SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1921 epizód

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Mindenképp látogasd meg a podcast oldalát, és támogasd a készítőjét: www.sbs.com.au

Szerző

SBS

Kategória

News

A podcast weboldala

www.sbs.com.au

Legutóbbi epizód

2026. nov. 4.

Hol hallgathatod?

Podcastok az alkalmazásban Replaio Radio Hamarosan

A podcastok hamarosan megérkeznek az alkalmazásba. Telepítsd most, és láss elsőként egy teljesen új megközelítést a podcastokhoz

Letöltés a Google Play-ről Telepítsd ingyen Android közel 10 M letöltés · 4,7+ értékelés iOS hamarosan

Epizódok

ඔස්ට්‍රේලියාවේ තරුණ දරුවන් සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තනිව ජීවිතය අරඹන්න සුදුසුම වයස කීයේ දී ද? 11.08.2026

ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත් වීමට 'තමාට වයස වැඩියි' යැයි සිතන වයස ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...

SBS සිංහල පුවත්: පොලී අනුපාත පිළිබඳ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ තීරණය අද 11.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ජන සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදි තොරතුරු ලබාදීම කෙතරම් වැදගත්ද? 10.08.2026

ජන සංගණනය කියන්නේ රජය ජනගහනය ගණන් කිරීමක් බව ඇතැම් අය අතර මතයක් තිබෙනවා. නමුත් ඇත්තටම එය ඊට වඩා ගොඩක් වැදගත්. සෑම අවුරුදු පහකට වරක්ම පැවැත්වෙන ජන සංගණනය හරහා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව, භාෂා, සංස්කෘතික පසුබිම, පවුල්, අධ්‍යාපනය, රැකියා සහ ජීවත්වන ප්‍රදේශ පිළිබඳ ජාතික දත්ත එකතු කරනවා. ඒ දත්ත ඉදිරි වසර කිහිපය සඳහා රටේ සැලසුම් ගොඩනැගීමට පදනම කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලං...

SBS සිංහල WorldWatch: රටේ නම වෙනස් කරපු නාඕඒරෝ 10.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...

How to answer the 2026 Census English proficiency question | Bonus episode - 2026 සංගණනය: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පැනයට SBS Learn English වෙතින් අත්වැලක් 10.08.2026

How do you choose between "not well", "well" and "very well" when the Census asks about your English? Honorary Professor Lynda Yates explains what these answers mean in everyday life, why perfect grammar isn't the goal, and how to assess your English with confidence. - සෑම වසර 5කට වරක් ම ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය පැවැත්වෙනවා. 2026 වසරේ සංගණනය හෙටයි. ඔබට භාෂාව සහ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රශ්න දෙක...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අඟහරුවාදා පොලී අනුපාත ඉහල නොදමනු ඇති බවට විශේෂඥයින්ගෙන් පුරෝකථනයක් 10.08.2026

ඔබ නිවාස ණයක් ගෙවනවා නම්, මේ අඟහරුවාදා එන තීරණය ඔබේ පවුලේ මාසික වියදමට සෘජුවම බලපාන්න පුළුවන්. මොකද, ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව නැවතත් පොලී අනුපාත වැඩි කරනවාද, එහෙමත් නැත්නම් දැනට තිබෙන මට්ටමේම තබනවාද කියලා තීරණය කරන්නේ මේ සතියේ. දැනට ඔස්ට්‍රේලියාවේ නිල මුදල් පොලී අනුපාතය සියයට 4.35යි. සංචිත බැංකුවේ පාලක මණ්ඩලය සඳුදා සහ අඟහරුවාදා රැස්වෙනවා. ඔවුන්ගේ අවසන් තීරණය අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමි...

SBS සිංහල පුවත්: ජාත්‍යන්තර සිසු සංඛ්‍යාව අවම කරමින් ශ්‍රමිකයන් වෙත සංක්‍රමණ අවධානය ලබා දිය යුතු බව නැෂනල්ස් මන්ත්‍රී ලිට්ල්ප්‍රවුඩ් කියයි 10.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඇල්සයිමර් කල් තියා හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් 09.08.2026

ඇල්සයිමර් රෝග ලක්ෂණ ඇති වීමට පෙර කල් තියා එය හඳුනා ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක පෙරළියක් පිළිබඳව පර්යේෂකයන් පවසනවා. ඒ අනුව රුධිර පරීක්ෂණයකින් ඇල්සයිමර් වැළඳීමේ ඉහළ අවදානමක් ඇති සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හඳුනාගැනීමටත්, රෝගය කොතරම් දුරට වර්ධනය වී ඇත්දැයි දැනගැනීමටත් හැකි බව අධ්‍යයනයක් පෙන්නුම් කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Census මුවාවෙන් ඔබව සූරාකන වංචාකරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් ගැන හොඳින්ම දැනුවත් වෙන්න 08.08.2026

2026 ජන සංගණනය හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ සිදු වන වංචා සහ පුද්ගලික තොරතුරැ ලබා නොදෙමින් ඒවායින් බේරීමට දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

ඇසිදිසි ඇඩිලේඩ්: සංගණන සූදානම, ඇඩිලේඩ් වලට ආවේනික රේල්ලු බස්, මුල් සංක්‍රමණික ලාංකිකයන් සොයා ගිය සිදත් සහ මුතුහර දරුවන්ගේ ප්‍රාර්ථනා ගී මෙවර විශේෂාංගයෙන් 08.08.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SB...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 03 - අගෝස්තු 07 07.08.2026

අගෝස්තු 03වන දා සිට අගෝස්තු 07වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මම එයා වෙනුවෙන් මගේ හඬ නිහඬ කලා - නිරංජලා සරෝජිනී 07.08.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංග ලෝකයෙන්ම එකට / වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම්, ක්‍රීඩිකාව චමරි / ටයිකොන්ඩෝ හරඹයෙන් ලංකාවට පදක්කම් 26 ක් 07.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි රැකවරණ සේවා (Aged Care) ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආ ලකී කරුණාරත්න 07.08.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ (Aged Care Employee Day) දිනය අදයි. ඒ හා සමගාමිව ක්ෂේත්‍රයේ දිගු දුරක් යමින් සිය සේවයට ඇපකැප වූ කළමනාකාරවරයෙකු SBS සිංහල සේවය සමඟ සිය අදහස් බෙදාගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනය අදයි, 'Thanks for Caring' 07.08.2026

අගෝස්තු 07වන දා ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනයයි (Aged Care Employee Day). Ageing Australia දත්ත වාර්තාවලට අනුව 450,000කට වැඩි ශ්‍රම බලකායක් දෛනිකව මිලියන 1.3ක් පමණ වූ වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. මෙවර ඔවුන් සමරන දිනයේ තේමාව 'Thanks for Caring'.

SBS සිංහල පුවත්: නිවාස සහ නවාතැන්වල ධාරිතාව ඉක්මවා රැඳී සිටින්නන්ට කිසිදු පැකිළීමකින් තොරව නිවැරදි දත්ත ලබා දෙමින් සංගණනයට සහභාගී වන ලෙස දිරිගැන්වේ 07.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 07 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

වසර 5කට පසු පැවැත්වෙන 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය පිළිබඳව ඔබ දැන සිටිය යුතු දේ මෙන්න 06.08.2026

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

‘සංගණනයට ඇත්ත තොරතුරු දෙන්න බය වෙන්න එපා’ - සිනුවර කතු එකමුතුව සභාපති නිහාල් එම්. රූපසිංහ 06.08.2026

පස් වසරකට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ නිවැරදි දත්ත ලබා දීම කල යුත්තේ ඇයි දැයි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘති හමුවේ ලේඛක සංසදයේ (සිනුවර කතු එකමුතුව) සභාපති නිහාල් එම්. රූපසිංහ මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්. 2026 ඔස්ට්‍රේලියා ජාතික සංගණනය අගෝස්තු මස 11 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection...

අපේ වහරේ කතා අහුරක්: ගමහාමිනේ කැන්දන් දඩයමේ ගිය ගමරාලගේ කන් දෙකෙන්ම ගිනි පිට වුනේ මෙහෙමයි 06.08.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමහාමිනේ එක්ක දඩයමේ ගිය ගමරාලට සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...

ප්‍රජා නිවේදන: NSW ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයේ බෝධීන් වහන්සේ රැකගන්න ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනයක් 06.08.2026

අපගේ ආගමික හා සංස්කෘතික උරුමයේ අතිශය වටිනා සංකේතයක් වන ඕස්ට්‍රේලියාවේ පැරණිම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයට සහාය සඳහා සංවිධානය කරන අහාර සල්පිල පිළිබඳව කටුම්බා විහාරස්ථාන සංවිධායක කමිටුවේ ජිනෙත් රාජසූරිය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වාහන අලෙවිය වාර්තාගත ලෙස ඉහළට 06.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

When can my teenager start work in Australia? - ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැකි අවම වයස කීයද? 05.08.2026

Teenagers in Australia can undertake paid work under certain restrictions, with general employment rights also protecting young workers. Here’s what you need to know as a parent or guardian of a worker under 18. - ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ ප...

‘ගත්ත තීරණ ගැන කවදාවත් පසුතැවෙන්නෙ නෑ’ - ගණ වන මුහුද සමග ලාංකීය අත්දැකීම ඔස්ට්‍රේලියාවේ වේදිකාව තුල ජීවමාන කරන නදී කම්මැල්ලවීර 05.08.2026

ඔස්ට්‍රේලියාවේ Belvoir නාට්‍ය සමාගම නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානු නාට්‍යවේදී එස්. ශක්තිධරන් රචනයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායක වන The Jungle and the Sea ‘ගණ වන මුහුද’ වේදිකා නාට්‍ය යළිත් වරක් සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් හි දී මේ දින වල වේදිකා ගත වනවා. මෙම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර SBS සිංහල සමග සිදු කල කතාබහ. Find our podcasts in t...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව නැතිනම් මහ බැංකුව කියන්නේ මොකක්ද? සහ එය ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද? 05.08.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

නිවාස මිල ගණන් ඇත්තටම පහළ වැටිලා ද? ගෙයක් ගන්න මේ හරි වෙලාව ද? 05.08.2026

ඉහළ පොලී අනුපාත සහ දේපළ බදු සංශෝධනයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ පහත වැටීම් පිළිබඳ රට වටින්ම වාර්තා වනවා. මේ තත්ත්වය තාවකාලික ද? මේ ඒ පිළිබඳ කෙටි විමසීමක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Frida...

Hallgasd a(z) SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcastot a Replaióban

Rádió és podcastok egy alkalmazásban - ingyen és regisztráció nélkül. Telepítsd még ma, és ne maradj le a premierről

Letöltés a Google Play-ről

A Replaio nem podcastkiadó; a műsorok nevei, borítóképei és hanganyagai a szerzőiket illetik, és nyilvános RSS-csatornákon keresztül terjednek.