Hashtag Generation
Hashtag Generation - Gen Podcast
A group of enthusiastic young people trying to start a constructive, nonpartisan dialogue on youth engagement in Sri Lanka. A youth-led movement advocating for full and effective participation of young people in policy making, implementation and evaluation at local, national, regional & international levels.
Be sure to visit the podcast's website and support the creator: rss.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රකෘතිය සහ බදු පැනවීම | උමේෂ් මොරමුදලි 05.01.2024 24:13
ශ්‍රී ලංකාව යනු ආර්ථික අර්බුධයකින් පෙලෙන, සංවර්ධනය වෙමින් පවතින රටකි. එවැනි රටකට ප්‍රජාතන්ත්‍රවාදීව සෘජු බදු හෝ ආදායම් බදු පැනවීමේ ඇති වැදගත්කම අපි අද විමසා බලමු. IMF ණය වැඩසටහනට අනුකූලව ආර්ථික ප්‍රකෘතිය වෙත යාමට බදු වැදගත්වේ.
State of Sri Lankan Economy and the Path Ahead - Umesh Moramudali 21.11.2023 42:10
Sri Lanka’s economic recovery is on a risky path needing multiple economic reforms to be applied in a timely manner, in line with the agreement with the International Monetary Fund (IMF). The country's economy and its people are intrinsically intertwined. The government has to carry out the reforms in a democratic manner. What can the government and people do in a situation like this?
රජය සල්ලි දෙන හැටි | Rajaya Salli dena hati | උමේෂ් මොරමුදලි 21.11.2023 21:45
රජය සල්ලි දෙන හැටි "උමේෂ් මොරමුදලි" රජයක් විසින් සමාජ ආරක්ෂණ ජාල හරහා සහන අවශ්‍ය මිනිසුන්ට ප්‍රමාණවත් සහ කාර්යක්ශ්‍යම ලෙස සහන ලබාදෙන්නේ කෙසේද?
EPF බැඳුම්කරවලට ගෙව්වොත් ආණ්ඩුවේ ණය වැඩි වෙනවා - උමේෂ් මොරමුදලි 21.11.2023 27:41
ශ්‍රී ලංකාවේ මහජනතාවගේ මුදල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන්, පුරවැසියා දැඩි අසීරුතාවට පත්ව ඇත. මහජන සුබසාධන ව්‍යාපෘතිවලට දැඩි පහරක් එල්ල වී ඇත. මෙසේ සිදු වූයේ ඇයි? දැනට පවතින බදු ප්‍රතිපත්තිය සැකසුනේ කොහොමද? ආණ්ඩුවට වැරදුණේ කොතනද? මහජනයාට වැරදුණේ කොතනද? මේ දේවල් ගැන එකින් එක කතා කරමු. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය: රට බදු ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? එය කළමනාකරණය කළ යුත්තේ කෙසේද? රටක ණ...
Social Safety Nets, What are they? - Umesh Moramudali & Gayani Hurulle 20.11.2023 40:38
Social welfare programs are the heart of public finance, drawing upon government resources managed through budgeting, taxation, and financial planning. The sound management of Public finance ensures these programs are well-funded, sustainable, and responsive to the needs of the people. Demystifying Sri Lanka's Social Welfare Landscape: Exploring Aswesuma and Samurdhi Schemes and Government Initiat...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.