SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 2009 episodi

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au

Autore

SBS

Categoria

News

Sito del podcast

www.sbs.com.au

Ultimo episodio

25 nov 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android 10 mln+ di download · valutazione 4,7+ iOS in arrivo

Episodi

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය දීර්ඝ කිරීමේ සැලසුමක් නොමැති බව අගමැති කියයි 27.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජාතික අනතුරු ඇඟවුම් පරික්ෂාව අදයි, AusAlert නාදයට පෙර දැනගත යුතු සියල්ල මෙන්න 26.07.2026

ලැව්ගිනි, ගංවතුර සහ සුළි කුණාටු වැනි ආපදාවල දී විශ්වාසදායක අනතුරු ඇඟවීමේ පණිවිඩ ඉක්මනින් ඔබ වෙත ලබා දෙන වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාව සූදානමින්. මේ ජාතික අනතුරු ඇඟවුම් පද්ධතිය නිල වශයෙන් දියත් කිරීමට පෙර ජාතික මට්ටමේ පෙර පුහුණුව අද පැවැත්වෙනවා. AusAlert ජාතික අනතුරු ඇඟවුම පිළිබඳ ඔබ දැනගත යුතු දේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

සුන්දර ඩාවින්: උතුරු ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් සතුටින් ද? මොකද්ද මේ Territory Day? මල්, පහන්, බත්, කෝපි දන්සල් පිරුණු ඩාවින් පොසොන් සැමරුම් මෙවර විශේෂාංගයෙන් 25.07.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...

Tassie මංසල: අපේකම දිදුලවන නර්තනාචාරිනී, ටැසී ප්‍රේක්ෂකාගාරයට එන ලාංකේය නිර්මාණ, ‘සඳෙන් එහා’ කාල තරණය ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 24.07.2026

ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, an...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 20 - ජූලි 24 24.07.2026

ජූලි 20වන දා සිට ජූලි 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මම මාව සතුටින් තියා ගන්නෙ අතු ගාලා, තණකොළ කපලා, මල් වලට වතුර දාලා, රෙදි අතේ හෝදලා වගේ ගෙදර වැඩ කරලා - බන්දු සමරසිංහ 24.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: යුපුන් ද ඇමති ද ඇත්ත කියන්නේ? / ලන්ඩනයේ පෙන්වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි දස්කම් 24.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

Smartraveller වෙතින් කෙරෙන නවතම සංචරණ අනතුරු ඇඟවීම මෙන්න 24.07.2026

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ Smartraveller වෙබ් අඩවිය විසින් නව රටවල් 3ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අදාළ රටවල් තෙවන අදියරේ අනතුරු ඇඟවුම් මට්ටම දක්වා ඉහළ දැමීමෙන්. ඒ පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

SBS සිංහල පුවත්: ජනතාවට සහන ගෙනෙන ආණ්ඩුවේ සාධනීය ප්‍රතිපත්ති තීරණ අවහිර කිරීමට විපක්ෂය කටයුතු කරන බව බවට අගමැතිගෙන් චෝදනා 24.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: ඉන්දීය තරුණ අරගලයේ පසුබිමෙන් සිටින කවුද මේ 'කැරපොතු ජනතා පක්ෂය'? 23.07.2026

ඉන්දියාවේ රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු විශාලතම තරුණ විරෝධතා රැල්ලක් මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙනවා. “කොක්රෝච්” එහෙම නැතිනම් කැරපොත්තන් කියන නමෙන් පටන්ගත් මේ ව්‍යාපාරය අද වන විට දහස් ගණන් තරුණයන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කරපොත්තන්ගේ ජනතා ව්‍යාපාරය කියන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ උනේ කොහොමද? අද කාලීන විග්‍රහයෙන් අපි මේ ගැන විමස...

‘අපේ ගෙවල් ගිනි තිබ්බේ සිංහල මිනිස්සු හැබැයි අපිව බේරාගත්තෙත් සිංහල අයම තමයි’ - '83 කළු ජූලියේ අමිහිරි මතක වෙනුවට මනුසත්කම් මතක් කරන ජෝසෆ් සහ ලෙනීටා 23.07.2026

1983 ජූලි මාසයේ දී ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය රැකියා නිවාස අත්හැර ජීවිතාරක්ෂාව පතා පලා ගොස් පසුව සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පශුවෛද්‍ය ආචාර්ය ජෝසෆ් ජෙයරත්නම් මහතා සහ පාඨශාලාචාරිනී ලෙනීටා ෆර්ඩිනැඩ්-ජෙයරත්නම් මහත්මිය සිය අත්දැකීම් පිළිබඳ SBS සිංහල සේවය සමග සිදු කල මතකාවර්ජනය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts...

අපේ වහරේ කතා අහුරක්: පුරුද්ද ද ලොකු ජන්මෙ ද ලොකු කියලා හරියට ම දැන ගන්නෙ මෙන්න මෙහෙමයි! 23.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වීදාගම මෛත්‍රී නායක හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ගෝල තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතර ඇති වූ අපූරු සිද්ධියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, T...

AusAlert ජාතික අනතුරු ඇඟවුම් පණිවිඩය හමුවේ NEMA වෙතින් මතක් කිරීමක් 23.07.2026

ජූලි 27වෙනිදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය විසින් AusAlert හදිසි සේවා පද්ධතිය ඔස්සේ ඔබට පණිවිඩයක් යොමු කරනවා. මෙය පෙර පුහුණුවක්. ඒ හා සමගාමීව National Emergency Management Agency ඔස්සේ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරන දැනුම් දීම් රැගත් මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: පුහුණු සමයේ දී මුදල් දීමනාවක් හිමි ක්‍රමවේදයට නව විශ්වවිද්‍යාල පාඨමාලා නම් කෙරේ 23.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

What are the rules for taking photos in Australia? - Australia Explained: ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල ඡායාරූප ගැනීමේදී ඔබට බලපාන මේ නීති ගැන ඔබ දැනුවත්ද? 22.07.2026

Whether you’re new to taking photographs, a social media content creator or a professional photographer, it’s important to be aware of where you can and can’t take photographs. Here’s what to consider before you take that perfect photograph, legally. - ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වුවත්, විනෝදාංශයක් ලෙස ඡායාරූප ගන්න කෙනෙක් වුණත් ඔස්ට්‍රේලියාවේ කොහේදී, කාගේ සහ කුමන ආකාරයේ ඡායාරූප ගන්න පුළුවන්ද කිය...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුව මෑතක දී කරපු පොලී අනුපාත වෙනස්කම ඔබේ පසුම්බියට බලපාන්නෙ කොහොම ද? 22.07.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් සිදු කල පොලී අනුපාත වෙනස්කම් පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tues...

පර්ත් වලින් ගෙයක් ගන්න හිතනවා ද? ඊට කලින් අලුත් බදු වෙනස්කම් එක්ක පර්ත් නිවාස වෙළඳපළට සිදු වුන මේ වෙනස්කම් ගැන දැන ගන්න 22.07.2026

SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිනි දුලාංජලී වි‌ජේතිලක සම්පාදනය කල පර්ත් තතු මංජරී විශේෂාංගය වෙනුවෙන් මූල්‍ය උපදේශක දිමුතු හතුරුසිංහ සිදු කල අදහස් දැක්වීම. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

ලේබර් පක්ෂය ඡන්ද වැඩිකරගන්න ඉන්දීය සංක්‍රමණිකයින් ගෙන්වනවාද? ලිබරල් මන්ත්‍රීවරියගේ පැරණි ප්‍රකාශය යළිත් කරළියට 22.07.2026

ලේබර් පක්ෂය ඡන්ද වැඩිකරගන්න ඉන්දීය සංක්‍රමණිකයින් ගෙන්වනවාද? ලිබරල් මන්ත්‍රීවරියක් වන ජසින්ටා ප්‍රයිස් මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ ප්‍රකාශයක් සිදු කලා. ඒ සම්බන්ධයෙන් ය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර එම ප්‍රකාශය මේ වනවිට නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ක්වන්ටාස් ගුවන් නියමුවන් වැඩවර්ජනයකට සැරසෙයි 22.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මුළු ලොවටම ගැලවුමක් නැති එල් නිනෝ 21.07.2026

ලොව පුරා ප්‍රබල සුළි සුළං, ලැව්ගිනි, ගංවතුර, අධික උෂ්ණය සහ භූමිකම්පා පිළිබඳ පුවත් වාර්තා වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ එල් නිනෝ තත්ත්වයේ ආගමනයයි. මෙවර කාලීන විග්‍රහයේ අවධානය පැසිෆික් සාගරයේ වන වෙනසක් මුළු ලොවටම කරන බලපෑම පිළිබඳවයි.

‘නව මාධ්‍ය ජනප්‍රියයි තමයි නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා විශ්වාසය අතින් ඉතාම පහළ තැනක තියෙන්නේ’ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර 21.07.2026

ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක්, මෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුළ සිය සුවිශේෂී සලකුණක් තැබූ, සම්මානලාභී නිවේදකයෙකු ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඉන්ද්‍රසිරි සුරවීර සමඟ SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයේ සිට SBS සිංහල පැවැත් වූ සජීව සාකච්ඡාවට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS Sout...

නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝග පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 21.07.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් පහම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala...

ඔස්ට්‍රේලියාව ගැබ්ගෙල පිළිකාව රටින් තුරන් කරන්න සැරසෙද්දී තවත් පිළිකා තර්ජනයක් හිස ඔසවයි 21.07.2026

නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඔස්ට්‍රේලියාව තුල ගැබ්ගෙල පිළිකාව සාර්ථක ලෙස තුරන් කරමින් පවතින බව වාර්තා වුවත් තරුණ ප්‍රජාව අතරේ තවත් පිළිකා අවදානමක් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Mon...

SBS සිංහල පුවත්: නාවුරු දූපතේ රඳවා සිටින ඔස්ට්‍රේලියානු සරණාගත බව පතන පුද්ගලයින් ආහාර හිඟයකට මුහුණ දෙයි 21.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

AI තාක්ෂණය නියාමනයට රජය ගෙන ආ නව නීති පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති තම ප්‍රසාදය පළ කරයි 20.07.2026

2027 නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත AI තාක්ෂනය හා සම්බන්ධ ක්ෂේශ්ත්‍ර සඳහා වන ජාතික නියාමන සැලැස්මට විවිධ ප්‍රතිචාර ලැබී තිබෙනවා. AI තාක්ෂනය නිසා විශාල ලෙස රැකියා අහිමේ වෙවියයි ඇතැමුන් අතරේ යම් බියක් පවතින අතර මෙම සැලැස්ම හරහා වැඩිවශයෙන් දේශීය රැකියා බිහිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති එය පිළිගෙන තිබෙනවා. මේ අතර දත්ත මධ්‍යස්ථානවල ඉහළ බලශක්ති භාවිතය ගැන පරිසර සංවිධානත් අනතුරු අඟවනවා....

Ascolta il podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici