SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1899 episoder

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Husk å besøke podkastens nettsted og støtte skaperen: www.sbs.com.au

Forfatter

SBS

Kategori

News

Podkastens nettsted

www.sbs.com.au

Siste episode

29. okt 2026

Hvor kan du lytte?

Podkaster i appen Replaio Radio Kommer snart

Podkaster kommer snart til appen. Installer nå, og bli den første som ser en helt ny tilnærming til podkaster

Last ned på Google Play Installer gratis Android nesten 10 mill. nedlastinger · 4,8 i vurdering iOS snart

Episoder

ජූලි මාසයේ ඉඳලා විදුලි බිල අඩු වෙන ප්‍රාන්ත මෙන්න 27.05.2026

2026-27 මූල්‍ය වර්ෂයේ දී නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල බලශක්ති පාරිභෝගිකයින්ට ජූලි මාසයේ සිට අඩු විදුලි මිල ගණන් අපේක්ෂා කළ හැකි වනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tues...

SBS සිංහල පුවත්: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නුදුරු දිනකදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක 27.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාවේ AHPRA ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ප්‍රවීණතා අවම ලකුණු වලට කල වෙනස්කම් දන්නවා ද? 26.05.2026

ඔස්ට්‍රේලියාව තුල සෞඛ්‍ය වෘත්තීය කේෂ්ත්‍රයකට යොමු වීමට ලියාපදිංචි වීමේ දී පරීක්ෂා කරන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැනීමේ අවම ලකුණු සීමා වලට වෙනස් කම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අදාළ ලියාපදිංචි කිරීම් නියාමනය කරන ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය (Australian Health Practitioner Regulation Agency) මඟිනුයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the S...

Golden staph බැක්ටීරියා ප්‍රභේද ක්ෂණිකව සොයා ගත හැකි නවතම පරීක්ෂණ සොයා ගැනීමක් ගැන SBS සිංහලට පැහැදිලි කල ආචාර්ය පබුදි වීරතුංග 26.05.2026

වසරකට මිලියනකට වඩා මිය යන ගෝලීය ආසාදන ආශ්‍රිත මරණ සඳහා ප්‍රමුඛ හේතුවක් වන ගෝල්ඩන් ස්ටැප් බැක්ටීරියාවේ ප්‍රභේද අනුව වේගවත් වර්ණ වෙනස් කිරීම් නිකුත් කරන නවතම පරීක්ෂණ ක්‍රමවේදයක් සොයා ගැනීමට RMIT විශ්වවිද්‍යාලයේ ආචාර්ය පබුදි වීරතුංග ඇතුළු පර්යේෂකයන් විසින් සමත් වී තිබෙනවා. මේ ඒ පිළිබඳ ආචාර්ය පබුදි වීරතුංග මහත්මිය SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collectio...

සුව මනස: විශ්‍රාමික වැඩිහිටි වයසේ දි ත් මානසික සෞඛ්‍ය බිඳ වැටෙන්න පුළුවන් ද? 26.05.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ වැඩිහිටි ප්‍රජාවට බලපාන මානසික ගැටලු සහ ඒ සඳහා ඔස්ට්‍රේලියාව තුල පවතින සේවා සහ උපකාර පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Mon...

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI ගැන ජාතික උපාය මාර්ගයක් අවශ්‍යයි, අලුත් වාර්තාවක් ඉල්ලයි 26.05.2026

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කිරීම නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ජාතික උපාය මාර්ගයක් නොමැති බව නව වාර්තාවක් තර්ක කර සිටී. එම ගැටළුව පරීක්ෂා කිරීම සඳහා ඇඩිලේඩ් හි A-I සංසදයක් ද පැවතී අතර John Curtin Research Centre හි මෙම නව වාර්තාව පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු සේවකයින්ට AI හි බලපෑම තාක්‍ෂණය මගින් නොව දේශපාලන තේරීම් මගින් තීරණය කලයුතු බවයි. මේ පිළිබඳව වැඩිදුර තොර...

SBS සිංහල පුවත්: IS සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සූදානම් වෙයි 26.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද? 25.05.2026

ලිබරල් සන්ධාන් රජයක් ආවොත් NDIS සහ තවත් රජයේ සුභසාධන වැඩසටහන් 17ක් “Australians only” ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා කරන බවයි. මේ සඳහා JobSeeker, Youth Allowance, Carer Payment, Austudy, pensions වගේ සහනාධාරත් ඇතුළත් වෙන්න පුළුවන්. සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලභා නොතිබුනත් ස්ථිර පදිංචි කරුවන් ලෙස ඔවුන් රජයට බදු ගෙවන බව සංක්‍රමණික උපදේශක කණ්ඩායම් පවසනවා. GST බදු හරහාත...

කිසි ගැටළුවක් නැතුව ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ට Aged care සහ Disability සහාය ගන්න අලුත් වැඩසටහනක්, තොරතුරු මෙන්න 25.05.2026

ඕස්ට්‍රේලියාවේ Disability සහ Aged care සහය ශ්‍රී ලාංකික ප්‍රජාවට ලබාගැනීම තවත් පහසු කිරීමට සහ දැනුවත් බව වැඩි කිරීමට ආරම්භ කල The Sri Lankan Community Disability & Aged Care Support Circle ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

නීති පිළිසරණ: පවුල් හිංසන කියන්නේ ශාරීරිකව සිදු කරන පහර දීම් විතර ද? 25.05.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...

ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා අද සිට නොමිලයේ 25.05.2026

2026 මැයි 25, එනම් අද සිට බලාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා නොමිලයේ වීසා හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ රටවලින් පැමිණෙන සංචාරකයන්ට නොමිලයේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරපතක් (ETA) සඳහා අයදුම් කළ හැකියි. ඒ දවස් 30කට වලංගු වන පරිදියි. මේ බලපත්‍රය ගමන් වාර දෙකක් සඳහා අදාළ වනු ඇති. ඒ පිළිබඳව කළ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න. Find o...

මව්බිමෙන් පුවත්: මේ අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ නෑ - මහලේකම් ටිල්වින් / කෙවිටක් අරන් පොලිසිය පසු පස යන්න සිද්ධ උනා - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 25.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය ජූනි මස අග දී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය කියයි 25.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: තරුණ ඕස්ට්‍රේලියානුවන් අන්තගාමීන්ගේ ගොදුරක් නොවීම වෙනුවෙන් නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් 24.05.2026

Roblox සහ Minecraft තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය අන්තර්ජාලය පාදක කරගත් ක්‍රීඩා ද්විත්වයක්. නමුත් විනෝදාස්වාදය වෙනුවට අන්තගාමි සංවිධාන විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කිරීමට මේ ක්‍රීඩා භාවිත කරන තත්ත්වයක් දැන් උදා වෙලා. ඕස්ට්‍රේලියාවේ වර්තමාන ත්‍රස්ත උවදුරු මට්ටම ඇත්තේ 'විය හැකි', එනම් 'probabale' මට්ටමේ. රජය නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ Counter Terrorism Online Centr...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 18 - මැයි 22 22.05.2026

මැයි 18වන දා සිට මැයි 22වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාරක ඒකක ඉදිකරන ලෙසට විශේෂඥයින් ඉල්ලයි 22.05.2026

ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන බව වාර්තා වනවා. නමුත්, ඒ අයගෙන් ඇතැමුන් , උදව් ලබාගන්න රෝහලකට ගියවිට , තවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන අද අපි කතා ඔබට තොරතුරු ගෙන එනවා. විශේෂයෙන්ම, පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම හේතුවෙන්, ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව විශේෂඥ...

තරුෂි එක්ක තරු කතා: අපිට නිවන කරා යන මාර්ගය පෑදෙනවා නම් ඒ තරම් නිවනක් නෑ - දයාන් විතාරණ 22.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි ශූරතා ශ්‍රී ලංකාවට / පරිවර්තන කමිටුවේ කාර්‍යභාරය ගැන කියන එරාන් / පොදු රද මඩලු යන චින්තන විදානගේ සහ නදීශා ලේකම්ගේ 22.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

ඩිප්තීරියා ව්‍යාප්තියත් සමඟ අමතර හෙද හෙදියන් සේවයේ යෙදවීමට පියවර, ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය කියයි 22.05.2026

දශක 3කට වඩා වැඩි කාලයකින් පසු ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දරුණුම ඩිප්තීරියා ව්‍යාප්තිය මර්දනයට සහාය දැක්වීම උදෙසා නොදර්න් ටෙරිටරියට වැඩි වශයෙන් හෙද සේවකයන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ගෙන එන මේ පුවතට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ඩොලර් අර්බුදය තාවකාලිකයි, ආර්ථිකය බිඳවැටෙන්න යළි ඉඩ තියන්නෙ නෑ - ජනපති / පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න - විපක්ෂ නායක 22.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - අප්‍රේල් මාසයේ දී රැකියා 19,000 ක් වෙළඳපොළින් ඉවතට 22.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 22 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

අපේ වහරේ කතා අහුරක්: හිරයක් ගන්න ගිහින් එළිවෙනකන් පැදුර එලපු බෑනා 21.05.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හිරයක් ගන්න ගිහිං පැදුරුක් නිසා අමාරුවෙ වැටුණ මෝඩපහේ බෑනෙක් ගැන කතාවක්.

NSW ප්‍රාන්තය තුල රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන්ගේ ප්‍රමාණය ඉහල දැමීමට තීරණයක් 21.05.2026

ඔස්ට්‍රේලියාවේ public hospital system එක ගැන කතා කරනකොට, අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හෙදියන් හිඟයක් පවතින බව සහ රෝගීන්ට රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට වැඩි වෙලාවක් රැඳී සිටින්නට සිදුවීම. මෙයට විසඳුමක් විදිහට NSW ප්‍රාන්ත රජය දැන් හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා NSW රජය පවසන පරිදි, හදිසි ප්‍රතිකාර ලබාදෙන ඒකක වල සේවා කාර...

ලොව වටා: මාරාන්තික ඉබෝලා වසංගතය ගැන අනතුරු ඇඟවීමක්, ශකීරාට යුරෝ මිලියන 55ක් 21.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඩිප්තීරියා යළි හිස ඔසවයි, එන්නත්කරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අවධාරණයක් 21.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Hør på podkasten SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio og podkaster i én app - gratis og uten registrering. Installer i dag, og ikke gå glipp av lanseringen

Last ned på Google Play

Replaio er ikke podkastutgiver; programnavn, omslag og lyd tilhører opphavspersonene og distribueres via offentlige RSS-feeder.