yoniso

YONISO

ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාRare dhamma discussions with a bhante who has been practising deep forest monastic tradition in Sri Lanka #buddhistsmelbourne # buddhistmelbourne #sammaditthi #zero #monastic #theravāda #buddhism #srilanka #sinhala #sinhalabuddhist #buddha #yonisomanasikara #yonisomanasikaraya #manasikara

Husk å besøke podkastens nettsted og støtte skaperen: podcasters.spotify.com

Forfatter

yoniso

Kategori

Religion

Podkastens nettsted

podcasters.spotify.com

Siste episode

26. jun 2026

Hvor kan du lytte?

Podkaster i appen Replaio Radio Kommer snart

Podkaster kommer snart til appen. Installer nå, og bli den første som ser en helt ny tilnærming til podkaster

Last ned på Google Play Installer gratis Android nesten 10 mill. nedlastinger · 4,8 i vurdering iOS snart

Episoder

අනිත්‍ය දුක්ඛ අනාත්ම 07.08.2023

ඇමෙරිකා එක්සත් ජනපදයේ Virginia ප්‍රාන්තයේ පිහිටි Dhamma Center USA හිදී සිදුකළ ධර්ම සාකච්ඡාවකි. http://www.dhammacenterusa.org

ද්වේශය 26.07.2023

යෝනිසෝමනසිකාරය තුලින් ද්වේශය ප්‍රහාණය කිරීම - A dhamma discussion conducted in Melbourne මෙම ධර්ම දේශණාව 2023 වසරේ ජූලි මස ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ (Berwick VIC 3806 Australia) හි දී පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡාවක සංස්කරණය කරන ලද්දකි.

හිත දමනය... ද? 24.07.2023

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී පවත්වන ලද දුර්ලභ ධර්ම සාකච්ඡාව - 2023 ජූලි 15 දින

භාවනාව, සමාධිය සහ සම්මා දිට්ඨිය 04.07.2023

භාවනාව, සමාධිය සහ සම්මා දිට්ඨිය

සසර දුකින් මිදීමේ තාක්ෂණවේදය 04.07.2023

සසර දුකින් මිදීමේ තාක්ෂණවේදය - විඥ්ඥානය පෙළීමෙන් නිදහස් වීම

ආර්‍ය දැක්ම උපදින තැන 03.07.2023

අපිට වැරදුනා කියලා පිළිගන්න තැන තමා ආර්‍ය දැක්ම උපදින තැන

දෙවියන් එසේනම්.. ඔබ.. 01.07.2023

සියලු සත්වයාට පොදු අතෘප්තිකර මානසිකත්වයෙන් මිදෙමු

කෙළෙස්වල මට්ටම් 01.07.2023

ඔබ කොහොමටවත් ප්‍රමාද නෑ පුතේ.. චීත්තානුපස්සනාවර දීර්ඝ පිලිතුරක්

මේ මොහොතේ දරුවා 01.07.2023

ඔබ සිතන අනාගත දරුවා ඔබේමද? පොඩ්ඩක් විමසා බල්මු

යෝනිසෝ මනසිකාරය 29.06.2023

යෝනිසෝ මනසිකාරය පවත්වා ගත හැක්කේ කෙසේද ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේගේ නමක් සමග කරන දුර්ලභ ධර්ම සාකච්ඡාව

අනිත්‍ය Impermanent 29.06.2023

ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාව

චතුරාර්‍ය සත්‍යය Four Noble Truths 29.06.2023

ගම්පොල සහ තෙල්දෙණිය ප්‍රදේශ වල සේවය කල විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් සමග කලකට පෙරකදී පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡාවකි.

සතිපට්ඨානය, පංච උපාදානස්කන්ධය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳ කරන විවරණය 29.06.2023

සතිපට්ඨානය, පංච උපාදානස්කන්ධය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳ කරන විවරණය

Eastwood-Sydney 04012023 28.06.2023

ශ්‍රී ලාංකේය පුණ්‍ය භූමිය තුළ අදටත් ජීවමාන වූ පාරිශුද්ධ සම්බුද්ධ පණිවුඩය දුකෙන් පෙළෙන සුවහසක් දනන් වෙත දායාද කරන ආරණ්‍යවාසී අතිගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ මහාර්ඝ උපදේශයන්, මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. නිර්මල දහම් පර්යායක් තුළින්, සසර දුක සදහටම නිවාගැනීමට පුණ්‍ය ශක්තිය සහිතව ජනිත වූ, යම් බඳු මනුෂ්‍යයකු වේද, මේ දුර්ලභ සඳහම් පඬුර ඔහු වෙනුවෙනි..

Hør på podkasten YONISO i Replaio

Radio og podkaster i én app - gratis og uten registrering. Installer i dag, og ikke gå glipp av lanseringen

Last ned på Google Play

Replaio er ikke podkastutgiver; programnavn, omslag og lyd tilhører opphavspersonene og distribueres via offentlige RSS-feeder.