SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
කාලීන විග්‍රහය: නූතන ඔස්ට්‍රේලියාවේ විවිධත්වයට ගැලපෙන පරිදි ලේ දන් දෙන්නන් ඕනෑ කර තිබේ 15.06.2026 9:33
ඔස්ට්‍රේලියාවේ ලයිෆ්බ්ලඩ් ආයතනය ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසකගෙන් රුධිරය පරිත්‍යාග කිර්‍රිමට යොමු වන මෙන් ඉල්ලා සිටී. එමෙන්ම රුධිරය සදහා ඇති අවශ්‍යතාවය නියත බවත්, නිතිපතා ලේ දන් දෙන පරිත්‍යාගශීලීන් නොමැතිව එය සපුරාලිය නොහැකි බවටත් අනතුරු අඟවයි. ඔස්ට්‍රේලියාවේ රුධිර සැපයුමේ ඇති අවශ්‍යතාව පිළිබඳව වැදගත් තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
අලුත් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ වෙනස්කම් ස්ථිර පදිංචිය පහසු කරනවද, නැද්ද 15.06.2026 7:22
2026–27 සඳහා වන නව සංක්‍රමණ වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් සඳහා බලපාන්නේ කෙසේද සහ මේ ගැන දැනුවත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඔස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ආරම්භය, ජර්මනියේ දස්කම් සහ ජපානයේ සටන්කාමිත්වය 15.06.2026 3:53
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නඩුවක දී දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නීති මොනවා ද? 15.06.2026 8:09
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am o...
මව්බිමෙන් පුවත්: දිට්වා තොරතුරු නොසලකා හැර ජනපතිත් ලාල්කාන්ත ඇමතිවරයාත් අපරාධම වරදක් සිදු කලා - පාඨලී / නිලධාරියා ඉවත් කරන්න කියලා සැකකරුවා කියනවා කියන්නෙ පරීක්ෂණ හරියට සිදු වෙනවා කියන එකයි - ඇමති නලින්ද 15.06.2026 6:13
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
SBS සිංහල පුවත්: සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට රජය අවධානය යොමු කරනවා - ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් 15.06.2026 4:52
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
කාලීන විග්‍රහය: 2026 FIFA World Cup ලෝක පාපන්දු පිටියේ වීරයින් සහ නැගී එන තරු 14.06.2026 8:57
2026 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්‍රංශ පාපන්දු තරුවක් වන කීලීආනම් බාපේ පාපන්දු ක්‍රීඩාවේ මීළග රජු වීම අවිවාදයෙන්ම සිදු වනු ඇති. එමෙන්ම තරුණ්‍යයේ හදගැස්ම වන ස්පාඤ්ඤයේ ලැමීන් යමාල් මෙම තරඟාවලියේදී වඩාත් ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා වීමට බොහෝ ඉඩ කඩ තිබේ. අද කාලීන විග්‍රහයෙන් අප අවධානය යොමු කරන්නේ 2026 FIFA ලෝක කුසලානයේ ක්‍රීඩ...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 08 - ජුනි 12 12.06.2026 8:36
ජුනි 08 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital r...
2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ උණුසුම් තොරතුරු - මෙක්සිකෝව සහ දකුණු කොරියාවේ ජයග්‍රාහී ආරම්භය 12.06.2026 4:04
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
තරුෂි එක්ක තරු කතා: මං කාලයක් තනි වෙච්ච කාන්තාවක් - සුසිලා කෝට්ටගේ 12.06.2026 10:07
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ක්‍රීඩා විග්‍රහය: ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ආ ශ්‍රී ලංකා පාපන්දු / අන්තර් පාසල් රග්බි ලීගයේ ත්‍රිත්වයන් පෙරමුණේ / FIFA කුසලානයේ ඕස්ට්‍රේලියා පලමු තරගය ඉරිදා 12.06.2026 9:03
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
මව්බිමෙන් පුවත්: පාස්කු ප්‍රහාරයට පසුබිම සැකසුවේ සලේ - ඇමති විජේපාල / කලකට පසු රනිල් එක් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම 12.06.2026 9:29
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරයි 12.06.2026 5:00
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
A guide to fuel types in Australia | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ විවිධ මිල මට්ටම්වලින් අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු මෙන්න 11.06.2026 10:12
Drivers across Australia are paying more at the bowser as fuel prices remain unstable. So does it make sense to go for cheaper petrol options when filling up? The answer depends largely on your engine requirements, as not every fuel works for every vehicle. - ඉන්ධන මිල බොහෝ විට අස්ථායීව පවතින බැවින් ඔස්ට්‍රේලියාව පුරා රියදුරන් විවිධ අවස්ථාවල ඉන්ධන සඳහා විවිධ මිලගණන් ගෙවනවා. එබැවින් ඉන්ධන පිරවීමේදී...
As women linked to ISIS return, how does Countering Violent Extremism (CVE) work in Australia? - ඔස්ට්‍රේලියාවට එන අන්තවාදී මත දරන පිරිස් යහමගට ගැනීමට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක CVE වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත්ද? 11.06.2026 10:51
The return of 32 women and children from Syria, who are linked to the self-proclaimed Islamic State group, has prompted concerns around community safety and discussions around mandatory Countering Violent Extremism (CVE) activities for at-risk individuals. - මැයි මාසයේදී, සිරියාවේ සිට කාන්තාවන් 11 දෙනෙක් සහ ළමයින් 21 දෙනෙක් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ මාධ්‍යවල විශාල අවධානයක...
අපේ වහරේ කතා අහුරක්: ගමරාල බෑනෙක් තෝරපු හැටි 11.06.2026 5:34
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තමන්ගේ දෝණියැන්දැට ගැලපෙන බෑනෙක් තෝරපු ගමරාල කෙනෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital ra...
ලොව වටා: බෙල්ෆාස්ට් නුවර ඇවිළ වූ සංක්‍රමණික විරෝධය / FIFA ලෝක කුසලානය අදින් ඇරඹේ - සෝමාලි විනිසුරුට ඇමෙරිකාවේ දොර වැසේ - ලයනල් මෙසීට තරඟ බිම ඇරේ 11.06.2026 9:24
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ළඟදීම ඉහලට 11.06.2026 4:48
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 11 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tele...
What to expect when visiting the veterinarian - ඔස්ට්‍රේලියාවේදී පශු වෛද්‍යවරයකුගේ සේවාව නිවැරදිව ලබා ගන්නේ කෙසේද? 10.06.2026 11:47
Regular veterinary visits play an important role in keeping your pet healthy and happy. Find out what to expect at a veterinary clinic in Australia, from routine check-ups and vaccinations to advice on caring for your pet’s wellbeing. - ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍ය සායනයකට යද්දී මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ? පශු වෛද්‍යවරයා හමු...
සුව මනස: ඔබත් මතට ඇබ්බැහි වෙලා ද? මානසිකව විඳවනවා ද? මේ තොරතුරු වැදගත් වේවි 10.06.2026 5:40
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්‍රජාව මුහුණ දෙන මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සහ ඉන් අත්මිඳීමට ඇති සහන සේවා පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesda...
SBS සිංහල පුවත්: පළමු නිවාස ගැනුම්කරුවන් මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT රජය සූදානම් වේ 10.06.2026 5:28
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: වසර 30 කට පසු ගෙනෙන රැකියා සහන සේවා පද්ධතියේ වෙනස්කම් නව සන්නාමයක් ලබා දීමක් පමණක්ද? 09.06.2026 7:04
රැකියා සොයා ගැනීමේ උපකාරක සේවා සඳහා සිදු කරන විශාලතම ප්‍රතිසංස්කරණ රජය විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා. රැකියා විරහිත ඕස්ට්‍රේලියානුවන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙය සිදු කරන බව ප්‍රකාශ වුවත්, විශේෂඥයින් පවසන්නේ එය හුදු නව සන්නාමයක් ලබා දීමකට වඩා වැඩි දෙයක් නොවන බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You...
ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන හතරක් ඕස්ට්‍රේලියාව තුල ගොඩ නැගූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා - රාජ්‍ය සේවා ඇගයීම් Public Service Medal (PSM) පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රංජිත් සුබසිංහ 09.06.2026 11:30
ඕස්ට්‍රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්‍ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinha...
නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නිසා අපරාධ නඩු වැටෙන්න පුළුවන් ද? 09.06.2026 7:31
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තුන් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am o...
කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි 09.06.2026 8:51
මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිද...
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds