SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1892 Folgen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Podcast-Website

www.sbs.com.au

Neueste Folge

28. Okt 2026

Wo hören?

Podcasts in der App Replaio Radio Bald verfügbar

Podcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts

Bei Google Play herunterladen Kostenlos installieren Android fast 10 Mio. Downloads · Bewertung 4,8 iOS bald

Folgen

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද? 25.05.2026

ලිබරල් සන්ධාන් රජයක් ආවොත් NDIS සහ තවත් රජයේ සුභසාධන වැඩසටහන් 17ක් “Australians only” ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා කරන බවයි. මේ සඳහා JobSeeker, Youth Allowance, Carer Payment, Austudy, pensions වගේ සහනාධාරත් ඇතුළත් වෙන්න පුළුවන්. සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලභා නොතිබුනත් ස්ථිර පදිංචි කරුවන් ලෙස ඔවුන් රජයට බදු ගෙවන බව සංක්‍රමණික උපදේශක කණ්ඩායම් පවසනවා. GST බදු හරහාත...

කිසි ගැටළුවක් නැතුව ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ට Aged care සහ Disability සහාය ගන්න අලුත් වැඩසටහනක්, තොරතුරු මෙන්න 25.05.2026

ඕස්ට්‍රේලියාවේ Disability සහ Aged care සහය ශ්‍රී ලාංකික ප්‍රජාවට ලබාගැනීම තවත් පහසු කිරීමට සහ දැනුවත් බව වැඩි කිරීමට ආරම්භ කල The Sri Lankan Community Disability & Aged Care Support Circle ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

නීති පිළිසරණ: පවුල් හිංසන කියන්නේ ශාරීරිකව සිදු කරන පහර දීම් විතර ද? 25.05.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...

ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා අද සිට නොමිලයේ 25.05.2026

2026 මැයි 25, එනම් අද සිට බලාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා නොමිලයේ වීසා හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ රටවලින් පැමිණෙන සංචාරකයන්ට නොමිලයේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරපතක් (ETA) සඳහා අයදුම් කළ හැකියි. ඒ දවස් 30කට වලංගු වන පරිදියි. මේ බලපත්‍රය ගමන් වාර දෙකක් සඳහා අදාළ වනු ඇති. ඒ පිළිබඳව කළ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න. Find o...

මව්බිමෙන් පුවත්: මේ අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ නෑ - මහලේකම් ටිල්වින් / කෙවිටක් අරන් පොලිසිය පසු පස යන්න සිද්ධ උනා - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 25.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය ජූනි මස අග දී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය කියයි 25.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: තරුණ ඕස්ට්‍රේලියානුවන් අන්තගාමීන්ගේ ගොදුරක් නොවීම වෙනුවෙන් නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් 24.05.2026

Roblox සහ Minecraft තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය අන්තර්ජාලය පාදක කරගත් ක්‍රීඩා ද්විත්වයක්. නමුත් විනෝදාස්වාදය වෙනුවට අන්තගාමි සංවිධාන විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කිරීමට මේ ක්‍රීඩා භාවිත කරන තත්ත්වයක් දැන් උදා වෙලා. ඕස්ට්‍රේලියාවේ වර්තමාන ත්‍රස්ත උවදුරු මට්ටම ඇත්තේ 'විය හැකි', එනම් 'probabale' මට්ටමේ. රජය නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ Counter Terrorism Online Centr...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 18 - මැයි 22 22.05.2026

මැයි 18වන දා සිට මැයි 22වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාරක ඒකක ඉදිකරන ලෙසට විශේෂඥයින් ඉල්ලයි 22.05.2026

ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන බව වාර්තා වනවා. නමුත්, ඒ අයගෙන් ඇතැමුන් , උදව් ලබාගන්න රෝහලකට ගියවිට , තවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන අද අපි කතා ඔබට තොරතුරු ගෙන එනවා. විශේෂයෙන්ම, පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම හේතුවෙන්, ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව විශේෂඥ...

තරුෂි එක්ක තරු කතා: අපිට නිවන කරා යන මාර්ගය පෑදෙනවා නම් ඒ තරම් නිවනක් නෑ - දයාන් විතාරණ 22.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි ශූරතා ශ්‍රී ලංකාවට / පරිවර්තන කමිටුවේ කාර්‍යභාරය ගැන කියන එරාන් / පොදු රද මඩලු යන චින්තන විදානගේ සහ නදීශා ලේකම්ගේ 22.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

ඩිප්තීරියා ව්‍යාප්තියත් සමඟ අමතර හෙද හෙදියන් සේවයේ යෙදවීමට පියවර, ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය කියයි 22.05.2026

දශක 3කට වඩා වැඩි කාලයකින් පසු ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දරුණුම ඩිප්තීරියා ව්‍යාප්තිය මර්දනයට සහාය දැක්වීම උදෙසා නොදර්න් ටෙරිටරියට වැඩි වශයෙන් හෙද සේවකයන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ගෙන එන මේ පුවතට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ඩොලර් අර්බුදය තාවකාලිකයි, ආර්ථිකය බිඳවැටෙන්න යළි ඉඩ තියන්නෙ නෑ - ජනපති / පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න - විපක්ෂ නායක 22.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - අප්‍රේල් මාසයේ දී රැකියා 19,000 ක් වෙළඳපොළින් ඉවතට 22.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 22 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

අපේ වහරේ කතා අහුරක්: හිරයක් ගන්න ගිහින් එළිවෙනකන් පැදුර එලපු බෑනා 21.05.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හිරයක් ගන්න ගිහිං පැදුරුක් නිසා අමාරුවෙ වැටුණ මෝඩපහේ බෑනෙක් ගැන කතාවක්.

NSW ප්‍රාන්තය තුල රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන්ගේ ප්‍රමාණය ඉහල දැමීමට තීරණයක් 21.05.2026

ඔස්ට්‍රේලියාවේ public hospital system එක ගැන කතා කරනකොට, අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හෙදියන් හිඟයක් පවතින බව සහ රෝගීන්ට රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට වැඩි වෙලාවක් රැඳී සිටින්නට සිදුවීම. මෙයට විසඳුමක් විදිහට NSW ප්‍රාන්ත රජය දැන් හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා NSW රජය පවසන පරිදි, හදිසි ප්‍රතිකාර ලබාදෙන ඒකක වල සේවා කාර...

ලොව වටා: මාරාන්තික ඉබෝලා වසංගතය ගැන අනතුරු ඇඟවීමක්, ශකීරාට යුරෝ මිලියන 55ක් 21.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඩිප්තීරියා යළි හිස ඔසවයි, එන්නත්කරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අවධාරණයක් 21.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Are you prepared for Australia’s flu season? - ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස පැතිරීම ඉහලයන මේ වසරේ ඉදිරි මාස කිහිපයට මුහුණ දෙන්න ඔබ සූදානම්ද? 20.05.2026

Influenza is a highly contagious viral infection. As flu season begins in Australia, here’s what you need to know to protect yourself, your family and the most vulnerable in our community. - ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඉතා වේගයෙන් පැතිරෙන වෛරසයක්. අවුරුද්ද පුරාම මේ රෝගය තිබුණත්, ශීත කාලයට ළඟා වෙද්දී එය වැඩි වෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැඩි අවදානමක් තියෙන්නේ කාටද, ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගන්න හොඳම කාලය ක...

කෑම පිඟානට එන්න කලින් ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා කොපමණ ආහාර නාස්තියක් වෙනවා ද කියලා දන්නවා ද? 20.05.2026

ආහාර නාස්තිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ වසර තුනක් පුරා ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා ක්‍රියාත්මක කල කේෂ්ත්‍ර පර්යේෂණ වාර්තාවක් පසුගිය දා එළි දැක්වුණා.

වසර 50 ක SBS ඉතිහාසය තුල කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට පත් පළමු කාන්තාව ජේන් පැල්ෆ්‍රේමන් 20.05.2026

විශේෂ විකාශන සේවය නැතහොත් Special Broadcasting Service SBS හි නව කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස ජේන් පැල්ෆ්‍රේමන් වසර 5 ක කාලයක් දක්වා පත් කෙරුණා. මැයි 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කරන ලද්දේ SBS පාලක මණ්ඩලය විසිනුයි.

'A massive reality check': AI-generated disinformation about war in the Middle East is even tricking experts - SBS Examines: විශේෂඥ ඇසත් රවටමින් මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ AI තාක්ෂණයෙන් සාවද්‍ය පුවත් ගෙන එන අයුරු 20.05.2026

As war in Iran and the broader Middle East continues, real and fake videos of the conflict are proliferating on social media — and it's getting harder to tell the difference. - මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දෙස සති ගණනක් මුළුල්ලේ අප බලා සිටිනවා. කලාපය පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමඟ සත්‍ය සහ අසත්‍ය අතර වෙනස පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා.

SBS සිංහල පුවත්: දේපළ මත පදනම් වීමෙන් ඔබ්බට ආයෝජන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමට සූදානම් - ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් 20.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වැඩිහිටියන් සඳහා නොමිලේ ලබා දෙන මාත්‍රාවක් ‌ඩොලර් 300 ක් පමණ වන RSV එන්නත පමා නොවී අරගන්න 19.05.2026

ශ්වසන සමමුහුර්ත වෛරසය නොහොත් Respiratory Syncytial Virus RSV යනු සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා ලෙස වරදවා වටහා ගත හැකි සුලභ හා බහුල ලෙස බෝවන ශ්වසන වෛරසයක්. මාත්‍රාවක් ඩොලර් 300 ක් පමණ වන මෙහි ප්‍රතිශක්තිකරණ එන්නත මැයි 15 වෙනිදා සිට වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ ලබා දෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

යුද බිමෙන් පුවත් ගෙනා අමල් සමන්ත රණබිමේ මතක SBS සිංහලට අවදි කරයි 19.05.2026

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් යුද පෙරමුණේ පුවත් වාර්තාකරණයේ යෙදුණු ජ්‍යෙෂ්ඨ රූපවාහිනී මාධ්‍යවේදී අමල් සමන්ත මහතා ඉතාලියේ සිට SBS සිංහල සේවය සමඟ සිය රණබිමේ මතක සටහන් මෙසේ සිහිපත් කලා.

Höre den Podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio und Podcasts in einer App - kostenlos und ohne Anmeldung. Installiere sie noch heute und verpasse den Start nicht

Bei Google Play herunterladen

Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet