SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.sbs.com.au
Où écouter ?
Les podcasts dans l'appli Replaio Radio Bientôt disponibleLes podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts
Épisodes
SBS සිංහල පුවත්: සිය රජයක් යටතේ දුම්කොළ නිෂ්පාදන බද්ද සියයට 80 කින් අඩු කිරීමට සැලසුම් කරනවා - විපක්ෂ නායක ඇන්ගස් ටේලර් 04.09.2026 5:24
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...
පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක් 03.09.2026 7:49
පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා සිදුවීමක්...
ඔස්ට්රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන 03.09.2026 15:04
‘Pay It Forward’ වැඩසටහන ඔස්ට්රේලියාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන ජාත්යන්තර සිසුන්ට, ක්ෂේත්රයේ පළමු රැකියාව සොයාගැනීම, වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම සහ අවශ්ය වෘත්තීය සබඳතා ගොඩනගාගැනීම සඳහා නොමිලේ උපදේශන සේවා (Mentoring) ලබාදෙන වැඩසටහනක්. මෙම වැඩසටහන ක්රියාත්මක වන ආකාරය සහ එයින් ජාත්යන්තර සිසුන්ට ලැබෙන ප්රායෝගික ප්රතිලාභ පිළිබඳව, ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශකවරියක් වන හිමාලි ද ස...
අපේ වහරේ කතා අහුරක්: කරවල ගෙදර ඇඹේනිගේ ළිඳේ වැටුන කතා වස්තුව 03.09.2026 4:05
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හාතිගම්මන සෝමපාලගෙයි වන්නිහාමිගෙයි රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 o...
ස්මාර්ට් කන්නාඩි වලින් රූගත කිරීමේ දී ඔබේ මුහුණ ස්වයංක්රීයව බොඳ වීමේ නීති ඇතුළත් විය යුතු ද? 03.09.2026 1:35
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ස්මාර්ට් කන්නාඩි මගින් රූගත කරන විට ස්වයංක්රීයව මුහුණු බොඳ විය යුතු බවට වන නීති පැනවිය යුතු බවට ඕස්ට්රේලියාවේ තාක්ෂණික නිරීක්ෂණ ආයතන සංවිධානය ඉල්ලා සිටිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala...
SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයේ මත්ද්රව්ය ජාවාරම මැඩලීමට ඕස්ට්රේලියාවෙන් ඩොලර් මිලියන 600ක් 03.09.2026 5:33
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
How can my child learn about Indigenous Australia? - ඔස්ට්රේලියාවේ ආදිවාසී ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඔබේ දරුවාට ඉගෙනගන්න තියෙන ක්රම මොනවාද? 02.09.2026 9:30
Supporting your child’s connection with the world’s oldest continuing living culture is one of the greatest gifts you can offer them while raising them in Australia. But if you’re new to the country, you may be unsure where to begin. Here are some starting points and ideas to help you and your child learn about Aboriginal and Torres Strait Islander peoples, cultures and history. - ඔස්ට්රේලියාවේ හ...
ඕස්ට්රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියේ Learning Ambassador කෙනෙකු වූ චමිලා බද්දෙවිතාන 02.09.2026 17:45
Adult Learners Week, මේ ඕස්ට්රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියයි. ඒ හා සමගාමී කතාබහ වසර 25කට වැඩි කාලයක් ශ්රී ලංකාවේ දී ගුරු වෘත්තියේ නියැලී, වයස අවුරුදු 51දී ශිෂ්යාවියක වූ තැනැත්තියක සමඟයි. ඇගේ දස්කම් හේතුවෙන් මෙවර ඉගෙනුම් සතියේ 'Learning Ambassador' කෙනෙකු ලෙස ඇය තේරී පත් වෙනවා. ඒ දෙස් විදෙස් අනෙකුත් සිසු පිරිස අතරේ වික්ටෝරියා ප්රාන්ත නියෝජනයක් ලෙසින්. ඇගේ ඉගෙනුම් චාරිකාව පිළිබඳව ගෙන එන මේ විශේ...
ආර්ථික විමසුම: ලෝක ආර්ථික කම්පන වලින් ඕස්ට්රේලියාවේ ආර්ථිකය ආරක්ෂිත ද? 02.09.2026 11:10
ඔස්ට්රේලියාවේ ආර්ථික සහ මූල්ය කේෂ්ත්රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ලෝක ආර්ථික වෙනස්කම් වලට ඕස්ට්රේලියානු ආර්ථිකය ප්රතිචාර දක්වන ආකාරය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday...
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ නිවාස මිල අඛණ්ඩව පස්වන මාසයටත් පහළට 02.09.2026 6:00
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
SBS On Demand: SBS WorldWatch නවමු වෙනසක්, 2030 ලෝක කුසලාන පාපන්දු අත්දැකීමත් SBS වෙතින් 02.09.2026 3:13
සැප්තැම්බර් 18වන දින සිට SBS WorldWatch නාලිකා අංක 35 විකාශනය අවසන් වනවා. මෙතෙක් කල් ඔබ SBS WorldWatch ඔස්සේ නැරඹූ, ශ්රී ලංකාවේ සිට ගෙන ආ සිංහල පුවත් මින් ඉදිරියට SBS On Demand ඔස්සේ පෙර පරිදිම නැරඹීමට ඔබට වනු ඇති. එමෙන් ම 2030 වසර සඳහාත් FIFA ලෝක කුසලාන තරඟ අත්දැකීම ඔබ වෙත ගෙන ඒමට SBS සූදානමින්.
ඕස්ට්රේලියාවේ මත්ද්රව්ය නිසා සිදුවෙන මරණ ගණන වාර්තාගත ලෙස ඉහල ගිහින්, 2024දී පමණක් මරණ 2,500ක් 01.09.2026 13:29
2024 වසරේදී ඕස්ට්රේලියාව තුළ මත්ද්රව්ය භාවිතය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්යාව වාර්තාගත ඉහළම අගයට පත්ව තිබේ, මත්ද්රව්ය භාවිතය නිසා එම වසර තුළ පුද්ගලයින් 2,500කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්රහය.
‘මොන පදමාලා ලිව්වත් තනු හැදුනත් රසිකයා අතරට ගීතය ගෙනියන වාහකයා ගායකයයි, ඉතින් එයාලාගේ ඉල්ලීම් සාධාරණයි’ - මලිත් පෙරේරා 01.09.2026 8:17
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ගායකයෙක් සහ ගීත ඇල්බම නිෂ්පාදකයෙක් ද වන මලිත් පෙරේරා මහතා මෙල්බර්න් සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tue...
නීති පිළිසරණ: ඔස්ට්රේලියාවේ දී පොලිසිය විසින් රථවාහන හෝ රියදුරු පරීක්ෂාවක් සඳහා නතර කල අවස්ථාවක දී ඔබ දැන සිටිය යුතු දේවල් මොනවා ද? 01.09.2026 5:55
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හයවැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...
මුළු ඔස්ට්රේලියාවේම ඇඩිලේඩ් වල විතරක් දැකිය හැකි මොකක්ද මේ රේල්ලු බස් සේවය? 01.09.2026 4:17
සමස්ත ඔස්ට්රේලියාවෙන් ඇඩිලේඩ් නුවර දී පමණක් දැකිය හැකි විශේෂ බස් ගමන් මාර්ගයක් වන O-Bahn Busway පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asi...
SBS සිංහල පුවත්: නිවාස සංකීර්ණයක කසළ බඳුනක තිබී බිළිඳු මළ සිරුරක් හමු වෙයි 01.09.2026 5:00
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඔස්ට්රේලියාවට මෙවර උණුසුම් වසන්ත සහ ග්රීෂ්ම ඍතු උදා වන බවට අනාවැකි 31.08.2026 8:19
ආසියා ශාන්තිකර සාගරයේ එල් නිනෝ බලපෑමත් ඉන්දීය ද්වි ද්රැවීය කාලගුණ රටාවල වෙනස්කම් ආදියත් හේතුවෙන් මෙවර ඔස්ට්රේලියාවට ඉතා දැඩි උණුසුම් සහගත වසන්ත සහ ගිම්හාන ඍතු බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්යාඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Y...
ඕස්ට්රේලියාවේ වීසා ගැන TikTok - Instagram වල කියන හැමදේම ඇත්ත නෙවෙයි, වීසා එක reject නොවෙන්න මේ ගැන දැනගන්න 31.08.2026 9:10
TikTok සහ Instagram වැනි සමාජ මාධ්ය ඔස්සේ ලබා දෙන වීසා පිළිබඳ උපදෙස් නොමඟ යවන සුළු විය හැක්කේ ඇයි සහ ඒවායින් බුද්ධිමත්ව තෝරාගැනීම් සිද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල WorldWatch: දේශගුණික විපර්යාස නිසා බැටකන නේපාලය මීට වසර දෙකකට පෙර ජාත්යන්තර අධිකරණයෙන් ඉල්ලූ යුක්තිය ඉටු වුනා ද? 31.08.2026 13:16
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...
ඉවතලන කෝපි කෝප්පයේ උණුසුම පිළිබඳ පර්යේෂණයකින් තිත්ත රසැති හෙළිදරව්වක් 31.08.2026 3:10
දවස ආරම්භයේ උණුසුම් පානයක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක්. එවැනි උදෑසනක් හිමි ඔබට වැදගත් පුවතකුයි මේ. Single-use paper cup හෙවත් භාවිතයෙන් පසු ඉවතලන කෝප්ප සම්බන්ධයෙන් University of Queensland අනාවරණයක් සිදු කළා. ඒ අනුව උණුසුම් දියරයක් හමුවේ සමහරක් Single-use paper cup මිලියන ගණනක මයික්රොප්ලාස්ටික් අංශු නිකුත් කරන බව හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? මේ සම්බන්ධයෙන්...
SBS සිංහල පුවත්: බටහිර ඕස්ට්රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට 31.08.2026 5:21
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ළමා සාහිත්යයට වෙන් වූ ඕස්ට්රේලියාවේ පොත් සතිය 30.08.2026 7:59
ඕස්ට්රේලියාවේ පොත් සතිය (Book Week) අගෝස්තු 22වන දා සිට 28 තෙක් යෙදී තිබුණා. වාර්ෂිකව සිදු කෙරෙන මේ සැමරීමේ මෙවර තේමාව "Symphony of Stories" හෙවත් කතා සංධ්වනියයි. ඒ පිළිබඳව ගෙන එන කාලීන විග්රහයට සවන් දෙන්න.
Tassie මංසල: ටස්මේනියාවෙන් ගෙයක් ගන්න හිතනවා ද? සතිඅන්තය සුන්දර කරන වීදි සල්පිල් වෙළඳපළවල තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026 19:42
ඔස්ට්රේලියාවේ ටස්මේනියා ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...
සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026 32:22
ඔස්ට්රේලියාවේ උතුරු භූමි ප්රදේශයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fri...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28 28.08.2026 6:59
අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
Podcasts similaires
Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics