Danula Wickramaarachchi

Danula Wickramaarachchi

Society SI ↓ 163 episodi

Interviews, Discussions & Documentaries

Autore

Danula Wickramaarachchi

Categoria

Society

Sito del podcast

danula.me

Ultimo episodio

5 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

ඇමරිකාවේ වෙඩි තැබීම් ඉහළ යන්නෙ ඇයි? 09.07.2023

අපේ රටේ ප්‍රවෘත්ති වලින් අපි නිතරම දකින දෙයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පෙරපාසල්, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළේ සිදුවෙන වෙඩි තැබීම්. ඉතින් අද අපි හිතුවා ඒ අවාසනාවන්ත සිදුවීම් වල තිරය පිටුපස කතාව ගැන ඔයාලව දැනුවත් කරන්න.

කැලණි පුරවරයේ බිහිසුණු ශාපය 02.07.2023

ලංකාවෙන් හමුවුණු සෙල්ලිපි අතරින් කැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරයෙන් හමුවුණු පුවරු ලිපියක් සුවිශේෂී සෙල්ලිපියක් වෙනවා. ඒ, සෙල්ලිපියේ සටහන් කරලා තියෙන එක්තරා ශාප කිරීමක් නිසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුදිද? 22.06.2023

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීම් විරහිතද? අකාර්‍යක්ෂමද? බුදිද?............ මගේ සත දෙක.

ලංකාවට ගෙනාපු මුල්ම පාත්‍ර ධාතුව 16.06.2023

අතීත ලංකාවේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ යම් කෙනෙක් සතු වේ නම් ඒ කෙනා අපේ රටේ රජතුමා විදිහට පිළිගැනීමට ලක් වුණා කියලා අපි අහලා තියෙනවා. දළදා වහන්සේ නම් අද මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරලා තියෙනවා. ඒත් පාත්‍ර ධාතුවට මොකද වුණේ? අද පොඩි කතාව ඒ ගැනයි.

අතිවිශේෂ බුදු පිළිමයක් 24.05.2023

අද අපි හෙළිදරව් කරන්නෙ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටාල රජමහා විහාරයෙන් අපේ රටේ පුරාවිද්‍යාඥයින්ට හමුවුණු අතිවිශේෂිත බුදු පිළිමයක් ගැනයි...

ස්මාරක සංරක්ෂණයට යොදන ගඩොල් 24.05.2023

අද අපි ශ්‍රී ලංකාවේ පැරණි ස්මාරක සංරක්ෂණය කරන්න යොදන විශේෂිත ගඩොල් වර්ගයක් ගැන දැනගමු.

බොරලැස්ගමුවේ ඉතිහාසය - 01 වන කොටස 14.05.2023

බොරලැස්ගමුව කියන්නෙ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයිති වෙන ප්‍රදේශයක්. ඉතින් මොකක්ද බොරලැස්ගමුවේ තියෙන විශේෂත්වය? වැඩසටහන අහලම බලන්නකො.

පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය 29.04.2023

අපේ රටේ ඉතිහාසයේ කාන්තා නායකත්වය ගැන කතා කරනකොට පොළොන්නරු යුගය අපිට කාරණා කිහිපයක් නිසා වැදගත් වෙනවා. මේ වැඩසටහන ඒ ගැනයි.

ජුබිලි කණුවට නම හැදුනු හැටි 16.04.2023

ඔයාලා අහලා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ, නුගේගොඩ නගරය ආසාන්නයේ තියෙන “ජුබිලි කණුව” කියලා ඉසව්වක් ගැන. ඒත් ඔයාලා දන්නවද මේ ඉසව්වට “ජුබිලි කණුව” කියලා කියන්න හේතුව මොකක්ද කියලා?

අනීමිසලෝචන මුද්‍රාව 14.04.2023

පොළොන්නරු ගල් විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමාවේ මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවද? ඒකෙන් නිරූපනය වෙන්නෙ බුදු වහන්සේ අනුන්ගේ දුකේදී කරුණාව දැක්වීමද? මෙන්න ඒ මුද්‍රාව සහ එහි අර්ථය ගැන වෙනස්ම මතයක්!

බෙල්ලන්විල බුදුගේ නොඇසූ කතා 12.04.2023

අද පොඩි කතාවෙන් අපි අරගෙන එන්නෙ ඔයාලා හොඳටම දන්න බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ බුදු මැදුර ගැන ඔයාලා නොදන්න කතා කිහිපයක්!

සීතාවක රාජධානියේ පරිහානිය 05.04.2023

පෘතුගීසීන් අපේ රටේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ගන්නකොට, පෘතුගීසීන් එක්ක කරට කර ඉදගෙන, සමස්ථ ලංකාවේම මුරදේවතාවා විදිහට පෙනී සිටිමින් පෘතුගීසීන්ට අභියෝග කරන්න පුලුවන් රාජධානියක් විදිහට තිබුණෙ සීතාවක රාජධානිය විතරයි. අද අපි කතා කරන්නෙ රටක් එක්ක යුද්ධ කරලා ලබපු දරුණුතම පරාජයට පෘතුගීසීන්ව පත් කරපු, යුරෝපයටත් වඩා ඉස්ථරම් වර්ගයේ තුවක්කු හදපු, අභිමානවත් සහ ප්‍රතාපවත් සීතාවක රාජධානිය බිඳ වැටුණ...

සීවලී මහ රහතන් වහන්සේ 25.03.2023

ගොඩක් බෞද්ධ නිවාස වල, ව්‍යාපාරික ස්ථාන වල ඇතුළ් වෙන තැන එල්ලලා තියෙනවනෙ සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරයක්. අද පොඩි කතාව අන්න ඒක ගැනයි...

Titanic ගිලුණද? ගිල්ලෙව්වද? ගිලුණෙ නැද්ද? 19.03.2023

Titanic ඛේදවාචකය ගැන මේ වෙනකොට මතයන් විශාල ප්‍රමාණයක් එළිදැක්විලා තියෙනවා. අද පොඩි කතාවෙන් අපි අරගෙන එන්නෙ ඒ මත වලින් ටිකක් ප්‍රසිද්ධ මතයක් වන Switch Theory එක ගැනයි.

දියතලාවෙන් ලියමනක් 03.03.2023

1991 අවුරුද්දේ ලියවුණු ලිපියක්...

ලෝකයේ ජනප්‍රියතම නත්තල් ගීතයක් 26.02.2023

We wish you a Merry Christmas - ලෝකයේ සුප්‍රසිද්ධ සහ ජනප්‍රියතම නත්තල් ගීතයක් ගැන තතු...

ධාතුසේන රජතුමාට නිධානයක් තිබුණද? 16.02.2023

ධාතුසේන රජතුමා, කාශ්‍යප කුමාරයට නොකී කතාවක්?

මෙන්න ගෙනාවා උත්තර : 01 වන කොටස 29.01.2023

අවුරුදු එක හමාරක් තිස්සෙ (2021 ජූනි - 2022 දෙසැම්බර්) ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම, ඔයාලා දක්වපු හැම අදහසකටම....... උත්තර !

කෝට්ටේ දළදා මාළිගාව සහ රජ මාළිගාව 21.01.2023

සාහිත්‍යය මූලාශ්‍ර වල තිබුණු තට්ටු පහක් උස කෝට්ටේ රජ මාළිගාවට සහ තට්ටු තුනක් උස කෝට්ටේ ශ්‍රී දළදා මාළිගාවට මොකද වුණේ?

අලි ඇතුන්ගේ ලෝකය 18.01.2023

අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ හැමෝම දන්න අලි ඇතුන් ගැන නොදන්න කරුණු ටිකක්.

සීගිරිය - පළමු කොටස 07.01.2023

සීගිරිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ දිය අගල් වලින් සමන්විත බලකොටුවක්, එහෙමත් නැත්නම් බිතුසිතුවම් සහ කැටපත් පවුරු සහිත කලාගාරයක්, ඒත් නැත්නම් භූගත උමං මාර්ග ඔස්සේ ඉහළට වතුර ගෙනයන තාක්ෂණයක්. හැබැයි සීගිරිය තවත් අංශ ගණනාවකින් අපට වැදගත් වෙනවා. අද අපි ඒ මොනවද කියලා ඉගෙන ගමු.

නුගේගොඩ එදවස වැවක්ද? 27.12.2022

සුප්‍රසිද්ධ නුගේගොඩ නගරය ගැන අප්‍රසිද්ධ තොරතුරක්!

සීයාගේ රස කතා 11.12.2022

"එකෝමත් එක කාලෙක" වැඩසටහන් මාලාවේ 06 වෙනි වැඩසටහනට මම පාදක කරගන්නෙ අපේ සීයා...ඒ කියන්නෙ අපේ අම්මගෙ තාත්තා, ඒ කාලය ගැන, කියපු රස කතා කිහිපයක් ගැනයි...

ඔයත් මේ වගේ අමුම අමු ගොනෙක්ද? 05.12.2022

ඔයත් Vegetarian අයට බිත්තර කනවා කියලා හිනා වෙනවද? එහෙම කරනවා නම් බලාගෙනයි. මොකද ඔයා නොදන්නවා වුණාට ඔයා එහෙම කියන එකෙන් දහසක් දෙනා ඔයාට පිටිපස්සෙ ඉදගෙන හිනා වෙනවා ඇති.

මහින්දාගමනය ඉසින්බැස්සගලට නෙවේ? 07.11.2022

මහින්දාගමනය සිද්ධ වුණේ මිහින්තලේ මිස්සක පව්වටද? එහෙමත් නැත්නම් වෙන කොහාට හරිද? අද පොඩි කතාව අන්න ඒ ගැනයි!

Ascolta il podcast Danula Wickramaarachchi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici