Gappz, Dash
CeylonCast
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Μην παραλείψεις να επισκεφτείς τη σελίδα του podcast και να στηρίξεις τον δημιουργό: ceyloncast.podbean.com
Δημιουργός
Gappz, Dash
Κατηγορία
Ιστοσελίδα του podcast
Τελευταίο επεισόδιο
22 Σεπ 2026
Πού να ακούσεις;
Podcast στην εφαρμογή Replaio Radio Έρχεται σύντομαΤα podcast έρχονται σύντομα στην εφαρμογή. Εγκατάστησέ την τώρα και δες πρώτος μια εντελώς νέα προσέγγιση στα podcast
Επεισόδια
Episode 45: Resident Evil Games සෙට් එකේ Full Story එකම 22.09.2026 6:16:55
Resident Evil ගැන මුල ඉඳන් අගටම games වල හැම අස්සක් මුල්ලක් නෑරම දැනගන්න. T වයිරස්, G Virus, T Phobos, T Veronica, Las Plagas, Plagas 2, Uroboros, C Virus, Mold & Megamycete වගේ හැම දෙයක්ම, Legendary ගේම් එක Resident Evil 4 පටන් ගන්නේ 1500 ගනන් වල කියල දන්නවද? ඇයි Resident Evil 7 සහ 8 Village සම්බන්දය, අලුත්ම Resident Evil Requiem ගේම් එකේ තත්වේ, Zack Cregger මොකද අලුත් ෆිල්ම් එක ගැන කියන්නේ,...
Episode 44: Saviගේ Hostel වික්‍රම 06.09.2026 52:25
අද කතාකරේ සවීගේ හොස්ටල් ජීවිතය ගැන. කොහොමද එයා හොස්ටල් ජීවිතයට ආවෙ, මොනවද කරපු මරු මරු දේවල්, එයා හොස්ටල් ජීවිතේ ගැන කියපු අපූරු කතාව, මේ ඔක්කොම අහගන්න එපිසෝඩ් එක අහන්න. වීඩියෝ එක: https://youtu.be/VwCiKBwD1v0 පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://...
Episode 43: Physical Media වල අලුත් Comeback එක 16.08.2026 1:40:07
අපි කතා කලා Physical Media වල අලුතෙන් එන නැගීම. Scooby Doo හැදුනේ කොහොමද? මොකක්ද මේ Avatar The Last Airbender Season 2 එකේ මෙච්චර අවුල් යන්න සිද්දිය. වීඩියෝ එක: https://youtu.be/0EiGm7kPz78 පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://www.tiktok.com/@ceyl...
Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට! 18.07.2026 3:37:39
එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න. අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට. කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ? කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ? හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා, ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා, ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි, මේ ඔක්කොම එකම තැනකින්. තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https:...
Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films 13.06.2026 1:14:39
බජට් එක වගේ 100 ගුණයක් සල්ලි හොයපු සුපිරි ෆිල්ම්ස්. පන්සල කියන්නෙ මොකක්ද? සෙල්සියස් අංශක 21කින් වතුර උතුරන හැටි? Journey to the West කතාවේ එන, කවුරුත් පරද්දන්න බැරි වුණ Monkey King ව, බුදු හාමුදුරුවෝ තමන්ගේ අල්ලේ හිර කරලා කුඩු කළේ කොහොමද? Black Myth: Wukong – පොතේ සහ ගේම් එකේ සම්බන්ධය 🎮📜 Black Myth: Wukong ගේම් එක, මුල් පොතේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගේම් එකේ ඉන්න "Destined One" ඇත්...
Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද? 18.04.2026 1:56:59
Michael Biopic එක එන්න කලින් මයිකල් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න. මේ Epiයේ අපි කතාකරා මයිකල් කොහොමද music ජීවිතයට ආවෙ? මයිකල් කරපු අමුතු වැඩ, එයා ගැන කියපු කතා ඇත්තද නැත්තද?ඇත්තටම එයා තාමත් ඉන්නව ද? කොහොමද එයා සුදු වුණේ වගේ හැම දේම. වීඩියෝ එක: https://youtu.be/wuxioPVofiU පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක:...
Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස් 24.03.2026 46:05
ඕඩි කොලොන් ආවේ කොහොමද? ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල. කන්න හිතෙන films. අපිට කලින් මිනිස්සු ඉදියද? පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය. කොහොමද පරණ film 4K කරන්නේ? YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA
Episode 38: සියුස් ද? අලු බදුන ද? 22.02.2026 1:12:20
අද කතා කලා අපි, කොහොමද ක්‍රිකට් කියල දෙයක් හැදුනෙ? අලු බදුන හැදුනෙ කොහොමද? ග්‍රීකයන්ගේ ඉතිහාසයට අනුව මිත්‍යාව, ආරාධිත අමුත්තා එක්ක කරපු පොඩි ගේම් එක. වීඩියෝ එක: https://youtu.be/Ohe5i36ETDE පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://www.tiktok.com/@ceylonca...
CeylonCast Episode 37: Doomsday පරද්දන Films 17.01.2026 1:40:59
අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට. MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි. සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට. ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්න වීඩියෝ එක: https://youtu.be/_tC-cPe370E පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: http...
Episode 36: Avatar Fire & Ash 3D පෙන්නන් නැද්ද? 17.12.2025 1:08:47
අද කතා කොහොමද ජේම්ස් කැමරන් ගේ ඇවටා ෆිල්ම්ස් හැදුනේ, ඇවටා ෆිල්ම් වල අනාගතය වගේ දේවල්, Film වල හැමදාම එන බොරු ගැන, ඇයි 3D ෆිල්ම් වල එන 3D Showtimes අඩු කියන එක ගැන. වීඩියෝ එක: https://youtu.be/nhxKRLtTXiY පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://www.ti...
Episode 35: මුළු Predator Franchise එක & Predator Badlands එකේ සිද්ධිය දන්න සිංහලෙන් 01.11.2025 35:19
සෙට් වෙන්න ප්‍රෙඩෙටර් බෑඩ්ලෑන්ඩ්ස් බලන්න කලින් මොකක් ද මේ කතාවල සිද්ධිය, කොහොමද මුල්ම අදහස ආවේ, යෞට්චා කියන්නෙ මොක්කු ද, ඒලියන් වස් ප්‍රෙඩෙටර් මේ ප්‍රෙඩෙටර් කතා වලට සම්බන්ද ද වගේ ගොඩක් දේවල් දැනගන්න. වීඩියෝ එක: https://youtu.be/vsTKjeffdYo පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profil...
Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක් 04.10.2025 56:54
ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා. අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ, Dexter Resurrection TV Show එක ගැන, චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි, Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක, Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ. පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. YouTube Video එක: https://youtu.be/3pO...
Episode 33: මුලු Conjuring Universe එකම 06.09.2025 1:15:11
කොන්ජරින් කතාවේ ඇත්ත නැත්ත, නන් සහ ඇනබෙල් කතාවල සීන් එක, කොන්ජරින්ග් ලාස්ට් රයිට්ස් ෆිල්ම් එක. මේ ඔක්කොම අපි කතා කලා මේ එපියේ. පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. YouTube එක: https://www.youtube.com/@CeylonCastPodcast Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://www.tiktok.com/@ceyloncast
Episode 32: ලෝක සිතියම බොරුවක් ද? Next Generation Games 17ක්!! 19.07.2025 1:15:26
ලෝක සිතියමේ රටවල් වල Size එක ඇත්ත ද? කොහොමද Music Streaming වලින් Albums විකුණන්නේ? ඉස්සරහට එන Games 17ක්. පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. YT එක: https://www.youtube.com/@CeylonCastPodcast Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://www.tiktok.com/@ceyloncast
CeylonCast Episode 31: Jurassic ලෝකය 21.06.2025 1:13:41
ඉතින් අද කතා කල සම්පූර්ණ ජුරාසික් ලෝකය ගැන. මුල films 3යි පස්සෙ ආපු reboot 3යි අලුතෙන් එන Rebirth film එකේ පොඩි spoiler free විස්තරයකුයි. තව ඒ සත්තුන්ගේ සද්දෙ හදපු හැටිත් කතා කලා. පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න. Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?... TikTok එක: https://www.tiktok.com/@ceyloncast
Episode 30: Final Destination කතා සෙට් එක & කොරියාව රටවල් 2කට කැඩුනේ ඇයි? 31.05.2025 1:24:02
එපියවල් 30කුත් කරල දන්නෙම නැතුව. ඔන්න අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය film series එකක් Final Destination franchise. ඒ වගේම කතා කලා මොකද මේ තාමත් films frames 24ක ෆිල්ම් රෝලක් පාවිච්චි කරන්නෙ කියල. තව කතා කලා මොකද මේ එකට ඉදපු කොරියාව රටවල් 2කට කැඩුනේ කියල. පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න. Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php...
Episode 29: Alien විග්‍රහය & Assassin's Creed කතාව 03.05.2025 2:25:08
අද අපි කතා කලා ක්‍රිකට් Champions' Trophy ඉතිහාසය, GPU Load එක අඩු කරගන Card එකේ රස්නේ අඩු කරගන්න විදිය, Assassin's Creed Games සෙට් එකේම කතා මාලාව, Alien Films සෙට් එකේ විග්‍රහයක්. පහල Links වලින් සෙට් වෙන්න Insta & FB Latest News වලට, Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
Episode 28: One-Side Love එකට ඇයි Crush එකක් කියන්නෙ & Nvidiaල කරපු කැත වැඩේ 06.04.2025 23:40
නත්තල් සීයා මුල කාලෙ ඇන්ද පාට. Tiny Glade ගේම් එක. Crush කියන word එකේ අතීතය. Nvidia 50 series එක fail වෙයි ද? පහලින් පුලුවන් FB එකයි Insta එකයි Follow කරන්න. Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
Episode 27: ඇයි අපි Graduation එකට ලෝගු අදින්නේ? 08.03.2025 20:36
ඉතින් අද කතා කලා Law Abiding Citizen ෆිල්ම් එක ගැනයි, Graduation එකට ලෝගු අදින හේතුවයි, තවත් අපි දන්න Actor කෙනෙක් ගැනයි. පහලින් පුලුවන් අපේ FB එකයි Insta එකයි Follow කරන්න. Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
Episode 26: Star Wars Universe එක 01.02.2025 1:27:04
කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක. අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන. Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා. අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට. අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා. The episode will be cast on YouTube on 8th Feb 2025...
Episode 25: God of War කතාවේ මුල ඉදන් වෙච්ච සිද්ධි ටික 12.10.2024 55:12
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා? අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා.අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ?? පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න. Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.fa...
Episode 24: Linkin Park ගැන හැමදේම. 28.09.2024 2:10:32
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි. එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Episode 23: සීගිරිය ඇත්තටම ලෝකේ 8නි පුදුමය ද? 14.09.2024 1:02:47
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන. Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන. අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https:...
Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද? 24.08.2024 2:14:33
Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා. ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ. ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා.අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන. Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන. අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන...
Episode 21: Targaryens ලා Fireproof ද? 10.08.2024 1:06:37
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන.ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන.ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන.ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා. අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන.යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට...
Το Replaio δεν είναι εκδότης podcast - τα ονόματα των εκπομπών, τα εξώφυλλα και ο ήχος ανήκουν στους δημιουργούς τους και διανέμονται μέσω δημόσιων ροών RSS