SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 2009 episodi

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au

Autore

SBS

Categoria

News

Sito del podcast

www.sbs.com.au

Ultimo episodio

25 nov 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android 10 mln+ di download · valutazione 4,7+ iOS in arrivo

Episodi

සැප්තැම්බර් සිට ඕස්ට්‍රේලියාවේ Centrelink ගෙවීම් වැඩි වෙන්නේ මෙහෙමයි 20.08.2026

ඕස්ට්‍රේලියාවේ නවතම indexation යටතේ තවත් සති කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3කට අධික සංඛ්‍යාවකට ඉහළ සමාජ ආරක්ෂණ දීමනා ලැබීම සිදු වේ.

SBS සිංහල පුවත්: අනීතික සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙලට Migration Institute of Australia සහාය 20.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Can you pick fruit from someone's garden? - ඔස්ට්‍රේලියාවේ පාර අයිනේ ගසක තිබෙන පලතුරු සහ එළවළු අපට කැමති විදිහට කඩාගන්න පුළුවන්ද? 19.08.2026

Walking through an Australian suburb, you might spot everything from curry leaves and lemons to tomatoes and herbs growing in front gardens or on verges. But is it legal to pick it? This guide explains when it's legal to pick produce, why permission matters, and how community gardens offer another way to grow your own food. - ඔස්ට්‍රේලියාවේ ගෙවත්තක හෝ පාර අයිනේ ගසක තිබෙන පලතුරු, එළවළු දැක්කාම ඒවා...

සිඩ්නි ඔපෙරා රඟහලේ එදා මෙදා තුරු පැවති සියලුම ශ්‍රී ලාංකේය ප්‍රසංග සංවිධාන කල සිඩ්නි නුවර කලාකාමී ලාංකිකයා කිත්සිරි කරුණාරත්න 19.08.2026

ලෝකයටම ආභරණයක් බඳු ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඩ්නි ඔපෙරා රඟහලේ දී මේ දක්වා පැවැත්වුනු සියලුම ශ්‍රී ලාංකේය කලා ප්‍රසංග සංවිධාන කල නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රකට ලාංකික ප්‍රජා නියෝජිත කිත්සිරි කරුණාරත්න මහතා SBS සිංහල සේවය සමග සිය අත්දැකීම් පිළිබඳ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු වල තියෙන මේ සමානකම් ගැන දැන ගෙන හිටියා ද? 19.08.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා මහ බැංකු අතර පවතින සමානතා සහ වෙනස්කම් පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...

'ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට ශක්තියක් සහ අත්වැලක් වෙන්න අපි සූදානම්' - ලක්මිණි කීරවැල්ල 19.08.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලංකික කාන්තාවන්ගෙන් සැදුම් ලත් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කාන්තා සංසදයේ ඉදිරි අරමුණු පිළිබඳ එහි සංවිධායිකා ලක්මිණි කීරවැල්ල ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට දැක්වූ අදහස් ඇසුරෙන් ප්‍රතිසම්පාදිත වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to...

SBS සිංහල පුවත්: දුම්කොළ බද්ද සියයට 75කින් කපා හැරීමට පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගෙන් යෝජනාවක් 19.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: One Nation පක්ෂයේ නැගී ඒම, ඕස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද 18.08.2026

ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ මෑත කාලීන නැගීමත් සමග ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ, ජාතික ආරක්ෂාව සහ බහු සංස්කෘතිකවාදය න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබේ. එමෙන්ම මේ අතර ලිබරල් සන්ධානය තම ප්‍රතිපත්ති ඔවුන්ගේ ලෙස එළිදැක්වීම සිදුකරන බවට One Nation පක්ෂය චෝදනා කරයි. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

Exclusive: ‘පුරවැසියන්ට නීතිය ගැන ඇති විශ්වාස අනුව එහි ශක්තිය තීරණය වේවි’ - නි. ඇමති චතුරංග / ‘මා හිටියත් නැතත් කවුරු අධිපති වුණත් ස්වාධීනව කටයුතු කරන්න ක්‍රමවේදය හදලා තියෙනවා’ - මහබැංකු අධිපති නන්දලාල් 18.08.2026

Exclusive: ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවත් කොළඹ කොටස් වෙළඳපළත් එක්ව සංවිධාන කල “Invest Sri Lanka” ආයෝජන හමුව අගෝස්තු 17 වෙනි දා සිඩ්නි නුවර දී පැවැත්වුණා. මේ එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයින් SBS සිංහල සේවය සමග පල කල අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී රථවාහන වරදකට අදාලව දී සිදු කල මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පරීක්ෂණයක ප්‍රතිඵල ගැන සැකයක් ඇති වුනොත් ගත හැකි පියවර මොනවා ද? 18.08.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, T...

සූදු ක්‍රීඩා සම්බන්ධ දැන්වීම් සීමා කිරීමට ගෙනා නව නීති සම්මත කරගැනීම ගැන ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් 18.08.2026

ඔබේ දරුවා සජීවී ක්‍රීඩා තරගයක් නරඹන විට තරගය පටන්ගන්න පෙර, තරඟය අතරතුර සහ විවේකයේදී නැවත නැවතත් ඔවුන් දකින්නේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීම් නම් එය ගැටළු සහගත තත්වයක් වනවා. නමුත් මේ දැන්වීම් අඩු කරන්න ගෙනාපු නව නීතිවලින්, දැනට තිබෙන ආරක්ෂාවත් තවත් දුර්වල වෙයිද? මේ සම්බන්ධයෙන් ගෙනා නව නීති සම්මත කරගැනීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් පවතිනවා. ඒ පිලිබදව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එ...

SBS සිංහල පුවත්: දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ප්‍රතික්ෂේප කරයි 18.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ ජනතාව සතු ගිනිඅවි රජය විසින් නැවත මිලදී ගන්න සැලසුම් කරන්නේ මෙහෙමයි 17.08.2026

2025 දෙසැම්බරයේ බොන්ඩායිහි සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම මෙන් ඛේදවාචකයක්, නැවතත් ඔස්ට්‍රේලියාවේ සිදුවෙන්න පුළුවන්ද? එවැනි දෙයක් යළි සිදු නොවෙන්න, රටක් විදිහට අපි ගෙන තිබෙන පියවර මොනවාද? මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා. ඇතැම් ප්‍රාන්තවල විරෝධය මැද ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ...

ඕස්ට්‍රේලියාවේ අලුත් Skilled Visa වෙනස්කම් වලින් වැඩි වාසි අත්වෙන අය ගැන විස්තරේ මෙන්න 17.08.2026

ඕස්ට්‍රේලියාවේ නව Skilled Visa සැකසුම් නීති පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල WorldWatch: කොංගෝවේ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති ඉබෝලා ව්‍යාප්තිය 17.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.

ගිග් ඩිලිවරි රියදුරු අවම වැටුප අද සිට, බෙදාහැරීම් සිදු කරන වාහනය අනුවත් වෙනස්කම් 17.08.2026

අගෝස්තු 17වන දා, එනම් අද සිට ආහාරපාන සහ භාණ්ඩ බෙදාහරින රියදුරන්ට අවම වැටුපක් හිමි වෙනවා. ඒ පිළිබඳවයි මේ කෙටි විස්තරය.

SBS සිංහල පුවත්: Working Holiday වීසා සැකසුම් මන්දගාමී කිරීමට රජයෙන් පියවර 17.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හමුවේ කාන්තාවන් සහ ළමුන් උදෙසා ෆෙඩරල් රජයෙන් නිවාස ආයෝජනයක් 16.08.2026

ඕස්ට්‍රේලියාවේ ළමුන් සහ කාන්තාවන් නිවාසවලින් පිටමංව හිසට සෙවණක් නොමැති තත්ත්වයක් උදා වීමට ප්‍රමුඛතම හේතුවක් වන්නේ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයයි. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 308ක ආයෝජනයක් කිරීමට රජය සූදානමින්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

ක්වීන්ස්ලන්ත සැරිසර: තරුණ නායකයන් සොයන ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය, විසි විය සපුරන ‘දැහැන’, මොකක්ද මේ Ekka ප්‍රදර්ශනය? ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 15.08.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

කැන්බරා අඬහැරේ: අගනුවරට මුල්ම වෙස් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී, කැන්බරාවේ සැඟවුණු මිණිකැටයක ගී මිහිර සහ ජාතික උද්භිද උද්‍යානයේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 15.08.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 10 - 14 14.08.2026

අගෝස්තු 10වන දා සිට අගෝස්තු 14වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නාට්‍ය කේෂ්ත්‍රයේ දිගටම ඉන්න හම්බ වෙයි ද ඉස්සරහාට මොනවා වෙයි ද කියලා බලාපොරොත්තුවක් නෑ - ඩිලූෂි හංසිකා 14.08.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා දැල්පන්දු දස්කම් / ගාල්ල‌ට පළමු LPL ශූරතාව ගෙනා දසුන් / අන්තර් පාසල් සත් සාමාජික රග්බි කිරුළ ශාන්ත පීතර විදුහලට 14.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

'අපි කවුරු වුණත් අවසානයේ අපේ දෛවය එකයි', The Odyssey චිත්‍රපටයේ නළු නිළි වරණයේ (Casting) මත ගැටුම 14.08.2026

ඔඩිසි, පුරාණ ග්‍රීක සාහිත්‍යයේ ජනප්‍රිය වීර කාව්‍යයක්. එයින් නිම වූ නව චිත්‍රපටයට ඇගයුම් සේ ම නළු නිළි වරණය (casting) මත විවේචනත් එල්ල වෙමින් පවතිනවා. රංගනයේ නිරත කිසිවෙකු ග්‍රීක ජාතිකයෙකු නොවීම පිළිබඳව විවාදයක් සමාජ මාධ්‍යයේ දැකිය හැකියි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: වන් නේෂන් ප්‍රතිපත්ති සහ මතවාදයට එරෙහිව රට පුරා සිසු විරෝධතා - විරෝධතාකරුවන් සමාජවාදීන් ලෙස වන් නේෂන් පක්ෂය හෙළා දකී 14.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

Ascolta il podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici