SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ප්රංශය, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ එංගලන්තය කුසලානයට අතේ දුරින් 13.07.2026 6:16
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
නිහඬ වූ “කැන්ඩි ලමිස්සී”. ජනප්රිය ගායිකා මරියසෙල් ගුණතිලක පිළිබඳව කෙරෙන මතකාවර්ජනයක් 13.07.2026 2:41
ප්රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය පසුගිය ජූලි 10 වැනිදා, වයස අවුරුදු 68දී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වුණා. ශ්රී ලාංකීය සංගීතයට වෙනස්ම රිද්මයක් එකතු කළ ඒ හඬ අද නිහඬ වෙලා. නමුත් ඇය ගැයූ ගීත අදත් පරම්පරා ගණනාවක හදවත් තුළ ජීවත් වෙනවා. ඇය පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න
SBS සිංහල WorldWatch: හෝමූස් සමුද්ර සන්ධි ඉවුරේ ගසා ගෙන යන ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුම 13.07.2026 23:17
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ ආගමන මගී කාඩ්පත ඩිජිටල් ගමනකට සැරසෙයි 13.07.2026 5:10
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: පාපන්දු හා බැඳි ඕස්ට්රේලියානුවන්ගේ කතා රැගත් Beautiful Game Changers 12.07.2026 6:17
පාපන්දු පිටියෙන් ඔබ්බට ගොස් ක්රීඩාවෙන් ජීවිත වෙනස් කරන ඔස්ට්රේලියානුවන්ගේ කතා රැගත් Beautiful Game Changers වාර්තාමය වැඩසටහන ඔබත් අදම නරඹන්න. SBS Audio නිර්මාණ කාර්යයක්.
ක්වීන්ස්ලන්ත සැරිසර: ලංකාරාම ශ්රී සර්වඥ ධාතු ප්රදර්ශනය, ස්වේච්ඡා සංවිධාන සත්කාර්යය සූදානම, අභිනව ලංකා කාන්තා සංසදය හා NAIDOC සැමරුම් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026 19:49
ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
කැන්බරා අඬහැරේ: චෛත්ය හාමුදුරුවෝ හෙවත් සිත්තර හාමුදුරුවෝ, ලංකා ලයන්ස් ක්රිකට් සම්මාන හා පුංචි කෝකිලාවකගේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026 21:09
ඕස්ට්රේලියානු අගනුවර භූමියේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 06 - ජූලි 10 10.07.2026 7:55
ජූලි 06වන දා සිට ජූලි 10වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: මෙලෝ හසරක් දන්නෙ නැති ගොබ්බ පාලකයෝ ඉන්න රටක් මේක - සුරංග ද අල්විස් 10.07.2026 9:36
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
2026 FIFA: ප්රංශය අවසන් පූර්ව වටයට, මෙසී - ම්බාපේ කරට කර සටනක 10.07.2026 3:53
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
ක්රීඩා විග්රහය: ඉන්දියාවට එරෙහිව යොවුන් ක්රිකට් පිලේ තරගාවලි ජය / රුමේෂ් තරංගගේ රන් පැතුම / ක්රීඩා පිටියෙන් සමුගත් සුපිරි තරු 10.07.2026 8:58
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
ඔස්ට්රේලියාවේ 2026 ජූලි 01 දා සිට ක්රියාත්මක වන අවම වැටුප් වැඩිවීම් සහ නව ආර්ථික වෙනස්කම් 10.07.2026 13:28
වැටුප් වැඩිවීම් , බදු වෙනස්කම්, විශ්රාම වැටුප් , දෙමාපිය නිවාඩු සහ නොමිලේ විදුලිය සැපයීම වැනි ඔබේ ආර්ථියට බලපාන ජූලි 1 වෙනිදා සිට ක්රියාත්මක වන ප්රධාන වෙනස්කම් ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...
SBS සිංහල පුවත්: ඉන්දියාව සහ ඕස්ට්රේලියාව යුරේනියම් බලශක්ති ගිවිසුමකට එළඹේ 10.07.2026 5:08
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
වීසා ගාස්තු ඉහල දැමීමෙන් සංක්රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න ඔස්ට්රේලියානු රජය උත්සාහ දරනවද? 09.07.2026 8:15
ඕස්ට්රේලියාවේ ඉගෙන ගන්න, රැකියා කරන්න, නැත්නම් ඕස්ට්රේලියාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට වීසා ගාස්තු කියන්නේ වීසා අයදුම් කරන ක්රියාවලියේ එක් කොටසක් විතරයි. නමුත් ඒ මේ ගාස්තුව එක එකවර තුන් ගුණයකට ආසන්න ප්රමාණයකින් වැඩි වුණොත්? එවැනි අවස්ථාවල බොහෝදෙනෙක් මේ ගැන යම් අවධානයක් යොමු කරනවා. මොකද මෙය මුදල් ප්රශ්නයක් විතරක් නොවෙයි. මෙවැනි වෙනස්කම් හරහා සංක්රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කර...
‘ඇබොරිජිනල් ප්රජාව අතරේ සිල්වා ලා ප්රනාන්දු ලා මට මුණ ගැහිලා තියෙනවා’ - ඕස්ට්රේලියානු ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මෛත්රී පනාගොඩ 09.07.2026 11:06
මේ ඔස්ට්රේලියාවේ මුල් පුරවැසියන් වන ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම්, සංස්කෘතිය හා උරුමය සමරන ජාතික NAIDOC සතියයි. ආදිවාසී ජන ප්රජාව මුහුණ දුන් නොයෙකුත් අභියෝග, අසාධාරණ හා අයුක්තීන් වෙනුවෙන් දශක ගණනාවක් සිය වෘත්තීය දායකත්වය ලබා දුන් ශ්රී ලාංකික පසුබිමක් සහිත අධිනීතිඥ මෛත්රී පනාගොඩ AM මහතා SBS සිංහල සේවය සමඟ එක් වෙමින් ආදිවාසී ප්රජාව පිළිබඳ සිය අත්දැකීම් මෙසේ බෙදා...
පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප්රංශය සහ මොරොක්කෝව හෙට තරග වදී 09.07.2026 5:58
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.
අපේ වහරේ කතා අහුරක්: යකා බැඳ ගත්තා වගේ නෙවෙයි යකාට දෙන්න වැඩ නැති වුණාම වෙන නස්පැත්තිය ගැන අහලා තිබුණා ද? 09.07.2026 3:40
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකෙක් බැඳ ගෙන වැඩ ගන්න ගිහින් අමාරුවේ වැටුණ කෙනෙක් ගැන අපූරු කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...
Telstra ජංගම දුරකථන ජාල බිඳවැටීම දුම්රිය සේවා අඩාල කිරීමට බලපෑවේ ඇයි? 09.07.2026 5:50
ජූලි 08 වනදා උදේ, බොහෝ ඔස්ට්රේලියානුවන්ට තම දුරකථන සංඥා නැතිවීම මෙන්ම ඇතැම් ප්රාන්ත වල දුම්රිය සේවාවන් නතර වීමත් දැකගන්න ලැබුණා. මේ ආකාරයට ජංගම දුරකථන ජාලයක් බිඳවැටුණාම දුම්රිය ගමන් නතර වෙන්නේ කොහොමද? මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියා - ඉන්දීය අගමැති හමුව අද 09.07.2026 5:08
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
How to get into inclusive football in Australia - ඕස්ට්රේලියාවේ සැමටම විවෘත ක්රීඩා අතුරෙන් පළමු ස්ථානය හිමි පාපන්දු ක්රීඩාවට එක් වන්නේ මෙහෙමයි 08.07.2026 9:10
It’s no exaggeration when we hear that the FIFA World Cup is bringing the world together. After all, football is known as the world’s most popular sport. But football really begins on the suburban ovals and in the local clubs, with everyday players of all ages and abilities. Here’s how you can become one of them. - ෆිෆා ලෝක කුසලානය මුළු ලොවම එක් තැනකට ගෙන එන ගෝලීය එක් වීමක් ලෙස හඳුන්වා දීම අතිශයෝක...
පාපන්දු ක්රීඩාවේ දස්කම් පාමින් තවත් පරපුරකට ගුරුහරුකම් දෙන හෂිනි ආරියරත්න 08.07.2026 13:13
හෂිනි ආරියරත්න, 2010 -2019 කාලයේ ශ්රී ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්රීඩිකාවක්. මේ වන විට ඇය ඕස්ට්රේලියාවේ Chelsea FC පාපන්දු සමාජයේ වෘත්තීයමය ක්රීඩිකාවක්. එසේම පාපන්දු ක්රීඩා පුහුණුකාරිනියක්. ශ්රී ලංකාවේ දී අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ක්රීඩා දිවිය ආරම්භ කළ ඇය SBS සිංහල සේවය සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ඇගේ අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරින්.
ඕස්ට්රේලියාවේ දැන් මුරුංගා වගා කරන්නත් බැරි ද? FSANZ තීරණය පිළිබඳව පැහැදිලි කිරීමක් 08.07.2026 4:34
ඕස්ට්රේලියාවේ සහ නවසීලන්තයේ ආහාර සුරක්ෂිතතා ආයතනය (FSANZ) මුරුංගා විකිණීම තහනම් කරමින් නිගමනයකට එළඹුණා. නමුත් එයින් මුරුංගා විෂ සහිත බව කියවෙනවා ද? පෞද්ගලික භාවිතය සඳහා මුරුංගා වගා කළ හැකි ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
ඔස්ට්රේලියාවට තාවකාලික වීසා මත පැමිණ පසුකාලීනව ඔස්ට්රේලියාවෙන් පිටවී යන ප්රමාණයේ අඩු වීමක් 08.07.2026 6:18
ඔස්ට්රේලියාවට එන සංක්රමණිකයින්ගේ සංඛ්යාව නැවත කොවිඩ් 19 වසංගතයට පෙර පැවති තත්වයට ආසන්න වෙමින් තිබුණත්, 'departures' එනම් තාවකාලික සංක්රමණිකයින් රටින් පිටවීයාම යථා තත්ත්වයට තවමත් පත් වී නෑ. මේ කාරණාවද ඔස්ට්රේලියාවේ සංක්රමණිකයින්ගේ ප්රමාණය ඉහල යාමට බලපෑ ඇති බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාව වසර 30කින් පසු පෙන්වන අවම ආර්ථික වර්ධනයක් පිළිබඳ විශේෂඥයන්ගෙන් පුරෝකථන 08.07.2026 5:18
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: Stolen Generations කාලයේ කුරිරු අත්දැකීම් ගැන කලා කෘති වලින් දැනුවත් කරන ස්වදේශික කලාකරුවෝ 07.07.2026 13:31
ස්වදේශික ඔස්ට්රේලියනුවන්ගේ Stolen Generation හෙවත් "සොරකම් කරන ලද පරම්පරාව" වසර ගණනාවක් තිස්සේ වැළලී ගිය ඉතිහාසයක්. මෙම Stolen Generation කථා නව ප්රදර්ශනයක කලා කෘති හරහා මේ වනවිට කියැවේ. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳව.
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet