SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1960 Folgen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Podcast-Website

www.sbs.com.au

Neueste Folge

13. Nov 2026

Wo hören?

Podcasts in der App Replaio Radio Bald verfügbar

Podcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts

Bei Google Play herunterladen Kostenlos installieren Android fast 10 Mio. Downloads · Bewertung 4,7+ iOS bald

Folgen

'ලොව වටා': බුද්ධිමතුන්ට ඇමෙරිකාව ගණන් උස්සද්දී චීනය දොර අරී 02.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

ගාසා තීරයට යෝජනාවූ නව සාම වැඩපිළිවල ගැන කටාර් රාජ්‍යයේ විශේෂ අවධානය: කාලීන විග්‍රහය 02.10.2025

වසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා

SBS සිංහල Newsflash ඔක් 02: Aged care ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩි වීමක් 02.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න 01.10.2025

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගැනීමට බොහෝ විට ඕස්ට්‍රේලියාවේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමට සිදු වනවා. ඉතින් ඔබගේ නිවාස ණය ලබා ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි credit score එක සහ Credit file එක. ඉතින් ඉතා හොඳ credit file එකක ඇති වැදගත්කම ගැන අද දවසේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න අපි බලාපො...

SBS සිංහල Newsflash ඔක් 01: උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා ඉහල යා හැකි බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක් 01.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash සැප් 30: UAE සහ ඔස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම හෙට සිට ක්‍රියාත්මකයි 30.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

AI වලින් එල්ල වෙන අභියෝග මැද, පරිවර්තකයින් කරන වැදගත් කාර්යභාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 30.09.2025

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට International Translation Day හෙවත් ජාත්‍යන්තර පරිවර්තන දිනය පිළිගෙන වසර අටක් ගත වී තිබෙනවා. සංස්කෘතික අවබෝධය, සම්බන්ධතාවය සහ සමාජ සහජීවනය පෝෂණය කරන 'භාෂා වෘත්තිකයන්ගේ' කාර්යය හඳුනාගැනීම සැප්තැම්බර් 30 වැනිදාට යෙදෙන මෙම දිනයේදී සිදු කරනව.ා අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Indigenous sport in Australia: Identity, culture and legacy - ක්‍රීඩාව තුල ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ අනන්‍යතාවය සහ සංස්කෘතිය ගැන තොරතුරු: Australia Explained 30.09.2025

Indigenous Australian athletes have long inspired the nation, uniting communities and shaping our identity. Olympian Kyle Vander-Kuyp and Matildas goalkeeper Lydia Williams are two such Indigenous athletes that have shaped our national identity. Their stories show the power of sport to foster inclusion, equality, and pride for future generations. - පාපන්දු පිටියේ සිට මලල ක්‍රීඩා ධාවන පථය දක්වා, ඕස...

මව්බිමෙන් පුවත් - සැප් 29: අධ්‍යාපනය දේශපාලනීකරණය කර ඇතැයි මෛත්‍රී කවියෙන් විරෝධය පායි 29.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කසළ දමන හරි බඳුන අඳුනා ගන්නේ කොහොම ද? 29.09.2025

ඕස්ට්‍රේලියාවේ චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දර්ශනසූරී පර්යේෂිකාවක සහ වික්ටෝරියා හි Warrnambool නගර සභාවේ තිරසර සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන කරිෂ්මා දොන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

ඔස්ට්‍රේලියාවේ සිදුවන ඉස්ලාම් විරෝධී ක්‍රියා මැඩලීමට නිර්දේශ 54කින් යුත් වාර්තාවක්: කාලීන විග්‍රහය 29.09.2025

ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදායින් පසුව ඉස්ලාම් විරෝධී ක්‍රියා විශාල වශයෙන් ඉහල ගොස් ඇතිබව Islamophobia Register Australia සංවිධානය පවසනවා.

SBS සිංහල Newsflash සැප් 29: ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පියයුරු පිළිකා ටෲකාප් ප්‍රතිකාරය ඔක් 1 දා සිට ඇතුළත් 29.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 22 - සැප් 26 26.09.2025

සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 26 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'ඕස්ට්‍රේලියාව අපිට අලුත් අවස්ථා උදා කළා' - නව පුරවැසිභාවය ලැබූ ඉසුරු, ගිහාන් සහ ඇමෙන්ඩා සමඟ කතාබහක් 26.09.2025

උපතින් ලැබූ පුරවැසිභාවය වෙනුවට තෝරාගැනීමෙන් පුරවැසිභාවයට ලබාගැනීම අභියෝගාත්මක, දුෂ්කර හා තීරණාත්මක මෙන්ම සංවේදී ගමනක්. ඒ ගමන සාර්ථකව අවසන් කළ තිදෙනෙකු සමඟ කළ මේ කතාබහට සවන්දෙන්න.

මව්බිමෙන් පුවත් - සැප් 26: ‘දූෂණයට එරෙහි සටන භයානකයි, සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි’ ජනපති ජගත් සමුළුවේ දී 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය 26.09.2025

Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳව...

ක්‍රීඩා විග්‍රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash සැප් 26: සංක්‍රමණ විරෝධී ප්‍රකාශයක් නිසා ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකුට විවේචන එල්ල වේ 26.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

'Triple zero' හදිසි ඇමතුම් සේවා බිඳවැටීම ගැන Optus ආයතනයට දෝෂාරෝපණ එල්ලවේ: කාලීන විග්‍රහය 25.09.2025

Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා

'ලොව වටා': ගුවන් යානක රෝද තුල සැඟවී දිල්ලි ආ ඇෆ්ගන් දරුවා 25.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash සැප් 25: ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් නියම වේ 25.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සිඩ්නි නුවර නීතිඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් 24.09.2025

විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නීතිඥවරයෙක්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

SBS සිංහල Newsflash සැප් 24: NSW පාසල් සිසුන්ට ගෙදරවැඩ කරන්න AI යොදාගන්න අවසර 24.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Bandi Chhor Diwas explained: How do Australia's 210,000 Sikhs celebrate the festival? - ඕස්ට්‍රේලියාවේ 210,000 ක් පමණ වන සික් ජාතිකයින් සමරන බන්ඩි චෝර් දිවාස් ගැන දන්නවා ද? 23.09.2025

Coinciding with Diwali, Bandi Chhor Diwas is a day when Sikhs celebrate freedom and enlightenment through many social and cultural traditions. Here's everything you need to know. - දීපවාලි උත්සවයට සමගාමීව පැවැත්වෙන බන්ඩි චෝර් දිවාස් යනු සික් ජාතිකයින් විවිධ සමාජ හා සංස්කෘතික සම්ප්‍රදායන් මගින් නිදහස සහ ඥානාලෝකය සමරන දිනයකි. ඒ පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.

SBS සිංහල Newsflash සැප් 23: 'නිවාස සැපයුම් අර්බුදයට විසඳුම් තවමත් දුරස්ථයි' ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිනිය 23.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Höre den Podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio und Podcasts in einer App - kostenlos und ohne Anmeldung. Installiere sie noch heute und verpasse den Start nicht

Bei Google Play herunterladen

Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet