SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - මෙසී ඉතිහාසය රනින් ලියයි, ම්බාපේ සහ හාලන්ඩ්ගෙන් ගෝල පිට ගෝල 23.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

කාලීන විග්‍රහය: NDIS සහ බදු ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙන යන්න, ලේබර් පක්ෂය අරගලයක 23.06.2026

සති පහක දිගු නිවාඩුවකට පෙර, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව අවසන් සති දෙකක් සඳහා නැවත රැස්ව තිබේ. යෝජිත බදු ප්‍රතිසංස්කරණ සහ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයේ" ප්‍රතිසංස්කරණ පිළිබඳව වන ගැටුම් ඉදිරි දිනවලදී විවාදයේ ආධිපත්‍යය දරනු ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදු කරයි, ටොන් 2.7ක් පොලිස් භාරයට 23.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජීවන වියදම හමුවේ ඉහළ යන උපකාරක සේවා සඳහා ඉල්ලුම සපුරාලීමට ඔස්ට්‍රේලියානු පුණ්‍යායතන අරගලයක 22.06.2026

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගල කරමින් සිටී. පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්‍යන්තර ගැටුම්වල බලපෑම් හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩි වන බව ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලබන කොමිසමේ (ACNC) වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Find our podcasts in the...

ඕස්ට්‍රේලියාවේ ඉන්න වැඩිහිටි පිරිස මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග වලින් මිදෙන්න මේ දේවල් දැනගන්න 22.06.2026

වර්මාථමානයේදී වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග සහ එමගින් මිදීමට කල හැකි දේ සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

නීති පිළිසරණ: ඔබ හෝ ඔබ දන්න කෙනෙක් පවුල් හිංසනයකට මුහුණ දෙනවා ද? මෙන්න කල යුතු දේවල්? 22.06.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස් වන සහ අවසාන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඕස්ට්‍රේලියාව තීරණාත්මක අදියරක, 1000වන FIFA තරඟ ජය ජපානයට 22.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

මව්බිමෙන් පුවත්: අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි / යුද්ධය මුවාවෙන් සුද්දය දා‌‌ගෙන යන ආණ්ඩුවක් - මුජිබර් රහුමාන් 22.06.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ 22.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස 21.06.2026

පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්‍රජාවට ඕස්ට්‍රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 15 - ජුනි 19 19.06.2026

ජූනි 15වන දා සිට 19වන දා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: කිසිම කරදරයක් නැතිව අවසන් හුස්ම ටික හෙළන්න තිබුණොත් මට ඒ ඇති - නදීෂා හේමමාලි 19.06.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - කටාරය සහ දකුණු කොරියාව අසරණ කල කැනඩාව සහ මෙක්සිකෝව 19.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංග දෙස ලෝකයේ ම අවධානය / අන්තර්-පාසල් රග්බි ලීගයේ තීරණාත්මක සතිඅන්තය / FIFA කුසලානයේ ඕස්ට්‍රේලියානු පිලේ මීළඟ තරගය සෙනසුරාදා 19.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

මව්බිමෙන් පුවත්: හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම් විභාගය තවදුරටත් කල් යයි - පුද්ගලික ලේකම් රක්ෂිත බන්ධනාගාරයට / පළාත් සභා මැතිවරණය ක්‍රම 4 ට පැවැත්විය හැකියි - මැතිවරණ කොමිසම 19.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන් බහුසංස්කෘතික ඔස්ට්‍රේලියානු සමාජයක් ප්‍රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්‍රකාශයක් - බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලි 19.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: බලය ලැබුණොත් SBS අහෝසි කරන බව පෝලීන් හැන්සන් කියයි 18.06.2026

ප්‍රවෘත්ති පද්ධතිය කෙරෙහි ඔස්ට්‍රේලියානුවන් තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ වාර්ෂික වාර්තාවට අනුව , සියලුම මහජන සහ වාණිජ මාධ්‍ය අතරින් SBS මාධ්‍ය ආයතනය අංක එක බවට පත්ව තිබෙනවා. මේ අතර වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් විසින් තමාට බලය ලැබුණොත් SBS නාලිකාව තහනම් කරන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Find our podcasts in the S...

අපේ වහරේ කතා අහුරක්: ගමරාලයි ගමහාමිනෙයි පිට්ටු කාපු හැටි 18.06.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමරාලයි ගමහාමිනෙයි පිට්ටු කාලා කරගත්ත හදියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,&nb...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ක්‍රොඒෂියාව එංගලන්ත අණසකට නතු වෙද්දී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය බැඳ තැබූ කොංගෝ සටන්කාමීත්වය 18.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

ලොව වටා: එක්සත් ජනපද - ඉරාන සාම එකඟතාවට අත්සන් තැබීම ස්විට්සර්ලන්තයේ දී / රුසියාවට තවත් සම්බාධක පැනවු G7 නායකයෝ 18.06.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

SBS සිංහල පුවත්: Pauline Hanson ගේ දේශනයේදී සිදු වූ විරෝධතාවය ගැන විමර්ශන ඉල්ලයි 18.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

Are electric vehicles worth it in Australia?| Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ වැඩි වෙන පෙට්‍රල් මිල පරද්දන්න ඔබත් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න හිතනවා ද? 17.06.2026

Electric vehicles are becoming more common on Australian roads as fuel prices remain unstable and more drivers look for cheaper ways to travel. Here's what you need to know if you are thinking about making the switch. - ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අස්ථායීව පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ විද්‍යුත් වාහන නැතහොත් ඉලෙක්ට්‍රික් වාහන වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. දත්ත වලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඔස්...

කැන්බරා හි ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ ලාංකික නවක ගායකයා - මුතු මහප්පුකෝරාල 17.06.2026

ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ නවක ගායක ශිල්පී මුතු මහප්පුකෝරාල කැන්බරා නුවර සිය මංගල ඒක පුද්ගල ගී ප්‍රසංගය පසුගිය දා පැවැත්වූවා. එය ලාංකික නවක ගායකයෙකු විසින් කැන්බරා නුවර පැවත් වූ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගය ලෙසත් වාර්තා වුණා. මේ සිය ගායන ජීවිතය පිළිබඳ මුතු මහප්පුකෝරාල මහතා SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS...

සුව මනස: ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සෙ පවුලේ ආරවුල් වැඩි වෙලා ද? 17.06.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන සංක්‍රමණික ප්‍රජාව මුහුණ දෙන ගෘහස්ථ හිංසන සහ ඉන් සිදු විය හැකි මානසික සෞඛ්‍ය බිඳවැටීම පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය අත්‍යවශ්‍ය මන්දගාමිත්වයක් කරා ගමන් කරනවා - මහ බැංකු අධිපතිනි 17.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos