SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1876 episoder

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: www.sbs.com.au

Forfatter

SBS

Kategori

News

Podcastens hjemmeside

www.sbs.com.au

Seneste episode

23. okt. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android næsten 10 mio. downloads · 4,8 i bedømmelse iOS snart

Episoder

SBS සිංහල පුවත්: ජනතාවට සහන ගෙනෙන ආණ්ඩුවේ සාධනීය ප්‍රතිපත්ති තීරණ අවහිර කිරීමට විපක්ෂය කටයුතු කරන බව බවට අගමැතිගෙන් චෝදනා 24.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: ඉන්දීය තරුණ අරගලයේ පසුබිමෙන් සිටින කවුද මේ 'කැරපොතු ජනතා පක්ෂය'? 23.07.2026

ඉන්දියාවේ රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු විශාලතම තරුණ විරෝධතා රැල්ලක් මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙනවා. “කොක්රෝච්” එහෙම නැතිනම් කැරපොත්තන් කියන නමෙන් පටන්ගත් මේ ව්‍යාපාරය අද වන විට දහස් ගණන් තරුණයන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කරපොත්තන්ගේ ජනතා ව්‍යාපාරය කියන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ උනේ කොහොමද? අද කාලීන විග්‍රහයෙන් අපි මේ ගැන විමස...

‘අපේ ගෙවල් ගිනි තිබ්බේ සිංහල මිනිස්සු හැබැයි අපිව බේරාගත්තෙත් සිංහල අයම තමයි’ - '83 කළු ජූලියේ අමිහිරි මතක වෙනුවට මනුසත්කම් මතක් කරන ජෝසෆ් සහ ලෙනීටා 23.07.2026

1983 ජූලි මාසයේ දී ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය රැකියා නිවාස අත්හැර ජීවිතාරක්ෂාව පතා පලා ගොස් පසුව සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පශුවෛද්‍ය ආචාර්ය ජෝසෆ් ජෙයරත්නම් මහතා සහ පාඨශාලාචාරිනී ලෙනීටා ෆර්ඩිනැඩ්-ජෙයරත්නම් මහත්මිය සිය අත්දැකීම් පිළිබඳ SBS සිංහල සේවය සමග සිදු කල මතකාවර්ජනය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts...

අපේ වහරේ කතා අහුරක්: පුරුද්ද ද ලොකු ජන්මෙ ද ලොකු කියලා හරියට ම දැන ගන්නෙ මෙන්න මෙහෙමයි! 23.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වීදාගම මෛත්‍රී නායක හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ගෝල තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතර ඇති වූ අපූරු සිද්ධියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, T...

AusAlert ජාතික අනතුරු ඇඟවුම් පණිවිඩය හමුවේ NEMA වෙතින් මතක් කිරීමක් 23.07.2026

ජූලි 27වෙනිදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය විසින් AusAlert හදිසි සේවා පද්ධතිය ඔස්සේ ඔබට පණිවිඩයක් යොමු කරනවා. මෙය පෙර පුහුණුවක්. ඒ හා සමගාමීව National Emergency Management Agency ඔස්සේ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරන දැනුම් දීම් රැගත් මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: පුහුණු සමයේ දී මුදල් දීමනාවක් හිමි ක්‍රමවේදයට නව විශ්වවිද්‍යාල පාඨමාලා නම් කෙරේ 23.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

What are the rules for taking photos in Australia? - Australia Explained: ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල ඡායාරූප ගැනීමේදී ඔබට බලපාන මේ නීති ගැන ඔබ දැනුවත්ද? 22.07.2026

Whether you’re new to taking photographs, a social media content creator or a professional photographer, it’s important to be aware of where you can and can’t take photographs. Here’s what to consider before you take that perfect photograph, legally. - ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වුවත්, විනෝදාංශයක් ලෙස ඡායාරූප ගන්න කෙනෙක් වුණත් ඔස්ට්‍රේලියාවේ කොහේදී, කාගේ සහ කුමන ආකාරයේ ඡායාරූප ගන්න පුළුවන්ද කිය...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුව මෑතක දී කරපු පොලී අනුපාත වෙනස්කම ඔබේ පසුම්බියට බලපාන්නෙ කොහොම ද? 22.07.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් සිදු කල පොලී අනුපාත වෙනස්කම් පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tues...

පර්ත් වලින් ගෙයක් ගන්න හිතනවා ද? ඊට කලින් අලුත් බදු වෙනස්කම් එක්ක පර්ත් නිවාස වෙළඳපළට සිදු වුන මේ වෙනස්කම් ගැන දැන ගන්න 22.07.2026

SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිනි දුලාංජලී වි‌ජේතිලක සම්පාදනය කල පර්ත් තතු මංජරී විශේෂාංගය වෙනුවෙන් මූල්‍ය උපදේශක දිමුතු හතුරුසිංහ සිදු කල අදහස් දැක්වීම. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

ලේබර් පක්ෂය ඡන්ද වැඩිකරගන්න ඉන්දීය සංක්‍රමණිකයින් ගෙන්වනවාද? ලිබරල් මන්ත්‍රීවරියගේ පැරණි ප්‍රකාශය යළිත් කරළියට 22.07.2026

ලේබර් පක්ෂය ඡන්ද වැඩිකරගන්න ඉන්දීය සංක්‍රමණිකයින් ගෙන්වනවාද? ලිබරල් මන්ත්‍රීවරියක් වන ජසින්ටා ප්‍රයිස් මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ ප්‍රකාශයක් සිදු කලා. ඒ සම්බන්ධයෙන් ය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර එම ප්‍රකාශය මේ වනවිට නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ක්වන්ටාස් ගුවන් නියමුවන් වැඩවර්ජනයකට සැරසෙයි 22.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මුළු ලොවටම ගැලවුමක් නැති එල් නිනෝ 21.07.2026

ලොව පුරා ප්‍රබල සුළි සුළං, ලැව්ගිනි, ගංවතුර, අධික උෂ්ණය සහ භූමිකම්පා පිළිබඳ පුවත් වාර්තා වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ එල් නිනෝ තත්ත්වයේ ආගමනයයි. මෙවර කාලීන විග්‍රහයේ අවධානය පැසිෆික් සාගරයේ වන වෙනසක් මුළු ලොවටම කරන බලපෑම පිළිබඳවයි.

‘නව මාධ්‍ය ජනප්‍රියයි තමයි නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා විශ්වාසය අතින් ඉතාම පහළ තැනක තියෙන්නේ’ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර 21.07.2026

ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක්, මෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුළ සිය සුවිශේෂී සලකුණක් තැබූ, සම්මානලාභී නිවේදකයෙකු ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඉන්ද්‍රසිරි සුරවීර සමඟ SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයේ සිට SBS සිංහල පැවැත් වූ සජීව සාකච්ඡාවට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS Sout...

නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝග පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 21.07.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් පහම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala...

ඔස්ට්‍රේලියාව ගැබ්ගෙල පිළිකාව රටින් තුරන් කරන්න සැරසෙද්දී තවත් පිළිකා තර්ජනයක් හිස ඔසවයි 21.07.2026

නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඔස්ට්‍රේලියාව තුල ගැබ්ගෙල පිළිකාව සාර්ථක ලෙස තුරන් කරමින් පවතින බව වාර්තා වුවත් තරුණ ප්‍රජාව අතරේ තවත් පිළිකා අවදානමක් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Mon...

SBS සිංහල පුවත්: නාවුරු දූපතේ රඳවා සිටින ඔස්ට්‍රේලියානු සරණාගත බව පතන පුද්ගලයින් ආහාර හිඟයකට මුහුණ දෙයි 21.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

AI තාක්ෂණය නියාමනයට රජය ගෙන ආ නව නීති පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති තම ප්‍රසාදය පළ කරයි 20.07.2026

2027 නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත AI තාක්ෂනය හා සම්බන්ධ ක්ෂේශ්ත්‍ර සඳහා වන ජාතික නියාමන සැලැස්මට විවිධ ප්‍රතිචාර ලැබී තිබෙනවා. AI තාක්ෂනය නිසා විශාල ලෙස රැකියා අහිමේ වෙවියයි ඇතැමුන් අතරේ යම් බියක් පවතින අතර මෙම සැලැස්ම හරහා වැඩිවශයෙන් දේශීය රැකියා බිහිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති එය පිළිගෙන තිබෙනවා. මේ අතර දත්ත මධ්‍යස්ථානවල ඉහළ බලශක්ති භාවිතය ගැන පරිසර සංවිධානත් අනතුරු අඟවනවා....

AI නිසා ළඟදීම ලොකු පිරිසකට ඕස්ට්‍රේලියාවේ රැකියා නැති වෙයිද, හරි විස්තරේ මෙන්න 20.07.2026

කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday...

ලෝක පාපන්දු සිහසුනට පත් ස්පාඤ්ඤයේ කිරුළු පළන් කුමාරවරු 20.07.2026

උද්වේගකර සහ අසමසම තරඟ 104 ක් සමග ගත වූ මාස එක හමාරකට ආසන්න කාලයකට පසු, ස්පාඤ්ඤය 2026 FIFA ලෝක කුසලාන පාපන්දු ශූරයන් බවට කිරුළු පලඳිමින් නිමාවට පත් වුනා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS Sout...

SBS සිංහල WorldWatch: ඉන්දියාවේ වික්‍රම් ගේ වික්‍රම 20.07.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

කාලීන විග්‍රහය: රුසියානු ඔලිම්පික් කමිටු අත්හිටුවීම ඉවතට, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු තීරණයට විවේචන 19.07.2026

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් රුසියානු ඔලිම්පික් කමිටුව (ROC) මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීම සිදු කළා. ඒ සමඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යළිත් තරඟ වැදීමේ අවස්ථාව හිමි වෙනවා. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

පර්ත් තතු මංජරී: පර්ත්-කොළඹ ඍජු ගුවන් ගමන් ඇරඹෙයි ද? පර්ත් වලින් ගෙයක් ගමු ද? වෙසක් පොසොන් සැමරුම්, යොවුන් දක්ෂයෙකු ගැන තොරතුරු සහ තවත් දෑ මෙවර විශේෂාංගයෙන් 17.07.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 13 - ජූලි 17 17.07.2026

ජූලි 13වන දා සිට ජූලි 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: චීත්ත ගවුම ඇදලා කොණ්ඩේ තනි කරලට ගොතලා හිටපු තරුණියට මගේ හිත ගියා - අමරසිරි පීරිස් 17.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ලෝක කුසලාන සිහිනය අභියස සිටින ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය 17.07.2026

ආජන්ටිනාවේ බුවනෝස් අයරස් සහ ස්පාන්යයේ මැඩ්රිඩ් නගරවල රසිකයන් තමන්ගේ කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ මේ ජයග්‍රහණය සැමරූ ආකාරය දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙලා තිබෙනවා. අවසන් පූර්ව තරගවල ජයග්‍රහණය තමන් අත්විඳි ආකාරය සහ අවසන් මහා තරගයට පෙර පවතින උද්යෝගය පිළිබඳව, ආර්ජන්ටිනාවේ අගනුවර බුවනෝස් අයරස් සහ ස්පාඤ්ඤයේ අගනුවර මැඩ්රිඩ් නුවර සිටින රසිකයන් අත්විඳින ආකාරය ගැන තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට...

Lyt til podcasten SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.