yoniso
YONISO
ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාRare dhamma discussions with a bhante who has been practising deep forest monastic tradition in Sri Lanka #buddhistsmelbourne # buddhistmelbourne #sammaditthi #zero #monastic #theravāda #buddhism #srilanka #sinhala #sinhalabuddhist #buddha #yonisomanasikara #yonisomanasikaraya #manasikara
Mindenképp látogasd meg a podcast oldalát, és támogasd a készítőjét: podcasters.spotify.com
Szerző
yoniso
Kategória
A podcast weboldala
Legutóbbi epizód
2026. jún. 26.
Hol hallgathatod?
Podcastok az alkalmazásban Replaio Radio HamarosanA podcastok hamarosan megérkeznek az alkalmazásba. Telepítsd most, és láss elsőként egy teljesen új megközelítést a podcastokhoz
Epizódok
අනිත්‍ය දුක්ඛ අනාත්ම 07.08.2023 1:01:32
ඇමෙරිකා එක්සත් ජනපදයේ Virginia ප්‍රාන්තයේ පිහිටි Dhamma Center USA හිදී සිදුකළ ධර්ම සාකච්ඡාවකි. http://www.dhammacenterusa.org
ද්වේශය 26.07.2023 1:40:32
යෝනිසෝමනසිකාරය තුලින් ද්වේශය ප්‍රහාණය කිරීම - A dhamma discussion conducted in Melbourne මෙම ධර්ම දේශණාව 2023 වසරේ ජූලි මස ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ (Berwick VIC 3806 Australia) හි දී පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡාවක සංස්කරණය කරන ලද්දකි.
හිත දමනය... ද? 24.07.2023 1:20:30
ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී පවත්වන ලද දුර්ලභ ධර්ම සාකච්ඡාව - 2023 ජූලි 15 දින
භාවනාව, සමාධිය සහ සම්මා දිට්ඨිය 04.07.2023 1:02:28
භාවනාව, සමාධිය සහ සම්මා දිට්ඨිය
සසර දුකින් මිදීමේ තාක්ෂණවේදය 04.07.2023 40:06
සසර දුකින් මිදීමේ තාක්ෂණවේදය - විඥ්ඥානය පෙළීමෙන් නිදහස් වීම
ආර්‍ය දැක්ම උපදින තැන 03.07.2023 1:01:36
අපිට වැරදුනා කියලා පිළිගන්න තැන තමා ආර්‍ය දැක්ම උපදින තැන
දෙවියන් එසේනම්.. ඔබ.. 01.07.2023 11:54
සියලු සත්වයාට පොදු අතෘප්තිකර මානසිකත්වයෙන් මිදෙමු
කෙළෙස්වල මට්ටම් 01.07.2023 1:07:36
ඔබ කොහොමටවත් ප්‍රමාද නෑ පුතේ.. චීත්තානුපස්සනාවර දීර්ඝ පිලිතුරක්
මේ මොහොතේ දරුවා 01.07.2023 12:27
ඔබ සිතන අනාගත දරුවා ඔබේමද? පොඩ්ඩක් විමසා බල්මු
යෝනිසෝ මනසිකාරය 29.06.2023 38:05
යෝනිසෝ මනසිකාරය පවත්වා ගත හැක්කේ කෙසේද ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේගේ නමක් සමග කරන දුර්ලභ ධර්ම සාකච්ඡාව
අනිත්‍ය Impermanent 29.06.2023 57:47
ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාව
චතුරාර්‍ය සත්‍යය Four Noble Truths 29.06.2023 3:28:18
ගම්පොල සහ තෙල්දෙණිය ප්‍රදේශ වල සේවය කල විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් සමග කලකට පෙරකදී පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡාවකි.
සතිපට්ඨානය, පංච උපාදානස්කන්ධය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳ කරන විවරණය 29.06.2023 1:21:47
සතිපට්ඨානය, පංච උපාදානස්කන්ධය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳ කරන විවරණය
Eastwood-Sydney 04012023 28.06.2023 1:53:24
ශ්‍රී ලාංකේය පුණ්‍ය භූමිය තුළ අදටත් ජීවමාන වූ පාරිශුද්ධ සම්බුද්ධ පණිවුඩය දුකෙන් පෙළෙන සුවහසක් දනන් වෙත දායාද කරන ආරණ්‍යවාසී අතිගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ මහාර්ඝ උපදේශයන්, මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. නිර්මල දහම් පර්යායක් තුළින්, සසර දුක සදහටම නිවාගැනීමට පුණ්‍ය ශක්තිය සහිතව ජනිත වූ, යම් බඳු මනුෂ්‍යයකු වේද, මේ දුර්ලභ සඳහම් පඬුර ඔහු වෙනුවෙනි..
Hasonló podcastok
A Replaio nem podcastkiadó; a műsorok nevei, borítóképei és hanganyagai a szerzőiket illetik, és nyilvános RSS-csatornákon keresztül terjednek.