SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
ක්රීඩා විග්රහය – ‘මගේ ඊළඟ ඉලක්කය මව්බිමට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන එක’ - සෆියා යමික් 31.10.2025 8:48
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash ඔක් 31: සමීපතමයන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ ඉහළ යාමක් - නවතම වාර්තාවක් හෙළි කරයි 31.10.2025 5:43
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
කාලීන විග්රහය: බහුසංස්කෘතික ප්රජාවට ඕස්ට්රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි 30.10.2025 6:29
SBS සහ University of Canberra එකට එක්ව කළ නව වාර්තාවකින් 2023 වසර හා සැසඳීමේ දී බහුසංස්කෘතික ප්රජාවට තමන් ඕස්ට්රේලියානු ජන සමාජයට අයත් යන හැඟීම පෙරට වඩා ශක්තිමත් වී ඇති බව සොයා ගෙන තිබෙනවා. මෙම ප්රජා කණ්ඩායම් අතර ජන සහභාගිත්වය වැඩි කරන කරුණු දෙස වාර්තාව අවධානය යොමු කර ඇති අතර මෙලෙස ඕස්ට්රේලියානු ජන සමාජයට තමා අයත් යන හැඟීම වයස් භේදය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. අද කාලීන විග්ර...
ලොව වටා: සටන් විරාම මධ්යයේ ඊශ්රායලයෙන් ගාසා තීරයට ප්රහාර 30.10.2025 10:14
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash ඔක් 30: ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් 30.10.2025 5:22
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
SBS සිංහල Newsflash ඔක් 29: ඕස්ට්රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට 29.10.2025 4:42
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 29වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ලෝකයේම අවධානය මෙවර ආසියාන් සමුළුවට යොමු වුණේ ඇයි? 28.10.2025 8:22
වෙළඳ සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලවත් සහ තීරණාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් තැබුණු මෙවර ආසියාන් සමුළුවේ දී පළමු වරට නැගෙනහිර ටිමෝර් රාජ්ය සිය 11 වන සාමාජිකයා ලෙස පිළිගැනීම සුවිශේෂී සිදුවිමක්. අද කාලීන විග්රහයෙන් විමසා බැලෙන්නේ මෙවර පැවති ආසියාන් සමුළුව පිළිබඳවයි.
හෙදියක් විදිහට මම ලබන අත්දැකීම් හරිම විවිධයි - කෑන්ස් හි දී අපට හමු වූ දෙව්මිණී කුමාරගේ 28.10.2025 8:59
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ දෙව්මිණී කුමාරගේ මෙනෙවිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
How to donate blood in Australia - Australia Explained: ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න 28.10.2025 9:21
Each time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විස...
SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්රතිලාභයක් 28.10.2025 5:25
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු 27.10.2025 7:10
ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්රව්ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු ව...
ඕස්ට්රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න 27.10.2025 10:29
ඕස්ට්රේලියානු වීසා අයදුම්පත් ප්රතික්ෂේප වීම සඳහා ප්රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ I වැනි කොටසට සවන් දෙන්න
මව්බිමෙන් පුවත් - ඔක් 27: මෙම වසරේ දී ශ්රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 25 තෙක් වර්ධනය කරගැනීමේ අපේක්ෂාවක් 27.10.2025 9:06
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash ඔක් 27: ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් 27.10.2025 4:56
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්රහය 26.10.2025 6:55
මානසික සෞඛ්යය පිළිබඳ පෙරට වඩා කතිකාවක් ඇති වී තිබෙනවා. මෙවැනි පසුබිමක වුවත් රැකියා ස්ථානවල දී මානසිකව සහ කායිකව වෙහෙසට පත් වීම ප්රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. නිසි පුහුණුව සහ සීමා මායිම් නොමැතිකමෙන් එළඹෙන වසරේ දී බොහෝ ඕස්ට්රේලියානුවන් සිය සේවා ස්ථානයෙන් ඉවත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අද කාලීන විග්රහයේ අවධානය හිමි වන්නේ මේ පිළිබඳවයි.
මේ සතියේ ඔස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 20 - ඔක් 24 24.10.2025 6:07
ඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
පෝලියෝ ගැන අපි දැනුවත් වුනත්, පෝලියෝ එන්නතේ වැදගත්කම ගැන නොදන්න තොරතුරු මෙන්න 24.10.2025 9:19
2025 ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙන “ලෝක පෝලියෝ දිනයට” සමගාමීව පෝලියෝ සහ එම තත්වය ගෝලීය වශයෙන් තුරන් කිරීමේ උත්සාහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගනිමින් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න
මව්බිමෙන් පුවත් - ඔක් 24: පාර්ලිමේන්තුව උණුසුම් කල චාමර - ආනන්ද වාදය 24.10.2025 8:50
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
‘ක්රීඩා විග්රහය’ – ‘ශ්රී ලංකා කාන්තා ක්රිකට් අද තියෙන තැනට ගෙනාවේ රුමේෂ් රත්නායක’ - චමරි අතපත්තු 24.10.2025 9:01
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash ඔක් 24: OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉල්ලා අස්වෙයි 24.10.2025 5:17
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
සංක්රමණිකයින්ගේ කුසලතා විදේශයන්හිදීම හඳුනාගන්න ඕස්ට්රේලියානු රජයේ අවධානය : කාලීන විග්රහය 23.10.2025 7:49
ඕස්ට්රේලියානු රජය විසින් කුසලතා සහිත සංක්රමණිකයින් කුසලතාවයන් විදේශයන්හි සිටියදීම සොයා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්ය ටෝනි බර්ක් පවසනවා. ඔස්ට්රේලියාවට සංක්රමණය වීමට අපේක්ෂා කරන කුසලතා සහිත සංක්රමණිකයින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
ඕස්ට්රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ 23.10.2025 8:52
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
'ලොව වටා': හතරදෙනෙක් මිනිත්තු හතකදී දුන්න සුද්දෙන් ප්රංශ ලූවර් කෞතුකාගාරයට මිලියන 100 ට වැඩි පාඩුවක් 23.10.2025 8:42
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash ඔක් 23: ඕස්ට්රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු 23.10.2025 4:58
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
SBS සිංහල Newsflash ඔක් 22: මෙල්බර්න් විරෝධතා තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි 22.10.2025 5:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice