Udara Ranasinghe

Aprender Podcast

We talk about things that you might learn something from. Contact: aprender.podcast@gmail.com

Author

Udara Ranasinghe

Category

Education

Podcast website

www.youtube.com

Latest episode

Mar 25, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

E24: For a responsible Online existence 🌐 23.08.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා අපි අපේ Online නැත්නම් Digital presence එක කොහොමද හොද විදිහට සහ තවත් කෙනෙක්ට හානියක් නොවෙන විදිහට පවත්වාගෙන යන්නේ කියලා. • ඒ යටතේ නොදැනුවත් කමින් වෙන වැරදි මොනවද සහ අපිට ඒ වැරදි සහ අතපසුවීම් වලක්වා ගන්න පුලුව්න් කොහොමද කියල සරලව පැහැදිලි කරනවා. මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා....

E23: Twitter explained in Sinhala 🐦 & Harley Quinn 📺 16.08.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා Twitter කියන social media එක මොකක්ද? කොහොමද ඒක වැඩ කරන්නේ, ඔයාලා account එකක් හදාගෙන එක භාවිතා කරන්නෙ කොහොමද කියන හැමදේම සරලවම පැහැදිලි කරනවා. • අද අපි Movie Review එකක් වෙනුවට TV series එකක් වෙන Harley Quinn TV series එක Review කරනවා. 😍 https://imdb.com/title/tt7658402/ මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා...

E22: Spying WhatsApp Android Apps 🕵️‍♀️ , Apple's iCloud photo scanning CSAM & The Suicide Squad🎬 09.08.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා ඔයාලා හැමෝම වගේ භාවිතා කරන WhatsApp වල Android සදහා විතරක් තියෙන වෙනස්ම features තියෙන WhatsApp Apps ටිකක් ගැන. • ඊට අමතරව අපි පැහැදිලි කරනවා Apple සමාගව විසින් ඉදිරියේදී එලිදක්වන්න නියමිත, මතභේදයට තුඩු දෙන විදිහේ feature එකක් පිලිබදව සහ Movie Review එක විදිහට The Suicide Squad Movie එක Review  කරනවා. 😍 https://www.imdb.com/title/tt6334354/ මේ පහල තියෙන්නෙ අප...

E21: How Autopilot on Cars works! , "The Secret" Book & Fast 9 🎬 02.08.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා Autopilot පුලුවන් කාර් වල තියෙන Technology මොකක්ද? එක වැඩ කරන විදිහ සහ අපිට එයින් ලැබෙන වාසි අවාසි. • ඊට අමතරව අපි "The Secret" by Rhonda Byrne කියන පොත Review කරනවා සහ Fast & Furious 9 Movie එකත් Review කරනවා https://www.imdb.com/title/tt5433138/ මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්...

E20: Pegasus Project 🐴 , Ransomeware 👾 & Toofan 🎬 25.07.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා Pegasus Project කියන ඩිජිටල් ඔත්තු බලන Malware එක ගැන. • ඊට අමතරවම Ransomeware ගැනත් පැහැදිලි කරනවා • අද අපි Review කරනවා Toofan කියන Farhan Akhtar ගේ හින්දි Movie එක. https://www.imdb.com/title/tt11045422/ මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 • අ...

E19: Windows 365 💻 & Fear Street 🎬 18.07.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා Microsoft ලා අලුතෙන්ම එළිදක්වපු service එකක් පිලිබදව. ඒක තමා Windows 365. අපි අද ඒ මොකක්ද එකෙන් අපිට වෙන වාසි මොනාද කියන දේ වගේම  අලුත් Tech News Updates ටිකකුත් කතා කරනවා. • අද අපි Review කරනවා Fear Street Movie Trilogy එක. මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twit...

E18: What will happens after COVID-19? 🤔 11.07.2021

• අද Episode එකෙන් අපි කතා කරනවා COVID-19 වලින් පස්සෙ අපේ එදිනෙදා ජීවන රටාවේ සිදුවුන සහ ඉදිරියේදී සිදුවෙන්න පුලුවන් වෙනස්කම් පිලිබදව. • අද අපි Review කරනවා Black Widow Movie එක. මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 • අපි සිටිනා සියලුම තැන් 😍 https://linktr.ee/AprenderPodcast

E17: Watching Movies🎬 , TV Series📺 ?? 04.07.2021

• අද Episode එකෙන් අපි වෙනස්ම දෙයක් ගැන කතා කරන්න හිතුවා, ඒ තමා අපි බලලා තියෙන Movies, TV Series ගැන Review එකක් සහ ඔයාලටත් බලන්න හොද Movies, TV Series සෙට් එකක් ගැන කියන්නත් හිතුවා. • අද අපි Review කරනවා A Quiet Place Part I, A Quiet Place Part II සහ The Tomorrow War කියන Movies ටික. ඔයාලා මේ Movies බලලා නැත්නම් Spoilers Alert ⚠ මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow...

E16: What's new with Windows 11 in Sinhala 💻 27.06.2021

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍 https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg?sub_confirmation=1 ⭐ අද Episode එකෙන් කතා කරනවා අලුතෙන්ම Microsoft  විසින් හදුන්වා දීපු Windows 11 ගැන සවිස්තරාත්මකවම. මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට...

E15: Passwords less future 🔑 20.06.2021

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍 https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg?sub_confirmation=1 • අද Episode එකෙන් කතා කරනවා Password කියන එක පරිණාමය වෙලා එන ඊලග Version එක ගැන. Paaswords නැතිව අපිට අපේ සියලුම Online ගිනුම් භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියලා. • තවත් අපි කතා කරනවා Cryptocurrency...

E14: How to save Internet Data waste?🌐 12.06.2021

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍 https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg?sub_confirmation=1 • අද Episode එකෙන් කතා කරනවා අපි Internet භාවිතා කරද්දී අපි දැනුවත්ව සහ බොහෝ වෙලාවල් වල නොදැනුවත් ව වැඩිපුර Data භාවිතා වෙන අවස්ථා සහ අපිට ඒ විදිහට Data නාස්ති වෙන එක නවත්වා ගන්නේ කොහොමද කියන එක ගැන. • තවත්...

E13: ATM/ Credit/debit card protection 🔐 & Parental Controls 👪 05.06.2021

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍 https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg • අද Episode එකෙන් අපි කතා කරනවා Credit/Debit card, ATM machine  වලදී මෙන්ම Online Payments වලට භාවිතා කරද්දී සැලකිය යුතු ආරක්ෂාකාරී පියවරවල් පිලිබදව. • තවත් අපි කතා කරනවා Parental Control භාවිතා කරල කුඩා ළමුන් තාක්ෂනය අ...

E12: Tuition classes become Online 👩‍🏫👨‍💻 27.05.2021

• ආයුබෝවන්, අද Episode එකට අපේ Podcast එකේ පලවෙනි Guest විදිහට, Pasan Malith එකතු වෙනවා. වෘත්තියෙන් IT Systems Manager කෙනෙක් සහ Cyber Security ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් විදිහට ලංකාවේ පිලිගත් පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක මොහු කටයුතු කරනවා. • මොහුත් සමඟ අද අපි සාම්ප්‍රදායික පන්ති කෙරුවාව Online පන්ති කෙරුවාවක් බවට පත් කරගත් හැටි සහ එම වැඩ කටයුතු සිදුවන ආකාරය, එහි වාසි අවාසි මෙන්ම අනාගතය පිලිබඳව ද අපි ක...

E11: Thinkable computers 🤔 Password Hygiene 🔑 & IoT 💻 20.05.2021

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍 https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg • අද Episode එකෙන් අපි කතා කරනවා ප්‍රධානවම පරිගණක වලට සිතන්න පුරුදු කරන විදිහ සහ පරිගණක වල තාර්කික හැකියාව දියුණු කරන හැටි. • ඊට අමතරව අපේ password කොහොමද හොදට පවත්වාගෙන යන්නේ සහ Internet of things ගැනත් අපි කතා කරනවා • මේ පහ...

E10: WhatsApp just got weird 🙄 & Virus Guards 👨🏾‍💻🦠 14.05.2021

• අද Episode එකෙන් අපි WhatsApp ව්සින් සිදුකිරීමට යන පරිශීලක දත්ත ගැරීම ගැන වගේම Virus Guards සහ ඇයි අපි Virus Guards භාවිතා කල යුත්තේ කියන කරුනු ගැන කතා කරනවා.  • ඊට අමතරව ගැනත් අපි Electric Cars ගැනත් සැකැවින් කතා කරනවා.  මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 https://w...

E09: 🚨 Microsoft Hack, Corona and 2 Factor Authentication 🔐 09.05.2021

• අද Episode එකෙන් පොඩි වෙනසක් කරන්න හිතුවා, වෙනදා වගේ එක Topic එකකට ගැති වෙලා ඉන්නෙ නැතිව Topics කිහිපයක් ගැනම කතා කරනවා.  • 2 Factor Authentication, Microsoft Hack සහ Stoicism philosophy ඇතුලු Topics කිහිපයක් ගැනම කතා කරනවා.  මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍  https://twitter.com/Aprender119...

E08: Apple 🍎 jail 30.04.2021

• අද එකෙන් අපි කතා කරන්නේ, Apple ලා එයාලගේම products පාවිච්චි කරන්න එයාලගෙ පාරිභෝගිකයන්ව පොලබවා ගන්නේ කොහොමද සහ Apple උපකරණම භාවිතා කරද්දී අනෙත් company වල දේවල් වලට වඩා අපිට ලැබෙන වාසි අවාසි ගැන.  • මේ යටතේ අපිට ලැබෙන වාසි සහ අවාසි ගැනත් අපි කතා කරනවා සහ Apple හිරගෙද‍රින් පැනගන්නේ කොහොමද කියලත් කතා කරනවා.  • මේ පහල තියෙන්නේ අපි කතා කල MKBHD ගේ Tile company එක ගැන වීඩියෝ එක. https://www....

E07: Psychological effects of Free Social Media 🧠 23.04.2021

• අද එකෙන් අපි කතා කරන්නේ, ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සෑහෙන පිරිසක් ඇබ්බැහි වෙලා වගේ භාවිතා කරන Social Media භාවිතයෙන්, අපේ මානසික සෞඛ්‍යයට වන බලපෑම්. • Social Media කොහොමද අපිව ඒවා භාවිතා කරන්න ඇබ්බැහි කරව ගන්නේ,  අපි කොහොමද ඒ ඇබ්බැහිවීම් වලින් මිදෙන්නේ කියලා සරලවම කතා කරනවා.  මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න...

E06: Blockchain and Bitcoin explained in Sinhala! 🤓 20.04.2021

• අද එකෙන් අපි කතා කරන්නේ මේ දවස් වල ගොඩක් දෙනා කතාවෙන, Blockchain ගැන. ඒ යටතේ අපි Bitcoin ගැනත් කතා කරනව. 😍 • Blockchain කියන්නේ මොකක්ද? එක හැදිලා තියෙන්නෙ කොමද? ඇයි එක අපිට ඕනෙ වෙන්නෙ කියලා සරලවම කතා කරනවා. • මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 • අපේ වෙබ් පිටුව 😍 https://www...

E05: Discord explained in Sinhala! 🤔 13.04.2021

• අපි අද කතා කරන්නෙ Discord කියන්නේ මොකක් ද? කොහොමද ඒ Discord App එක වැඩ කරන්නේ කියන දේ ගැන. අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්. • මේ පහල තියෙන්නෙ Discord official වෙබ් පිටුව https://discord.com/ • මේ episode එකේ අපි කතා කල Discord Servers වලට උදාහරණයක් පහත ලින්ක් එකෙන්  ඔයාලට වෙලා බලා ගන්න පුලුව්න් https://discord.gg/UCNzDN8maq • මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ...

E04: Clubhouse App explained in Sinhala! 🤔 15.03.2021

• අපි අද කතා කරන්නෙ Clubhouse කියන්නේ මොකක් ද? කොහොමද ඒ social media එක වැඩ කරන්නේ කියන දේ ගැන. අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්. • මේ පහල තියෙන්නෙ Clubhouse official වෙබ් පිටුව https://www.joinclubhouse.com/ • මේ episode එකේ අපි කතා කල Clubhouse වල competitors ලා ගැන විස්තර පහත ලින්ක් වලින් දැනගන්න පුලුවන්.   https://telegram.org/blog/voice-chats https://techcrunch.com/2021...

E03: How does Netflix work? 🤓 26.10.2020

අපි අද කතා කරන්නෙ Netflix කියන්නේ මොකක් ද? කොහොමද ඒක වැඩ කරන්නේ කියන දේ ගැන.  අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්. මේ ගැන වැඩි දුරටත් විස්තර දැනගන්න පහල තියෙන අපේ වෙබ් පිටුවෙන් පුලුවන් 😍 https://www.aprenderanything.com/2020/10/how-does-netflix-work.html මේ පහල තියෙන්නෙ අපේ වෙබ් පිටුව. ඒක බලන්නත් අමතක කරන්න එපා.  https://www.aprenderanything.com/ ජය වේවා!

E02: What is 5G? 🤔 Is it good!? or Bad!? 12.06.2020

අපි අද කතා කරන්නෙ 5G කියන්නේ මොකක් ද කියන දේ ගැන. 5G වල තියන වාසි මොනවද අවාසි මොනවද කොහොමද ඒක හදලා තියෙන්නේ කියන හැමදේම අපි සවිස්තරාත්මකව සරලව කතා කරනවා 😍

E01: WhatsApp no more !? 😳 08.06.2020

අපි හැමෝම භාවිතා කරන WhatsApp නැති උනොත් අපි මොකද කරන්නෙ?  මේක ගැන සවිස්තරාත්මකව අද අපි කතා කරනවා. අපිට මොන පහසුකම් අහිමි වෙයිද එහෙම උනොත් කියනදේ වගේම, මොනවද අපිට WhatsApp වෙනුවට භාවිතා කරන්න පුලුව්න් alternatives කියන දේත් අපි අද මේ Aprender epispde එකෙන් කතා කරනවා 😍 WhatsApp: whatsapp.com/dl Viber: https://www.viber.com/en/download/ FB Messenger: https://www.messenger.com/ Telegram: https://tel...

Introducing: Aprender Podcast 08.06.2020

Welcome to Aprender Podcast What is this "Aprender" means?!  What will be going on in this podcast?!  This episode has the answers to these questions! ජය වේවා!

Listen to the Aprender Podcast podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.