SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
How should we talk to children about antisemitism? - SBS Examines: යුදෙව් විරෝධය පිළිබඳ දරුවන්ට පැහැදිලි කරන්නේ කෙසේ ද? 05.06.2026 9:47
Hearings for the Royal Commission on Antisemitism and Social Cohesion have revealed many victims and perpetrators of antisemitism in Australia are children. How do we discuss the issue in an age-appropriate way? - සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසමේ විභාග කිරීම්වලින් හෙළි වූ දෙයක් නම් ඕස්ට්රේලියාවේ යුදෙව් විරෝධය හා සම්බන්ධ සමහර වින්දිතයන් සහ වරදකරුවන් වන්නේ ළමුන් බවයි....
ක්රීඩා විග්රහය: රෝම ඩයමන්ඩ් ලීග් පිටියේ වීරයා රුමේෂ් තරංග / හෑන්ඩ් බෝල්, කැරම්, හොකී සංගම් ක්රීඩා ලේකම් යටතට / ප්රංශයේ දී දැක්වූ ශ්රී ලංකා රග්බි දස්කම් 05.06.2026 8:51
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
මව්බිමෙන් පුවත්: මේ අයට රුපියල කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබුණ විශ්වාසය දැන් දියාරු වෙලා - හර්ෂ / දේශීය ආදායම් නව පනතට කතානායක අත්සන 05.06.2026 7:43
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්රී මණ්ඩලයේ දී සම්මත වෙයි 05.06.2026 5:09
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 05 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
කාලීන විග්රහය: ඕස්ට්රේලියාවේ අවම වැටුප් ලබන අයට ජූලි මාසයේ සිට වැටුප් වැඩි වීමක් 04.06.2026 8:22
එළඹෙන ජූලි මාසයේ දී මිලියන ගණනක අවම වැටුප ලබන ඕස්ට්රේලියානුවන්ට සියයට 4.75 ක වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. ඒ Fair Work කොමිසමේ සිය වාර්ෂික වැටුප් සමාලෝචනයෙන් සිදු කර ඇති නිර්දේශයකට අනුවයි. මෙම නිර්දේශය වෘත්තීය සමිති වල ඉහල ප්රසාදයට පත්ව ඇතත්, ව්යාපාරික කණ්ඩායම් පවසන්නේ මෙම පියවර හේතුවෙන් උද්ධමනය තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. අද කාලීන විග්රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podc...
ඕස්ට්රේලියාවේ ජනගහනය දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවයි - ඒ අතර ලංකාවේ උපන් එක් ලක්ෂ අසූ හතර දහසක් 04.06.2026 5:52
ඕස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශයේ (ABS) ඇස්තමේන්තු වලට අනුව ඕස්ට්රේලියාවේ ජනගහනය මිලියන 28 නැතහොත් දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ වන විට ඔස්ට්රේලියාව තුල ජීවත් වන මිලියන 8.83 ක් නැතහොත් අසූ අට ලක්ෂ තිස් දහසක් විදේශයන්හි උපත ලැබූ අයයි. පසුගිය වසර 10 තුල පමණක් ඕස්ට්රේලියාවේ ජනගහනය මිලියන 4.2 කින් නැතහොත් ලක්ෂ 42 කින් පමණ වර්ධනය වී තිබෙනවා. Find our podcasts in the SBS Sinhala podcast col...
ඔස්ට්රේලියාවේත් ලංකාවේත් අනන්යතාව අතර අතරමං වූ ‘සමනළයෙක්’ ගැන ආචාර්ය ශෝන් පෙරේරා කියන කතාව 04.06.2026 10:34
ශ්රී ලංකාවේ දී සහ ඔස්ට්රේලියාවේ දී එළිදැක්වූ සංක්රමණික තරුණයෙකු මුහුණ දෙන ලිංගික අනන්යතා අර්බුදයක් වටා ගෙතුණු නවකතාවක් වන ‘a Butterfly’ කෘතිය පිළිබඳ එහි කර්තෘ ඔස්ට්රේලියානු ජාතික වීශ්වවිද්යාලයේ පශ්චාත් අධ්යයන අංශයේ උප පීඨාධිපති ආචාර්ය ශෝන් පෙරේරා මහතා සමඟ කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asia...
ලොව වටා: ජනපති ට්රම්ප්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත් අගමැති නෙතන්යාහු / වින්දිතයෙක් නොව චූදිතයෙක් ලෙස නම් කල ජැකලීන් 04.06.2026 12:39
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
SBS සිංහල පුවත්: නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ 'ඖෂධීය කංසා' භාවිත කරන්නන්ට සුබ ආරංචියක් 04.06.2026 4:07
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 04 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: මෙන්න මේ විදිහට හෙවණැල්ලෙ දිග මැනලා තියෙනවා ද? 03.06.2026 3:57
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හරි අපූරු විදිහට හෙවණැල්ල මැනපු ගොයියෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, ...
සුව මනස: තරුණ ප්රජාව අතරේ සිදු වන මානසික සෞඛ්ය බිඳ වැටීම් ගැන මේ තොරතුරු දැන ගෙන හිටියා ද? 03.06.2026 5:38
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්රජාවට බලපාන මානසික ගැටලු පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian&n...
ශ්රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූයේ නෑ - ඔස්ට්රේලියාවේ සංචාරයක නිරත අමාත්ය විජිත හේරත් පවසයි 03.06.2026 5:21
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 03 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඕස්ට්රේලියාවේ සවාරි යන ඔබට මග කියන Going Places with Ernie Dingo, නොමිලයේ SBS On Demand වෙතින් 03.06.2026 4:01
මහා බාධක කොරල් පරයේ සිට රෙඩ් සෙන්ටර් දක්වා ඕස්ට්රේලියාවේ මග විසිතුරු ගෙන එන Going Places with Ernie Dingo ඔබත් අද ම නරඹන්න. ඕස්ට්රේලියාවේ Road Trip යන ඔබට වැදගත් ස්ථාන 78ක් පිළිබඳව තොරතුරු ගෙන එන මේ වාර්තාමය කතා මාලාව නොමිලයේ SBS on Demand වෙතින්.
Exclusive: RCEP සංවිධානයේ සාමාජිකත්වය ශ්රී ලංකාවට ලබා ගැනීමට ඔස්ට්රේලියාව සහ නවසීලන්තය සහය වන බවට සහතික වුණා - අමාත්ය විජිත හේරත් 02.06.2026 14:30
Exclusive: ඔස්ට්රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකතු වුණා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...
මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්ය ඇසින් - පළමු කොටස 02.06.2026 8:26
පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට Australian National University ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්. ඒ විශ්වවිද්යාලයේ වසංගත විද්යා සහ ජනගහන සෞඛ්ය කේන්ද්රයේ. ඇය හන්ටාවෛරසය පිළිබඳව ගෙන...
කාලීන විග්රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට 02.06.2026 7:52
ඕස්ට්රේලියාවේ ප්රධානතම නගර දෙක වන සිඩ්නි හි සහ මෙල්බර්න් හි නිවාස මිලගණන් පහත වැටී ඇති බවට හෙළිව තිබේ. Cotality පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්යාලේඛනවලට අනුව මැයි මාසයේදී සිඩ්නි හි නිවාස වටිනාකම් සියයට 0.9 කින් සහ මෙල්බර්න් හි සියයට 0.8 කින් පහත වැටි තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්රහයට සවන් දෙන්න
SBS සිංහල පුවත්: අගමැති ධූරය ලැබුනොත් ඔස්ට්රේලියාවට නායකත්වය දෙන්න සූදානම්, පෝලින් හැන්සන් මන්ත්රීවරිය පවසයි 02.06.2026 5:41
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 02 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
'One Nation' පක්ෂයේ ජනප්රියතාව සීග්රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 01.06.2026 6:21
ඔස්ට්රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්රියතාවය ප්රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු...
ඕස්ට්රේලියාවේ Teaching ඉගෙන ගන්න එක පහසුද, ඇත්ත මෙන්න 01.06.2026 5:55
ඕස්ට්රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝගයකින් ලබා දෙන වාරණ හා කොන්දේසි මොනවා ද? 01.06.2026 7:05
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...
මව්බිමෙන් පුවත්: අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති / මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - නාමල් 01.06.2026 8:21
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ ප්රධාන නගර දෙකක නිවාස මිල පහළට, කුලී මිල ගණන් ඉහළ යන ලකුණු 01.06.2026 4:56
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: මේ ඕස්ට්රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In' 31.05.2026 8:01
ඕස්ට්රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27වන දා සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබෙනවා. ඒ හා සමගාමීව විවිධ ප්රජා සැමරුම් පැවැත්වෙනවා. මේ වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව 'All In', එයින් අරුත් ගැන්වෙන්නේ ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වාසීන්ගේ අයිතිවාසිකම් සහ සංහිඳියාව වෙනුවෙන් සියලු ඕස්ට්රේලියානුවන් පූර්ණ සහයෝගය දැක්වීමයි. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්රහය.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 25 - මැයි 29 29.05.2026 6:20
මැයි 25වන දා සිට මැයි 29වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
ශ්රී ලංකා - ඕස්ට්රේලියානු පාර්ලිමේන්තු මිත්රත්ව නව කණ්ඩායම පිහිටුවයි 29.05.2026 3:21
මන්ත්රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා - ඕස්ට්රේලියානු පාර්ලිමේන්තු මිත්රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී කැසැන්ඩ්රා ප්රනාන්දු තේරී පත්ව තිබෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 a...
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet