SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1887 Folgen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Podcast-Website

www.sbs.com.au

Neueste Folge

27. Okt 2026

Wo hören?

Podcasts in der App Replaio Radio Bald verfügbar

Podcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts

Bei Google Play herunterladen Kostenlos installieren Android fast 10 Mio. Downloads · Bewertung 4,8 iOS bald

Folgen

ක්‍රීඩා විග්‍රහය: ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ආ ශ්‍රී ලංකා පාපන්දු / අන්තර් පාසල් රග්බි ලීගයේ ත්‍රිත්වයන් පෙරමුණේ / FIFA කුසලානයේ ඕස්ට්‍රේලියා පලමු තරගය ඉරිදා 12.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

මව්බිමෙන් පුවත්: පාස්කු ප්‍රහාරයට පසුබිම සැකසුවේ සලේ - ඇමති විජේපාල / කලකට පසු රනිල් එක් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම 12.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරයි 12.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

A guide to fuel types in Australia | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ විවිධ මිල මට්ටම්වලින් අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු මෙන්න 11.06.2026

Drivers across Australia are paying more at the bowser as fuel prices remain unstable. So does it make sense to go for cheaper petrol options when filling up? The answer depends largely on your engine requirements, as not every fuel works for every vehicle. - ඉන්ධන මිල බොහෝ විට අස්ථායීව පවතින බැවින් ඔස්ට්‍රේලියාව පුරා රියදුරන් විවිධ අවස්ථාවල ඉන්ධන සඳහා විවිධ මිලගණන් ගෙවනවා. එබැවින් ඉන්ධන පිරවීමේදී...

As women linked to ISIS return, how does Countering Violent Extremism (CVE) work in Australia? - ඔස්ට්‍රේලියාවට එන අන්තවාදී මත දරන පිරිස් යහමගට ගැනීමට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක CVE වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත්ද? 11.06.2026

The return of 32 women and children from Syria, who are linked to the self-proclaimed Islamic State group, has prompted concerns around community safety and discussions around mandatory Countering Violent Extremism (CVE) activities for at-risk individuals. - මැයි මාසයේදී, සිරියාවේ සිට කාන්තාවන් 11 දෙනෙක් සහ ළමයින් 21 දෙනෙක් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ මාධ්‍යවල විශාල අවධානයක...

අපේ වහරේ කතා අහුරක්: ගමරාල බෑනෙක් තෝරපු හැටි 11.06.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තමන්ගේ දෝණියැන්දැට ගැලපෙන බෑනෙක් තෝරපු ගමරාල කෙනෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital ra...

ලොව වටා: බෙල්ෆාස්ට් නුවර ඇවිළ වූ සංක්‍රමණික විරෝධය / FIFA ලෝක කුසලානය අදින් ඇරඹේ - සෝමාලි විනිසුරුට ඇමෙරිකාවේ දොර වැසේ - ලයනල් මෙසීට තරඟ බිම ඇරේ 11.06.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ළඟදීම ඉහලට 11.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 11 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tele...

What to expect when visiting the veterinarian - ඔස්ට්‍රේලියාවේදී පශු වෛද්‍යවරයකුගේ සේවාව නිවැරදිව ලබා ගන්නේ කෙසේද? 10.06.2026

Regular veterinary visits play an important role in keeping your pet healthy and happy. Find out what to expect at a veterinary clinic in Australia, from routine check-ups and vaccinations to advice on caring for your pet’s wellbeing. - ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍ය සායනයකට යද්දී මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ? පශු වෛද්‍යවරයා හමු...

සුව මනස: ඔබත් මතට ඇබ්බැහි වෙලා ද? මානසිකව විඳවනවා ද? මේ තොරතුරු වැදගත් වේවි 10.06.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්‍රජාව මුහුණ දෙන මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සහ ඉන් අත්මිඳීමට ඇති සහන සේවා පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesda...

SBS සිංහල පුවත්: පළමු නිවාස ගැනුම්කරුවන් මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT රජය සූදානම් වේ 10.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වසර 30 කට පසු ගෙනෙන රැකියා සහන සේවා පද්ධතියේ වෙනස්කම් නව සන්නාමයක් ලබා දීමක් පමණක්ද? 09.06.2026

රැකියා සොයා ගැනීමේ උපකාරක සේවා සඳහා සිදු කරන විශාලතම ප්‍රතිසංස්කරණ රජය විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා. රැකියා විරහිත ඕස්ට්‍රේලියානුවන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙය සිදු කරන බව ප්‍රකාශ වුවත්, විශේෂඥයින් පවසන්නේ එය හුදු නව සන්නාමයක් ලබා දීමකට වඩා වැඩි දෙයක් නොවන බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You...

ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන හතරක් ඕස්ට්‍රේලියාව තුල ගොඩ නැගූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා - රාජ්‍ය සේවා ඇගයීම් Public Service Medal (PSM) පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රංජිත් සුබසිංහ 09.06.2026

ඕස්ට්‍රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්‍ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinha...

නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නිසා අපරාධ නඩු වැටෙන්න පුළුවන් ද? 09.06.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තුන් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am o...

කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි 09.06.2026

මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිද...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති අයට ලබා දෙන JobSeeker දීමනාව ඉහල දමන ලෙසට ෆෙඩරල් රජයට ඉල්ලීමක් 09.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක් 08.06.2026

අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න ෆෙඩරල් රජයට , ග්‍රීන්ස් පක්ෂය සහ ලිබරල් සන්ධානය අපහසු තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ අතර ප්‍රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme, එහෙම නැත්නම් NDIS ක්‍රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඕස්ට්‍රේලියාවේ flu vaccine එක ගැන ගැටළු තියෙනවද, එහෙනම් මේ දේවල් දැනගන්න 08.06.2026

ඕස්ට්‍රේලියාවේ ලබාදෙන flu vaccine එක ගැන තිබෙන දුර්මත සහ ගැටළු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

මගේ ගමනට මඟ පෑදුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ ඔස්ට්‍රේලියාව පිරිනැමූ පර්යේෂණ ශිෂ්‍යත්වයි - Member of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ 08.06.2026

තෘතීයික අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කල අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් මහජන ප්‍රතිපත්ති විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානය පිරිනැමුණා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ස...

'King's Birthday' ජුනි මාසයේදීම සමරන්නේ ඇයි? 08.06.2026

තුන්වන චාර්ල්ස් රජුගේ සැබෑ උපන් දිනය නොවැම්බර් මාසයේ යෙදී තිබුනත්, 'King's Birthday' සැමරීම ජුනි මාසයේ සිදුවනවා. මීට අමතරව විවිධ ක්ෂේශ්ත්‍ර වල විශේෂ දස්කම් දැක්වූ සහ සුවිශේෂී සමාජ සේවයක් සිදුකල පුද්ගලයින් ඇගයීමද මෙදිනට සිදුවනවා. මේ සුවිශේෂී මහජන නිවාඩු දිනය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: සුරේෂ් සලේ ජාතික රෝහලට / ආණ්ඩු වලට වැඩි බලයක් දෙන ජනතාවටත් හොඳ පාඩම් - සජිත් 08.06.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: Newspoll නවතම මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස One Nation පක්ෂය මුල් තැනට 08.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව Order of Australia සම්මානයෙන් මෙවර පිදුම් ලැබූ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්වතුන් 07.06.2026

ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන the Order of Australia නැතහොත් ඕස්ට්‍රේලියානු විධානයේ සම්මාන පිරිනැමීම රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. මෙවර සම්මාන ලාභීන් අතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් තිදෙනෙක් ඇතුළත් වනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 01 - ජුනි 05 06.06.2026

ජුනි 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital r...

තරුෂි එක්ක තරු කතා: චන්දරේගේ වයිෆ්ගේ චරිතෙට නදීශාව කිසිසේත්ම පිටින් බැලුවාම ගැලපෙන්නෙ නෑ - ප්‍රසන්න ජයකොඩි 05.06.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

Höre den Podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio und Podcasts in einer App - kostenlos und ohne Anmeldung. Installiere sie noch heute und verpasse den Start nicht

Bei Google Play herunterladen

Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet