SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au

Autor

SBS

Categorie

News

Site-ul podcastului

www.sbs.com.au

Cel mai nou episod

19 nov. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android 10 mil.+ descărcări · nota 4,7+ iOS în curând

Episoade

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය 13.10.2025

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහය...

SBS සිංහල Newsflash ඔක් 13: වන්දි ලබා දෙන බවට කෙරෙන වංචාවක් පිළිබඳ Qantas පාරිභෝගිකයන් වෙත අනතුරු ඇඟවීමක් 13.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 13වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 06 - ඔක් 10 10.10.2025

ඔක්තෝම්බර් 06 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: බෙත් මූනිගේ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දස්කම් දක්වයි 10.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

'ලොව වටා': ඇෆ්ගනිස්තානු ජනතාවට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කරන්න තලේබාන් සංවිධානය තීරණය කරයි 10.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

මව්බිමෙන් පුවත් - ඔක් 10: පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් වෙන්න දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් කියයි 10.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 10: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක් 10.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය 10.10.2025

පුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෑතකාලීන අධ්‍යනයක් සිදු කර...

ඔස්ට්‍රේලියාවේ පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු මෙන්න 09.10.2025

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල විනය කඩකරන සිසුන්ට දඬුවම් දීමට එරෙහිව නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති උනා. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටක පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු සොයා බලන්න මේ හොඳම වෙලාව කියලා SBS සිංහල සේවයේ අපි හිතුවා. කායික මානසික වශයෙන් පීඩා නොවන අයුරින් දරුවන්ගේ විනය පවත්වාගැනීමට ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද යන්න ගැන මේ සාකච්චාවෙන් සොයා බලන්න අ...

SBS සිංහල Newsflash ඔක් 09: නව නිවාස ණය ක්‍රමය නිසා කුලී නිවාස ඉල්ලුම අවම වන බවට විශ්ලේෂක මතයක් 09.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 09වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 08: ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් ප්‍රධානි තනතුරට ප්‍රථම වරට කාන්තාවක් 08.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Springtime hay fever and asthma: how to manage seasonal allergies - Australia Explained - වසන්ත සමයේදී අපට වැළඳෙන hay fever සහ වෙනත් ආසාත්මිකතා වලින් ප්‍රවේශම් වන්නේ කෙසේද? 07.10.2025

Springtime in Australia brings warmth, blossoms, and longer days—but also the peak of pollen season. For millions of Australians, this means the onset of hay fever and allergy-induced asthma. - ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය අපට නව ජීවයක් ගෙන එන නමුත් එය ඕස්ට්‍රේලියාවේ පරාග සමය හෙවත් pollen season හි ආරම්භය වනවා. මේ තත්වය අපට විවිධ අසාත්මිකතා ඇති කල හැකි වන අතර ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව...

‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි 07.10.2025

2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප...

SBS සිංහල Newsflash ඔක් 07: සිඩ්නි නුවර වීදියක වෙඩි තැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා 25ක් 07.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 07වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව දීපවාලී සමරන ආකාරය ගැන SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් අපිට කිව්ව දේ 06.10.2025

දීපවාලී සැමරුම් පිළිබඳ SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් සමඟ SBS සිංහල සේවයේ කස්සප සෙනරත් කළ කතාබහ

මව්බිමෙන් පුවත් - ඔක් 06: 'අපි අභියෝග වලට ආදරෙයි' - පා.ම. නාමල් රාජපක්ෂ 06.10.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය

හෙද වෘත්තිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේ අවසර හිමි වන පුහුණු වැඩසටහනක් ලබන වසරේ ඇරඹෙයි: කාලීන විග්‍රහය 06.10.2025

ඕස්ට්‍රේලියාව පුරා දස දහස් ගණනක් වූ ලියාපදිංචි හෙද වෘත්තිකයන් හට ඖෂධ නිර්දේශ කිරීමේ පුහුණුව ළඟදීම හිමි වීමට නියමිතව තිබෙනවා. මෙය මින් පෙර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබුණා. මෙම ප්‍රතිසංස්කරණය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ මගින් රෝගීන්ගේ ජීවිත ඔප් නැංවෙනු ඇති. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

කොච්චර diet කලත්, ව්‍යායාම කලත් ඇඟ මහත් වෙන්නේ ඇයි, ඇත්ත විස්තරේ මෙන්න 06.10.2025

සෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 06: සිඩ්නි නුවර වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට 06.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 29 - ඔක් 03 03.10.2025

සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියපු කතාව 03.10.2025

එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග කල කතාබහ.

මව්බිමෙන් පුවත් - ඔක් 03: 'මට ජනාධිපති වීමේ සිහිනයක් නෑ' - නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා 03.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක් 03.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල අපරාධමය වරදක් වන Stealthing පිළිබඳ දැනුවත් වෙමු: කාලීන විග්‍රහය 03.10.2025

ලිංගික සංසර්ගයක දී අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් හෝ එකඟතාවෙන් තොරව උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් ඉවත් කිරීම stealthing ලෙස හැඳින්වෙනවා. මෙය මෑතකාලීනව ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙදෙස්වල අපරාධමය වරදක් බවට පත් වුණා. කෙසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් stealthing සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ අනවබෝධයෙන් පසු වන බවට විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash ඔක් 03: ප්‍රාදේශීය ප්‍රදේශවල සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන ගැටළු ගැන නව වාර්තාවක් 03.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Ascultă podcastul SBS Sinhala - SBS සිංහල වැඩසටහන în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice