fr

Deen

The Loku Effect

Tv SI ↓ 64 épisodes

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.facebook.com

Auteur

Deen

Catégorie

Tv

Site du podcast

www.facebook.com

Dernier épisode

8 sept. 2023

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

#15 - මිනිස්සු වසංගතයක් අස්සේ ඇයි මෙහෙම හැසිරෙන්නේ? 30.03.2020

මේක ටික දවසක ඉදන් කරන්න හිටිය episode එකක්. මම මේකේ කියන්න හදන දේ ලංකාවේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි ලෝකේ හැම මනුස්සයෙක්ටම පොදුයි සහ කරදරයක් සහ ප්‍රශ්නයක් එන හැම අවස්තාවකටමත් පොදුයි. episode එක අන්තිම වෙනකන්ම අහලා කරන විවේචනයක් කරන්න. එහෙනම් මම හිතනවා ඔයාලා මගේ අදහස්වලින් ඔයාලගේ ජීවිත වලට යමක් එකතු කර ගනියි කියලා. ඔයාල මගේ මේ podcast එකට කැමති නම ඔයාලගේ යාළුවො අතරෙත් podcast එක share කරන්න. බොහොම ස්...

#14 - 2020 Corona කොපි කරලා 2011 ගහපු movie එක 22.03.2020

වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. 2011 තිරගත වෙච්ච Contagion ෆිල්ම් එක මේ දවස් වල සැහෙන හිට් ෆිල්ම් එකක් වෙලා තියෙනවා. නැත්තන් ආපහු අවුරුදු ගානකට පස්සේ trending ඇවිල්ලා තියෙනවා. එහෙම වෙලාතියෙන්නේ ෆිල්ම් එකේ නිරුපණය කරන්න උත්සහ කරන ලෝකයයි 2020 මේ ලෝකයේ මේ වෙනවිට වර්තමාන තත්වයයි සැහෙන දුරට සමාන නිසා වෙන්න ඇති. ඔයාලත් ෆිල්ම් එක බලලා episode එක අහන්න සෙට් වෙන්න.   අහන ගමන් හරි අහලා ඉවර වෙලා එන ප්‍රශ්න ති...

#12 - Knives Out (2019) movie review සිංහලෙන් 11.03.2020

ගිය අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි රහස් පරීක්ෂක ෆිල්ම් එකක්. තවත් බැලිය යුතුම ෆිල්ම් එකක්, ෆිල්ම් එක බැලුවනම් අනිවාර්යයෙන්ම episode එක අහන්න. බැලුවේ නැති කවුරුහරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම download කරලා බලන්න. බලලා ඇවිල්ල අහන්න.------------------------------------------------------------------------------අනිත් වැදගත්ම කාරණාව තමයි මේ episode ගැන සහ සමස්ථයක් විදියට මේ podcast එක ගැන ඔයාලගේ විවේචනත් මට දැ...

#11 - Parasite (2019) movie review සිංහලෙන් 10.03.2020

This is the podcast review I've done for Parasite movie. Hope you guys will enjoy the episode.

#10 - Crawl (2019) Movie Review එක සිංහලෙන් 14.12.2019

මේ podcast එකේ දහවෙනි episode එකෙන් ලගදි බලපු ලස්සන ෆිල්ම් එකක් review කරන්න හිතුනා. බලලා නැත්තන් බලන්න, බලලා මේ episode අහලා මේ episode ගැන ඔයාලගේ review එකකුත් දෙන්න අමතක කරන්න එපා. -------------------------------------------------------- Official Facebook Page www.facebook.com/thelokueffect

Episode #9 - ලංකාවේ මැතිවරණයකදී දකින්න ලැබෙන Behind the Scenes 05.12.2019

ලංකාවේ මැතිවරණයකදී රටේ දේශපාලනයේ තිරයෙන් පිටුපස නැත්තන් behind the scene මොනවගේ දෙයක් වෙනවා ඇත්ද? අහලම බනින්න මේ මගේ විග්‍රහයයි ------------------------------------------------------------------- එකතු වෙන්න Official Facebook Page එකට www.facebook.com/thelokueffect

Episode #8 - ඔයාටත් අනුන්ගේ දේශපාලන මතය වාවගන්න බැරි ලෙඩක් තියෙනවද? 22.10.2019

මේ දවස්වල රටේ දේශපාලන තත්වය සැහෙන උණුසුම. ඉතින් හිතුනා රටේ වර්තමාන තත්වය අරගෙන පොඩි episode එකක් කරන්න. Episode එකට comment එකක් දෙන්න කලින් කරුණාකරලා මුළු episode එකම අහන්න. Facebook එකේ like එකක් දාලා follow කරන්න www.facebook.com/thelokueffect

Episode #7 - පාවෙන ඡන්දයක් රටක් දියුණු කරන හැටි ගැන ටිකක් කතාකරමු 20.08.2019

www.thelokueffect.com මේ වෙනකොට දේශපාලනය කියන දේ ලංකාවේ වෙනදට වඩා ටිකක් වැඩිපුර කතාකරන්න පටන් අරගෙන. මේ trend එක ලබන අවුරුද්දේ ජනවාරි වෙනකන් වත් තියෙයි. ඉතින් මටත් හිතුනා ලංකාවේ දේශපාලනය ගැන පොඩි විග්‍රහයක් කරන්න. අහලම බලලා ප්‍රතිචාරයක් දෙන්න. Facebook එකේ like එකක් දාලා follow කරන්න www.facebook.com/thelokueffect

Episode #5 - මට විතරද Thanos වීරයෙක් වෙලා Avengers ලා හතුරෝ වෙලා පෙන්නේ? 31.07.2019

www.thelokueffect.com  කලින් episode එකේ මග හැරිච්ච දෙයක් මම මේ episode එකෙන් cover කරන්න හිතුවා. අහලා බලලම මට comment එකක් දාන්න.

Episode #4 - Marvel films බලලා වැඩක් නැහැ මේ ටික දන්නේ නැතුව 26.07.2019

https://www.thelokueffect.com Marvel studios වල සාර්ථකත්වයට හේතු හොයලා බැලුවොත් අපේ ජීවිතවලටත් ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම ටික වෙලාවක් අරගෙන කරන විග්‍රහයක් අහලම බලන්න. මම විශ්වාස කරනවා ඔයගොල්ලන් මේ episode ගොඩක් දේවල් ඉගෙන ගනී කියලා.

Episode #3 - අපිට heart attack හදපු ක්‍රිකට් final එක 19.07.2019

ලංකාව final එකට ආවේ නැතත් ලංකාවේ හැමෝම වගේ බලපු හැමෝටම වගේ heart attack හදවපු මතබේදයට තුඩු දීපු එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයේ අන්තිමට මොකද වුනේ? එන්න අහන්න මම ඒ ගැන තමයි කතා කරන්නේ. The ලොකු Effect website - www.thelokueffect.com Official Facebook page - www.facebook.com/thelokueffect

Episode #2 - බලන්න ගිය ලංකාවේ විශාලම ජංගම ග්‍රහලෝකාගාරය ගැන මගේ අදහස 12.07.2019

ලංකාවේ විශාලම ජංගම ග්‍රහලෝකාගාරය බදුරලියේ තරංග කුසුම්සිරිගේ නිර්මාණශීලී සුපිරි වැඩක්. මේක හෝමාගමට ආපු වෙලාවේ මට බලන්න අවස්ථාවක් උදා උනා. ඉතින් මට හිතුනා මගේ අදහස් යෝජනා ටික දාලා episode එකක් කරන්න. එහෙනම් අහන්නකො!  තවත් මේ වගේ episode වලට පිවිසෙන්න  https://www.thelokueffect.com Facebook page එක like කරන්න www.facebook.com/thelokueffect Twitter page එක follow කරන්න www.twitter.com/thelokueffect

Episode #1 - James Cameron ගේ Avatar (2009) movie review එක 05.07.2019

As my very first episode I chose James Cameron’s epic blockbuster Avatar to review which was released 10 years ago in 18th December 2009. Hope you guys will enjoy my thoughts on Avatar and especially don’t hesitate to leave any critics regarding this episode by visiting below links.  හැදින්වීමේ episode එකෙන් පස්සේ කරන පලවෙනි episode එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා. මම මේ episode එකෙන් review කරන්නේ,...

Episode #0 - Podcast එක හදුන්වා දීමේ Episode එක 19.06.2019

This is my first episode I've uploaded to "The ලොකු Effect Podcast" as my introduction to the podcast and I discuss what I would like to achieve through this podcast in the future. The Loku Effect Podcast official web site, www.thelokueffect.com  Official facebook www.facebook.com/thelokueffect Official Twitter www.twitter.com/thelokueffect

Écoute le podcast The Loku Effect sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics