SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
ක්‍රීඩා විග්‍රහය: මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි ශූරතා ශ්‍රී ලංකාවට / පරිවර්තන කමිටුවේ කාර්‍යභාරය ගැන කියන එරාන් / පොදු රද මඩලු යන චින්තන විදානගේ සහ නදීශා ලේකම්ගේ 22.05.2026 8:50
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
ඩිප්තීරියා ව්‍යාප්තියත් සමඟ අමතර හෙද හෙදියන් සේවයේ යෙදවීමට පියවර, ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය කියයි 22.05.2026 1:47
දශක 3කට වඩා වැඩි කාලයකින් පසු ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දරුණුම ඩිප්තීරියා ව්‍යාප්තිය මර්දනයට සහාය දැක්වීම උදෙසා නොදර්න් ටෙරිටරියට වැඩි වශයෙන් හෙද සේවකයන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ගෙන එන මේ පුවතට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: ඩොලර් අර්බුදය තාවකාලිකයි, ආර්ථිකය බිඳවැටෙන්න යළි ඉඩ තියන්නෙ නෑ - ජනපති / පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න - විපක්ෂ නායක 22.05.2026 7:07
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - අප්‍රේල් මාසයේ දී රැකියා 19,000 ක් වෙළඳපොළින් ඉවතට 22.05.2026 4:56
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 22 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
අපේ වහරේ කතා අහුරක්: හිරයක් ගන්න ගිහින් එළිවෙනකන් පැදුර එලපු බෑනා 21.05.2026 5:38
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හිරයක් ගන්න ගිහිං පැදුරුක් නිසා අමාරුවෙ වැටුණ මෝඩපහේ බෑනෙක් ගැන කතාවක්.
NSW ප්‍රාන්තය තුල රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන්ගේ ප්‍රමාණය ඉහල දැමීමට තීරණයක් 21.05.2026 5:13
ඔස්ට්‍රේලියාවේ public hospital system එක ගැන කතා කරනකොට, අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හෙදියන් හිඟයක් පවතින බව සහ රෝගීන්ට රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට වැඩි වෙලාවක් රැඳී සිටින්නට සිදුවීම. මෙයට විසඳුමක් විදිහට NSW ප්‍රාන්ත රජය දැන් හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා NSW රජය පවසන පරිදි, හදිසි ප්‍රතිකාර ලබාදෙන ඒකක වල සේවා කාර...
ලොව වටා: මාරාන්තික ඉබෝලා වසංගතය ගැන අනතුරු ඇඟවීමක්, ශකීරාට යුරෝ මිලියන 55ක් 21.05.2026 9:30
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඩිප්තීරියා යළි හිස ඔසවයි, එන්නත්කරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අවධාරණයක් 21.05.2026 5:12
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Are you prepared for Australia’s flu season? - ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස පැතිරීම ඉහලයන මේ වසරේ ඉදිරි මාස කිහිපයට මුහුණ දෙන්න ඔබ සූදානම්ද? 20.05.2026 8:43
Influenza is a highly contagious viral infection. As flu season begins in Australia, here’s what you need to know to protect yourself, your family and the most vulnerable in our community. - ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඉතා වේගයෙන් පැතිරෙන වෛරසයක්. අවුරුද්ද පුරාම මේ රෝගය තිබුණත්, ශීත කාලයට ළඟා වෙද්දී එය වැඩි වෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැඩි අවදානමක් තියෙන්නේ කාටද, ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගන්න හොඳම කාලය ක...
කෑම පිඟානට එන්න කලින් ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා කොපමණ ආහාර නාස්තියක් වෙනවා ද කියලා දන්නවා ද? 20.05.2026 11:36
ආහාර නාස්තිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ වසර තුනක් පුරා ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා ක්‍රියාත්මක කල කේෂ්ත්‍ර පර්යේෂණ වාර්තාවක් පසුගිය දා එළි දැක්වුණා.
වසර 50 ක SBS ඉතිහාසය තුල කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට පත් පළමු කාන්තාව ජේන් පැල්ෆ්‍රේමන් 20.05.2026 3:43
විශේෂ විකාශන සේවය නැතහොත් Special Broadcasting Service SBS හි නව කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස ජේන් පැල්ෆ්‍රේමන් වසර 5 ක කාලයක් දක්වා පත් කෙරුණා. මැයි 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කරන ලද්දේ SBS පාලක මණ්ඩලය විසිනුයි.
'A massive reality check': AI-generated disinformation about war in the Middle East is even tricking experts - SBS Examines: විශේෂඥ ඇසත් රවටමින් මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ AI තාක්ෂණයෙන් සාවද්‍ය පුවත් ගෙන එන අයුරු 20.05.2026 5:14
As war in Iran and the broader Middle East continues, real and fake videos of the conflict are proliferating on social media — and it's getting harder to tell the difference. - මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දෙස සති ගණනක් මුළුල්ලේ අප බලා සිටිනවා. කලාපය පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමඟ සත්‍ය සහ අසත්‍ය අතර වෙනස පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා.
SBS සිංහල පුවත්: දේපළ මත පදනම් වීමෙන් ඔබ්බට ආයෝජන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමට සූදානම් - ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් 20.05.2026 4:52
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: වැඩිහිටියන් සඳහා නොමිලේ ලබා දෙන මාත්‍රාවක් ඩොලර් 300 ක් පමණ වන RSV එන්නත පමා නොවී අරගන්න 19.05.2026 8:23
ශ්වසන සමමුහුර්ත වෛරසය නොහොත් Respiratory Syncytial Virus RSV යනු සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා ලෙස වරදවා වටහා ගත හැකි සුලභ හා බහුල ලෙස බෝවන ශ්වසන වෛරසයක්. මාත්‍රාවක් ඩොලර් 300 ක් පමණ වන මෙහි ප්‍රතිශක්තිකරණ එන්නත මැයි 15 වෙනිදා සිට වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ ලබා දෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
යුද බිමෙන් පුවත් ගෙනා අමල් සමන්ත රණබිමේ මතක SBS සිංහලට අවදි කරයි 19.05.2026 16:50
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් යුද පෙරමුණේ පුවත් වාර්තාකරණයේ යෙදුණු ජ්‍යෙෂ්ඨ රූපවාහිනී මාධ්‍යවේදී අමල් සමන්ත මහතා ඉතාලියේ සිට SBS සිංහල සේවය සමඟ සිය රණබිමේ මතක සටහන් මෙසේ සිහිපත් කලා.
ඉබෝලා පැතිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි 19.05.2026 1:29
කොංගෝ රාජ්‍යයේ සියයකට අධික පිරිසක් දුර්ලභ ඉබෝලා ප්‍රභේදයකින් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කාලීන විග්‍රහය: 1993 පසු ඕස්ට්‍රේලියාවේ නරකම අයවැය මෙයයි, නව මතවිමසුමකදී ඕස්ට්‍රේලියානුවන් කියයි 19.05.2026 10:04
ෆෙඩරල් අයවැයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව වන තරඟය දිගටම පවතී. බදු සහ නිවාස සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තමන්ගේම නිර්භීත ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති අතර මේ අතර ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා negative gearing, capital gains සහ trusts කෙරෙහි බලපාන වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. නමුත් නව මත විමසුම් දෙකකින් පෙනී යන්නේ ඔහුගේ ෆෙඩරල් අයවැය ඡන්දදායකයින් විසින් දුර්වල ලෙස පිළිගෙන...
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති සංක්‍රමණිකයන්ගේ සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීමේ යෝජනාවට ලිබරල් පක්ෂය තුළින්ම විරෝධයක් 19.05.2026 5:46
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
සංක්‍රමණ වංචා වැළැක්වීමටත්, සංක්‍රමණ පද්ධතියේ විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීමටත් ඔස්ට්‍රේලියානු රජයෙන් මිලියන ගණනක ආයෝජනයක් 18.05.2026 9:03
මෙවර අයවැයේ එක් ප්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් වෙතයි. රට තුළ පවතින සේවක හිඟයට පිළියම් ලෙස, වඩාත් උසස් අධ්‍යාපනයක් ඇති, වැඩි කුසලතා සහිත, තරුණ සංක්‍රමණිකයන්ට ප්‍රමුඛතාව ලබා දෙන ස්ථිර සංක්‍රමණ වැඩසටහනේ මුළු ස්ථාන සංඛ්‍යාව 185,000ක් ලෙසම පවත්වාගෙන යන්න රජය තීරණය කර තිබෙනවා. ඒ අතරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වෙන්...
ඕස්ට්‍රේලියාවේ හිටියත් අපේ මුල් තියෙන්නේ ලංකාවේ සංස්කෘතියත් එක්ක... සිඩ්නි ලාංකිකයින්ගේ අදහස් 18.05.2026 6:03
ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩව සිංහල සංස්කෘතිය රැගෙන යාම ගැන සිඩ්නි හි වෙසෙන ලාංකික තරුණ සහ ජ්‍යෙෂ්ඨ ප්‍රජාව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වසර 17 යි - සිඩ්නි හි නියඟලා මල් ස්මාරකයක් එළිදකී 18.05.2026 8:11
බටහිර සිඩ්නි පෙන්ඩල් හිල්ස් ප්‍රදේශයේ මහජන උද්‍යානයක දී දෙමළ ප්‍රජා ස්මාරකයක් විවෘත කෙරුණා. දෙමළ අනන්‍යතාවයේ සංකේතයක් වන කාර්තිගෛ පූ නැතහොත් නියඟලා මලෙහි හැඩයෙන් මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදා සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වසර තිහකට ආසන්න කාලයක් පැවැති ගැටුම යුද ජයග්‍රහණයකින් අවසන් වී මේ වසරේ මැයි 18 වෙනි දා ට වසර 17 ක් සපිරෙන පසුබිමක දී වීම සුවිශේෂී වනවා. මේ ඒ පිළි...
2027දී එන Capital Gains Tax සංශෝධන නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ වැටෙයිද? 18.05.2026 6:43
ඔස්ට්‍රේලියාවේ දේපළ ආයෝජකයන්ට ලබන වසරේ පැමිණෙන වැදගත් බදු සංශෝධන හේතුවෙන්, ඊට පෙර බොහෝ ආයෝජකයින් තම දේපළ විකිණීමට කටයුතු කරයිද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. පසුගිය ෆෙඩරල් අයවැයෙන් negative gearing ක්‍රමවේදය සම්බන්ධ වෙනස්කම් වලට අමතරව, 2027 ජූලි 1 සිට වසරකට වැඩි කාලයක් දේපළක් තබාගන්නා ආයෝජකයන්ට Capital Gains Tax (CGT) වට්ටම් නීතිවල ප්‍රතිලාභ ලබාදෙන ආකාර වෙනස් වනවා. මෙම වෙනස්කම් ක්‍රියාත්මක...
මව්බිමෙන් පුවත්: වාහන ආනයන අධි භාරයෙන් මිල වැඩි වෙන්නෙ නෑ - නි.අමාත්‍ය අනිල් ජයන්ත / විහිළු කතා නැතිව රටේ ආර්ථික ජනතාවාදීව හසුරුවන්න - විපක්ෂ නායක 18.05.2026 10:08
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: 'ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව ලිබරල් සන්ධානයෙන්' - විපක්ෂ නායක පිළිතුරු කතාවේ දී කියයි 18.05.2026 5:04
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: විරැකියාව ඇති පසුබිමක විශ්වාසී ආදායම් මාර්ගයක් හිමි කෙන්යාවේ වෘත්තිමය හඬා වැළපෙන්නෝ 17.05.2026 5:09
අවමංගල්‍යයකට සහභාගී වන පිරිස වැඩි කරගන්නේ කොහොම ද? දේහයක් භූමදාන කෙරෙන අවස්ථාව සංවේදියි. පවුලේ නෑදෑ හිතමිතුරන් සිය අවසන් සමුගැනීම සිදු කරනවා. නමුත් තවත් පිරිසකට මේ සිය රැකියාවේ කොටසක් පමණයි. කෙන්යාවේ වෘත්තිමය හඬා වැළපෙන්නන් පිළිබඳවයි අද කාලීන විග්‍රහය.
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice