fr

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.sbs.com.au

Auteur

SBS

Catégorie

News

Site du podcast

www.sbs.com.au

Dernier épisode

23 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

අපේ වහරේ කතා අහුරක්: රන් හාමියි ඔරලෝසුවයි අමුඩ ලේන්සුවයි 30.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ රන් හාමිට ඔරලෝසුවක් නිසා සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,&...

ඕස්ට්‍රේලියාවේ ඉන්න තාවකාලික වීසා හිමියනුත් මෙවර ජන සංගණනය හෙවත් Census සම්පූර්ණ කළ යුතුමද, විස්තරේ මෙන්න 30.07.2026

2026 වසරේ අගෝස්තු මස 11 අඟහරුවාදා පැවැත්වෙන Census හෙවත් ඕස්ට්‍රේලියානු ජන සංගණනය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා නොවන අතර,ඕස්ට්‍රේලියාවේ එදින ජීවත් වන සෑම අයකුම ඒ සඳහා සහභාගී වීම ඉතා වැදගත් වේ.

SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයට වැඩිම ණය ලබා දෙන රටවල් අතර ඕස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ 30.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

What is the Garma Festival and why is it important? - Australia Explained: ඔස්ට්‍රේලියාවේ ඉහල පෙළේ නායකයින් සහ විද්වතුන් සෑම වසරකම සහභාගීවන ගර්මා උත්සවය ගැන ඔබ දැන සිටියාද? 29.07.2026

The Garma Festival is Australia’s largest Indigenous cultural gathering where thousands of people travel to a remote town in Nhulunbuy on northeast Arnhem Land in the Northern Territory. Here's what happens at Garma and who can attend. - සෑම වසරකම අගෝස්තු මාසය ළඟාවන විට රටේ අගමැතිවරයා, විපක්ෂ නායකයා වගේම විවිධ දේශපාලන නායකයන් ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ දුර බැහැර ස්ථානයකට ඔබ අසා ඇති. ඒ ගමන යන්න...

පිළිම නෙළන, සිතුවම් අඳින, දාගැබ් බඳින කැන්බරාවේ සිත්තර හාමුදුරුවෝ 29.07.2026

කැන්බරා විහාරවාසී කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරයේ පූජ්‍ය ගවරගිරියේ ඉන්දසුමන හිමියන් සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් අදට යෙදෙන ඇසළ පොහොය නිමිත්තෙන් ප්‍රතිසම්පාදනය කල වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the...

2026 අගෝස්තු 11 ජන සංගණනයට සහභාගී වුනොත්, ඕස්ට්‍රේලියාවේ ඉන්න හැම ලාංකිකයකුටම ලැබෙන වාසි ගැන කියන නදී මීමැඩුම 29.07.2026

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනය සම්පූර්ණ කළ යුත්තේ ඇයි සහ එය වැදගත් වන්නේ ඇයි යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

කාලීන විග්‍රහය: එල් නිනෝ බලපෑමෙන් Great Barrier Reef කොරල්පරයට යළිත් අවදානමක් 29.07.2026

එල් නිනෝ කාලගුණික පද්ධතිය හේතුවෙන් coral bleaching වීමේ අවදානම ඉහල යාම නිසා ,The Great Barrier Reef හෙවත් "මහා බාධක පරය" ආරක්ෂා කිරීම සඳහා රජයේ වැඩි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව පරිසරවේදීන් ඉල්ලා සිටී. UNESCO ලෝක උරුම කමිටුව මෙම කොරල්පරය අනතුරේ පවතින ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරෙහිව නිර්දේශ කර තිබෙන නමුත් දේශගුණික විපර්යාස බලපෑම් සහ ජල ගුණාත්මකභාවය පිළිබඳව වැඩි ක්‍රියාමාර්ගයක් ඔවුන් ද ඉල්ලා සිටී...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව තුල විවාහ වීම් පහළට - දික්කසාද ඉහළට 29.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පුටු පෙරළියෙන් බලයට පත් වූ බෙන් කැරොල් 28.07.2026

වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු පක්ෂ අභ්‍යන්තර දේශපාලන සහයෝගය අහිමි වූ ජසින්ටා ඇලන්ගේ ඉවත් වීමෙන් හිස් වූ ප්‍රාන්ත අගමැති ධුරයට හිටපු නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් පත් කෙරුණා. අඟහරුවාදා උදෑසන පැවති උද්වේගකර පක්ෂ අභ්‍යන්තර රැස්වීමකදී ප්‍රාන්ත නීතිපතිය අගමැති ධුරයට අභියෝග කල නමුත් පසුව කැරොල් නිතරගයෙන් ඊට තේරී පත් වුණා. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදු වූ මේ බල පෙරළිය පිළිබඳයි අද කාල...

ජූලි 01 Migration Recap: නව මූල්‍ය වසරේ සංක්‍රමණ ක්‍රියාවලියට අදාළව සිදු වූ වෙනස්කම් දෙස හැරී බැලීමක් 28.07.2026

2026-27 නව මූල්‍ය වර්ෂය ඇරඹීමෙන් මසක් ගත වෙද්දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමුඛ පෙළේ වෙනස්කම් පිළිබඳ කෙරෙන මතක් කිරීමකුයි මේ. ගාස්තු වැඩිවීම්, වීසා කාණ්ඩවල වෙනස්කම් සහ ලකුණු ලබා දෙන වත්මන් ක්‍රමවේදයේ අනාගතය වන කරුණු පිලිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු කරන අදහස් දැක්වීමට ඔබත් සවන් දෙන්න.

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී ප්‍රවේසම් විය යුතු බරපතළ රථවාහන වැරදි මොනවා ද? 28.07.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...

එකමුතුකම ගැන කියන Labor පක්ෂය තුළ ඇත්තටම අර්බුදයක්ද? 28.07.2026

“බෙදීමට වඩා එකමුතුකම” යන්න දින කිහිපයකට කලින් ලේබර් පක්ෂ ජාතික සමුළුවේදී අගමැති ඇන්තනී අල්බනීසි කියපු ප්‍රධාන පණිවිඩයක් වුනා. නමුත් අද වික්ටෝරියානු ප්‍රාන්ත ලේබර් නායකත්වයම වෙනස් වෙමින් තියෙනවා. ඒ අතරේ ගෑස්, AUKUS සහ ගාසා තීරය වැනි කරුණු සම්බන්ධයෙන් ෆෙඩරල් මට්ටමින් ලේබර් පක්ෂය ඇතුළෙත් වෙනස් මත මතුවෙලා තියෙනවා. මේවා සාමාන්‍ය දේශපාලන විවාද විතරද? නැත්නම් ලේබර් පක්ෂය ඇතුළේ යම් අර්බුදයක් ගොඩනැගෙමින් ත...

SBS සිංහල පුවත්: නායකත්වයට එල්ලවූ අභියෝගය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ඉල්ලා අස්වෙයි 28.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 28 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් අගෝස්තු මාසයේ සිට ආපහු ඉහළ යන්නේ ඇයි? 27.07.2026

ඔබ ඔස්ට්‍රේලියාවේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම්, අගෝස්තු 2 වෙනිදායින් පස්සේ ඉන්ධන පිරවුම්හලට යනවිට අදට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවෙන්න පුළුවන්. එයට හේතුව ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන එක පමණක්ම නොවෙයි. මේ වනවිට අප ගෙවන ඉන්ධන මිල අඩු මට්ටමක තබාගන්න රජයෙන් ලබාදෙන ලීටරයකට ශත 16ක ඉන්ධන බදු සහනයත් අගෝස්තු 2 වෙනිදා අවසන් වීමට නියමිතයි. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිලට මොකක්ද වෙන්නේ? මේ ගැන තොරතුරු මේ...

ඕස්ට්‍රේලියාවේ සෙසු අයදුම්කරුවන්ට වඩා කැපී පෙනෙමින් AI යුගයේ රැකියා තරඟයෙන් ඉදිරියට යන්න අත්වැලක් 27.07.2026

කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: තරුණ අරගල සුළුවට අරන් ඉන්දීය සාම්ප්‍රදායක දේශපාලනය ඉගෙනගත් කැරපොතු පාඩම 27.07.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

ඔස්ට්‍රේලියාවේ වෙන්දේසිවලදී නිවාස අලෙවිය ඉහළට 27.07.2026

පසුගිය මාස කිහිපය පුරාම ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල ගැන තිබුණු ප්‍රධාන කතාවක් තමයි පහළ යන 'auction clearance rates' නැතිනම් නිවාස වෙන්දේසි වලදී අලෙවි වන නිවාස ප්‍රමාණය අඩුවීම. ජූනි මාසයේ අගදී ඒ අගය වසර හයකට වැඩි කාලයකින් දක්නට ලැබුණු පහළම මට්ටමටත් වැටුණා. ඒ නිසා බොහෝ දෙනා අහපු ප්‍රශ්නයක් තමයි, මේක තමයිද පළමු ගෙදර ගන්න හොඳම වෙලාව කියන කාරණය? නමුත් මේවනවිට අලුත් දත්ත පෙන්නුම් කරන්නේ තරමක වෙනස් පින්...

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය දීර්ඝ කිරීමේ සැලසුමක් නොමැති බව අගමැති කියයි 27.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජාතික අනතුරු ඇඟවුම් පරික්ෂාව අදයි, AusAlert නාදයට පෙර දැනගත යුතු සියල්ල මෙන්න 26.07.2026

ලැව්ගිනි, ගංවතුර සහ සුළි කුණාටු වැනි ආපදාවල දී විශ්වාසදායක අනතුරු ඇඟවීමේ පණිවිඩ ඉක්මනින් ඔබ වෙත ලබා දෙන වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාව සූදානමින්. මේ ජාතික අනතුරු ඇඟවුම් පද්ධතිය නිල වශයෙන් දියත් කිරීමට පෙර ජාතික මට්ටමේ පෙර පුහුණුව අද පැවැත්වෙනවා. AusAlert ජාතික අනතුරු ඇඟවුම පිළිබඳ ඔබ දැනගත යුතු දේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

සුන්දර ඩාවින්: උතුරු ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් සතුටින් ද? මොකද්ද මේ Territory Day? මල්, පහන්, බත්, කෝපි දන්සල් පිරුණු ඩාවින් පොසොන් සැමරුම් මෙවර විශේෂාංගයෙන් 25.07.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...

Tassie මංසල: අපේකම දිදුලවන නර්තනාචාරිනී, ටැසී ප්‍රේක්ෂකාගාරයට එන ලාංකේය නිර්මාණ, ‘සඳෙන් එහා’ කාල තරණය ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 24.07.2026

ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, an...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 20 - ජූලි 24 24.07.2026

ජූලි 20වන දා සිට ජූලි 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මම මාව සතුටින් තියා ගන්නෙ අතු ගාලා, තණකොළ කපලා, මල් වලට වතුර දාලා, රෙදි අතේ හෝදලා වගේ ගෙදර වැඩ කරලා - බන්දු සමරසිංහ 24.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: යුපුන් ද ඇමති ද ඇත්ත කියන්නේ? / ලන්ඩනයේ පෙන්වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි දස්කම් 24.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

Smartraveller වෙතින් කෙරෙන නවතම සංචරණ අනතුරු ඇඟවීම මෙන්න 24.07.2026

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ Smartraveller වෙබ් අඩවිය විසින් නව රටවල් 3ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අදාළ රටවල් තෙවන අදියරේ අනතුරු ඇඟවුම් මට්ටම දක්වා ඉහළ දැමීමෙන්. ඒ පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

Écoute le podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics