fr

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.sbs.com.au

Auteur

SBS

Catégorie

News

Site du podcast

www.sbs.com.au

Dernier épisode

23 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

SBS සිංහල පුවත්: Australia Post වෙතින් නත්තල් සමයේ රැකියා 3,500ක් 25.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ ‘Partner Visa’ සඳහා බලා සිටීමට සිදුවන කාලය තවත් දිගු වෙයිද? 24.08.2026

'Partner Visa' එකකට ඩොලර් 11,710ක් ගෙවලා අයදුම් කළත්, පවුල් ජීවිතය ආරම්භ කරන්න අවුරුදු දෙකහමාරක් දක්වා බලා සිටීමට ඔස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට සිදුවී තිබෙනවා. මේ අතර, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහකරුවන්ගේ අයදුම්පත් අලුත් 'priority' ක්‍රමය යටතේ තවත් පසුපසට යා හැකියි. එසේනම්, තමන්ගේ සහකරු හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට බලා සිටින පවුල්වලට ඉදිරියේදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ පිළිබඳව SBS සිං...

'ඔස්ට්‍රේලියාවේ වෙළඳපළට අපේ ව්‍යාපාර හඳුන්වා දෙන්න වගේම මෙහේ ව්‍යාපාර වලට ලංකා වෙළඳපළ හඳුන්වා දෙන්නත් විදෙස් ගත ලාංකිකයින්ට උදව් කරන්න පුළුවන්' - චන්දන අමරදාස 24.08.2026

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විශේෂ දූත පිරිසක් වසර 15කට පසු මේ දින වල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ, ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා-නවසීලන්ත ව්‍යාපාර සභාවේ (Sri Lanka-Australia-New Zealand Business Council) සභාපති සහ එම දූත පිරිසේ ප්‍රධානී චන්දන අමරදාස මහතා SBS සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පල කල අ...

SBS සිංහල WorldWatch: උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දිව්ව චීන රොබෝ බෝල්ට් 24.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...

උතුරු ඔස්ට්‍රේලියා භූමි ප්‍රදේශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සතුටින් ද? 24.08.2026

ඔස්ට්‍රේලියාවේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනතාව වාසය කරන්නේ උතුරු භූමි ප්‍රදේශයේ බවට පසුගිය දා පැවති සමීක්ෂණයක දී හෙළි වී තිබුණා. උතුරු භූමි ප්‍රදේශයේ ජීවත් වන ලාංකිකයින්ටත් මේ තත්ත්වය එහෙම ම ද? මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කල වැඩසටහනක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen t...

SBS සිංහල පුවත්: වන් නේෂන් සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ පෝලීන් හැන්සන්ගෙන් පැහැදිලි කිරීමක් 24.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජාතික විද්‍යා සතියේ දී ක්ෂේත්‍රයේ පුද්ගල විවිධත්වය පිළිබඳ කතාවක් 23.08.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා සතිය අගෝස්තු මස 17වන දා සිට 23 දක්වා පැවැත්වුණා. විද්‍යා සහ තාක්ෂණවේදයේ අරුමයත් සමඟ ඒ පසුපස සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳවත් ජාතික විද්‍යා සතිය අවධානය යොමු කරනවා. පරම්පරා ගණනාවක් පුරා විද්‍යාව සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ විවිධත්වයෙන් යුත් විද්‍යාඥයන් නිසා. මුල් වැසියන්, LGBTQIA+ ප්‍රජාව, සංක්‍රමණිකයන්, කාන්තා නවෝත්පාදිකාවන් මේ විවිධත්වයේ පාර්ශ්වකරුවන්. මේ පිළිබඳවයි මෙවර...

පර්ත් තතු මංජරී: සම්මානනීය ලාංකික සාගර විද්‍යාඥයා, ගැයුමට වැයුමට නැටුමට හපන් දිනෙත්, වර්ණවත් ඉංජිනේරු රාත්‍රිය හා සිසු සෞඛ්‍ය ගැටලු ඇතුළු දෑ මෙවර විශේෂාංගයෙන් 22.08.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fr...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 17 - 21 21.08.2026

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නිහඬ වූ ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනිය සහ නිවී ගිය ගී මිණි පහන පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමි මතකානුවර්ජනය 21.08.2026

ශ්‍රී ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ අද්විතීය කාන්තා හඬ පෞරුෂය අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සහ ගීත සාහිත්‍යයට සිය පන්හිඳෙන් අනුපමේය සේවයක් ඉටු කල අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පිළිබඳ තරුෂි අතුකෝරළ ගෙනෙන මතකානුවර්ජන තරු කතාව. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to...

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනූ දිනෙත් ප්‍රනාන්දු 21.08.2026

නොබෝදා අවසන් වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනාගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දිනෙත් ප්‍රනාන්දු විසින්. වයස අවුරුදු 8 දී කොළඹ නාලන්දාවෙන් ක්‍රීඩාවේ අත්පොත් තබන ඔහු මේ ජයග්‍රහණය ලබා ගන්නේ වයස අවුරුදු 14 දීයි. ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රසන්න ප්‍රනාන්දු සහ රුවනි චන්ද්‍රසිරි මව්පියන් සමඟ දිනෙත් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ලෙසින්.

ක්‍රීඩා විග්‍රහය: ඉන්දු - ලංකා පළමු ටෙස්ට් තරගයට මොකද වුනේ? / ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර අසමගියක්? / රුමේෂ් තරංග අද යළිත් තරග බිමට 21.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

හඳහාමි සිට රම්‍ය සඳ කිරණ තෙක් අප ජීවන චාරිකාවේ ළබැඳියක වූ ආචාර්ය නන්දා මාලිනිය 21.08.2026

ගීතය අප ජීවිතයේ කොටසක්. මව්බිමෙන් ඈත්ව සිටින අපට සිංහල ගීතය අතහැර නොයන මිතුරුදමක් වගෙයි. ඒ නිර්මාණ පසුපස සිටින මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල දුකක් ගෙන දෙන්නේ ඒ නිසයි. හඳහාමි කැසට්පටය එළි දැකීම 1986 වසරේ දීයි. ඔබ උපන්නේ ඊට වසර ගණනාවකට පසු විය හැකියි. නමුත් "දිලිහි දිලිහි ආකාසේ බබළන රන් තාරකා" ඔබේ ළමා කාලයයි. ඒ නිසා ආචාර්ය නන්දා මාලිනියට දිය හැකි නිර්වචනය නම් ඔබේ ජීවිතයේ මුල මැද අග එකට යා කළ හඬ...

SBS සිංහල පුවත්: සංස්කෘතික සහ භාෂා විවිධත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන සැලකිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ අවදානමක් පිළිබඳ තොරතුරු හෙළි වේ 21.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

ඔස්ට්‍රේලියාවේ සිගරට් මිල අඩු කරන්න One Nation නායිකා පෝලින් හැන්සන්ගේ යෝජනාව ගැන තොරතුරු මෙන්න 20.08.2026

මෙය දුම්පානය දිරිමත් කිරීමක් නොව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳපොළට සහ ඒ පිටුපස සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහරදීමක් බව ඇය පවසනවා. දුම්පානය කරන අය 'black market' එකෙන් ඉවත් වී නැවත නීත්‍යානුකූලව අලෙවි වන දුම්වැටි මිලදී ගනීවිද? නැත්නම් සිගරට් මිල අඩු වීමෙන් තවත් පිරිසක් දුම්පානයට යොමු වෙයිද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

‘ගායකයෝ පදරචකයෝ සංගීතඥයෝ ලංකාවේ ප්‍රකාශන හිමිකම් අයිතිය අනලා තියෙන හැටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පෙන්නලා දෙන්නේ 1981 ඉඳලා’ - හර්ෂ බුලත්සිංහල 20.08.2026

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ පුරෝගාමියෙකු සහ සංගීතඥයෙක් ද වන හර්ෂ බුලත්සිංහල මහතා නවසීලන්තයේ සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio...

අපේ වහරේ කතා අහුරක්: ගුරෝ තුන්දෙනයි, ගෝලයයි, යකින්නයි 20.08.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකින්නකට අහු වුන ගුරුන්නාන්සේලා තුන් දෙනෙකුටයි ගෝලයෙකුටයි සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

සැප්තැම්බර් සිට ඕස්ට්‍රේලියාවේ Centrelink ගෙවීම් වැඩි වෙන්නේ මෙහෙමයි 20.08.2026

ඕස්ට්‍රේලියාවේ නවතම indexation යටතේ තවත් සති කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3කට අධික සංඛ්‍යාවකට ඉහළ සමාජ ආරක්ෂණ දීමනා ලැබීම සිදු වේ.

SBS සිංහල පුවත්: අනීතික සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙලට Migration Institute of Australia සහාය 20.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Can you pick fruit from someone's garden? - ඔස්ට්‍රේලියාවේ පාර අයිනේ ගසක තිබෙන පලතුරු සහ එළවළු අපට කැමති විදිහට කඩාගන්න පුළුවන්ද? 19.08.2026

Walking through an Australian suburb, you might spot everything from curry leaves and lemons to tomatoes and herbs growing in front gardens or on verges. But is it legal to pick it? This guide explains when it's legal to pick produce, why permission matters, and how community gardens offer another way to grow your own food. - ඔස්ට්‍රේලියාවේ ගෙවත්තක හෝ පාර අයිනේ ගසක තිබෙන පලතුරු, එළවළු දැක්කාම ඒවා...

සිඩ්නි ඔපෙරා රඟහලේ එදා මෙදා තුරු පැවති සියලුම ශ්‍රී ලාංකේය ප්‍රසංග සංවිධාන කල සිඩ්නි නුවර කලාකාමී ලාංකිකයා කිත්සිරි කරුණාරත්න 19.08.2026

ලෝකයටම ආභරණයක් බඳු ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඩ්නි ඔපෙරා රඟහලේ දී මේ දක්වා පැවැත්වුනු සියලුම ශ්‍රී ලාංකේය කලා ප්‍රසංග සංවිධාන කල නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රකට ලාංකික ප්‍රජා නියෝජිත කිත්සිරි කරුණාරත්න මහතා SBS සිංහල සේවය සමග සිය අත්දැකීම් පිළිබඳ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු වල තියෙන මේ සමානකම් ගැන දැන ගෙන හිටියා ද? 19.08.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා මහ බැංකු අතර පවතින සමානතා සහ වෙනස්කම් පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...

'ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට ශක්තියක් සහ අත්වැලක් වෙන්න අපි සූදානම්' - ලක්මිණි කීරවැල්ල 19.08.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලංකික කාන්තාවන්ගෙන් සැදුම් ලත් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කාන්තා සංසදයේ ඉදිරි අරමුණු පිළිබඳ එහි සංවිධායිකා ලක්මිණි කීරවැල්ල ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට දැක්වූ අදහස් ඇසුරෙන් ප්‍රතිසම්පාදිත වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to...

SBS සිංහල පුවත්: දුම්කොළ බද්ද සියයට 75කින් කපා හැරීමට පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගෙන් යෝජනාවක් 19.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: One Nation පක්ෂයේ නැගී ඒම, ඕස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද 18.08.2026

ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ මෑත කාලීන නැගීමත් සමග ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ, ජාතික ආරක්ෂාව සහ බහු සංස්කෘතිකවාදය න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබේ. එමෙන්ම මේ අතර ලිබරල් සන්ධානය තම ප්‍රතිපත්ති ඔවුන්ගේ ලෙස එළිදැක්වීම සිදුකරන බවට One Nation පක්ෂය චෝදනා කරයි. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

Écoute le podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics