SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 02 - ජුනි 06 06.06.2025 8:06
ඇමරිකානු හරක්මස් ආනයනයට අවසර දීම ගැන සලකා බැලීම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට සූදානම් වීම මෙන්ම ටස්මේනියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජෙරමි රොක්ලිෆ් විශ්වාසභංග යෝජනාවකින් පරාජය වීම වැනි පුවත් සමග ගතවුණු ජුනි 02 වනදා සිට ජුනි 06 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
ලාංකික පසුබිමකින් පැමිණ ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක වූ Onella 06.06.2025 8:27
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික පසුබිමක් තිබෙන නිරූපිකාවක වන Onella Muralidharan ගැන තොරතුරු දැනගන්න මේ විශේෂන්ගයට සවන්දෙන්න.
'අපි කාටවත් පක්ෂව ගැසට් ගහන්නේ නැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කුමාර කියයි: ක්‍රීඩා විග්‍රහය 06.06.2025 8:23
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
'විනාස වුන පරිසරය යළි ගොඩනැගීම හැමෝගෙම පොදු වගකීමක්', පරිසර දිනයේදී ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 06 06.06.2025 8:14
අද - ජූනි මස 06 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ටස්මේනියාව හදිසි මැතිවරණයකට සැරසෙයි: කාලීන විග්‍රහය ජූනි 06 06.06.2025 7:03
ටස්මේනියා ප්‍රාන්ත ප්‍රධානීට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය හමුවේ ඔහු පරාජයට පත් වුණා. ඒ අනුව ටස්මේනියාවට හදිසි මැතිවරණයකට එළැඹීමට සිදු වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
SBS සිංහල Newsflash ජූනි 06: මේ වසරේ පළමු කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ වර්ධනය 0.2%ක් පමණක් බව වාර්තා වේ 06.06.2025 4:34
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Facebook Marketplace එකේ සිදුවන වංචා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් කිහිපයක් මෙන්න 05.06.2025 12:19
Facebook Marketplace එකේ සිදුවන වංචා ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ගේ අත්දැකීම් අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව Nature-Based Solutions යොදා ගන්නේ මෙහෙමයි 05.06.2025 10:14
පරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..
ඕස්ට්‍රේලියාවේ ආයතන සම්මුඛ පරීක්ෂණ වලට AI තාක්ෂණය යොදා ගැනීමෙන් ඇතැම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවනවාද 05.06.2025 6:27
ඕස්ට්‍රේලියාවේ ආයතන වලින් තුනෙන් දෙකක් පමණ වර්තමානය වනවිට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා AI තාක්ෂණය එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය තුල සංක්‍රමණිකයින් ඇතුළු ඇතැම් පිරිස් සඳහා යම් අසාධාරණ තත්වයක් ඇතිවන බවටද මතයක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම ඩොලර් බිලියන ගණනක පාඩුවක් 05.06.2025 8:35
පසුගිය කාලයේ වාර්තා වූ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් සිදුවූ අලභානිය ඩොලර් බිලියන 2.2ක් පමණ වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව රටක් වශයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ප්‍රජා නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ දේශගුණික විපර්යාස පිලිබඳ පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර ත...
SBS සිංහල Newsflash ජූනි 05: විශ්වාසභංගයක් හේතුවෙන් ටස්මේනියාව හදිසි මැතිවරණයකට එළැඹෙන ලකුණු 05.06.2025 4:51
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ශීත ඍතුවේදී අපේ සම දැඩි ලෙස වියලෙන්නේ ඇයි සහ ඒ සඳහා කල හැකි ප්‍රතිකාර ගැන දැනගනිමු 05.06.2025 9:38
ශීත ඍතුවේදී සම වියලීමට ලක්වීම පිළිබඳව සහ එය වලක්වාගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න
'මම මින් ඉදිරියට උතුරු කොරියාවත් එක්ක මිත්‍රව කටයුතු කරනවා', අලුත් දකුණු කොරියානු ජනපති කියයි: 'ලොව වටා' 05.06.2025 8:20
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ඔස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාට හොඳ පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න 04.06.2025 8:43
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබ විසින් ඔබේ දරුවාට සුදුසු පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
ඕස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්න තමන්ගේ ගෙවතු වගා සකස් කර ගන්නේ මෙහෙමයි 04.06.2025 9:56
ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් සහ ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල Newsflash ජූනි 04: මිලියන තුනකට ආසන්න අඩු වැටුප් ලබන සේවකයින්ට 3.5%ක වැටුප් වැඩිවීමක් 04.06.2025 5:04
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 04වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
මේ සීත කාලයේදී ක්‍රියාශීලීව හිඳිමින් ශරීර සුවතාව පවත්වා ගන්න ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න 03.06.2025 9:32
ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජ...
Parent visa අයදුම්කරුවන්ට immi ගිණුම හරහා සේවාවන් ලබා ගැනීමේ හැකියාව ගැන තොරතුරු මෙන්න 03.06.2025 3:22
Parent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ඔබේ අසනීප වූ දරුවාට ඕස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිකාර අංශ වලින් ප්‍රතිකාර දෙන්නේ මෙහෙමයි: Australia Explained 03.06.2025 9:34
ඕස්ට්‍රේලියාවේදී ඔබේ අසනීප හෝ තුවාල වූ දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමට ඔබට ඕනෑම. මොහොතක අවශ්‍ය විය හැකි වනවා. දිගු රැඳී සිටීමේ වේලාවන්, යා යුත්තේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඔබේ දරුවා අසනීපව සිටිනු දැකීමේ ආතතිය, ඕනෑම දෙමව්පියෙකුට දැරීමට යම් දුරකට අපහසු විය හැකියි.මේ හේතුවෙන් දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමේදී අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා
SBS සිංහල Newsflash ජූනි 03: ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ රක්ෂණ බිල් ඉහල යා හැකි බවට අනාවැකි 03.06.2025 4:33
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ආරක්ෂක වියදම් ඉහල දමන ලෙස ඇමරිකාවෙන් කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රතික්ෂේප කරයි: කාලීන විග්‍රහය 03.06.2025 6:16
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහළ දමන ලෙස ඇමරිකාව විසින් කළ ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීසි ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකාව විසින් ඕස්ට්‍රේලියානු වනේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ බදු ඉවත් කරගැනීම පිළිබඳව සිදුකරන සාකච්ඡා අතරතුර මෙම සිදුවීම වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
ඉන්න කුලී නිවසෙම සිටියත් වෙනත් පෙදෙසකට ගියත් නිවාස කුලිය ඉහල යාම දැන් පොදු කරුණක්, නවතම දත්ත වාර්තා කියයි 02.06.2025 6:03
ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙවත් Australian Bureau of Statistics ඉදිරිපත් කළ නව දත්තවලට අනුව කෝවිඩ්-19 වසංගතයෙන් පසු කුලී නිවාස මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසංගත කාලයට පෙර පැවති මිල ගණන් හා සැසඳීමේ දී මේ තත්ත්වය සමහර ප්‍රාන්තවල සතියක කුලී ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට වඩා වැඩි වීමක් ලෙස දැක්වෙනවා. අද මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
'අපි ඉක්මනටම ලංකාවේ අපරාධ ජාලය නැති කරනවා, පොඩි කාලයක් දෙන්න', ජනපති අනුර කියයි : මවුබිමෙන් පුවත් 02.06.2025 8:15
අද - ජූනි මස 02 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash ජූනි 02 : 'ට්‍රම්ප්ගේ අලුත් තීරුබදු පැනවීම නුසුදුසු වැඩක්', අගමැති ඇල්බනීසි කියයි 02.06.2025 4:50
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 02 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන්ගෙන් 1%ක පමණ දක්නට ඇති ටුරෙට් සින්ඩ්‍රෝමය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 02.06.2025 8:39
පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අවදානමක් පවතින හෙයින් මේ පිළිබඳව දැනුවත් වී සිටින ලෙ...
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici