SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

සුව මනස: තරුණ ප්‍රජාව අතරේ සිදු වන මානසික සෞඛ්‍ය බිඳ වැටීම් ගැන මේ තොරතුරු දැන ගෙන හිටියා ද? 03.06.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්‍රජාවට බලපාන මානසික ගැටලු පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian&n...

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූයේ නෑ - ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අමාත්‍ය විජිත හේරත් පවසයි 03.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 03 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ සවාරි යන ඔබට මග කියන Going Places with Ernie Dingo, නොමිලයේ SBS On Demand වෙතින් 03.06.2026

මහා බාධක කොරල් පරයේ සිට රෙඩ් සෙන්ටර් දක්වා ඕස්ට්‍රේලියාවේ මග විසිතුරු ගෙන එන Going Places with Ernie Dingo ඔබත් අද ම නරඹන්න. ඕස්ට්‍රේලියාවේ Road Trip යන ඔබට වැදගත් ස්ථාන 78ක් පිළිබඳව තොරතුරු ගෙන එන මේ වාර්තාමය කතා මාලාව නොමිලයේ SBS on Demand වෙතින්.

Exclusive: RCEP සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහය වන බවට සහතික වුණා - අමාත්‍ය විජිත හේරත් 02.06.2026

Exclusive: ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකතු වුණා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස 02.06.2026

පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්‍යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට Australian National University ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්. ඒ විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රයේ. ඇය හන්ටාවෛරසය පිළිබඳව ගෙන...

කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට 02.06.2026

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙක වන සිඩ්නි හි සහ මෙල්බර්න් හි නිවාස මිලගණන් පහත වැටී ඇති බවට හෙළිව තිබේ. Cotality පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි මාසයේදී සිඩ්නි හි නිවාස වටිනාකම් සියයට 0.9 කින් සහ මෙල්බර්න් හි සියයට 0.8 කින් පහත වැටි තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: අගමැති ධූරය ලැබුනොත් ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන්න සූදානම්, පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසයි 02.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 02 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 01.06.2026

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු...

ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගන්න එක පහසුද, ඇත්ත මෙන්න 01.06.2026

ඕස්ට්‍රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝගයකින් ලබා දෙන වාරණ හා කොන්දේසි මොනවා ද? 01.06.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...

මව්බිමෙන් පුවත්: අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති / මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - නාමල් 01.06.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහළට, කුලී මිල ගණන් ඉහළ යන ලකුණු 01.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මේ ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In' 31.05.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27වන දා සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබෙනවා. ඒ හා සමගාමීව විවිධ ප්‍රජා සැමරුම් පැවැත්වෙනවා. මේ වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව 'All In', එයින් අරුත් ගැන්වෙන්නේ ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වාසීන්ගේ අයිතිවාසිකම් සහ සංහිඳියාව වෙනුවෙන් සියලු ඕස්ට්‍රේලියානුවන් පූර්ණ සහයෝගය දැක්වීමයි. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 25 - මැයි 29 29.05.2026

මැයි 25වන දා සිට මැයි 29වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව නව කණ්ඩායම පිහිටුවයි 29.05.2026

මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු තේරී පත්ව තිබෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 a...

තරුෂි එක්ක තරු කතා: රතු රෝස ටෙලිනාට්‍යයේ රඟපාන්න මට ඕන වුණෙත් නෑ ආසා වුණෙත් නෑ - කමල් අද්දරආරච්චි 29.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: ඉවත් කිරීම ලිඛිතව දෙන්න - ප්‍රමෝද්‍ය / ආසියානු යොවුන් රන් පදක්කමක් දිනූ තරුශි අභිශේකා / හදිසියේ වෙනස් වූ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් නායකත්වය 29.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

මව්බිමෙන් පුවත්: ධර්මාධිකරණ පිහිටුවන්න සූදානම් නමුත් එය දේශපාලන තීන්දුවක් නොවිය යුතුයි - ජනපති / පක්ෂ ලේකම් කෙනෙක්ට මැතිවරණ පවත්වන්නෙ නෑ කියලා කියන්න බෑ - ජී.එල්.පීරිස් 29.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: PFAS රසායනික ද්‍රව්‍ය මගින් සිදු වූ පරිසර දූෂණයකට එරෙහිව 3M සමාගමෙන් ඩොලර් බිලියන 2ක වන්දි ඉල්ලා ෆෙඩරල් රජය නඩු පවරයි 29.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ ඔස්ට්‍රේලියා ගුවන් ගමන නවතා දැමුවේ මෙහෙමයි 28.05.2026

ඔස්ට්‍රේලියාවට එනකොට 'immigration check' එක සිදුවෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලට අවට පසුව කියලා සාමාන්‍යයෙන් බොහෝ දෙනා අනුමාන කරනවා. නමුත් මෙවැනි අවස්ථාවලදී මේ පරීක්ෂා කිරීම් එක ඊට පෙර සිටම ආරම්භ වනවා. මේ අනුව IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක්, ඔස්ට්‍රේලියාවට එන ගුවන් යානයකට නැගීමට උත්සාහ කළත්, ඇය ගුවන් තොටුපළේදීම නතර කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන...

මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රය ඇතුළු මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයක සිදු කෙරෙන කැරකෙන කූඩු සහ තොරණ නිර්මාණ කටයුතු පිළිබඳ ආචාර්ය කුලාන් දැක්වූ අදහස් 28.05.2026

වෙසක් සැමරුම් පිළිබඳව කතා කරද්දී ඔස්ට්‍රේලියාව තුල සිදුවන වෙසක් සැමරුම් සඳහාත් විශේෂ ස්ථානයක් හිමිවනවා. අපිට කතා නොකරම බහ. විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මේ සැමරුම් අපිට දැකගන්නට පුළුවන්. ඒ වගේම මේ වසරේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් වෙසක් සැරසිලි නිර්මාණය කටයුතු සිදුවෙනවා . කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් ඇතුළුව මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයකම සිදුකෙරෙන වෙසක්...

The Aboriginal flag: History, meaning and recognition - ඔස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් අබෝරිජිනල් ධජය නිර්මාණය වීම සහ එහි සැබෑ අරුත ගැන තොරතුරු මෙන්න 28.05.2026

At school, work, council offices or sporting events, you might see a red, black and yellow flag flying beside the Australian national flag. This is the Aboriginal flag, representing the Aboriginal people of Australia and their connection to land, community and stories. - ඔබ 'Australia Day' සමරුමකදී, පාසල් උත්සව අවස්ථාවකදී, එසේත් නැතිනම් පොදු උත්සව අවස්ථාවකදී, රතු, කළු සහ කහ වර්ණ තියෙන අබෝරිජිනල් ධ...

සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමකින් ආරම්භ වූ අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු නිල සංචාරය ගැන තොරතුරු මෙන්න 28.05.2026

නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා හමුවී තිබෙනවා. මෙහිදී ඔහුට නවසීලන්ත විදේශ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමක් ලබාදී තිබීම විශේෂත්වයක්. Xසමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා, තම නිල සංචාරය සඳහා කළ ආරාධනයටත්, තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ලබාදුන් ආහාර සංග්‍රහයටත් වින්ස්ටන් පීටර්ස...

ලොව වටා: අලුත්ම Ferrari EV රථය, AI තාක්‍ෂණය නිරායුධ කල යුතු බවට වතිකානුවේ ප්‍රකාශය 28.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය

SBS සිංහල පුවත්: දේපළ ආයෝජකයන්ට බලපාන නව බදු වෙනස්කම් හඳුන්වා දීම අද 28.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos