SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල පුවත්: ක්වන්ටාස් ගුවන් නියමුවන් වැඩවර්ජනයකට සැරසෙයි 22.07.2026 5:29
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: මුළු ලොවටම ගැලවුමක් නැති එල් නිනෝ 21.07.2026 7:24
ලොව පුරා ප්‍රබල සුළි සුළං, ලැව්ගිනි, ගංවතුර, අධික උෂ්ණය සහ භූමිකම්පා පිළිබඳ පුවත් වාර්තා වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ එල් නිනෝ තත්ත්වයේ ආගමනයයි. මෙවර කාලීන විග්‍රහයේ අවධානය පැසිෆික් සාගරයේ වන වෙනසක් මුළු ලොවටම කරන බලපෑම පිළිබඳවයි.
‘නව මාධ්‍ය ජනප්‍රියයි තමයි නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා විශ්වාසය අතින් ඉතාම පහළ තැනක තියෙන්නේ’ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර 21.07.2026 19:38
ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක්, මෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුළ සිය සුවිශේෂී සලකුණක් තැබූ, සම්මානලාභී නිවේදකයෙකු ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඉන්ද්‍රසිරි සුරවීර සමඟ SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයේ සිට SBS සිංහල පැවැත් වූ සජීව සාකච්ඡාවට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS Sout...
නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝග පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 21.07.2026 27:27
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් පහම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala...
ඔස්ට්‍රේලියාව ගැබ්ගෙල පිළිකාව රටින් තුරන් කරන්න සැරසෙද්දී තවත් පිළිකා තර්ජනයක් හිස ඔසවයි 21.07.2026 1:41
නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඔස්ට්‍රේලියාව තුල ගැබ්ගෙල පිළිකාව සාර්ථක ලෙස තුරන් කරමින් පවතින බව වාර්තා වුවත් තරුණ ප්‍රජාව අතරේ තවත් පිළිකා අවදානමක් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Mon...
SBS සිංහල පුවත්: නාවුරු දූපතේ රඳවා සිටින ඔස්ට්‍රේලියානු සරණාගත බව පතන පුද්ගලයින් ආහාර හිඟයකට මුහුණ දෙයි 21.07.2026 4:49
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
AI තාක්ෂණය නියාමනයට රජය ගෙන ආ නව නීති පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති තම ප්‍රසාදය පළ කරයි 20.07.2026 9:57
2027 නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත AI තාක්ෂනය හා සම්බන්ධ ක්ෂේශ්ත්‍ර සඳහා වන ජාතික නියාමන සැලැස්මට විවිධ ප්‍රතිචාර ලැබී තිබෙනවා. AI තාක්ෂනය නිසා විශාල ලෙස රැකියා අහිමේ වෙවියයි ඇතැමුන් අතරේ යම් බියක් පවතින අතර මෙම සැලැස්ම හරහා වැඩිවශයෙන් දේශීය රැකියා බිහිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති එය පිළිගෙන තිබෙනවා. මේ අතර දත්ත මධ්‍යස්ථානවල ඉහළ බලශක්ති භාවිතය ගැන පරිසර සංවිධානත් අනතුරු අඟවනවා....
AI නිසා ළඟදීම ලොකු පිරිසකට ඕස්ට්‍රේලියාවේ රැකියා නැති වෙයිද, හරි විස්තරේ මෙන්න 20.07.2026 12:37
කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday...
ලෝක පාපන්දු සිහසුනට පත් ස්පාඤ්ඤයේ කිරුළු පළන් කුමාරවරු 20.07.2026 6:07
උද්වේගකර සහ අසමසම තරඟ 104 ක් සමග ගත වූ මාස එක හමාරකට ආසන්න කාලයකට පසු, ස්පාඤ්ඤය 2026 FIFA ලෝක කුසලාන පාපන්දු ශූරයන් බවට කිරුළු පලඳිමින් නිමාවට පත් වුනා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS Sout...
SBS සිංහල WorldWatch: ඉන්දියාවේ වික්‍රම් ගේ වික්‍රම 20.07.2026 12:51
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
කාලීන විග්‍රහය: රුසියානු ඔලිම්පික් කමිටු අත්හිටුවීම ඉවතට, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු තීරණයට විවේචන 19.07.2026 6:15
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් රුසියානු ඔලිම්පික් කමිටුව (ROC) මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීම සිදු කළා. ඒ සමඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යළිත් තරඟ වැදීමේ අවස්ථාව හිමි වෙනවා. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
පර්ත් තතු මංජරී: පර්ත්-කොළඹ ඍජු ගුවන් ගමන් ඇරඹෙයි ද? පර්ත් වලින් ගෙයක් ගමු ද? වෙසක් පොසොන් සැමරුම්, යොවුන් දක්ෂයෙකු ගැන තොරතුරු සහ තවත් දෑ මෙවර විශේෂාංගයෙන් 17.07.2026 35:00
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 13 - ජූලි 17 17.07.2026 8:25
ජූලි 13වන දා සිට ජූලි 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: චීත්ත ගවුම ඇදලා කොණ්ඩේ තනි කරලට ගොතලා හිටපු තරුණියට මගේ හිත ගියා - අමරසිරි පීරිස් 17.07.2026 8:41
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ලෝක කුසලාන සිහිනය අභියස සිටින ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය 17.07.2026 4:38
ආජන්ටිනාවේ බුවනෝස් අයරස් සහ ස්පාන්යයේ මැඩ්රිඩ් නගරවල රසිකයන් තමන්ගේ කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ මේ ජයග්‍රහණය සැමරූ ආකාරය දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙලා තිබෙනවා. අවසන් පූර්ව තරගවල ජයග්‍රහණය තමන් අත්විඳි ආකාරය සහ අවසන් මහා තරගයට පෙර පවතින උද්යෝගය පිළිබඳව, ආර්ජන්ටිනාවේ අගනුවර බුවනෝස් අයරස් සහ ස්පාඤ්ඤයේ අගනුවර මැඩ්රිඩ් නුවර සිටින රසිකයන් අත්විඳින ආකාරය ගැන තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට...
ක්‍රීඩා විග්‍රහය: පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම / ක්‍රිකට් ආයතනයට ICC රතු එළියක් / ක්‍රීඩා සංගම් වල තත්ත්වය නම් සෝචනීයයි - ක්‍රීඩා ඇමති 17.07.2026 8:57
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
SBS සිංහල පුවත්: නූතන සේවක වහල්භාවය වැළැක්වීමට අපොහොසත් වන ඔස්ට්‍රේලියානු සමාගම් වලට අපරාධ චෝදනා යටතේ නඩු 17.07.2026 5:30
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
AI තාක්ෂණය භාවිතා කර ඔස්ට්‍රේලියාවේ පාසැල් ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම් පිළිබඳව අනාවරණයක් 16.07.2026 8:34
කෘත්‍රිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන තරුණ දරුවන්ට එල්ල කරන නවතම ලිංගික අපයෝජන තර්ජනයක් ගැන හෙළිදරව්වක් වාර්තා වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ 12 ශ්‍රේණියේ සෑම පන්තියකම අවම වශයෙන් එක් සිසුවෙකු හෝ කෘත්‍රිම බුද්ධිය යොදාගත් ලිංගික අපයෝජනයකට ගොදුරු වූ හෝ එවැනි සිදුවීමක් දන්නා අයෙකු බව නව ජාතික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් තාක්ෂණයේ වේගවත් වෙනස්කම්වලට රජයන් සහ අ...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට නිවසක් ගන්න මේ හොඳම වෙලාවද? 16.07.2026 10:28
ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ වෙළඳපොළ මේ වන විට කැපී පෙනෙන වෙනසක් අත්විඳිමින් තිබෙනවා. සමහර ප්‍රදේශවල නිවාස මිල ගණන් පහළ යාමත්, ඇතැම් ආයෝජකයන් වෙළඳපොළෙන් ඉවත් වෙමින් සිටින බවට මතුව ඇති සංවාදත් මෙන්ම මේ තත්ත්වය 2027 වසර දක්වාම පැවතිය හැකි බවට වන පුරෝකථනත් නිසා මේ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල අවධානයෙන් සිටිනවා. මේ අතර මේ තත්වය , පළමු නිවාස ගැනුම් කරුවන්ට හොඳ අවස්ථාවක් විය හැකි බවටත් මත පලවෙනවා. මේ හේතුවෙ...
2026 FIFA අවසන් පූර්ව වටය: වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව මෙවරත් අවසන් මහා තරඟයට 16.07.2026 3:48
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
අපේ වහරේ කතා අහුරක්: බමුණු රන් බණ්ඩාගේ අබ තෙල් මන්තරේ 16.07.2026 4:13
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමේ විදාන රාළයි බමුණු රන් බණ්ඩා අතර වෙච්ච සිදුවීමක් ගැන අපූරු කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසල් ගුරුවරු එළඹෙන බ්‍රහස්පතින්දා වැඩ වර්ජනයක 16.07.2026 5:13
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
2026 Census: What you need to know to ensure you’re counted - 2026 Census: මේ වසරේ පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය පිලිබඳ ඔබ දැන සිටිය යුතුම දේ මොනවාද? 15.07.2026 10:16
The 2026 Census is on Tuesday 11 August and every person in Australia on this night must be counted. Census data is used to understand where we live, the languages we use at home (including Auslan), the support we need and how Australia is changing as a nation. Being counted helps ensure your community, culture and beliefs are represented. Here’s what you need to know about completing the Census f...
‘එදා මාව සේවයට නොගත්ත ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන අද එයාලාගේ සේවක පුහුණු වීම් සඳහා යොදා ගන්නෙ මම හදපු මොඩියුල’ - SBS සිංහල සේවය බිහි කිරීමට පුරෝගාමී වූ ආචාර්ය කාලිංග සෙනෙවිරත්න 15.07.2026 11:52
‘සිරිලක් සුවඳ’ ලෙස 1981 වසරේ දී ප්‍රජා ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ආරම්භ වී වත්මන් SBS සිංහල සේවය ලෙස බහුවිධ ජාතික මාධ්‍ය නාලිකාවක් බවට පත් වීමේ ගමනට එදා උර දුන් වර්තමානයේ ජන සන්නිවේදන කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙක් ද වන ආචාර්ය කාලිංග සෙනෙවිරත්න මහතා සමග කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South A...
බදු ගොනු කරන්න ඉක්මන් නොවන්න, ATO වෙතින් ඔබට උපදෙස් රැසක් 15.07.2026 4:33
නව මූල්‍ය වර්ෂයක උදාවත් සමඟ ඕස්ට්‍රේලියාවේ බදු කාර්යාලයෙන් ඔබට ලබා දෙන උපදෙස් අතරේ බදු ගොනු කිරීමට ඉක්මන් නොවීම අවධාරිතයි. පෙර මූල්‍ය වසරේ අවසානයත් සමඟ ම බදු ගොනු කිරීමෙන් වැරදීම්, අතපසුවීම් සහ පසු සංශෝධනයන් සිදු වීමට ඉඩ ඇති බව ATO වෙබ් අඩවියේ සඳහන්.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds