SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au

Autor

SBS

Categorie

News

Site-ul podcastului

www.sbs.com.au

Cel mai nou episod

18 nov. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android 10 mil.+ descărcări · nota 4,7+ iOS în curând

Episoade

‘මොන පදමාලා ලිව්වත් තනු හැදුනත් රසිකයා අතරට ගීතය ගෙනියන වාහකයා ගායකයයි, ඉතින් එයාලාගේ ඉල්ලීම් සාධාරණයි’ - මලිත් පෙරේරා 01.09.2026

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ගායකයෙක් සහ ගීත ඇල්බම නිෂ්පාදකයෙක් ද වන මලිත් පෙරේරා මහතා මෙල්බර්න් සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tue...

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී පොලිසිය විසින් රථවාහන හෝ රියදුරු පරීක්ෂාවක් සඳහා නතර කල අවස්ථාවක දී ඔබ දැන සිටිය යුතු දේවල් මොනවා ද? 01.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හයවැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...

මුළු ඔස්ට්‍රේලියාවේම ඇඩිලේඩ් වල විතරක් දැකිය හැකි මොකක්ද මේ රේල්ලු බස් සේවය? 01.09.2026

සමස්ත ඔස්ට්‍රේලියාවෙන් ඇඩිලේඩ් නුවර දී පමණක් දැකිය හැකි විශේෂ බස් ගමන් මාර්ගයක් වන O-Bahn Busway පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asi...

SBS සිංහල පුවත්: නිවාස සංකීර්ණයක කසළ බඳුනක තිබී බිළිඳු මළ සිරුරක් හමු වෙයි 01.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවට මෙවර උණුසුම් වසන්ත සහ ග්‍රීෂ්ම ඍතු උදා වන බවට අනාවැකි 31.08.2026

ආසියා ශාන්තිකර සාගරයේ එල් නිනෝ බලපෑමත් ඉන්දීය ද්වි ද්‍රැවීය කාලගුණ රටාවල වෙනස්කම් ආදියත් හේතුවෙන් මෙවර ඔස්ට්‍රේලියාවට ඉතා දැඩි උණුසුම් සහගත වසන්ත සහ ගිම්හාන ඍතු බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Y...

ඕස්ට්‍රේලියාවේ වීසා ගැන TikTok - Instagram වල කියන හැමදේම ඇත්ත නෙවෙයි, වීසා එක reject නොවෙන්න මේ ගැන දැනගන්න 31.08.2026

TikTok සහ Instagram වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන වීසා පිළිබඳ උපදෙස් නොමඟ යවන සුළු විය හැක්කේ ඇයි සහ ඒවායින් බුද්ධිමත්ව තෝරාගැනීම් සිද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල WorldWatch: දේශගුණික විපර්යාස නිසා බැටකන නේපාලය මීට වසර දෙකකට පෙර ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලූ යුක්තිය ඉටු වුනා ද? 31.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...

ඉවතලන කෝපි කෝප්පයේ උණුසුම පිළිබඳ පර්යේෂණයකින් තිත්ත රසැති හෙළිදරව්වක් 31.08.2026

දවස ආරම්භයේ උණුසුම් පානයක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක්. එවැනි උදෑසනක් හිමි ඔබට වැදගත් පුවතකුයි මේ. Single-use paper cup හෙවත් භාවිතයෙන් පසු ඉවතලන කෝප්ප සම්බන්ධයෙන් University of Queensland අනාවරණයක් සිදු කළා. ඒ අනුව උණුසුම් දියරයක් හමුවේ සමහරක් Single-use paper cup මිලියන ගණනක මයික්‍රොප්ලාස්ටික් අංශු නිකුත් කරන බව හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? මේ සම්බන්ධයෙන්...

SBS සිංහල පුවත්: බටහිර ඕස්ට්‍රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට 31.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ළමා සාහිත්‍යයට වෙන් වූ ඕස්ට්‍රේලියාවේ පොත් සතිය 30.08.2026

ඕස්ට්‍රේලියාවේ පොත් සතිය (Book Week) අගෝස්තු 22වන දා සිට 28 තෙක් යෙදී තිබුණා. වාර්ෂිකව සිදු කෙරෙන මේ සැමරීමේ මෙවර තේමාව "Symphony of Stories" හෙවත් කතා සංධ්වනියයි. ඒ පිළිබඳව ගෙන එන කාලීන විග්‍රහයට සවන් දෙන්න.

Tassie මංසල: ටස්මේනියාවෙන් ගෙයක් ගන්න හිතනවා ද? සතිඅන්තය සුන්දර කරන වීදි සල්පිල් වෙළඳපළවල තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...

සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fri...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28 28.08.2026

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නව පරපුරේ අය දක්ෂයි හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් ආත්මාර්ථකාමී - කුෂානි සඳරේඛා 28.08.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංගගේ නොනවතින හෙල්ල / ලංකා ගෞරව රැකි සොනාල්ගේ වාර්තා ගත ඉනිම් / ඔලිම්පික් කමිටුවේ මුදල් ප්‍රමාණවත් ද? 28.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

නර්තනයෙන් ටස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා 28.08.2026

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Yo...

SBS සිංහල පුවත්: GST ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක් 28.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 28 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

AI තාක්ෂණය යොදාගෙන ඊමේල් හරහා මුදල් වංචා කරන අලුත් උපක්‍රම ගැන ඔබ දැනුවත්ද? 27.08.2026

ඔබට ලැබෙන බිල්පත, ඊමේල් පණිවුඩය, ව්‍යාපාරයක නම සහ ලාංඡනය ඇතුළු මේ හැම දෙයක්ම ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. වෙනස් කරලා තියෙන්නේ මුදල් යැවිය යුතු බැංකු ගිණුම විතරක් වෙන්න පුළුවන්. මේ නිසා, කාර්යබහුල වෙලාවක ඒ වෙනස නොදැක මුදල් ගෙව්වොත්, ඔබේ මුදල් යන්නේ අදාළ ආයතනයට නොව, වංචාකරුවෙකුගේ ගිණුමට. ඔස්ට්‍රේලියානුවන් මේ වසරේ මේ දක්වා වංචාකරුවන් හේතුවෙන් අහිමි කරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 187කට ආසන්නයි. නමුත් මෙහ...

අපේ වහරේ කතා අහුරක්: දළදා වහන්සේට පුදන වන්නිලෑ ඇත්තන්ගේ මී පැණි පූජාවේ කතාව 27.08.2026

අද නිකිණි පුර පසලොස්වක පොහොයයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර මංගල්‍යයත් අදයි. අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියවස් ගණනාවක් තිස්සේ අපේ ආදිවාසී ඇත්තන් චාරිත්‍රානුකූලව සිදු කරන දළදා මී පැණි පූජාවේ ඉතිහාස කතාවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube cha...

සීනි වලට බදු ගැහුවොත් ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිත වසර ගණනකින් දිගු කළ හැකියි, අලුත් පර්යේෂණයක් හෙළිකරයි 27.08.2026

නව පර්යේෂණයකට අනුව, සීනි සහිත පාන වර්ග මත සියයට 20ක බද්දක් පැනවීම මගින් දත් කුහර ඇතිවීම් මිලියන ගණනක් වළක්වා ගත හැකි බව හෙළිව තිබේ. එමෙන්ම ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන්ගේ සමස්ත ආයු කාලයට වසර ගණනක් එක් කල හැකි බවටත් වාර්තා වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට 27.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Birth and pregnancy care options in Australia - ඔස්ට්‍රේලියාවේදී දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ඔබට තෝරාගත හැකි විවිධ සත්කාරක ක්‍රම මොනවාද? 26.08.2026

If you're first-time parents in Australia, choosing where and how to give birth can feel overwhelming. Whether you go through the public or private health system, it is important to understand your options and know where to reach out for advice to make the right decision for you and your baby. - ඔස්ට්‍රේලියාවේදී පළමු වරට මව්පියන් වෙන්න සූදානම් වෙන ඔබට විවිධ ගැටළු තිබෙන්නට පුළුවන්. දරුවා බිහි කරන්න...

කතාව නරඹන්න විතරක් නෙවෙයි, තීන්දුව දෙන්නත් සූදානම්ද? ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කලාකරුවන් අතින් නිර්මාණය වූ ‘මෝපසාං ජූරිය’ ගැන කතාබහක් 26.08.2026

මෙල්බර්න් හි ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාව ඉදිරියට ගෙන යන Sri Lankan Theatre Group Melbourne හි නවතම නිර්මාණය වන “මෝපසාං ජූරිය – The Maupassant Jury” ගැනත්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව පවත්වාගෙන යාමේ අභියෝග සහ එහි අනාගතය ගැනත් කුසුම්සිරි ලියනආරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර සමඟ SBS සිංහල සිදු කළ සංවාදය.

සුව දිවිය: නිව්මෝනියාව සහ මෙනින්ජයිටිස් වැනි අවදානම් සහගත රෝග වලින් ආරක්ෂා කරන මේ එන්නත ගැන දන්නවා ද? 26.08.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන නියුමොකොකල් එන්නත පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, chan...

ඕස්ට්‍රේලියාවේ පැතිර යන මාරාන්තික කුරුළු උණ ක්ෂීරපායී සතුන් වෙත සම්ප්‍රේෂණය වෙමින් අවදානම් අදියරකට 26.08.2026

කුරුළු ඉන්ෆ්ලුවෙන්සා උණ H5N1 ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතුන් වෙත ද සම්ප්‍රේෂණය වීමේ පළමු සිද්ධිය තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monda...

Ascultă podcastul SBS Sinhala - SBS සිංහල වැඩසටහන în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice