SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

15 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

ලොව වටා: ඉරානයෙන් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට තවදුරටත් ප්‍රහාර / නේපාල අගමැති පුටුවට එන රැප් ගායක Balendra Shah 12.03.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක් 12.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

More than style: How First Nations fashion is growing in Australia - විලාසිතාවකට එහා ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු මෙන්න 11.03.2026

If you’ve spent any time in Australia, you’ve probably noticed how relaxed the style is. You might notice activewear, surf brands and casual clothes everywhere. But there’s another side to Australian fashion. Aboriginal and Torres Strait Islander designers have been creating clothes and accessories for thousands of years — and that work is very much alive today. You’ll see it on runways, in global...

ශ්‍රී ලංකාවේ අනන්‍යතාව බහුසංස්කෘතික සබඳතා හරහා විදහා දැක්වීමට අඛණ්ඩව කැප වෙනවා - දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් දිමුතු සමරනායක 11.03.2026

දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස දිමුතු සමරනායක මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය වෙනුවෙන් ඇඩිලේඩ් නුවර සිට කුමුදිණි සිල්වා ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.

ඕස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලයෙන් කාමුක දර්ශන බැලීමට 18+ වැඩි බව තහවුරු කරන නීති තද කරද්දී VPN බාගත කිරීම් තුන් ගුණයකින් ඉහළට 11.03.2026

ඕස්ට්‍රේලියානුවන් වෙත සිය අන්තර්ජාල පිවිසීම් අවහිර කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ කාමුක දර්ශන බෙදාහරින සමාගම් මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වීම ඇරඹුන වයස අවුරුදු 16 ට අඩු නව යොවුන් වියේ දරුවන්ට පැන වූ සමාජ මාධ්‍ය භාවිත තහනමේ දිගුවක් ලෙසයි.

SBS සිංහල පුවත්: ඉහල යන ඉන්ධන මිල හේතුවෙන් මේ සතියේදී තම ගුවන් ගමන් ප්‍රවේශපත් ගාස්තු ඉහල යනු ඇති බව කොන්ටාස් ආයතනය පවසයි 10.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: අයතුල්ලා අලි කමේනි ගේ පුතා ඉරාන නව නායකයා වීම, මැදපෙරදිග ගැටුම තවත් දරුණු කරන ලකුණු 10.03.2026

මැදපෙරදිග හටගෙන තිබෙන ගැටුම මේ වනවිට නව හා අවිනිශ්චිත අවධියකට පිවිසෙමින් තිබෙනවා. සටන් තීව්‍ර වන විට, ඉරානයේ Ayatollah Ali Khamenei ඝාතනය කිරීමෙන් පසු ඉරානය එහි නව නායකයා ලෙස Mojtaba Khamenei පත් කර තිබෙනවා. එමෙන්ම මෙම තත්වයේ ප්‍රතිපලයක් වශයෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල තව කොපමණ ඉහළ යාවි ද? තෙල් අරපිරිමසා ගත හැකි මේ ක්‍රම අට ගැන දැන ගෙන හිටියා ද? 10.03.2026

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත වල පාහේ ඊයම් රහිත පෙට්‍රල් ලීටරයක සිල්ලර විකුණුම් මිල ඩොලර් 2 ඉක්මවා ගොස් තිබෙනවා. මැදපෙරදිග උත්සන්න වන යුද්ධය ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කැලඹීමකට ලක් කල අතර ඕස්ට්‍රේලියාව ඇතුළු සියලුම රටවල ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑමට එය බලපා තිබෙනවා.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - නීතිඥ සහාය නැතිව ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 10.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ හය වැනි සහ අවසාන කොටස.

SBS සිංහල පුවත්: ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මානුෂීය හේතු මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා 10.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහල යන කාන්තා හිංසන තත්වයන් මැඩලන්න වෙන්කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට චෝදනා 09.03.2026

ගෘහස්ථ හිංසනය හේතුවෙන් කාන්තාවන්ට සිදුවෙන හිංසා ඉතා සීග්‍රයෙන් ඉහළයාම නිසා ඊට එරෙහිව 2024 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ ප්‍රාන්ත වල විරෝධතා රැලි සංවිධානය වී තිබුනා. කාන්තාවන්ට එල්ල වන ගෘහස්ථ හිංසනය නිසා මියගිය වැඩිම කාන්තාවන්ගේ ප්‍රමාණය 2025 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා උනා. මේ පිළිබඳව අප සියලුදෙනා විශේෂ අවධානයක් යොමුකළ යුතු බව මේ සසම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන පවසනවා. මේ ගැන වැඩිද...

ග්‍රීක් යෝගර්ට් හිඟයක් ඇති කළැයි කියන ටික්ටොක් චීස් කේක් රැල්ල, protein-maxxing සහ fibre-maxxing ගැනත් දැනගමු 09.03.2026

මෑතක ඉඳන් ඕස්ට්‍රේලියාවේ ප්‍රෝටීන අධික ග්‍රීක් යෝගර්ට් හිඟයක් දකින්න තිබෙනවා. ඉහළ ඉල්ලුමට සරිලන පරිද්දෙන් සේවා ලබා දීමට සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවයි වූල්වර්ත්ස්, කෝල්ස් සහ ඇල්ඩි වෙළඳසැල් කියා සිටින්නේ. මේ හිඟයට හේතුව අන්තර්ජාලයේ දැකිය හැකි චීස් කේක් රැල්ලක් බව සමහරු විශ්වාස කරනවා. මෙහි දී ග්‍රීක් යෝගර්ට් තුළට බිස්කට් දමා ක්ෂණික අතුරුපසක් සාදා ගැනීමයි සිදු වෙන්නේ. කොටේජ් චීස්වලටත් ඉහළ ඉල්ලුමක්...

සුව මනස: මානසික සෞඛ්‍ය සාක්ෂරතාව ගොඩනඟා ගන්නේ කොහොම ද? 09.03.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය සාක්ෂරතාව ගොඩනඟා ගැනීම පිළිබඳවයි.

කොග්ගල ජලාශයට පියාසර කළ කැන්ගරුවෙක් ගැන ලියූ ඇඩිලේඩ් නුවර කතුවරිය - කුමුදිණි විද්‍යාරත්න සිල්වා 09.03.2026

ඇඩිලේඩ් නුවර හිටපු අධ්‍යාපන සේවා නිලධාරිනියක් සහ වර්තමානයේ ව්‍යවසායිකාවක් වන කුමුදිණී විද්‍යාරත්න සිල්වා මහත්මිය ඇය විසින් රචිත 'කැන්ගරුවෙක් කොග්ගල ජලාශයට පියාසර කල වගයි!' කෘතිය පිළිබඳ SBS සිංහල සේවය සමඟ කළ කතාබහ.

මවුබිමෙන් පුවත්: යුද්ධ වලදී මනුෂ්‍යත්වයේ කොඩිය අතට ගන්නා ජාතිය ශ්‍රී ලාංකික ජාතිය බව ජනපති අනුර කියයි/ 'කාන්තා අයිතීන් ගැන කතා කිරීම එක දිනයකට පමණක් සීමා කරන්න එපා' - සජිත් ප්‍රේමදාස කියයි 09.03.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්ධන මිල නිසා ආහාර නිෂ්පාදන මිල ගණන් ඉහළ යන ලකුණු 09.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි ක්ෂේත්‍රවල තවමත් දැකිය හැකි 'Gender Pay Gap' 08.03.2026

ඔස්ට්‍රේලියාව පුරා පුරුෂයෙකු උපයන සෑම ඩොලරයකටම කාන්තාවක් උපයන සාමාන්‍ය වන්නේ ඩොලර් සත 88.8යි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමතාව වෙනුවෙන් ඇති රජයේ ආයතනය පවසන්නේ මේ අසමානතාව (gender pay gap) අඩු වෙලා කියලා. බොහෝ ක්ෂේත්‍රවල මේ පිළිබඳ යම් ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි පුරුෂ මූලික ක්ෂේත්‍රවල තවමත් මේ වෙනස දකින්න පුළුවන්. අද කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

ජාත්‍යන්තර කාන්තා දින විශේෂාංගය: වසරේ යොවුන් විද්‍යාඥවරිය සම්මානය දිනූ කුෂ්මි ජයරත්න 07.03.2026

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. මේ විශේෂාංගය හෙට දිනයේ ලොව දිනන්නට පූදින යොවුන් දිරිය දියණියක් ගැනයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 02 - මාර්තු 06 06.03.2026

මාර්තු 02වන දා සිට 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

මේ ජීවිතේ එක් වරක් හෝ අත්දකින්න හොඳ සැමරුමක්, වසරක් පාසා Mardi Gras ගමන් යන භානුක බෝදරගම 06.03.2026

පසුගිය ඉරිදා, මාර්තු 1වන දා 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras ගමන උත්සවාකාරයෙන් වීදි සංචාරය කළා. මෙම වීදි නොබෝදා ඕස්ට්‍රේලියාවේ ජාතික උරුම ලැයිස්තුවටත් ඇතුල් වුණා. මෙවැනි ජාතික. සංස්කෘතික සහ සමාජයීය වශයෙන් වැදගත් සැමරුමක් පිළිබඳ වසර ගණනක් තිස්සේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිද යන ලාංකේය මිතුරෙකු සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: හොඳ හෝ නරක දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි ජනප්‍රිය වෙන්නයි ඒක පවත්වා ගෙන යන්නයි ඊට වඩා අමාරුයි - උදාරි වර්ණකුලසූරිය 06.03.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව T20 තරගාවලියත් ජය ගනී 06.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: යුද අවස්ථාවක දී තවත් රටක් පීඩාවට පත් කිරීමට ශ්‍රී ලංකා භූමිය, මුහුද හෝ ගුවන ලබා දෙන්නේ නෑ - ජනපති / සුරේෂ් සලෙයි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 06.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: මැදපෙරදිග යුද වාතාවරණය නිසා කොටු වූ ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව 06.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ සිදුවන මාරාන්තික රිය අනතුරු ප්‍රමාණයේ ඉහළයාමක් 05.03.2026

ඔස්ට්‍රේලියාවේ මහාමාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය වසරේ පමණක් ඔස්ට්‍රේලියාව තුල මහාමාර්ග අනතුරු නිසා මරණ 1300කට වඩා සිදුවී ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවට විවිධ පාර්ශව මේ වනවිට ඉල්ලීම් සිදුකරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds