Danula Wickramaarachchi

Danula Wickramaarachchi

Society SI ↓ 163 episodi

Interviews, Discussions & Documentaries

Autore

Danula Wickramaarachchi

Categoria

Society

Sito del podcast

danula.me

Ultimo episodio

5 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

ජපන්නුන්ගෙන් කොළඹට බෝම්බ 06.11.2022

අපේ රටේ පළවෙනි පාස්කු ඉරිදා ප්‍රහාරය නොහොත් 1942දි ජපන්නු අපේ රටට බෝම්බ දාපු සිද්ධිය ගැන හැමෝම දන්නවානෙ. අද කියන්නෙ ඒ කතාවෙ කවුරුත් වැඩිය නොදන්න පොඩි කතාවක්...  | මයික්‍රෆෝනයේ හටගත් තාක්ෂණික දෝෂය වෙනුවෙන් සමාව!

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් ආපු නම් තැබීම් 04.11.2022

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් ආපු නම් තැබීමේ නිළ නොලත් ක්‍රමයක්...

ආදර්ශමත් කතාවක් 19.10.2022

"එකෝමත් එක කාලෙක" වැඩසටහන් මාලාවේ 05 වන කොටසින් අපි අරගෙන එන්නෙ ආදර්ශමත් කතාවක්.  ලොකු කුඩා භේදයකින් තොරව සෑම කෙනෙක්ටම මේ ආදර්ශය තමන්ගේ ජීවිත වලට එකතු කරගන්න පුලුවන්. මේ වැඩසටහන භික්ෂූන් වහන්සේලාට විශේෂයි!

හරිම සවුත්තු වැඩක් 28.09.2022

අභිවාදන සීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ | චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති – ආයුවණ්ණෝ සුඛං බලං

බුදු සරණ 28.09.2022

පරාර්ථකාමී මිනිසුන්...

මචන් චතුර, සොරි 28.09.2022

සමාවෙන්න...

මිනිසාගේ අනාගතය සහ පිටසක්වල ජීවීන් 08.09.2022

ආරම්භයේදී බොහෝම ප්‍රාථමික මට්ටමේ හිටපු මිනිසා, අවුරුදු මිලියන හතරක් පුරාවට පරිණාමනය වෙවී ඇවිත් විද්‍යාව සහ තාක්ෂණයෙන් මෙච්චර දුරක් ආවා නම්, තව අවුරුදු දහස් ගණනක් ගියාට පස්සෙ කොහේ නතර වෙයිද? මොනවා කර ගනීවිද? 

වසභ රජතුමා 22.07.2022

අද අපි කියන්න යන්නෙ රජකම ලැබුණට පස්සෙ තමන්ගෙම නැන්දනියව විවාහ කර ගත්ත රජ කෙනෙක් ගැනයි.

කෝට්ටේ නටබුන් වලට මොකද වුණේ? #Shorts 19.07.2022

සම්පූර්ණ Video එක - https://www.youtube.com/watch?v=bLTL2xzElRk

මහාසේන රජතුමා 21.06.2022

ජේතවනාරාම චෛත්‍යය දැක්කම ගොඩක් අයට හිතෙන දෙයක් තමයි ඒ චෛත්‍යය නිර්මාණය කරපු මහසෙන් රජතුමා කියන්නෙ හරිම පිංවන්ත රජ කෙනෙක් කියලා. ඒ වගේම, හරිම ධාර්මික රජ කෙනෙක් කියලා. ඒත් ඒක එහෙමද? මේ වැඩසටහන ඒ ගැනයි.

නිශ්ශංකමල්ල රජතුමා 19.06.2022

අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ නිශ්ශංකමල්ල රජතුමා ගැනයි. පොඩි පන්ති වලදි නම් නිශ්ශංකමල්ල රජතුමා කියන්නෙ හොඳ පාලකයෙක් කියලා අපි ඉගෙන ගත්තට, වැඩි වියට පත්වෙලා, ඉතිහාසය ගැන තව තවත් දේවල් ගැඹුරින් හදාරනකොට ඒක එහෙමද කියලා ප්‍රශ්නයක් අපිට එනවා.

Single Page Websites වල අවාසි 7ක් #Shorts 19.06.2022

* සම්පූර්ණ Video එක - https://www.youtube.com/watch?v=jtvGhNzmh6Q

රජරට ශිෂ්ටාචාරයේ ආර්ථිකය 14.06.2022

අද වැඩසටහන රජරට, එහෙමත් නැත්නම් අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් වල ආර්ථිකය ගැනයි. අධ්‍යනයේ පහසුවට රජරට ශිෂ්ටාචාරයේ ආර්ථිකය අපි කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, වෙළඳාම සහ කර්මාන්ත කියලා කොටස් හතරකට වර්ග කරලා, සාකච්ඡා කරමු.

ජේතවනාරාම විහාර සංකීර්ණය 12.06.2022

ජේතවනාරාම චෛත්‍යය හැරුණම, ජේතවනාරාමය කියන්නෙ සුවිශාල ආරාම සංකීර්ණයක් කියලා මතක් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ටයි. මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා ජේතවනාරාම ආරාම සංකීර්ණයේ ජේතවනාරාම චෛත්‍යය හැරුණු කොට, ජේතවනාරාම ආරාම සංකීර්ණයේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන් අනිත් අංග සහ ස්ථාන වලින් “කිහිපයක්” ගැන ත...

අනුරාධපුර යුගයේ රාජ්‍ය පරිපාලනය 04.06.2022

අද අපි සාකච්ඡා කරන්නෙ අනුරාධපුර රාජධානි සමයේ රාජ්‍ය පරිපාලනයේ ස්වභාවය ගැනයි. මෙතනදි අධ්‍යනයේ පහසුවට අපිට මේ මාතෘකාව ඉන්දීය සබඳතා, රාජ්‍යත්වය සහ පාලන තන්ත්‍රය කියලා කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්.

The Lost World සුවිශේෂී ඇයි? 20.05.2022

අද මම හිතුවා Jurassic Park චිත්‍රපටයේ දෙවෙනි කොටස ගැන පොඩි Review එකක් කරන්න. තාමත් මේ චිත්‍රපටය බලලා නැත්නම්, මේ වීඩියෝ එක බැලුවට පස්සෙ අනිවාර්යෙන්ම හොයාගෙන බලන්න. මේ වෙනකොටත් මේ චිත්‍රපටය බලලා තියෙනවා නම්, බලන්න අද වැඩසටහනෙදි මම මේ කියන කරුණු ඔයාලට අහු වුණාද කියලා. එහෙම අහු වුණේ නැත්නම්, මේ වැඩසටහන ඉවර වුණාට පස්සෙ තව වතාවක් චිත්‍රපටය බලන්න...

2022 මැයි 09 අරගලය : Sri Lanka 2022 10.05.2022

2022 මැයි 09 වන දින මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වුණු මිලෙච්ඡතම සිදුවීම සහ සුපිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වූ අරගලයේ ඇති වූ පිබිදීම වෙනුවෙන්, පූර්ව සූදානමකින් තොරව පටිගත කිරීමකි.

අනුරාධපුරයේ අප්‍රසිද්ධ ස්ථාන 10ක් 08.05.2022

පසුගිය මාස කිහිපයේ අපි අනුරාධපුරයේ විශාල ආරාම සංකීර්ණ ඉලක්ක කරගෙන වැඩසටහන් ගෙන ආවා මතක ඇති. ඒ අතර අපි අභයගිරිය, මිහින්තලය, ඇතුළු නුවර, ථූපාරාමය වගේ ස්ථාන ගැන සාකච්ඡා කළා. ඒ වැඩසටහන් මාලාවට, හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා අපි හිතුවා අනුරාධපුර පූජා නගරයේ තැන් තැන් වල සහ නගරයෙන් පිටත විසිරිලා තියෙන තවත් පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ගෙන එන්න. හැබැයි මේවා ආරාම සංකීර්ණ නම් නෙ...

අපි Update වෙමු 18.04.2022

අපේ රටේ තරුණ ප්‍රජාවට මග හැරුණු දෙයක්...

ගල් විහාර හිටි පිළිමය 16.04.2022

අද අපි සාකච්ඡා කරන්නෙ පොළොන්නරු ගල් විහාරයේ දකින්න තියෙන ශෛලමය ප්‍රතිමා සතරෙන් එක් ප්‍රතිමාවක් වන හිටි ප්‍රතිමාව ගැනයි.

ආනන්දයේ වගකීම 10.04.2022

මේ Video එක පසුගිය දවසක එළිදක්වපු "අපේ වගකීම" කියන Video එකේ දෙවෙනි කොටස කියලා හැඳින්වූවත් කමක් නෑ. මේ තමයි රටේ පවතින වර්තමාන තත්වය ගැන මගේ අන්තිම සත දෙක !

අපේ වගකීම 06.04.2022

සෑහෙන කාලෙකින් ඉතිහාසය ගැන, පුරාවිද්‍යාව ගැන අධ්‍යාපනික වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න බැරි වුණා. ඒ, දැනට රටේ පවතින විදුලි කප්පාදුව නිසා. හැබැයි එහෙම තියෙද්දිත්, Current එක තියෙන මේ සුළු මොහොතේ හරි ඔයාලට කතා කරන්න හිතුවේ, මේ ගත වෙන්නේ ශ්‍රී ලංකාවේ තීරණාත්මකම මොහොතක් නිසයි.

Single Page Websites වල අවාසි 7ක් 06.03.2022

Single Page Website එකක් කියලා කියන්නෙ එකම එක වෙබ් පිටුවක් විතරක් තියෙන වෙබ් අඩවි වලටයි. අද අපි කතා කරන්නෙ Single Page Websites වල තියෙන අවාසි 7ක් ගැනයි.

මිහින්තලේ ආරාම සංකීර්ණය - පළමු කොටස 27.02.2022

මිහින්තලය කිව්වම අපි හුග දෙනෙක්ට මතක් වෙන්නෙ විශාල ගල් පර්වතයක් විතරයි. මේ ස්ථානය වන්දනා කරන්න යන්න තියෙන මාර්ගයේ පිහිටලා තියෙන නිසා ගොඩක් අය අම්බස්ථල චෛත්‍යය වගේ වටපිටාවේ තියෙන ගොඩක් අංග ගැන උඩින් පල්ලෙන් හරි අවධානය යොමු කළත්, මේ පූජා භූමිය අක්කර ගණනාවක් යනකන් සුවිශාල ආරාම සංකීර්ණයක් විදිහට විසිරිලා පැතිරිලා තියෙනවා කියලා අවබෝධ කරගන්නෙ බොහොම සුළු පිරිසක්.  මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක...

කෝට්ටේ නටබුන් වලට මොකද වුණේ? 30.01.2022

දකුණු ඉන්දියාවෙන් එල්ල වුණු ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය දහ දොළොස් වතාවක් විතර බිමට සමතලා වුණා. එතෙක් මෙතෙක් ලංකාවට එල්ල වුණු බිහිසුණුතම ආක්‍රමණය විදිහට සැළකෙන්නෙ පොළොන්නරු රාජධානි සමයෙදි එල්ල වුණු කාලිංග මාඝගේ ආක්‍රමණයයි. එහෙම ආක්‍රමණ එල්ල වෙලත් අදටත් අපි අනුරාධපුර, පොළොන්නරු පැති වල සංචාරය කරනකොට බලන්න බොහෝ දේවල් ඉතුරුවෙලා තියෙනවා.  ඒ මහා බුදු පිළිම, මහා දාගැබ් වලින් ඒ කාලේ ප්‍රෞඪත්වය, ශ...

Ascolta il podcast Danula Wickramaarachchi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici