හිමි කුමරුව රකිද්දී, හිටපු අගමැතිනියව එවන්නැයි බංග්ලාදේශය ඉන්දියාවෙන් ඉල්ලයි 20.11.2025 8:08
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash නොවැ 20: වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට Meta ආයතනයෙන් දැනුම් දීමක් 20.11.2025 5:00
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
SBS සිංහල Newsflash නොවැ 19: පූර්ණ කාලීන පර්යේෂණ රැකියා 350ක් කපා හරින බව CSIRO නිවේදනය කරයි 19.11.2025 4:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
ඕස්ට්රේලියාවේ මෑතකදී වෙනස්වුන රියදුරු බලපත්ර නීති ගැන තොරතුරු මෙන්න 18.11.2025 9:17
ඕස්ට්රේලියාවේ EDR, නොහොත් Experienced Driver Recognition පද්ධතියේ මෑතකදී සිද්ධ වූ විශේෂ වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න
Australia Explained: ඕස්ට්රේලියාවේදී ඔබට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගන්නේ කෙසේද 18.11.2025 14:15
ඕස්ට්රේලියාවේ ආදරය සොයන සංක්රමණිකයින්ගේ ගමන සහ කල් පවතින සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තිබෙන ආරක්ෂිත මෙන්ම අව්යාජ ක්රම සමබන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
ඕස්ට්රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්රදායික නර්තන තාල රටාවෙන් ශ්රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා 18.11.2025 10:41
ඕස්ට්රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ ශ්රී ලාංකේය සාම්ප්රදායික නර්තනයේ හැඩවැඩ පෙන්වන ඇය නමින් ශශිලා පෙරේරා. පසුගිය දා ඇය ප්රමුඛ නර්තන කණ්ඩායම Victorian Multicultural Commission (VMC) විසින් වාර්ෂිකව පවත්වන වසර අවසාන උත්සවයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉදිරිපත් කිරීමකට ආරාධනා ලැබූ පළමු ශ්රී ලාංකේය නර්තන කණ්ඩායම ශශිලා ප්රමුඛ ඇගේ කණ්ඩායමයි. අගේ ඉදිරිපත් කිරීමෙන් පසු බහුසංස්කෘතික ප්රජාවගෙන්...
කාලීන විග්රහය: ඕස්ට්රේලියාවේ වයස 16ට අඩු ළමුන්ට තහනම් කරන social media ගැන මතබේද ඉහලට 18.11.2025 7:53
ඕස්ට්රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පිරිස සඳහා සමාජ මාධ්ය තහනම් කිරීම පිළිබඳව වන අවධානය මේ වනවිට නැවතත් ඉහල යමින් තිබෙනවා. මෙම තහනම සඳහා අලුතින් සමාජ මාධ්ය වේදිකා 2ක් එකතු කොට ඇති අතර ඒ සඳහා Reddit සහ live-streaming platform එකක් වන Kick එකතු කොට තිබෙනවා. ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස අනතුරු අඟවන්නේ මෙම තහනම් හේතුවෙන් ළමුන්ට විශාල හානියක් සිදුවිය හැකි අතර ළමුන් වෙනත් අනාරක්ෂිත ස...
SBS සිංහල Newsflash නොවැ 18: ඕස්ට්රේලියාවේ ළමුන් ලක්ෂ දහයකට ආසන්න සංඛ්යාවක් දරිද්රතාවයෙන් ජීවත්වන බව හෙළි වේ 18.11.2025 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
Lankan Fest ප්රදර්ශනය සාර්ථක වෙන්න ප්රධානම හේතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ප්රජාව නිසායි - ආචාර්ය දමිත ද මෙල් 17.11.2025 10:55
Lankan Fest සංස්කෘතික ප්රදර්ශනය අති සාර්ථක ලෙස මෙල්බර්න් Crown Riverwalk පරිශ්රයේ දී ඊයේ (16) පැවැත් වුණා. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකට අද (17) SBS සිංහල සජීව ගුවන්විදුලි වැඩසටහනට එක් වූ සංවිධාන මණ්ඩල ප්රධානී ආචාර්ය දමිත ද මෙල්.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds